Sri Lanka Brief
වියරුවට එරෙහිව

වියරුවට එරෙහිව

  • යහපාලනය සහ වූදිතයන් අත්අඩංගුවට ගැනීම – රංජිත් හේනායකආරච්චි

    යහපාලනය යනු සියලුම හොරුන්ට තමනගේ සිතැගි පරිදි නිදැල්ලේ හැසිරීමට ඉඩ හැරීම නොවන බව නොදන්නා කම යහපාලනය ගැන අබමල් රේණුවක වැටහීමක් නැති කමයි. විශේෂයෙන්ම රාජ්‍ය බලය, මුදල් බලය සහ නිල බලය සහිතව මහාපරිමාණ වංචා දූෂණ, අල්ලස් හා වෙනත් අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබන අය යහපාලනයක් තුල ප්‍රථමයෙන්ම කළ යුතු වන්නේ අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියේ ඔහු හෝ ඇය […]

  • අවුරුදු කුමාරියක වූ නංගී වෙනුවෙන් වසර 41 ක් සිරබත් කෑ හිතුමතේ අයියා Read more >

    අවුරුදු කුමාරියක වූ නංගී වෙනුවෙන් වසර 41 ක් සිරබත් කෑ හිතුමතේ අයියා

    වැලිකඩ බන්ධනාගාරයේ අවුරුදු 129ක දඩුවම් කාලයක් ගෙවමින් සිටි කළුතර බී.ඩී සුමතිපාල නොහොත් හිතුමතේ ජීවිතේ නැමති සිරකරුවා ජනාධිපති තුමාගේ විශේෂ සමාව ලැබ නිදහස ලැබුවේය. 1972 වසරේ කළුතර තිස්ස විද්‍යාල ක්‍රීඩාංගනයේ පැවති අවුරුදු කුමාරිය තරගයේදී පළමු තැනට අභිෂේක ලැබූ මොහුගේ නැගණිය පැහැරගෙන දූෂනය කොට මරාදැමූ පොලිස් පරීක්ෂකයෙකු ඇතුළු ඝාතකයින් සොයා ගිය හිතුමතේ ජීවිතේ ඔවුන් සියල්ලන්ම අවස්ථා ගණනාවකදී […]

  • වීදියේ විරෝධයට විරුද්ධ පාර්ශවයෙන් බලු ඔලු තෑගි ! Read more >

    වීදියේ විරෝධයට විරුද්ධ පාර්ශවයෙන් බලු ඔලු තෑගි !

    මෙලනි මානෙල් පෙරේරා- වියරවට එරෙහිව – වීදියේ විරෝධයේ සංවිධායකවරුන් දෙපළක් වන රයිටි ටු ලයිෆ් මානව හිමිකමි සංවිධානයේ හා අතුරුදහන්වුවන්ගේ පවුල්එකතුවෙි නිළධාරින් වන බි‍්‍රටෝ ප‍්‍රනාන්දු හා ප‍්‍රසංග ප‍්‍රනාන්දු යන අයගේ නිවෙස්වලට ඊයේ රාත‍්‍රියේදි (ජනවාරි04) මරාදමන ලද බල්ලන් දෙදෙනෙකුගේ හිස් ගෙනවිත් දමා ඇතැයි ඔව්හු අයිතියට කිහ. මෙම බලූ ක‍්‍රියාව පිළිකුලින් යුතුව හෙළා දකින ඔවුන් ඒ පිළිබඳව නිසි […]

  • ප්‍රකාශණ නිදහසට එරෙහිව හම්බන්තොට මැර කල්ලියෙන් පිස්තෝල, යකඩ පොලූ හා දැලිපිහි Read more >

    ප්‍රකාශණ නිදහසට එරෙහිව හම්බන්තොට මැර කල්ලියෙන් පිස්තෝල, යකඩ පොලූ හා දැලිපිහි

    (සුනිල් ජයසේකර විසිනි) නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් සම්පත් සමරකොන් සහ කලාකරු ජයතිලක බණ්ඩාර ඇතුළු පිරිසට එල්ල වූ ප‍්‍රහාරය නීතියේ පාලනය බිඳවැටීමේ සංකේතයකි සිවිල් සංවිධාන කිහිපයක් එක්ව රට පුරා පවත්වන ‘වීදියේ විරෝධය’ ප‍්‍රසාංගික වැඩසටහන ඊයේ (21) හම්බන්තොට නගරයේදී පැවැත්වෙමින් තිබියදී, ජනාධිපතිවරයාගේ සුරතලකු වන කුප‍්‍රකට නගරාධිපති විරාජ් ප‍්‍රනාන්දු ඇතුළු මැර කල්ලියක් ඊට කඩා වැදී එල්ල කළ නින්දිත […]

