නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
English
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Facebook
Instagram
Twitter
Youtube
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Thursday, January 21, 2021
Sign in / Join
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
English
type here...
Search
Latest news
රංජන් පිරිසිදු අවංක දේශපාලනඥයෙක්; පෙර නොවූ විරූ දඩුවම අතිවිශේෂ දරුණූ එකක් – පා.ම. එම්.ඒ. සුමන්දිරන්
එදා සිය දරුවන්ගේ යහපත උදෙසා හමුදාව හැර ගිය ගෝඨාභය රාජපක්ෂ යටතේ මෙදා දරුවන්ට යුද සේවය අනීවාර්ය වෙයිද?
ලංකා රජයට එරෙහි ඒකාබද්ධ ප්‍රකාශය: සිහිවටන විනාශ කළද මතකයන් විනාශ කළ නොහැකිය…
භාෂණයේ නිදහස උදෙසා විරෝධය පෑමට බුත්තලදී පොලිිිිස් පොල්ල!
“දේශීය යාන්ත්‍රණ බොරුවක්; ලංකාව ජ්‍යත්තන්තර යුධ අපරාධ අධිකරණයට යොමු කරන්න” – දෙමළ පක්ෂ සහ සිවිල් සංවිධාන එක්ව ඉල්ලයි
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
English
type here...
Search
විධියක ජනාධිපති ක්‍රමය
- Advertisement -
පුවත්
විධායක ජනාධිපති ක්‍රමය, අහෝසි කළ හැක්කක් බවට පත්ව තිබේ – ආචාර්ය ජෙහාන් පෙරේරා
Sri Lanka Brief
-
01/05/2018
0
ජනතා විමුක්ති පෙරමුණ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. එහි මුඛ්‍ය කාරණය වන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ය. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට...
Read more
පුවත්
ශ්‍රී ලංකා සිවිල් සමාජය අභියස ටියුනීසියානු මොහොත! – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
13/11/2015
0
( දෑ සමන් විප්ලවය) 2010 වසරේ දෙසැම්බර් මාසයේ ටියුනීසියාවේ දෑසමන් විප්ලවය ඇරඹුණි. අරාබි වසන්තය යන සුන්දර වදනින් ප්‍රචලිත වූ මැද පෙරදිග දේශපාලන මහෝගය සඳහා පෙර...
Read more
පුවත්
සතියක් ගියත් ස්වාධීන කොමිෂන් සභාවන්ට ජනපති අනුමැතිය නෑ!
Sri Lanka Brief
-
16/10/2015
0
( කල් මරන්නේ ඇයි?) ව්‍යවස්ථා සභාව විසින් ස්වාධීන කොමිෂන් සභා හතරක් සඳහා පත් කරන ලද සාමාජික සාමාජිකාවන් අනුමත කිරීම ජනාධිපති සිරිසේන විසින් මේ වන විට...
Read more
විවරණ
මෛත්‍රී මඟ හැරියේ මොනවාද? – නිලන්ත ඉලංගමුව
Sri Lanka Brief
-
15/07/2015
0
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ ( ජුලි 14) හදිස්යේ කැඳ වූ ජනමාධ්‍ය හමුවේදී තමන්ට එරෙහිව එල්ල වන චෝදනා වලට යම්කිසි පැහැදිලි කිරීමක් ලබා දෙනු...
Read more
විවරණ
හිටපු ජනපතිවරයා මුහුණ දෙන අභියෝග පහක්
Sri Lanka Brief
-
13/07/2015
0
අසාම් අමීන් බීබීසී, කොළඹ එළඹෙන මහ මැතිවරණය යලිත් පසුගිය ජනවාරි 08 වෙනිදා නිමාවූ ජනාධිපතිවරණය තරම් උණුසුම් හා විවාද සම්පන්න මුහුණුවරක් ගනිමින් ඇතැයි අපට නිශ්චිතව...
Read more
විශ්ලේෂන
මම මහින්ද නම් විශ්‍රාම ගන්නවා – ඩිව් ගුණසේකර (ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය)
Sri Lanka Brief
-
08/06/2015
0
දැන් දින සීයේ කාලය අවසානයි. දින සියය ගැන මොකද හිතන්නේ? මම මීට පෙරත් කිව්වා ප්‍රතිපත්තිමය වශයෙන් අපට එකඟ විය හැකි ගොඩාක් දේවල් දින සියය වැඩසටහන...
Read more
පුවත්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය : පරාජය වූ කලී ජයග්‍රහණයකි – නිලන්ත ඉලංගමුව
Sri Lanka Brief
-
08/06/2015
0
මහින්ද රාජපක්ෂගේ උපායන් හමුවේ දෙකොනක සිර වී ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එහි ඇති වී ඇති අර්බුධය ගැන බොහෝ විචාරකයින් බොහෝ අදහස් මේ...
