Sri Lanka Brief
විධායක ජනාධිපතිධූරය

විධායක ජනාධිපතිධූරය

  • විධායක ජනපතිධූරය  අහෝසි කිරීමට ජවිපෙ ගෙනා 20 සංසෝධනය මෙන්න. Read more >

    විධායක ජනපතිධූරය අහෝසි කිරීමට ජවිපෙ ගෙනා 20 සංසෝධනය මෙන්න.

    ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දිසානායක මහතා වෙත භාර දුන් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට අදාළ යෝජනා ඇතුළත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව පහත දැක්වේ.ෙ මෙය නීතිපති දෙපාර්තුමේන්තුවට යොමු කිරිමෙන් අනතුරුව පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති  අතර ඉන්පසු ශ්‍රේෂ්ඨාධිකරනයේ විමසීමට ලක්වීමටටද බෙහෝ දුරටම ඉඩ තිබේ. මෙම සංසෝධනය සඳහා පාර්ලමේන්තුවේ 2/3ක බහුතර ජන්දයක් ප්‍රමාණවත්ද ජනමත […]

  • ඇන්. ඇම් සහ විධායක ජනාධිපති ක‍්‍රමය – ආචාර්ය විජය කුමාර්

    ආචාර්ය ඇන්. ඇම්. පෙරේරාගේ ජන්ම සංවත්සරය ජුනි 6 වැනි දාට යෙදේ. මේ, එම සංවත්සරය විශේෂයෙන් සැමරිය යුතු වසරකි. හේතුව, විධායක ජනාධිපති ක‍්‍රමය මුළුමණින් අහෝසි කර දැමීමේ ක‍්‍රියාවලියේ ආරම්භයක් වෙතැයි අප විශ්වාස කරන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමත් මේ වසරේදී සිද්ධ වීමයි. ජේ. ආර්. ගේ ව්‍යවස්ථාවේ අනතුරු කල්තියා පෙර දුටු ඇන්. ඇම්, එම ව්‍යවස්ථාවට […]

  • ‘‘තැටිය හොඳට රත්කර දුන්නත් රොටිය පුච්චාගන්නට පුළුවන් වුණේ බාගෙට” – මාදුළුවාවේ සෝභිත හිමි Read more >

    ‘‘තැටිය හොඳට රත්කර දුන්නත් රොටිය පුච්චාගන්නට පුළුවන් වුණේ බාගෙට” – මාදුළුවාවේ සෝභිත හිමි

    මාදුළුවාවේ සෝභිත හිමියන් රට වෙනුවෙන් කළ මෙහෙවර අගයා උපහාර පුද කිරීමේ උත්සවයක් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී ඉකුත් 29 වෙනි දින පැවැත්විණ. එහිදී සිදුවූ විශේෂ සිදුවීමක් වූයේ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සකස් කළ දස වැදෑරුම් යෝජනාවලියක් ජනාධිපතිවරයා සහ අගමැතිවරයාට පිළිගැන්වීමයි. එයද, වත්මන් දේශපාලන පසුබිමද මුල්කර ගනිමින් මාදුළුවාවේ සෝභිත හිමියන් සමඟ සිදුකළ සාකච්ඡාවකි මේ. […]

  • ජනතාව වෙනුවෙන් මිස කිසිවෙකුගේ පුද්ගලික මත වෙනුවෙන් පෙනී සිටීමට මා සූදානම් නැහැ – ජනපති Read more >

    ජනතාව වෙනුවෙන් මිස කිසිවෙකුගේ පුද්ගලික මත වෙනුවෙන් පෙනී සිටීමට මා සූදානම් නැහැ – ජනපති

    රටේ සියලු ජනතාවගේ රාජ්‍ය නායකයා ලෙස ඔවුන්ගේ ගැටලු වෙනුවෙන් පෙනී සිටිනවා මිස කිසිවෙකුගේ පුද්ගලික මත වෙනුවෙන් පෙනී සිටීමට තමා කටයුතු නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ, ඊයේ (17) පෙරවරුවේ පොලොන්නරුව බුද්ධි මණ්ඩපයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ පොලොන්නරුව දිස්ති‍්‍රක් සම්මේලනයට එක්වෙමිනි.    ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ පො‍ලොන්නරුව […]

