Sri Lanka Brief
විමල් විරවංශ

විමල් විරවංශ

  • ඉදිකිරීමකට කෝටි තුනක්: මුදල් ලැබුණු හැටි ගැන ශෂී වීරවංශට උත්තර නෑ Read more >

    ඉදිකිරීමකට කෝටි තුනක්: මුදල් ලැබුණු හැටි ගැන ශෂී වීරවංශට උත්තර නෑ

    හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිය වූ ශෂී වීරවංශ මහත්මියට එරෙහිව මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පැවැත්වූ පරීක්ෂණයකදී ඇය යම් ඉදිකිරීම් කටයුත්තක් සඳහා රුපියල් කෝටි තුනක මුදලක් වැය කිරීමට මුදල් උපයාගත් ආකාරය හෙළිකිරීමට ඇය ‍අපොහොසත් වූ බව මූල්‍ය අපරාධ කොට්ඨාසය පවසයි. මූල්‍ය අපරාධ කොට්ඨාසයට මීට මාස කිහිපයකට පෙර ලැබුණ පැමිණිල්ලක් මත මෙම පරීක්ෂණය සිදුවෙයි. […]

  • විමල් වීරවංශගේ මුදල් අවභාවිතය මෙන්න; බොරු නම් නඩු දාන්න! Read more >

    විමල් වීරවංශගේ මුදල් අවභාවිතය මෙන්න; බොරු නම් නඩු දාන්න!

    රුව ඇති දියණියක හා කට ඇති පුතණුවකු පවුලක සිටින්නට ඕනෑ බව අතීතයේ පටන්ම අපේ රටේ පැවතගෙන එන සාම්ප්‍රදායික කියමනකි. එහෙත් අද කාලයේ සිදු වන සිදුවීම් දෙස බලන විට රුව ඇති දියණිය තම රුව වැරැදියට යොදා ගත හොත් එය සමාජ ව්‍යසනයකට මඟ පාදන්නක් බව පැහැදිලිය. එහෙත් එයටත් වඩා භයානක වන්නේ කට ඇති පුතා කට වැරැදියට යොදා […]

  • වීරවංශ හෙංචයියන්ට වාහන දී රට කෑ හැටි! Read more >

    වීරවංශ හෙංචයියන්ට වාහන දී රට කෑ හැටි!

    පින්තූරය: වීරවංශ බන්ධකාගාරයට ගෙන යෑමට ඉඩ නොදී වාහනය ඉදිරිපිට බිම නිදා ගත් හෙංචයියෙක්. වීරවංශ තම ඥාතීන් ට ලබා දී තිබූ වාහන මෙසේය: 1. විමල් වීරවංශගේ අක්කා වන සුමනාවතී වීරවංශගේ බාල පුතා වන රිද්ම විමුක්ති වීරවංශට අංක GO 4894 දරණ වාහනය 2. විමල් වීරවංශගේ අක්කා වන සුමනාවතී වීරවංශගේ වැඩිමහල් පුතා වන ලලිත් පුෂ්පකුමාරට අංක GK-5073, KD-4049, […]

  • රජ ගෙදර මරණයක් ගැන විමල් විරවංශගෙන් කතාවක්! Read more >

    රජ ගෙදර මරණයක් ගැන විමල් විරවංශගෙන් කතාවක්!

    “ගරු කතානායක තුමනි. අද රටේ මහා භායානක තත්වයක් ඇති වෙලා තියෙනවා. ජනාධිපතිගේ පුත් කුමාරයාගේ නිවෙසේ තරුණ මළ සිරුරක් හමුවී තියෙනවා. ඔහු ජනාධිපතිගේ පුත් කුමරාගේ මිත්‍රයෙක් බව අනාවරණය වෙලා තියෙනවා. මේ තරුණයා කවුද? ඔහුගේත්, ජනාධිපතිගේ පුත් කුමරාත් අතර තිබුණු සම්බන්ධය කුමක්ද? එහෙම නැත්නම් ව්‍යාපාරික ගනුදෙනුවක්ද? එහෙමත් නැත්නම් අපි කවුරුත් නොදන්න වෙන යම් ගනුදෙනුවක්ද? ජනාධිපතිගේ පුත් කුමරා […]

