Sri Lanka Brief
ව්‍යවස්ථා සභාව

ව්‍යවස්ථා සභාව

  • සිරිසේන පාර්ලිමේන්තුවට කියු පට්ටපල් ‌බොරු කතානායක කරුණු ඇතිව හෙළි කරයි. Read more >

    සිරිසේන පාර්ලිමේන්තුවට කියු පට්ටපල් ‌බොරු කතානායක කරුණු ඇතිව හෙළි කරයි.

    පෙබරවාරි 06 දින පාර්ලිමේන්තුව හමුවෙහි ජනාධිපති සිරිසේන ව්‍යවස්ථා සභාව සහ මානව හිමිකම් කොමිසම සම්බන්ධයෙන් කළ ප්‍රකාශ අමූලික බොරු බව අද දින කතානායක කරු ජයසූරිය පාර්ලිමේන්තුව හමුවේ කරන ලද ප්‍රකාශයෙන් තහවුරු වේ. සිරිසේන සිය කතාව මගින් නොදැනුවත්කමට හෝ කට වාචාලකමට මෙවැනි ව්‍යාජ ප්‍රකාශයක් පාර්ලිමේන්තුව හමුවේ කිරීම අතිශය ලැජ්ජා සහගත බව අදාළ අංශ පෙන්වා දෙයි. අද දින […]

  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය ඇයි? කුමක්ද?කෙසේද? ජයම්පතී වික්‍රමරත්න Read more >

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය ඇයි? කුමක්ද?කෙසේද? ජයම්පතී වික්‍රමරත්න

    පා.ම.  ජයම්පති වික්රමරත්න විසිනි. මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ව්‍යුහයක් සෑදීමට, එසේම එම ව්‍යුහය ජනතාවගේත්, දේශපාලන පක්ෂවලත් පුළුල් සහයෝගයකින් සෑදීමට තිබෙන ස්වර්ණමය අවස්ථාව අද අපට උදා වෙලා තිබෙනවා. අපි අද ගන්නේ ඒ පිළිබඳව වූ පළමුවන පියවරයි. මම එසේ කියන්නේ ඇයි? සියලු ජන කොටස් සම්බන්ධ කර ගෙන, සියලු දේශපාලන පක්ෂ සම්බන්ධ කර ගෙන මීට කලින් […]

  • සතියක් ගියත් ස්වාධීන කොමිෂන් සභාවන්ට ජනපති අනුමැතිය නෑ! Read more >

    සතියක් ගියත් ස්වාධීන කොමිෂන් සභාවන්ට ජනපති අනුමැතිය නෑ!

    ( කල් මරන්නේ ඇයි?) ව්‍යවස්ථා සභාව  විසින් ස්වාධීන කොමිෂන් සභා හතරක් සඳහා පත් කරන ලද සාමාජික සාමාජිකාවන් අනුමත කිරීම ජනාධිපති සිරිසේන විසින් මේ වන විට සතියක් පමා කර තිබේ. ජනාධිපතිවරයා එකි නිර්දේශයන්ට අකමැති නම් ඔහුට එම පත්වීම් සළකා බැලීම පිනිස  ව්‍යවස්ථා සභාව  වෙවත යළි යැවිය හැකි නමුත් තමා කැමැති පුද්ගලයින් ඊට පත් කිරීමට ඉඩක් 19වන […]

  • නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා වන සාකච්ඡා පත්‍රිකාව

    ජනාධිපතිවරයා * ජනාධිපතිවරයා රාජ්‍යයේ නායකයා ය. විධායකයේ ප්‍රධානියා ය. සියළු හමුදාවල සේනාධිනායකයා ය. අගමැතිවරයා පත් කිරීමේදී හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉල්ලා සිටින අවශ්‍යතාවයන් පරිදි හැරුණු කොට ජනාධිපතිවරයා ක්‍රියා කළ යුත්තේ අගමැතිවරයාගේ හෝ අගමැතිවරයා විසින් බලය පවරනු ලබන වෙනත් ඇමැතිවරයෙකුගේ උපදේශය යටතේය. * දැනට පවතින ව්‍යවස්ථාවේ 33 වැනි වගන්තියේ කාර්යයන් හැරුණු කොට ජනාධිපතිවරයා විසින් ජාතික සමගිය සහ […]

Back to Top