  • අලූත් ව්‍යවස්ථාවක් ගැන සාකච්ඡා පුරවැසියන් පටන්ගත යුතුයි – ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න

    ජනවාරි 8දා පටන්ගත්තේ සම්පූර්ණයෙන් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා කියලා. ඒත් 19වැනි සංශෝධනය නැවතුණේ ඊට මෙහායින්. ඒ දක්වා ආ ගමන් මාර්ගය කොහොමද? මැතිවරණ කාලේ වෙනකොටම මුල් අදහසට සීමා වැටෙන්න පටන් ගත්තා. වමේ පක්‍ෂ හා පුරවැසි ව්‍යාපාර පෙනීහිටියේ සම්පූර්ණ යෙන්ම විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසිකරන්න. නමුත් පුළුල් දේශපාලන සහයෝගිතාව හැදෙන කොට සීමා වැටුණා. හෙළ උරුමයට වුවමනා වුණේ […]

  • රාජපක්ෂ රෙජීමයෙන් පෝෂණය වූ නන්නත්තාර ධනපති පංතිය සහ 19 සංසෝධනය – කුමුදු කුසුම් කුමාර

    19 සම්මත කළ නොහැකි නම් පාර්ලිමේන්තුව විසුරුවනු! – යෝජිත 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ නොහැකි නම් වහා පාර්ලිමේන්තුව විසිරුවා මහ මැතිවරණයකට යා යුතුය. වත්මන් දේශපාලන තත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට අප්‍රේල් 21 වැනිදා වමේ කේන්ද්‍රයේ ඇරයුමින් මරදානේ සාමයික කේන්ද්‍රයට රැස් වූ බහු ජන සංවිධාන 30ක පමණ නියෝජිතයන් හැටක් පමණ සාකච්ඡා කොට ගත් ඒකමතික ප්‍රධාන තීරණය […]

  • දුවන වාහනයේ එල්ලුණු හෙළ උරුමය සුක්කානම අතට ගන්න හදනවා – වමේ කේන්ද්‍රය Read more >

    දුවන වාහනයේ එල්ලුණු හෙළ උරුමය සුක්කානම අතට ගන්න හදනවා – වමේ කේන්ද්‍රය

    (දුවන වමේ කේන්ද්‍රයේ කඳවුම්කරු චමීර පෙරේරා ) වාහනයේ එල්ලුණු ජාතික හෙළ උරුමය එම වාහනයේ සුක්කානම අතට ගැනීමට උත්සාහ කරන බව වමේ කේන්ද්‍රයේ කඳවුම්කරු චමීර පෙරේරා පවසයි. චමීර පෙරේරමෙහතා මෙම හස් පළ කළේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව අතුරලියේ රතන හිමි සහ පාඨලී චම්පික රණවක ඇමතිවරයා ගෙන යන ප්‍රචාරවලට පිළිතුරු දීම පිණිස මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමිනි. […]

  • සෝමවංශ ඉවත්වවීම: බොරු ප්‍රවෘත්ති පතුරුවන්නන්ට නඩු දානවා – ජවිපෙ Read more >

    සෝමවංශ ඉවත්වවීම: බොරු ප්‍රවෘත්ති පතුරුවන්නන්ට නඩු දානවා – ජවිපෙ

    ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සහ ජාත්‍යන්තර ලේකම් සෝමවංශ අමරසිංහ මහතා එම පක්ෂයෙන් ඉවත්ව යාමෙන් පසුව අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කරමින් පළ කරන පුද්ගලයන්ට එරෙහිව ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ගවලට පිවිසෙන බවත් පක්ෂය වෙනුවෙන් කැප කිරීම් කරන නායකයින් පිළිබඳව ජනතා විශ්වාසය බිඳවැට්ටවීම සඳහා ක්‍රියා කරන්නන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට සූදානම් බව අද (19) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී එම පක්ෂයේ […]

