Sri Lanka Brief
ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ

  • දොස් දැකීමේ ඇබ්බැහිය ව්‍යවස්ථා වෙනස්කම් පිළිබඳ රකුසෙකු මවා තමන් සුදනන් වීම – එම්. එස්. එම්. අයුබ් Read more >

    දොස් දැකීමේ ඇබ්බැහිය ව්‍යවස්ථා වෙනස්කම් පිළිබඳ රකුසෙකු මවා තමන් සුදනන් වීම – එම්. එස්. එම්. අයුබ්

    දිග් ගැස්සුණු ජන වාර්ගික අර්බුදයටත්, 1978 දෙවැනි ජනරජ ව්‍යවස්ථාව මගින් හඳුන්වා දුන්, අතිශය ශාපයක් වූ විධායක ජනාධිපති ධුරය පිළිබඳ ප‍්‍රශ්නයට සහ සමානුපාතික නියෝජන ක‍්‍රමයටත් විසඳුමක් සොයමින් ගත කළ කාලය ඉතා දීර්ඝ ය. එම ඉතිහාසයේ සිත්ගන්නා සුළු ලක්ෂණයක් වන්නේ, එම ප‍්‍රශ්නවලින් ඕනෑම එකකට විසඳුමක් සෙවීම සඳහා බලයේ සිටි පක්ෂයක් යම් උත්සාහයක් ගත් හැම විටකම, එම උත්සාහය […]

  • ජාතික සංහිදියාව ඇති කරන නව ව්‍යවස්ථාවක් කරා – ජනාධිපති සිරිසේන Read more >

    ජාතික සංහිදියාව ඇති කරන නව ව්‍යවස්ථාවක් කරා – ජනාධිපති සිරිසේන

    නව වසරක් උදා වූ අවස්ථාවේ රැස්වුණු මේ උත්තරීතර සභාවේ පළමු රැස්වීමේදී රටට අවශ්‍ය වෙනසක් සම්බන්ධයෙන් මූලික කරුණු කිහිපයක් සහ පණිවිඩයක් ලබාදීමට අවස්ථාව ලැබීම ගැන. අපි අද කථා කරන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබදව. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබද ගෙවී ගිය දශක කිහිපය තුළම ඒ පවතින ව්‍යවස්ථාවට පක්ෂපාතිත්වය සහ පවතින ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කළ යුතු සංශෝධන හා පරිවර්තනයන් […]

  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව: ‘ජනතා අදහස් මාස තුනෙන්’ – ලාල් විජේනායක Read more >

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව: ‘ජනතා අදහස් මාස තුනෙන්’ – ලාල් විජේනායක

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගෙන තුන් මසක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් තමන්ට දන්වා ඇතැයි ඒ වෙනුවෙන් පත් කළ කමිටුව පවසයි. ජනතාවගේ අදහස් විමසීමට ලබා දී ඇති කාලය ප්‍රමාණවත් වේද යන්න පිළිබඳව තමාට ප්‍රශ්නයක් පවතින බවයි අගමැතිවරයා පත් කළ කමිටුවේ සභාපති නීතිඥ ලාල් විජේනායක සංදේශයට කියා සිටියේ. ‘අපිට දැනුම් දීල තියෙන්නේ තුන් […]

  • 19 නව සංශෝධන නිසා පාර්ලිමේන්තුව බලවත් වෙනවා – ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න

    මෑතකදී කෙටුම්පත් කෙරුණු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනතුළ අවුල් සහගත තත්ත්වයක් තිබෙන බවට චෝදනා නැගුණා. මේ තත්ත්වය ඔබ විග‍්‍රහ කරන්නේ කොහොමද? 19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තුළ අවුල් සහගත තත්ත්වයක් තියෙනවා කියන කාරණය මම පිළි ගන්න සූදානම් නැහැ. මේ ගැන සාක්ච්ඡුාව ආරම්භ කළේ අද ඊයේ නෙමේ. ඡන්දයටත් පෙරයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සෝභිත හිමියන්ගේ නායකත්වය යටතේ […]

  • හදන්න යන්නේ පාර්ලිමේන්තු ක‍්‍රමයක් තමයි ජනාධිපති – නීතිඥ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න Read more >

    හදන්න යන්නේ පාර්ලිමේන්තු ක‍්‍රමයක් තමයි ජනාධිපති – නීතිඥ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න

    (ජයම්පති වික‍්‍රමරත්න) අරුණ ජයවර්ධන විසිනි. මෛත‍්‍රී ආණ්ඩුව ගෙනෙන්නට හදන ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ කෙටුම්පත් කමිටුවේ ඔබත් සාමාජිකයෙක්. ව්‍යවස්ථා කෙටුම්පත්කරුවකුගේ කාර්යය මොකක්ද? 1972 ව්‍යවස්ථාවේ නිර්මාතෘ ලෙස හඳුන්වන කොල්වින් ආර් ද සිල්වා පස්සෙ කාලෙකදි කිව්වා ව්‍යවස්ථාවක් හදනකොට එය හදන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ඇමති නෙවෙයි කියලා. එනම්, ව්‍යවස්ථාව හැදීමට එකතු වන දේශපාලන බලවේගවල සම්ප‍්‍රයුක්තය තමයි අවසාන ව්‍යවස්ථාව වන්නේ. ඒ වගේ තමයි, […]

  • අගමැති ආණ්ඩුවේ ප්‍රධානියා වීම සහ මැතිවරණ ක්‍රමය වෙනස් නොකිරීම – කුමුදු කුසුම් කුමාර Read more >

    අගමැති ආණ්ඩුවේ ප්‍රධානියා වීම සහ මැතිවරණ ක්‍රමය වෙනස් නොකිරීම – කුමුදු කුසුම් කුමාර

    ( ජනතා අපේක්ෂා පැහැර නොහැරිය යුතුය) මෛත්‍රීපාල සිරිසේන රජයේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡා පත්‍රිකාවක් දැන් ප්‍රසිද්ධ කොට තිබේ. එහි සඳහන් එක් වැදගත් කරුණක් මෙන්ම එහි නොමැති තවත් වැදගත් කරුණක් පිළිබඳ කෙටියෙන් මෙහි ලියමි. සඳහන් කරුණ, ‘අගමැති ආණ්ඩුවේ ප්‍රධානියා වන්නේය’ යන්න යි. එහි නොමැති කරුණ, මැතිවරණ ක්‍රමය ප්‍රජාතන්ත්‍රීයකරණය සඳහා වන සංශෝධනය යි. යෝජිත සංශෝධන පසුබිමෙහි සළකා […]

  • ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරු  ආචාර්ය ජයන්ත ධනපාල හා ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ට Read more >

    ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරු ආචාර්ය ජයන්ත ධනපාල හා ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ට

    (ආචාර්ය ජයම්පති වික්‍රමරත්න) ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් ලෙස ආචාර්ය ජයන්ත ධනපාල සහ ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහත්වරුන් පත් කර තිබේ. ජයන්ත ධනපාල මහතා විදේශ කටයුතු ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ලෙසත් ජයම්පති වික්‍රමරත්න මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳව ජ්‍යෙෂ්ඨ උපදේශකවරයාත් වේ. ජනාධිපති පෞද්ගලික ලේකම්වරයා ලෙස පාලිත පැල්පොල මහතාත්, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස චමින්ද සිරිමල්වත්ත මහතාත් පත් කර ඇත පාලිත […]

Back to Top