Sri Lanka Brief
ව්‍යවස්ථා ප්‍රතිසංස්කරන

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරන

  • උන්ඩය මල්ටි බැරල්වීම සහ නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය Read more >

    උන්ඩය මල්ටි බැරල්වීම සහ නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය

    ධනුශ්ක සිල්වා විසිනි. 2015 ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයට ව්‍යාතිරේකයකි. සාම්ප්‍රදායික දේශපාලන තලයේදී සාමාන්‍යයෙන් ප්‍රතිපක්ෂ වන ශ්‍රී.ල.නි.ප කොටසක් හා රනිල් විකමසිංහ ප්‍රමුඛ මුළු එ.ජා.ප යත් ඉතිසාසයේ පළමුවරට බහුතර මිත්‍ර පාර්ශවය බවට පත් වේ. මැතිවරණයේදී ජනතාව ඉදිරියේ තබන ප්‍රධාන පොරොන්දු තුනෙන් එකක් නම් දේශපාලන පක්ෂ, පසමිතුරුකම්, මතවාදීමය වෙනස්කම්වලට නායකත්වය දෙමින් ඒ සියල්ල අභිභවා යන ආකාරයේ නව ව්‍යවස්ථාවක් […]

  • නව ව්‍යවස්ථාව, කැටලෝනියාව, කුර්දිස්ථානය සහ ඊළාම් අරගලය  – සුනන්ද දේශප්‍රිය Read more >

    නව ව්‍යවස්ථාව, කැටලෝනියාව, කුර්දිස්ථානය සහ ඊළාම් අරගලය – සුනන්ද දේශප්‍රිය

    ජායාරූපය: ස්වාධීන කුරුදිස්ථානයක් සඳහා ජන්දය දෙන කුර්දි හමුදා සෙබළියන් පිරිසක්. අයිසිස් සමඟ සටනෙහි මූලිකත්වයක්  ස්ත්‍රී බලකායන්ද සතුවිය. පසුගිය 29දා අවසන් වූ මානව හිමිකම් කවුන්සිලයේ 36වන සැසිවාරය අතුළත දෙමළ ඩයස්පෝරා කණඩායම් විසින් මූලිකත්වය ගත් සමාන්තර රුස්විම් දහ දොළහක් පැවැත්වීමට කාලවේලා වෙන්කර ගෙන තිබුණි. මෙම සමාන්තර රැස්වීම් පහක් අඩුම වශයෙන්  පවත්වන ලද්දේ විවිධ රටවල ස්වයං තීරණ අයිතිය සඳහා […]

  • ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යව්‍ස්ථා මණ්ඩලය: මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව සම්පුුර්ණයෙන් Read more >

    ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යව්‍ස්ථා මණ්ඩලය: මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව සම්පුුර්ණයෙන්

    ජායාරූපය: විධායක ජනාධිපති ක්‍රමය අහොසි කැරෙන නව ව්‍යවස්ථාවක් සඳහා වූ මහජන ව්‍යාපාරයේ පුරෝගාමියා වූ මාදුළුවාවේ සෝභිත හිමිගේ අපේක්ෂා මල්පල දරනු ඇත්ද? 2016 මාර්තු 09 වන දින පාර්තිමේන්තුෙවේ යෝජනා සම්මතය මගින්ත පිහිටුවන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩඩලය විසින්ත   2016 අප්‍රෙල් මස 05 වන දින පැවැත්වුණු එහි ප්‍රථම රැස්වීමේදී මෙහෙයුම්  කමිටුවක් ඒකමතිකව පත් කරන ලදී. මෙම මෙහයුම් කමිටුව විසින්ත […]

  • අලුත් ව්‍යවස්ථාව නැතිවම බැරි දෙයකි –  ‘ෆ්‍රයිඬේ ෆෝරම්’ Read more >

    අලුත් ව්‍යවස්ථාව නැතිවම බැරි දෙයකි – ‘ෆ්‍රයිඬේ ෆෝරම්’

    වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පනවාගෙන වසර 40 කට ආසන්න කාලයකට පසු, 2015 ජනවාරි මාසයේ පැවති ජනාධිපතිවරණයේ දී දෙන ලද ජනතා තීන්දුව තුළ, ශ්‍රී ලංකාවේ ආණ්ඩුකරණීය ක්‍රියාවලිය තුළ පවතින ප්‍රජාතන්ත්‍රීය අඩුලුහුඩුකම්වලට පිළියමක් සඳහා පනවා ගත යුතු අලුත් ව්‍යවස්ථාවක් සඳහා වන ජනතා කැමැත්ත ප්‍රකාශයට පත්විය. එම වසරේම පැවති පාර්ලිමේන්තු මැතිරවණයෙන් අනතුරුව, ජනවාරි වෙනසින් වසරකට පසුව, 2016 මාර්තු 9 […]

  • මානව හිමිකම් මණ්ඩලයේ යෝජනා ඉටු කිරීමෙන් යහපතක් වෙන්නේ අපට, සුද්දන්ට නොවෙයි – දඹර අමිල හිමි Read more >

    මානව හිමිකම් මණ්ඩලයේ යෝජනා ඉටු කිරීමෙන් යහපතක් වෙන්නේ අපට, සුද්දන්ට නොවෙයි – දඹර අමිල හිමි

    ජායාරූපය: දඹර අමිල හිමිල 2015 ජනවාරි 08 දින කොට්ටේ නාග විහාරයෙහි දී. ©s.deshapriya. ජයවර්ධනපුර විශ්වවිද්‍යාල‍ෙය් කථිකාචාර්ය දඹර අමිල හිමි විසිනි. ආණ්ඩුවේ ගමන්මඟ දෙස බලන විට අපි කිසිසේත් අසතුටුදායක තත්ත්වයක නෑ. අපට තව ළඟාකරගත යුතු දේවල් ගොඩක් තියෙනවා. කාටවත් කලකිරෙන්න දෙයක් නෑ. තිබුණු ආණ්ඩුවට වඩා සියයට දාහක් මේ ආණ්ඩුව රටට යහපත්. අපට අලුත් ව්‍යවස්ථාවකට යන්න අවස්ථාව […]

  • නව ව්‍යවස්ථාව ගෙන ඒන්නේ රට පාවාදීමට – මහින්ද රාජපක්ෂගේ ප්‍රකාශය Read more >

    නව ව්‍යවස්ථාව ගෙන ඒන්නේ රට පාවාදීමට – මහින්ද රාජපක්ෂගේ ප්‍රකාශය

    මහින්ද රාජපක්ෂ විසිනි. ශ්‍රී ලංකාවේ ව්‍යවස්‌ථාවත්, රාජ්‍යයේ ව්‍යහයත්, නීති පද්ධතියත් වෙනස්‌ කිරීමට ආණ්‌ඩුව ගන්නා උත්සාහයන් ඉදිරි කාලයේදී කරළියට එන ලක්‍ෂණ දැන් පහළ වී තිබේ. පසුගිය නොවැම්බර් මාසේ සිට එක්‌කො නිල වශයෙන් එළි දක්‌වනු ලැබූ, නැතිනම් වෙනත් මාර්ගයකින් මාධ්‍යයට හෙළි වූ ලියවිලි කිහිපයකින් ආණ්‌ඩුවේ අභිමතාර්ථය පැහැදිලි වේ. ව්‍යවස්‌ථාදායක සභාවේ අනුකමිටු හයේ නිල වාර්තා පසුගිය නොවැම්බර් මාසයේ […]

Back to Top