Read more
පුවත්
මාදුළුවාවේ සෝභිත හිමි සංකීර්ණ පසුබිමක මතුවූ සැබෑ බෞද්ධ හඬ – ආචාර්ය ලියනගේ අමරකීර්ති
Sri Lanka Brief
-
28/05/2015
0
ලංකාවේ සිංහල බෞද්ධයන්ගෙන් අති බහුරය තමන් ගැනත්, තමන්ගේ රට ගැනත් නිවී සැනසිල්ලේ කල්පනා කරන්නට සහ තමන් ගැන ස්වයංවිචාරයේ යෙදෙන්නට අවස්ථාවක් සොයමින් සිටියේය. එසේම ජනතාවගෙන්...
Read more
විශ්ලේෂන
අලූත් ව්‍යවස්ථාවක් ගැන සාකච්ඡා පුරවැසියන් පටන්ගත යුතුයි – ආචාර්ය ජයම්පති වික්‍රමරත්න
Sri Lanka Brief
-
10/05/2015
0
ජනවාරි 8දා පටන්ගත්තේ සම්පූර්ණයෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා. ඒත් 19වැනි සංශෝධනය නැවතුණේ ඊට මෙහායින්. ඒ දක්වා ආ ගමන් මාර්ගය කොහොමද? මැතිවරණ කාලේ වෙනකොටම...
Read more
පුවත්
රාජපක්ෂ කල්ලිය සැරසෙන නාඩගම කුමක්ද? – රංජිත් හේනායකආරච්චි
Sri Lanka Brief
-
06/05/2015
0
‘එනපොට හොඳ නැත කෙල්ල ගෙට ගන්’ කියා ගැමි වහරේ කියවෙන්නේ මතුවෙමින් තියෙන තත්වය අවදානම් බව පෙනෙන විට එයට එරෙහිව වහාම ක්‍රියාත්මක විය යුතුය යන්න...
Read more
විවරණ
රාජපක්ෂ නෂ්ඨාවශේෂ සහ ජර්මනියේ නාසි පරාජය – රංජිත් හේනායකආරච්චි
Sri Lanka Brief
-
03/05/2015
0
සිසිර සමයේ වැටුනු හිම පියලි තාමත් ඈත කඳු මිටියාවත් මත තැනින් තැන රැදී තිබේ. ඉදහිට සයිබීරියාව පැත්තෙන් හමාඑන සීතල සුළග තාමත් ඇඟ හිරිගඩු නංවති....
Read more
විවරණ
විරවංශගේ ගැලරි කතා සහ මහින්දගේ පරාජය – නලින් ද සිල්වා
Sri Lanka Brief
-
30/04/2015
0
( නලින්ද සිල්වා සිටියේ මහින්ද ආපසු ගෙනඒමේ ව්‍යාපාරයේ වාසුදේව සහ විමල් විරවංහ සමඟ එක කදේ ය. දැන 19වන සංශෝධනය ගැන නලින් කියන බහූබූත මෙහි...
Read more
පුවත්
ගමෙන් පැමිණි ගොවි පුතෙක් වූ ජනපති මෛත්‍රී නොසිතූ පෙරළියක් කර මෙරට ඉතිහාසය වෙනස් කළා – ඇමැති රාජිත සේනාරත්න
Sri Lanka Brief
-
29/04/2015
0
දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීමෙන් ජේ. ආර්. සහ එම්. ආර්. ජනාධිපතිවරුන් පරාජයට පත් වූ බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති...
Read more
පුවත්
19 සම්මත වෙයිද නැත්ද? සන්ඩේ ටයිම්ස් දේශපාලන විශ්ලේෂනය
Sri Lanka Brief
-
26/04/2015
0
සති ගණනාවක් පුරාවට අස්ථාවරව පැවති ශී‍්‍ර ලංකාවේ දේශපාලන වාතාවරණය හොදින් හෝ නරකින් හෝ නිමාව දකින කාලය ඇත්තේ ඉදිරියට ය. හොඳින් නිමාව දකිනු ඇතැයි කිව...
Read more
පුවත්
ජනාධිපති සිරිසේන ජාතිය ඇමැතීම: සම්පුර්ණ කතාව
Sri Lanka Brief
-
24/04/2015
0
ගෞරවනීය මහා සංඝරත්නයෙන් අවසරයි, ගෞරවනීය පූජකවරුනි, මගේ ආදරණිය ලක්වාසි දෙමව්පියනි, දරුවනි, හිතවතුනි, මිත්‍රවරුනි. විශේෂයෙන්ම මා ජනාධිපතිවරයා වශයෙන් පත්වී දින 100 ක් ගතවෙන අවස්ථාවේ මා අදහස් කළා ඔබ...
