Thursday, January 21, 2021

විධියක ජනාධිපති ක්‍රමය

- Advertisement -

විධායක ජනාධිපති ක්‍රමය, අහෝසි කළ හැක්කක් බවට පත්ව තිබේ – ආචාර්ය ජෙහාන් පෙරේරා

ජනතා විමුක්ති පෙරමුණ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. එහි මුඛ්‍ය කාරණය වන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ය. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට...

ශ්‍රී ලංකා සිවිල් සමාජය අභියස ටියුනීසියානු මොහොත! – සුනන්ද දේශප්‍රිය

( දෑ සමන් විප්ලවය) 2010 වසරේ දෙසැම්බර් මාසයේ ටියුනීසියාවේ දෑසමන් විප්ලවය ඇරඹුණි. අරාබි වසන්තය යන සුන්දර වදනින් ප්‍රචලිත වූ මැද පෙරදිග දේශපාලන මහෝගය සඳහා පෙර...

සතියක් ගියත් ස්වාධීන කොමිෂන් සභාවන්ට ජනපති අනුමැතිය නෑ!

( කල් මරන්නේ ඇයි?) ව්‍යවස්ථා සභාව  විසින් ස්වාධීන කොමිෂන් සභා හතරක් සඳහා පත් කරන ලද සාමාජික සාමාජිකාවන් අනුමත කිරීම ජනාධිපති සිරිසේන විසින් මේ වන විට...

මෛත්‍රී මඟ හැරියේ මොනවාද? – නිලන්ත ඉලංගමුව

ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ ( ජුලි 14) හදිස්යේ කැඳ වූ ජනමාධ්‍ය හමුවේදී තමන්ට එරෙහිව එල්ල වන චෝදනා වලට යම්කිසි පැහැදිලි කිරීමක් ලබා දෙනු...

හිටපු ජනපතිවරයා මුහුණ දෙන අභියෝග පහක්

අසාම් අමීන් බීබීසී, කොළඹ එළඹෙන මහ මැතිවරණය යලිත් පසුගිය ජනවාරි 08 වෙනිදා නිමාවූ ජනාධිපතිවරණය තරම් උණුසුම් හා විවාද සම්පන්න මුහුණුවරක් ගනිමින් ඇතැයි අපට නිශ්චිතව...

මම මහින්ද නම් විශ‍්‍රාම ගන්නවා – ඩිව් ගුණසේකර (ශ‍්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය)

දැන් දින සීයේ කාලය අවසානයි. දින සියය ගැන මොකද හිතන්නේ? මම මීට පෙරත් කිව්වා ප‍්‍රතිපත්තිමය වශයෙන් අපට එකඟ විය හැකි ගොඩාක් දේවල් දින සියය වැඩසටහන...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය : පරාජය වූ කලී ජයග්‍රහණයකි – නිලන්ත ඉලංගමුව

මහින්ද රාජපක්ෂගේ උපායන් හමුවේ දෙකොනක සිර වී ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එහි ඇති වී ඇති අර්බුධය ගැන බොහෝ විචාරකයින් බොහෝ අදහස් මේ...

මාදුළුවාවේ සෝභිත හිමි සංකීර්ණ පසුබිමක මතුවූ සැබෑ බෞද්ධ හඬ – ආචාර්ය ලියනගේ අමරකීර්ති

ලංකාවේ සිංහල බෞද්ධයන්ගෙන් අති බහුරය තමන් ගැනත්, තමන්ගේ රට ගැනත් නිවී සැනසිල්ලේ කල්පනා කරන්නට සහ තමන් ගැන ස්වයංවිචාරයේ යෙදෙන්නට අවස්ථාවක් සොයමින් සිටියේය. එසේම ජනතාවගෙන්...

අලූත් ව්‍යවස්ථාවක් ගැන සාකච්ඡා පුරවැසියන් පටන්ගත යුතුයි – ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න

ජනවාරි 8දා පටන්ගත්තේ සම්පූර්ණයෙන් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා කියලා. ඒත් 19වැනි සංශෝධනය නැවතුණේ ඊට මෙහායින්. ඒ දක්වා ආ ගමන් මාර්ගය කොහොමද? මැතිවරණ කාලේ වෙනකොටම...

රාජපක්ෂ කල්ලිය සැරසෙන නාඩගම කුමක්ද? – රංජිත් හේනායකආරච්චි

‘එනපොට හොඳ නැත කෙල්ල ගෙට ගන්’ කියා ගැමි වහරේ කියවෙන්නේ මතුවෙමින් තියෙන තත්වය අවදානම් බව පෙනෙන විට එයට එරෙහිව වහාම ක්‍රියාත්මක විය යුතුය යන්න...

රාජපක්ෂ නෂ්ඨාවශේෂ සහ ජර්මනියේ නාසි පරාජය – රංජිත් හේනායකආරච්චි

සිසිර සමයේ වැටුනු හිම පියලි තාමත් ඈත කඳු මිටියාවත් මත තැනින් තැන රැදී තිබේ. ඉදහිට සයිබීරියාව පැත්තෙන් හමාඑන සීතල සුළග තාමත් ඇඟ හිරිගඩු නංවති....