  • 19 නව සංශෝධන නිසා පාර්ලිමේන්තුව බලවත් වෙනවා – ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න

    මෑතකදී කෙටුම්පත් කෙරුණු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනතුළ අවුල් සහගත තත්ත්වයක් තිබෙන බවට චෝදනා නැගුණා. මේ තත්ත්වය ඔබ විග‍්‍රහ කරන්නේ කොහොමද? 19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තුළ අවුල් සහගත තත්ත්වයක් තියෙනවා කියන කාරණය මම පිළි ගන්න සූදානම් නැහැ. මේ ගැන සාක්ච්ඡුාව ආරම්භ කළේ අද ඊයේ නෙමේ. ඡන්දයටත් පෙරයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සෝභිත හිමියන්ගේ නායකත්වය යටතේ […]

  • 19 වන සංසෝධනය ගැන එජාපයෙන් වම්පික රණවකට ප්‍රහාරයක් Read more >

    19 වන සංසෝධනය ගැන එජාපයෙන් වම්පික රණවකට ප්‍රහාරයක්

    ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමටත් පෙර සිටම පොදු විපක්ෂයේ ප්‍රමුඛතම සටන් පාඨය වූයේ විධායක ජනාධිපති ක්‍රමය මුළුමණින්ම අහෝසි කිරීමය. පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පෙරටු කොටගත් විවිධ වූ විද්වතුන්, කලාකරුවන්, වෘත්තිකයින් ඇතුළු ප්‍රබල සිවිල් සංවිධාන ජාලයක්ම නිර්මාණය වී එකී තේමාව ඔස්සේ පෙළ ගැසෙමින් දිගින් දිගටම කියා සිටියේ රටට ශාපයක් වුණු විධායක […]

  • පොදු විපක්ෂයේ අවබෝධතා ගිවිසුම Read more >

    පොදු විපක්ෂයේ අවබෝධතා ගිවිසුම

    සාධාරණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ ජනහිතකාමී ආණ්ඩුකරණයක් සඳහා පොදු මහජන න්‍යාය පත‍්‍රයක් – ශ‍්‍රී ලාංකිකයින් ලෙස අපි බැරෑරුම් අභියෝග කීපයකට මුහුණ දෙමින් සිටිමු. දශක කීපයකට පෙර ලෝකයේ බෙහෙවින්ම ආදර්ශමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් ලෙස පිළිගෙන තිබූ ශ‍්‍රී ලංකාව වර්තමානය වන විට ශීඝ‍්‍රයෙන් එහි වසන පුරවැසියන්ට ගෞරව සම්පන්න ලෙස සහ ආරක්ෂිත ලෙස වාසය කළ නොහැකි තැනක් බවට පත්වී තිබේ. මෙම […]

  • වියරුවට එරෙහිව: සිවිල් සමාජ ප‍්‍රතිසංස්කරණ යෝජනා Read more >

    වියරුවට එරෙහිව: සිවිල් සමාජ ප‍්‍රතිසංස්කරණ යෝජනා

    විපක්ෂයේ පොදු අපේෂකයා ජයග්‍රහණය කරවන අතරම සිය ප්‍රතිසංස්කරණ යෝජනා මහා ජනයා අතරට ගෙන යෑම පිණිස වියරුවට එරෙහිව නමින් රටපුරා උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කර ඇති පුළුල් සිවිල් සමාජ එකතුවක් විසින් සකස් කරන ලද අදට අවශ්‍ය වෙනස්කම් යෝජනා මාලාව ශ්‍රී ලංකා බ්‍රීප් වෙත ලැබී තිබේ. පසුගිය 25දින කොලඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපට පැවැත් වු උද්ඝෝෂණයට මහත් ජනතා […]

Back to Top