Read more
විවරණ
යහපාලනය සහ වූදිතයන් අත්අඩංගුවට ගැනීම – රංජිත් හේනායකආරච්චි
Sri Lanka Brief
-
22/04/2015
0
යහපාලනය යනු සියලුම හොරුන්ට තමනගේ සිතැගි පරිදි නිදැල්ලේ හැසිරීමට ඉඩ හැරීම නොවන බව නොදන්නා කම යහපාලනය ගැන අබමල් රේණුවක වැටහීමක් නැති කමයි. විශේෂයෙන්ම රාජ්‍ය...
Read more
පුවත්
19ට විරුද්ධ වෙන්නේ ජනමතයට විරුද්ධ වන අයයි; පුරවැසි බලය අවධාරණය කරයි
Sri Lanka Brief
-
19/04/2015
0
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් නියෝජනය වන්නේ ජනතා අභිලාශයන් බවත් එයට විරුද්ධවන්නන් ජනමතයට විරුද්ධවන්නන් ලෙස හැඳින්විය හැකි බවත් "පුරවැසි බලය" සංවිධානය පවසයි. 19 වෙනි ව්‍යවස්ථා...
Read more
පුවත්
තුන් මාසය ගෙවෙද්දී මෛත්‍රී ගොඩ; රනිල් සහ මහින්ද වැට උඩ
Sri Lanka Brief
-
17/04/2015
0
කාංචන දසනායක විිසිනි. අලුත් ජනාධිපතිවරයා සහ අලුත් ආණ්ඩුව පත්වී මාස 3 ක කාලයක් ගත වී ඇත. දැන් මධුසමය අවසන්ය. යථාර්ථයට මුහුණදිය යුතු කාලය එළැඹ...
Read more
පුවත්
රටේ අනාගතයට රාජපක්ෂලා ඕනෑද? – නිලන්ත ඉලංගමුව
Sri Lanka Brief
-
13/04/2015
0
මෙතරම් අවබෝධයකට පසු, මොන සමාවක්ද? - ටී. එස්. එලිඔට් ( ජෙරෝන්සන්) අපි අවබෝධ කර ගත් මූලික කාරණයක් තිබේ. ඒ වූ කලී, ‘ප්රජාතන්ත්රවාදයට’ මුවා වී රටේ...
Read more
විවරණ
19 වන සංසෝධනයට සහාය නොදීම ලැජ්ජාවකි – උපුල් ජෝෂප් ප්‍රනාන්දු
Sri Lanka Brief
-
11/04/2015
0
ප්රමුඛ කාර්යයක් සේ සලකා විධායක ජනාධිපති ක්‍රමය වහාම අහෝසි කර අගමැති ප්රමුඛ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ස්ථාපිත කරනු ලැබේ - ශ්‍රී ල.නි.ප. ප්‍රතිපත්ති ප්‍රකාශනයල 1982...
Read more
පුවත්
හදන්න යන්නේ පාර්ලිමේන්තු ක්‍රමයක් තමයි ජනාධිපති – නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න
Sri Lanka Brief
-
22/02/2015
0
(ජයම්පති වික්‍රමරත්න) අරුණ ජයවර්ධන විසිනි. මෛත්‍රී ආණ්ඩුව ගෙනෙන්නට හදන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කෙටුම්පත් කමිටුවේ ඔබත් සාමාජිකයෙක්. ව්‍යවස්ථා කෙටුම්පත්කරුවකුගේ කාර්යය මොකක්ද? 1972 ව්‍යවස්ථාවේ නිර්මාතෘ ලෙස හඳුන්වන කොල්වින් ආර් ද...
Read more
පුවත් විශේෂාංග
නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා වන සාකච්ඡා පත්‍රිකාව
Sri Lanka Brief
-
09/02/2015
0
ජනාධිපතිවරයා * ජනාධිපතිවරයා රාජ්‍යයේ නායකයා ය. විධායකයේ ප්‍රධානියා ය. සියළු හමුදාවල සේනාධිනායකයා ය. අගමැතිවරයා පත් කිරීමේදී හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉල්ලා සිටින අවශ්‍යතාවයන් පරිදි හැරුණු කොට...
Read more
පුවත්
විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි නොකරන්නැයි බලපෑම් – ආචාර්ය ජයම්පති වික්‍රමරත්න
Sri Lanka Brief
-
09/02/2015
0
වාමාංශික පක්ෂ දෙකේ නායකයන් ඡන්දෙන් පස්සේ කටයුතු කරන ආකාරය විශාල ප්‍රශ්නයක්. මට කොමියුනිස්ට් පක්ෂයේ ඩිව් ගුණසේකර සහෝදරයා සහ තිස්ස විතාරණ සහෝදරයයි මුණගැහුණා ඒ දෙන්නා...
