“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ද, මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් තත්කාලයේ බලපවත්නා නීතිය ඇතුළු යම් ලිඛිත නීතියක් යටතේ ද, ස්වකීය බලතල, කාර්ය සහ කර්තව්‍ය යථා පරිදි ක්‍රියාත්මක කිරීම සහ යථා පරිදි ඉටු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුත්තේය” යනුවෙන් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (අ) වගන්තියේ සඳහන් වෙයි. එබැවින්, ජනාධිපතිවරයාගේ ක්‍රියාවන් සම්බන්ධයෙන්, විශේෂයෙන් තමන්ගේ බලතලවලට පිටතින් ඔහු කටයුතු කර […]
ව්‍යවස්ථා කුමංත්‍රණය
-
-
සිරාගේ පොතට පෙරවදන: පොතට නමක් කියාපියෝ! – සුනන්ද දේශප්‍රිය
මට පොඩි කාලයේ හිටං පොත් ලියන්න අසාවක් තිබුනේය. ඉදං බැලුවත් හිටං බැලුවත් පොතක් ලියුවුණේ නැතිය. මං පත්තර වාර්තාකාරකමක් කරන්නද බැලුවෙමි. එත් නමින් මොකවත් ලියා ගන්නත් බැරි වුණාය. මොකද කියනවා නම් මං ලියපු පත්තර කන්තොරුව කලින් රනිලයාගේ පවුලට අයිතිව තිබූ එකක් නිසාය. මට ඔය සම්බන්ධය කිව්වේ ලක්තිලකයාය. එදා හිටං තිලකයාට වගේම මටත් රනිලයා පෙන්නනම බැරිය. දැන් […]
-
අපරාධ ලෝකයේ… මෛත්‍රී – මහින්ද නිරුවතින් !- ශාලික විමලසේන
අපේ පොලිස් සහ උසාවි. පොලීසි වල තාප්ප කඩා මල් වැව්වාට, පොලිස්පති පූජිත් ජයසුන්දර භාවනා පන්ති කළාට පොලිසි ඇතුළේ තවදුරටත් සැකකරුවන්ට කෲර වධ හිංසා කෙරෙන්නේය. සැකකරුවන් මාංචු පිටින් ගංගා වලට පැනීම අඩු වූවාට අදටත් ඒ එකදු සිද්ධියක් සම්බන්ධයෙන් හෝ කිසිදු අධිකරණයක් පොලිස් ස්ථානාධිපතිවරයකුගෙන් ප්‍රශ්න කර නැත. අත්අඩංගුවට ගන්නා ඕනෑම සැකකරුවකුගේ වගකීම පොලිස් ස්ථානාධිපතිවරයා දැරිය යුතුය. ඒ […]
-
ෆැසිස්ට්වාදයට ඉඩ නොහැර ප්රජාතන්ත්රවාදය රැක ගනිමු. – රංජිත් හේනායකආරච්චි
ඡායාරූපය: පාර්ලිමේන්තු රුස්වීම් කඩාකප්පල් කරනු පිනිස එහි ආරක්ෂවට පැමිණි පොලීසයට මිරිස් කුඩු ගැසූ රාජපක්ෂ දේශපාලනය. පැවති රජය හිටිහැටියේ කුමන්ත්රණයකින් පෙරළා දමා හොරපාරෙන් අගමැතිවරයෙකු පත් කිරීම සහ දිගින් දිගට, හිතෙන හිතෙන ආකාරයට ඇමතිවරු පත් කිරීමේ ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම නීති විරෝධී සහ ලෝක ප්රජාතන්ත්රවාදී සම්ප්රදායනට පටහැනිව කළ ක්‍රියාවකි. එහි ප්‍රධාන වගඋත්තරකරුවන් වන්නේ ජනාධිපති සිරිසේන සහ රාජපක්ෂයි. ඔවුන්ගේ මේ […]