  • හම්බන්තොට වැනි ප්‍රහාර වැළැක්විමට අවදියෙන් සිටිමු – කිිතුණු සහයෝගිතා ව්‍යපාරය Read more >

    හම්බන්තොට වැනි ප්‍රහාර වැළැක්විමට අවදියෙන් සිටිමු – කිිතුණු සහයෝගිතා ව්‍යපාරය

    ( ජයතිලක බන්ඩාර වියරුවට එරෙහිව) පසු ගිය 21 වෙනිදා හම්බන්තොටදී ජේෂ්ඨ මාධ්‍යවේදී ජයතිලක බණ්ඩාර ඇතුළු ”වීදියේ විරෝධය” කණ්ඩායම පහර කෑමට ලක්වූ බව මාධ්‍ය මගින් අපි දැනුවත් වීමු. මාධ්‍ය තොරතුරු අනුව එම පහරදිම සිදු කර ඇත්තේ හම්බන්තොට නගරාධිපති එරාජ් ප‍්‍රනාන්දු විසින් නායකත්වය සපයා ඇති මැර කණ්ඩායමක් විසිනි. එම කණ්ඩායමට තමන්ගේ දේශපාලන මත ප‍්‍රකාශකිරීමට සම්පූර්ණ නිදහස ඇති […]

  • හම්බන්තොට මැර ප‍්‍රහාරයට ලංකා ජාත්‍යන්තරයේ විරෝධය Read more >

    හම්බන්තොට මැර ප‍්‍රහාරයට ලංකා ජාත්‍යන්තරයේ විරෝධය

    (මාධ්‍ය නිවේදනයකි) හෙලා දැකීම හා විරෝධය පෑම ද සාමාන්‍යකරණය වෙමින් හිංසනය සංස්කෘතියක්  වී ඇති ලංකා දේශපාලන සංස්කෘතිය විෂම චක‍්‍රයක් වී ඇත. ශිෂ්ට සම්පන්න සමාජයක් අවශ්‍ය යැයි නොහැගෙන  ලෙස මෝහනයකට පත් කර ඇති සමාජයක  ශිෂ්ට සම්පන්න මිනිසුන්ගේ වගකීම හා යුතුකම  වන්නේ සමාජයේ මරනින්ද බිඳ දැමීමය. ඒකාධිපති මහින්ද රාජපක්ෂ රෙජීමයේ අත්තනෝමතික ජඩ පාලනයට එරෙහිව මේ මොහොතේ නැගී […]

  • මාධ්‍යවේදීන්ට හා කලාකරුවන්ට පහරදීම් හා මරණ තර්ජන එල්ල කිරීම සාතන්ගේ ක්‍රියාවක් Read more >

    මාධ්‍යවේදීන්ට හා කලාකරුවන්ට පහරදීම් හා මරණ තර්ජන එල්ල කිරීම සාතන්ගේ ක්‍රියාවක්

    දෙසැම්බර් මස 05 වෙනිදා, එප්පාවල නගරයේදි පොලීසිය බලාසිටියදී ම ප‍්‍රාදේශිය දේශපාලක මැර අතකොළු විසින් ප‍්‍රවීන ගායක ජයතිලක බණ්ඩාරයන් හට මෙන්ම සිවිල් ක‍්‍රියාධර සමන්ත ඈපාටත්, විදීයේ විරෝධය වැඩසටහන රූපගතකිරිමට පැමිණි හිරු නාලිකාවේ මාධ්‍යවේදි තිසර සමන්ටත් නීච ලෙස පහර දී කැමරාවට අලාභ හානි පමුණුවා මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙනුත්  රහස් පොලීසියට කැඳවා ප‍්‍රශ්න කිරීම සම්බන්ධයෙන් රාවය කර්තෘ […]

  • මැරයිනි, ජයතිලක බණ්ඩාර නම් ජනතාවාදී අරගලකරුවාට අත නොතබනු! – ආලෝක රණසිංහ Read more >

    මැරයිනි, ජයතිලක බණ්ඩාර නම් ජනතාවාදී අරගලකරුවාට අත නොතබනු! – ආලෝක රණසිංහ

    මේ දූපත තුළ මැරකම යනු තව දුරටත් ලැජ්ජා විය යුතු දෙයක් හෝ දඬුවම් ලැබිය යුතු වරදක් නොවේ. එය මහරජාණන් ඇතුළු බන්ධු මිත්‍රාදීන් විසින් සිය වන්දිභට්ට දේශපාලකයින් සහ චණ්ඩින් හරහා අපට නිරන්තරයෙන් ඒත්තු ගන්වමින් සිටියි. නවතම සිදුවීම වන්නේ සංගීතවේදියෙකු සහ සහ සමාජ ක්‍රියාධරයෙකු වන ජයතිලක බණ්ඩාර කලාකරුවා සහ සමාජ ක්‍රියාධරයෙකු වන සමන්ත ඈපා ඇතුළු ‘වීදියේ විරෝධය’ […]

