Sri Lanka Brief
වෛර ප්‍රකාශ

වෛර ප්‍රකාශ

  • මාධ්‍ය නිදහස කෙළෙසන අයිසීසීපීආර් ICCPR පනත සංසෝධනය කළ යුත්තේ ඇයි? Read more >

    මාධ්‍ය නිදහස කෙළෙසන අයිසීසීපීආර් ICCPR පනත සංසෝධනය කළ යුත්තේ ඇයි?

    ජායාරූපය: ‌ලේඛක ශස්තික සත්කුමාර ‌මෙම පනත යටතේ දැනට දින සියයකටත් වඩා අමාධාරණ ‌ලෙස රඳවා සිටී. රටවැසියෙක්:- මොකක්ද ඔය ICCPR  කියලා කියන්නේ…? ICCPR කතෘවරයෙක්:- ICCPR කියලා කියන්නේ ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් කියන  එම ප්‍රඥප්තිය ඇති වුනේ මෙහෙමයි. 1948 දී මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය ප්‍රකාශයට පත් කෙරුනා. ඒ මගින් සෑම මිනිසෙකුට හා ගැහැණියකටම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් වගේම […]

  • අන්‍ය මතධාරීන් කපා කොටා ඝාතනය කළ යුතු බව කියන බ්‍රිතාන්‍ය-සිංහල අන්තවාදිනිය ගැන පරීක්ෂනයක්! Read more >

    අන්‍ය මතධාරීන් කපා කොටා ඝාතනය කළ යුතු බව කියන බ්‍රිතාන්‍ය-සිංහල අන්තවාදිනිය ගැන පරීක්ෂනයක්!

    බ්‍රිතාන්‍යයේ ජීවත්වන පත්මිනී නිස්සාංග නම් අන්තවාදී අදහස දරන ශ්‍රී ලංකික කාන්තාවක් මුහුණු පොතෙහි දක්වන ලද වෛර ප්‍රකාශයක් හේතුකොට ගෙන පරීක්ෂනයකට මුහුණ දී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි. ඇය සංක්‍රමණික විරෝධී පක්ෂයක් වන UKIP නමින් හැදින්වේ්න බ්‍රිතාන්‍ය නිදහසේ පක්ෂයේ Swale Borough හි පාලාත් පාලන ආයතන නියෝජිතවරියකි. එමෙන්ම ඇය ජානීවාහි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයෙහි සිංහල අන්තවාදී […]

Back to Top