  • ගම්මන්පිල, වීරවංස අන්ත ජාතිවාදීන් – ඩිව් ගුණසේකර Read more >

    ගම්මන්පිල, වීරවංස අන්ත ජාතිවාදීන් – ඩිව් ගුණසේකර

    ( හතර දෙනාම එක වල්ලේ) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කරමින් වෙනත් පක්ෂ පිහිටුවීමට මෙම අවස්ථාවේ රට අරාජික කරවීමට හේතුවන තීරණයක් බවත් එයට තම පක්ෂය කිසිසේත් සහයෝගය නොදක්වන බවත් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්සයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා රාවය පුවත්පත වෙත අදහස් දක්වමින් පවසා තිබේ. වෙනත් පක්ෂ නිර්මාණය කිරීම එහි නායකත්වය ගන්නා පුද්ගලයන්ට මිස පොදු […]

  • රාජපක්ෂ කෝටි ගණනින් වාහන ද කෑමද ගනිමින් මහජන මුදල් විනාශ කළ හැටි Read more >

    රාජපක්ෂ කෝටි ගණනින් වාහන ද කෑමද ගනිමින් මහජන මුදල් විනාශ කළ හැටි

    මහින්ද රාජපක්ෂගේ පාලන කාලය තුළ ජනාධිපති කාර්යාලයට වාහන 187ක් කුලී පදනම මත සේවයට ලබා ගෙන තිබු බව ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ වාර්තාවක් මඟින් අනාවරණය වී ඇත. මෙම වාහන සඳහා රුපියල් තිස්දහසේ (රු. 30,000) සිට රුපියල් එක්ලක්ෂ පනස් දහස (රු. 150,000) දක්වා කුලියක් මසකට ගෙවා ඇති අතර එක් මාසයක් සඳහා මෙම වාහන 187 වෙනුවෙන් ගෙවා […]

  • මණ්ඩලේ කචල් – විමල්, ගම්මන්පිල, වාසු ගැටෙති Read more >

    මණ්ඩලේ කචල් – විමල්, ගම්මන්පිල, වාසු ගැටෙති

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද පිල නියෝජනය කරන පිරිස අතර යම් ගැටුම්කාරී තත්වයක් මතුව ඇතැයි වාර්තා වේ. වාර්තාවන අන්දමට මතුව ඇති වාතාවරණය අනුව ශ්‍රී ලංකා නිදහස්පක්ෂයෙන් හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබා නො‍දෙතැයි ඔවුන් අතර දැඩි විශ්වාසයක් ගොඩ නැගීම හා ඒ අනුව මහින්ද පිල වෙනම මීලඟ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන්නේනම් එහි […]

  • කෝටි ගණන් ගෙවා මිලට ගත් වීරවංශලාගේ ඉඩම් කෙරුවාව Read more >

    කෝටි ගණන් ගෙවා මිලට ගත් වීරවංශලාගේ ඉඩම් කෙරුවාව

      ටිරන් කුමාර බංගගමආරච්චි විමල් වීරවංශ යනු රාජපක්ෂ ආණ්ඩුවේ ඇමති වරයකු පමණක් නොව හොරණෑකාරයාද, කසළ ශෝධකයාද විය. අදද රාජපක්ෂ බේරාගනු වස් නැවත බලයට ඒම පිණිස හැකි උපරිම මෙහෙය කරන අතළොස්ස අතර ඔහු පෙරමුණේය. ඒ ඇයි? පසුගිය ජනවාරි 08 වැනිදා මහින්ද රාජපක්ෂගේ පරාජයෙන් පසුව ආණ්ඩුව වෙනස් විය. දැන් වීරවංශ මන්ත‍්‍රීවරයෙකි. අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් […]

  • නෑයින්ගේ කල්ල මරේ: විමල්ගේ අමාත්‍යාංශයේ බරපතළ මූල්‍ය අක්‍රමිකතා Read more >

    නෑයින්ගේ කල්ල මරේ: විමල්ගේ අමාත්‍යාංශයේ බරපතළ මූල්‍ය අක්‍රමිකතා

    * මිලියන 71 ක් වටිනා නිවාස හිතවතුන්ට කුණු කොල්ලයට දීලා * මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයෙන් කඩිනම් පරීක්ෂණ නිවාස සංවර්ධන අධිකාරිය හා නාගරික සංවර්ධන අධිකාරිය එක්ව, නිවාස හා ඉංජිනේරු සේවා හා පොදු පහසුකම් අමාත්‍යාංශය යටතේ පිහිටුවා තිබූ ‘ඕෂන් වීව් ඩිවෙලොපර්ස්’ සමාගමේ පසුගිය කාලයේ සිදු ව ඇතැයි කියන බරපතළ මූල්‍ය වංචා අක්‍රමිකතා රැසක් පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ […]

Back to Top