  • ආන්ඩුවේ දේශපාලන මැරයින්ට එරෙහි එප්පාවල විරෝධතාවය 07දා උදෑසන Read more >

    ආන්ඩුවේ දේශපාලන මැරයින්ට එරෙහි එප්පාවල විරෝධතාවය 07දා උදෑසන

    (ප්‍රධාන දේශපාලන මැරවරයින්  දෙදෙනා) ‘වියරුවට එරෙහිව, වීදියේ විරෝධය‘ කණ්ඩායමට සහ මාධ්‍යවේදීන්ට පහරදුන් මැරයින් වහා අත්අඩංගුවට ගන්නා ලෙස බල කැරෙන විරෝධතාවයක් 07 වන ඉරිදා උදෑසන එප්පාවල නගරයේ දී පැවැත්වේ. මෙම විරෝදතාවය පැවැත්වෙන්නේ ‘වියරුවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්‘ තේමා කර ගනිමින් ලංකාවේ සිවිල් සංවිධාන විශාල ප්‍රමාණයක් එක්ව සංවිධානය කල එප්පාවල උද්ඝෝෂනයේ දී ප්‍රවීන ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර ඇතුලු ක්‍රියාකාරීන්ට […]

  • ‘වියරැවට එරෙහිව, වීදියේ විරෝධය‘ කණ්ඩායමට මැර ප්‍රහාරයක් Read more >

    ‘වියරැවට එරෙහිව, වීදියේ විරෝධය‘ කණ්ඩායමට මැර ප්‍රහාරයක්

    (වියරුවට එරෙහිව – ජායාරූපය විකල්ප වෙතිනි) ‘වියරැවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්‘ තේමා කර ගනිමින් ලංකාවේ සිවිල් සංවිධාන විශාල ප්‍රමාණයක් එක්ව සංවිධානය කරන ‘වියරැවට එරෙහිව, වීදියේ විරෝධය‘ අද(05) එප්පාවල පැවතී වැඩසටහනට මැර පිරිසක් සමග පැමිණී ප්‍රදේශීය සභා, සභාපති වසන්ත බණ්ඩාර සහ මංත්‍රී උදිත කුමාර ඇතුලු මැර පිරිසක් විසින් මීට සුලු මොහොතකට පෙර ප්‍රහාරයක් එල්ල කර තිබේ. අද […]

  • ‘වියරැවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්‘ රට වටා Read more >

    ‘වියරැවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්‘ රට වටා

    ( ‘වියරැවට එරෙහිව, ජීවිතය වෙනුවෙන් නොවැ 25 දින කොළඹ පැවැත් වූ විරෝධතාවයේ අවස්ථාවක්: ජායාරූපය වකල්ප වෙතිනි) ‘වියරැවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්‘ තේමා කර ගනිමින් ලංකාවේ සිවිල් සංවිධාන විශාල ප්‍රමාණයක් එක්ව සංවිධානය කරන ‘වියරැවට එරෙහිව, වීදියේ විරෝධය‘ අද(05) දා සිට දිස්ත්‍රික්ක ගණනාවක විශාල මහජන සහභාගීත්වයකින්  පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එවිසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක සඳහන් […]

  • වියරුවට එරෙහිව: සිවිල් සමාජ ප‍්‍රතිසංස්කරණ යෝජනා Read more >

    වියරුවට එරෙහිව: සිවිල් සමාජ ප‍්‍රතිසංස්කරණ යෝජනා

    විපක්ෂයේ පොදු අපේෂකයා ජයග්‍රහණය කරවන අතරම සිය ප්‍රතිසංස්කරණ යෝජනා මහා ජනයා අතරට ගෙන යෑම පිණිස වියරුවට එරෙහිව නමින් රටපුරා උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කර ඇති පුළුල් සිවිල් සමාජ එකතුවක් විසින් සකස් කරන ලද අදට අවශ්‍ය වෙනස්කම් යෝජනා මාලාව ශ්‍රී ලංකා බ්‍රීප් වෙත ලැබී තිබේ. පසුගිය 25දින කොලඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපට පැවැත් වු උද්ඝෝෂණයට මහත් ජනතා […]

Back to Top