Sri Lanka Brief
වසීම් තාජුඩීන්

වසීම් තාජුඩීන්

  • අපරාධ නඩු නවත්වන්න බලයක් පොලිස්පතිටවත් ජනාධිපති කොමිෂමටවත් නැහැ! – නීතිපති Read more >

    අපරාධ නඩු නවත්වන්න බලයක් පොලිස්පතිටවත් ජනාධිපති කොමිෂමටවත් නැහැ! – නීතිපති

    ඡායාරූපය: නරකළ යුතු බවට පොලිස්පති යෝජනා කරන නඩු අතර ප්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගැනීම සහඝතානය කිරීම සම්බන්ධ නඩුව ද වේ පසුගිය ආන්ඩුව සමයෙහි පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් සිදුකරනු ලැබූ විමර්ශන කටයුතු අගතිදායක අන්දමින් සිදුකොට ඇතිදැයි යන්න තහවුරු කරගන්නා තුරු එම නඩු කටයුතු තාවකාලිකව බහා තබන්නැයි ඉල්ලමින් වැඩබලන […]

  • එක්නැළිගොඩලාගේ තාජුඩීන් කිෂෝගි – සුනන්ද දේශප්‍රිය Read more >

    එක්නැළිගොඩලාගේ තාජුඩීන් කිෂෝගි – සුනන්ද දේශප්‍රිය

    සවුදි ආරබි පුරවැසියකු වූ මාධ්‍යවේදී කිෂෝගි පසුගිය ඔක්තෝම්බර් දෙවැනිදා තුර්කි අගනුවර වන ඉස්තාන්බුල්හි සවුදි ආරබි තානාපති කාර්යාලයට ඇතුල් වූයේ සිය විවාහයට අවශ්‍ය ලියැවිලි ලබා ගැනීම සඳහා ය. එසේ නමුත් ඔහු නැවත තානාපති කාර්යාලයෙන් පණ පිටින් හෝ මළ සිරුරක් ලෙස හෝ ආපසු එළියට පැමිණියේ නැත. හරියට සිය අද්භූත මිතුරකුගේ දුරකථන ඇමැතුමක් අනුව ඔහු හමුවීමට ගොස් කිසි දිනෙක […]

  • තාජුඩීන්ගේ ඝාතනයෙන් පසු අනුර සේනානායක කළ කී දෑ Read more >

    තාජුඩීන්ගේ ඝාතනයෙන් පසු අනුර සේනානායක කළ කී දෑ

    ප්‍රකට රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් අමානුෂික ‍වධ හිංසාවලට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ඊට ආධාර අනුබල දුන් ආකාරය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා,  අනුර සේනානායකව අධිකරණයට ඉදිරිපත්කරමින් අධිකරණය හමුවේ අනාවරණය කර සිටි කරුණු මේ වනවිට මාධ්‍යවල පලවෙමින් තිබෙන අතර එම කරුණු මෙසේය. සිද්ධියට […]

  • අනුර සේනානායකට මිනීමැරුම් චෝදනා Read more >

    අනුර සේනානායකට මිනීමැරුම් චෝදනා

    ( මිංචු පිට) හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ, 2012 දී රගර් ක‍්‍රීඩක මොහොමඞ් වසීම් තාජුඩීන් ඝාතනයේ කරුණු වසන් කිරීම, විමර්ශන යටගැසීම, අපරාධ සැඟවීම, සාක්ෂි විනාශ කිරීම යන චෝදනා වලට අමතරව මිනීමැරීමේ චෝදනාව සම්බන්ධයෙන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි. ඔහුට දණ්ඩ නීති සංග්‍රහය යටතේ මිනීමැරුම් චෝදනා එල්ල […]

  • ශිරන්තිගේ ඩිෆෙන්ඩරයේ පාට වෙනස් කළේ ඇයි – අධිකරණය වාර්තාවක් ඉල්ලයි Read more >

    ශිරන්තිගේ ඩිෆෙන්ඩරයේ පාට වෙනස් කළේ ඇයි – අධිකරණය වාර්තාවක් ඉල්ලයි

    හිටපු අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතාගේ අනුමැතියෙන් සිරිලිය සවිය වැඩසටහනට ලබාදුන් ශ්‍රී ලංකා රතුකුරුස සංවිධානයට අයත් ඩිෆෙන්ඩර් රථය දෙවතාවක්ම වර්ණ වෙනස් කර ඇති බවත් එසේ කරනු ලැබූවේ යෝෂිත රාජපක්ෂ මහතාගේ උවමනාවට යයි ජනාධිපති ආරක්ෂක අංශයේ කොස්තාපල්වරයකුගෙන් කරුණු අනාවරණය කර ඇති බවට රහස් පොලිසිය අධිකරණය හමුවේ පවසා ඇති අතර එසේ දෙවතාවක් වර්ණ වෙනස්කර යම් අපරාධයකට යොදා ගත්තේදැයි […]

  • තාජුඩීන් ඝාතනයේ සැකකරුවෙකු ලඟදීම අත්අඩංගුවට Read more >

    තාජුඩීන් ඝාතනයේ සැකකරුවෙකු ලඟදීම අත්අඩංගුවට

    රගර් ක්‍රීඩක වසීන් තජුඩීන් ඝාතනයේ එක් සැකකරුවෙකු ඊට අදාලව සිදුකරණ පරීක්ෂනවලදී සොයාගත් CCTV දර්ශනවලින් සහ අනෙකුත් විමර්ශනවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇති බවත් ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් ලැබීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ඉදිරි ක්‍රියාමාර්ග සඳහා අවතීරණ වීමට නයමිත බවත් වාර්තා වේ. වසීම් තජුදින් 2012 මැයි 16 වන දින රාත්‍රී පැහැරගෙන අමානුෂික ලෙස පහරදී අඩපන […]

  • තජුදීන් ගැන හිටපු එස්ටීඑෆ් ප්‍රධානී නිමල් ලෙව්කේ කියන සංවේදී කතාවක්..! Read more >

    තජුදීන් ගැන හිටපු එස්ටීඑෆ් ප්‍රධානී නිමල් ලෙව්කේ කියන සංවේදී කතාවක්..!

    ( වසීම් තාජුදීන් ) වසීම් තාජුදීන් සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ඔහුගේ පාසැල් දිවියේ සිට රගර් පුහුණුකරු ලෙස ක්‍රියා කළ විශ්‍රාමික උතුරු පළාත් නියෝජ්‍ය පොලිස්පති හා විශේෂ කාර්ය බලකා ප්‍රධානී නිමල් ලෙව්කේ මහතා ජනපතිගෙන් ඉල්ලා සිටී. ඔහු ඒ බව සඳහන් කළ සංවේදී ඉංග්‍රීසි ලිපියේ සිංහල පරිවර්තනයක් පහත දැක්වේ. “මම පාසල්, සමාජ හා ජාතික යනාදි […]

Back to Top