Sri Lanka Brief
වරදාන

වරදාන

  • හිටපු අගමැති නිසා මටත් වරප්‍රසාද  දෙන්නැයි රනිල් ගෝටාගෙන් ඉල්ලයි! Read more >

    හිටපු අගමැති නිසා මටත් වරප්‍රසාද දෙන්නැයි රනිල් ගෝටාගෙන් ඉල්ලයි!

    තමා හිටපු අගමැතිවරයා වන බැවින් තමාට සුවිශේෂ වරපුසාද ලබා දෙන්නැයි ඉල්ලමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ගෝටාභය රාජපක්ෂ වෙත ලිපියක් යවමිින් ඉල්ලා සිට ඇති බව වාර්තාවේ. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකත්වයට පත්වීම නිසා දැන් රනිල් වික්‍රමසිංහට සිදුව ඇත්තේ නිකම්ම නිකම් මංත්‍රීවරයකුලෙස කටයුතු කිරීමට ය. පසුගිය වසර 25ම පුරා ඔහු අගමැති වශයෙන් කටයුතු කළ වසර 6යක් හැරුණ විට වසර […]

  • එඬේර කොලුවා, දේශපාලනඥයා සහ නව තාක්ෂණය ……. Read more >

    එඬේර කොලුවා, දේශපාලනඥයා සහ නව තාක්ෂණය …….

    මෙය ඇමෙරිකාවේ මහා තණබිම් සහිත ප්‍රදේශයකදී අසන්නට ලැබුණු පුවතකි. එහි යතාර්ථය අපගේ වත්මන් තත්ත්වය හා සැසඳීමට හැකි නොවේදැයි මට සිතේ. (මට මෙය ලැබුණේ ඇමෙරිකාවේ  මොන්ටානා ප්‍රාන්තයේ සිටින ශ්‍රී ලාංකික මිතුරෙකුගෙනි) රොබට් නමැති  එඬේරෙකු, සතුන් දහස් ගණනක් සිටින තම විශාල පට්ටිය තැනිතලා තණ බිමක,  තණ කෑම සඳහා යොදවා, ගුරු පාර අයිනේ ගසක් යට සෙවනේ වාඩිවී ගිමන් හරිමින් සිටියේය. ඈත […]

Back to Top