Read more
පුවත්
අනුරාධපුරේ රැළියට ලංගමේ බස් කුලිය පමණක් ලක්ෂ 250; මුළු වියදම ලක්ෂ 700 පනී.
Sri Lanka Brief
-
18/12/2014
0
(රාජපක්ෂ අනුරාධපුර රුස්වීමට සෙනඟ ඇදපු ලංගම බස් ) පසුගිය දා අනුරාධපුරයෙහි පැවැත් වූ ජනාධිපති රාජපක්ෂගේ ප්‍රථම ජනාධිපතිවරණ රැළිය සඳහා ලංගම බස් රථ සඳහා පමණක් රුපියල් ලක්ෂ...
Read more
පුවත්
වම පොදු අපේක්ෂක මෛත්‍රීට සහාය දිය යුත්තේ ඇයි? – වමේ කෙන්ද්‍රය
Sri Lanka Brief
-
13/12/2014
0
(ඇන්. ඇමි. පෙරේරා: නිදහස සඳහා ආසාව නොසංසිදෙන ලැදියවකි) ‘වම ඇරඹු ප්රජාතන්ත්රවාදී අරගලය පෙරටම’- වමේ ව්‍යාපාරය මෙරට ජනතාවගේ දේශපාලන ක්‍රියාකාරීත්වය උද්දීපනය කල මහජන ව්‍යාපාරයයි. ඉංග්‍රීසි පාලනයටත්, රදළ...
Read more
පුවත්
දයාන් ජයතිලකගේ විකාර විග්රහ
Sri Lanka Brief
-
03/12/2014
0
(සිහින දැකීමට සහ ඒවායේ ජිවත්වීමට ජයතිලකට ඇති අයිතිය) ජයපාල වික්‍රම විසිනි- දවසින් දවස සිය දේශපාලන විග්රහ වෙනස් කරමින් ඉංග්‍රිසි මාධවවලට ලියන යාන් ජයතිලක මෛත්‍රීපාල සිරිසේන විපක්ෂයේ...
Read more
- Advertisement -
Must Read
පුවත්
රංජන් පිරිසිදු අවංක දේශපාලනඥයෙක්; පෙර නොවූ විරූ දඩුවම අතිවිශේෂ දරුණූ එකක් – පා.ම. එම්.ඒ. සුමන්දිරන්
Sri Lanka Brief
-
19/01/2021
0
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වගකීම සම්බන්ධ කරුණු එකක් හෝ දෙකක් සටහන් කිරීමට මට අවශ්‍යය. නමුත් මම එය කිරීමට පෙර මේ කාරණය පිළිබඳ මගේ ලැදියාව හෙළි...
Read more
- Advertisement -
පුවත්
එදා සිය දරුවන්ගේ යහපත උදෙසා හමුදාව හැර ගිය ගෝඨාභය රාජපක්ෂ යටතේ මෙදා දරුවන්ට යුද සේවය අනීවාර්ය වෙයිද?
Sri Lanka Brief
-
18/01/2021
0
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමීපතමයකු ලෙස සැළකෙන මහජන ආරක්ෂක රාජ්‍ය ඇමැති විශ්‍රාමික රියර් අදමිරාල් සරත් වීරසේකර මෙරට වයස 18න් වැඩි සියළුම දෙනාට ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව...
Read more
පුවත්
ලංකා රජයට එරෙහි ඒකාබද්ධ ප්‍රකාශය: සිහිවටන විනාශ කළද මතකයන් විනාශ කළ නොහැකිය…
Sri Lanka Brief
-
18/01/2021
0
ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහ ප්රතිසන්ධාන ක්‍රියාවලිය දිගින් දිගටම වැනසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට එරෙහි ඒකාබද්ධ ප්‍රකාශය. පහත අත්සන් කරන අපි, 2009 මැයි මාසයේ යුද්ධයහි අවසාන...
Read more
පුවත්
භාෂණයේ නිදහස උදෙසා විරෝධය පෑමට බුත්තලදී පොලිිිිස් පොල්ල!
Sri Lanka Brief
-
17/01/2021
0
ඡායාරූපය: සමගි ජන බලවේගය විසින් පවත්වවන ලද විරෝධතාවයක්. (ජායාරූපය මුහුණු පොතිනි) මර්දනයරට ජනතාවගේ අදහස් පළ කිරීමේ අයිතිය ද ඇතුලු භාෂණයේ නිදහසට එල්ල වන මර්දනයට විරෝධය...
Read more