Sri Lanka Brief
විමල් වීරවංශ

විමල් වීරවංශ

  • ගෝඨාගේ ‘වියත් මග’ මිනීමැරීමට උසිගන්වන වේදිකාවක් – මංගල සමරවීර Read more >

    ගෝඨාගේ ‘වියත් මග’ මිනීමැරීමට උසිගන්වන වේදිකාවක් – මංගල සමරවීර

    පසුගියදා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ‘වියත් මග‘ නම් වූ උත්සව සභාවක දී හිටපු හමුදා නිලධාරියෙකු පවසා ඇත්තේ අලුත් ව්‍යවස්ථාවට සහයෝගය දක්වන සියළු දෙනා මරා දැමිය යුතු බවය. 88-89 භීෂණ යුගය යළි සිහි ගන්වමින් ඔහු වැඩිදුරටත් ‘දේශද්‍රෝහීන්ට මරණය‘ යන ලේබලය ගසා එක කළ යුතු බවත්, එසේ මරා දමනවුන්ගේ දේහයන් දණහිසෙන් ඉහලට නොගත […]

  • වීරවංශ පාරාජිකා වීම – රංග ජයසූරිය Read more >

    වීරවංශ පාරාජිකා වීම – රංග ජයසූරිය

    විමල් වීරවංශ යනු කාබාසිනියාකාරී දේශපාලඥයෙකි. සමහර විට අනගාරික ධර්මපාලගෙන් පසු තමන්ගේ චතුර කථිකත්වය තුළින් සෑහෙන පිරිසක් වාර්ගික උන්මාදයකට තල්ලු කැරැවිය හැකි පුද්ගලයා විමල් වීරවංශ විය හැකිය. කෙටි කාලයක් තිස්සේ ඔහුගේ නායකයා වු රෝහණ විජේවීරත් එවැනිම උද්වේගී කථිකයෙකි. එහෙත් ජාතිය සහ ආගම පිළිබඳ රහසේ ආධානග්‍රාහියෙකු වූ ඔහු තම කථිකත්වය බොහෝ කොට පාවිච්චි කෙළේ පංති අරගලය උදෙසා […]

  • අධිකරණයට ඉදිරිපත් කළ ‘බී’වාර්තාව අනුව වීරවංශ වාහන දානයේ සම්පූර්ණ ලැයිස්තුව Read more >

    අධිකරණයට ඉදිරිපත් කළ ‘බී’වාර්තාව අනුව වීරවංශ වාහන දානයේ සම්පූර්ණ ලැයිස්තුව

    රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් වාහන 40ක් අවභාවිත කිරීම සම්බන්ධ චෝදනා යටතේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගන්නා ලද පාර්ලිමේන්තු මන්තී‍්‍ර, විමල් වීරවංස මහතා දැන් සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවය. ඔහු සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ‘බී’වාර්තාවෙන් ඔහු කවර ආකාරයෙන් එම වාහන අවභාවිත කෙළේදැයි පැහැදිලි වෙයි. එම ‘බී’වාර්තාවේ උපුටනයන් මෙසේය. 2011 වර්ෂයේදී සිදු […]

Back to Top