Sri Lanka Brief
ව්‍යවස්ථා අර්බූදය

ව්‍යවස්ථා අර්බූදය

  • අවසානයේ ජනාධිපති සිරිසේන විසින් අගමැති රනිල් වඩාත් ශක්තිමත් කළේය Read more >

    අවසානයේ ජනාධිපති සිරිසේන විසින් අගමැති රනිල් වඩාත් ශක්තිමත් කළේය

    ජායාරූපය: අද කොළඹට ආ එජාප ජන පිරිස්. විශේෂ ලියුම්කරුවෙකු විසිනි. ජනාධිපති සිරිසේන මහතා ගත් මෝහ තීරණයේ ප්‍රතිඵලය ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලනය වඩාත් ශක්තිමත් වී ඇත. වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර වශයෙන් ප්‍රසාදයට ලක් වී ඇත. අගමැතිවරයා ජනාධිපතිවරයාට ස්තූති කළ යුතුය. මෙය තේරුම්ගෙන, රාජපක්ෂ සමග එකතු වීම විහිළුවටකලේ කළේ යැයි කියමින් යළිත් අගමැති වික්‍රමසිංහ මහතා සමග […]

  • නව අගමැතිවරයාගේ පත්කිරීම සහ පෙර අගමැති ඉවත්කිරීම පිළිබඳ සරල ව්‍යවස්ථානුකූල විමර්ශණයක් Read more >

    නව අගමැතිවරයාගේ පත්කිරීම සහ පෙර අගමැති ඉවත්කිරීම පිළිබඳ සරල ව්‍යවස්ථානුකූල විමර්ශණයක්

    ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන විධායක ජනාධිපති ක්‍රමය තුළ විධායකය හා අගමැතිවරයා අතර සම්බන්ධය සහ ජනාධිපතිවරයා හා පාර්ලිමේන්තුව පෙන්වන සම්බන්ධකම් අඩු වැඩි වශයෙන් ප්‍රංශයේ ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රමයට සමානකම් දක්වයි. මෙහිදී ජනාධිපතිවරයාට අගමැතිවරයා පත්කිරීමට ව්‍යවස්ථානුකුල ඉඩකඩක් ලැබේ. 78 ව්‍යවස්ථාවේ 42 (අ) වගන්තියට අනුව අගමැතිවරයා පත්කරනු ලබන්නේ ජනාධිපතිවරයා ය. පසුගිය ඔක්තෝම්බර් 26 මෛත්‍රිපාල ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්‍ෂ […]

  • සිරිසේන ජනවරමට පයින් ගැහුවා; දැන් රාජපක්ෂ කලු යුගය ආයෙත් – අනුර කුමාර Read more >

    සිරිසේන ජනවරමට පයින් ගැහුවා; දැන් රාජපක්ෂ කලු යුගය ආයෙත් – අනුර කුමාර

    මෛත්‍රී – රනිල් ආණ්ඩුව ආරම්භයේ සිටම 2015 ජනවරමට පයින් ගසා කටයුතු කරමින් සිටි බවත් එහි උච්චතම අවස්ථාව ඊයේ (26) මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පෙන්නුම් කළ බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ මේ වනවිටත් පැලවත්ත බත්තරමුල්ල හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැත්වෙන මාධ්‍ය […]

Back to Top