විරවංශගේ ගැලරි කතා සහ මහින්දගේ පරාජය – නලින් ද සිල්වා

( නලින්ද සිල්වා සිටියේ මහින්ද ආපසු ගෙනඒමේ ව්‍යාපාරයේ වාසුදේව සහ විමල් විරවංහ සමඟ එක කදේ ය. දැන 19වන සංශෝධනය ගැන නලින් කියන බහූබූත මෙහි...

ගමෙන් පැමිණි ගොවි පුතෙක් වූ ජනපති මෛත්‍රී නොසිතූ පෙරළියක් කර මෙරට ඉතිහාසය වෙනස් කළා – ඇමැති රාජිත සේනාරත්න

දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීමෙන් ජේ. ආර්. සහ එම්. ආර්. ජනාධිපතිවරුන් පරාජයට පත් වූ බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති...

19 සම්මත වෙයිද නැත්ද? සන්ඩේ ටයිම්ස් දේශපාලන විශ්ලේෂනය

සති ගණනාවක් පුරාවට අස්ථාවරව පැවති ශී‍්‍ර ලංකාවේ දේශපාලන වාතාවරණය හොදින් හෝ නරකින් හෝ නිමාව දකින කාලය ඇත්තේ ඉදිරියට ය.  හොඳින් නිමාව දකිනු ඇතැයි කිව...

ජනාධිපති සිරිසේන ජාතිය ඇමැතීම: සම්පුර්ණ කතාව

ගෞරවනීය මහා සංඝරත්නයෙන් අවසරයි, ගෞරවනීය පූජකවරුනි, මගේ ආදරණිය ලක්වාසි දෙමව්පියනි, දරුවනි, හිතවතුනි, මිත්‍රවරුනි. විශේෂයෙන්ම මා ජනාධිපතිවරයා වශයෙන් පත්වී දින 100 ක් ගතවෙන අවස්ථාවේ මා අදහස් කළා ඔබ...

යහපාලනය සහ වූදිතයන් අත්අඩංගුවට ගැනීම – රංජිත් හේනායකආරච්චි

යහපාලනය යනු සියලුම හොරුන්ට තමනගේ සිතැගි පරිදි නිදැල්ලේ හැසිරීමට ඉඩ හැරීම නොවන බව නොදන්නා කම යහපාලනය ගැන අබමල් රේණුවක වැටහීමක් නැති කමයි. විශේෂයෙන්ම රාජ්‍ය...

19ට විරුද්ධ වෙන්නේ ජනමතයට විරුද්ධ වන අයයි; පුරවැසි බලය අවධාරණය කරයි

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් නියෝජනය වන්නේ ජනතා අභිලාශයන් බවත් එයට විරුද්ධවන්නන් ජනමතයට විරුද්ධවන්නන් ලෙස හැඳින්විය හැකි බවත් "පුරවැසි බලය" සංවිධානය පවසයි. 19 වෙනි ව්‍යවස්ථා...

තුන් මාසය ගෙවෙද්දී මෛත්‍රී ගොඩ; රනිල් සහ මහින්ද වැට උඩ

කාංචන දසනායක විිසිනි. අලුත් ජනාධිපතිවරයා සහ අලුත් ආණ්ඩුව පත්වී මාස 3 ක කාලයක් ගත වී ඇත. දැන් මධුසමය අවසන්ය. යථාර්ථයට මුහුණදිය යුතු කාලය එළැඹ...

රටේ අනාගතයට රාජපක්ෂලා ඕනෑද? – නිලන්ත ඉලංගමුව

මෙතරම් අවබෝධයකට පසු, මොන සමාවක්ද? - ටී. එස්. එලිඔට් ( ජෙරෝන්සන්) අපි අවබෝධ කර ගත් මූලික කාරණයක් තිබේ. ඒ වූ කලී, ‘ප්‍රජාතන්ත්‍රවාදයට’ මුවා වී රටේ...

19 වන සංසෝධනයට සහාය නොදීම ලැජ්ජාවකි – උපුල් ජෝෂප් ප්‍රනාන්දු

ප්‍රමුඛ කාර්යයක් සේ සලකා විධායක ජනාධිපති ක්‍රමය වහාම අහෝසි කර අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ස්ථාපිත කරනු ලැබේ - ශ්‍රී ල.නි.ප. ප්‍රතිපත්ති ප්‍රකාශනයල 1982...

හදන්න යන්නේ පාර්ලිමේන්තු ක‍්‍රමයක් තමයි ජනාධිපති – නීතිඥ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න

(ජයම්පති වික‍්‍රමරත්න) අරුණ ජයවර්ධන විසිනි. මෛත‍්‍රී ආණ්ඩුව ගෙනෙන්නට හදන ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ කෙටුම්පත් කමිටුවේ ඔබත් සාමාජිකයෙක්. ව්‍යවස්ථා කෙටුම්පත්කරුවකුගේ කාර්යය මොකක්ද? 1972 ව්‍යවස්ථාවේ නිර්මාතෘ ලෙස හඳුන්වන කොල්වින් ආර් ද...

නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා වන සාකච්ඡා පත්‍රිකාව

ජනාධිපතිවරයා * ජනාධිපතිවරයා රාජ්‍යයේ නායකයා ය. විධායකයේ ප්‍රධානියා ය. සියළු හමුදාවල සේනාධිනායකයා ය. අගමැතිවරයා පත් කිරීමේදී හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉල්ලා සිටින අවශ්‍යතාවයන් පරිදි හැරුණු කොට...

විධායක ජනාධිපති ක‍්‍රමය සම්පූර්ණයෙන් අහෝසි නොකරන්නැයි බලපෑම් – ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න

වාමාංශික පක්ෂ දෙකේ නායකයන් ඡන්දෙන් පස්සේ කටයුතු කරන ආකාරය විශාල ප‍්‍රශ්නයක්. මට කොමියුනිස්ට් පක්ෂයේ ඩිව් ගුණසේකර සහෝදරයා සහ තිස්ස විතාරණ සහෝදරයයි මුණගැහුණා ඒ දෙන්නා...

අනුරාධපුරේ රැළියට ලංගමේ බස් කුලිය පමණක් ලක්ෂ 250; මුළු වියදම ලක්ෂ 700 පනී.

(රාජපක්ෂ අනුරාධපුර රුස්වීමට සෙනඟ ඇදපු ලංගම බස් ) පසුගිය දා අනුරාධපුරයෙහි පැවැත් වූ ජනාධිපති රාජපක්ෂගේ ප්‍රථම ජනාධිපතිවරණ රැළිය සඳහා ලංගම බස් රථ සඳහා පමණක් රුපියල් ලක්ෂ...

වම පොදු අපේක්ෂක මෛත්‍රීට සහාය දිය යුත්තේ ඇයි? – වමේ කෙන්ද්‍රය

(ඇන්. ඇමි. පෙරේරා: නිදහස සඳහා ආසාව නොසංසිදෙන ලැදියවකි) ‘වම ඇරඹු ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලය පෙරටම’- වමේ ව්‍යාපාරය මෙරට ජනතාවගේ දේශපාලන ක‍්‍රියාකාරීත්වය උද්දීපනය කල මහජන ව්‍යාපාරයයි. ඉංග‍්‍රීසි පාලනයටත්, රදළ...

දයාන් ජයතිලකගේ විකාර විග්‍රහ

(සිහින දැකීමට සහ ඒවායේ ජිවත්වීමට ජයතිලකට ඇති අයිතිය) ජයපාල වික්‍රම විසිනි- දවසින් දවස සිය දේශපාලන විග්‍රහ වෙනස් කරමින් ඉංග්‍රිසි මාධවවලට ලියන යාන් ජයතිලක මෛත්‍රීපාල සිරිසේන විපක්ෂයේ...
- Advertisement -

Must Read

රංජන් පිරිසිදු අවංක දේශපාලනඥයෙක්; පෙර නොවූ විරූ දඩුවම අතිවිශේෂ දරුණූ එකක් – පා.ම. එම්.ඒ. සුමන්දිරන්

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වගකීම සම්බන්ධ කරුණු එකක් හෝ දෙකක් සටහන් කිරීමට මට අවශ්‍යය. නමුත් මම එය කිරීමට පෙර මේ කාරණය පිළිබඳ මගේ ලැදියාව හෙළි...
- Advertisement -

එදා සිය දරුවන්ගේ යහපත උදෙසා හමුදාව හැර ගිය ගෝඨාභය රාජපක්ෂ යටතේ මෙදා දරුවන්ට යුද සේවය අනීවාර්ය වෙයිද?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමීපතමයකු ලෙස සැළකෙන මහජන ආරක්ෂක රාජ්‍ය ඇමැති විශ්‍රාමික රියර් අදමිරාල් සරත් වීරසේකර මෙරට වයස 18න් වැඩි සියළුම දෙනාට ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව...

ලංකා රජයට එරෙහි ඒකාබද්ධ ප්‍රකාශය: සිහිවටන විනාශ කළද මතකයන් විනාශ කළ නොහැකිය…

ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය දිගින් දිගටම වැනසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට එරෙහි ඒකාබද්ධ ප්‍රකාශය. පහත අත්සන් කරන අපි, 2009 මැයි මාසයේ යුද්ධයහි අවසාන...

භාෂණයේ නිදහස උදෙසා විරෝධය පෑමට බුත්තලදී පොලිිිිස් පොල්ල!

ඡායාරූපය: සමගි ජන බලවේගය විසින් පවත්වවන ලද විරෝධතාවයක්. (ජායාරූපය මුහුණු පොතිනි) මර්දනයරට ජනතාවගේ අදහස් පළ කිරීමේ අයිතිය ද ඇතුලු භාෂණයේ නිදහසට එල්ල වන මර්දනයට විරෝධය...