Sunday, October 25, 2020

වගවීම

- Advertisement -

ගිංතොට ප්‍ර‍හාරය සැලසුම් සහගත දේශපාලන ක්‍රියාවක්. ප්‍ර‍හාරයට ඉඩ දෙමින් STF ඉවත් කළේ ඇයි?

ජායාරූප කැෆේ අනුග්‍රහයෙනි: ගැටුමෙන් පසු ගිංතොට හැටි . රජිත් කීර්ති තෙන්නකෝන් විසිනි. ජනමාධ්‍ය ද, ෆෙස් බුක් ද, කොතරම් සැගවීම උත්සහ දැරූව ද, සත්‍යය නම් ‘අලුත්ගම‘ වැනිම...

“දේශීය විභාගයක් නැත්නම් ජාත්‍යන්තර විභාගයක්” – එජා විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි ග්‍රෙයිෆ්

ජායාරූපය: එක්සත් ජාතීන්ගේ නියෝජිතයා මාධ්‍ය හමුව අමතමින් ( එෆ්ටී ජායාරූපයක්) යුද අපරාධ සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳව අවශ්‍ය පියවර ගැනීමට ශ්‍රී ලංකා ආණ්ඩුව අපොහොසත්...

ශ්‍රී ලංකාවේ සංහිදයා ගමන වේගවත් නම් මා වඩාත් සතුටුයි – මානව හිමිකම් කොමසාරිස් ජනපතිට කියයි

(PMD News)ශි‍්‍ර ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රාජ්‍යයක් ලෙස එහි ප‍්‍රඥප්තීන්ට අනුකූලව, ශී‍්‍ර ලංකාවේ ජනයාගේ යහපත වෙනුවෙන් ඉතා වගකීමෙන් යුතුව, කටයුතු කරන බවත්, මනව...

රණවිරුවා සහ දූෂකයා- වීරයන් සහ සාඩම්බර කතා

රෙජී පොන්නම්පලම්. “ඉතිහාසය යනු, එකඟත්වය ලද හිතලුවක් මිස අන් කවරක් ද”- නැපෝලියන් බොනපාට් . යුද්ධයෙන් හිට්ලර් ජයග්‍රහණය කෙළේ නම් ඉතිහාසය ලියැවෙනු ඇත්තේ වෙනස් ආකාරයකට ය. විවිධ...

වැලිකඩ ඝාතනයේ ප්‍ර‍ධාන සාක්ෂිකරු නන්දිමාල් ගේ මොරටුව නිවසට වෙඩි ප්‍ර‍හාරයක්

වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍ර‍ධානම සාක්ෂිකරු වන නන්දිමාල් මහතා ගේ මොරටුව පුරන්අප්පු රජ මාවතේ පිහිටි නිවසට ඊයේ රාත්‍රී 11 ට...

වසන්ත නගරය ‘විසාලා නුවරක්‘ කළ උමා ඔය බණ්ඩාරවෙල විනාශයේ තරම

රජිත් කීර්ති තෙන්නකෝන්. උමා ඔය හේතුවෙන් විනාශ වු බණ්ඩාරවෙල වසම් 16 ක හානිය පිළිබද වාර්තාව   බණ්ඩාරවෙල ට හදුන්වන සුරතල් නාමය ‘වසන්ත නගරය‘ යි.  මහ පොළොව පුපුරා...

ශ්‍රී ලාංකික සොල්දාදුවන් සියයක් හයිටියේ දරුවන් ලිංගිකව අපයෝජනය කළ බවට සාක්ෂි!

ජායාරූපය:හයිටියේ ශ්‍රී ලාංකික සාම භටයින්ට පදක්කම් පැළදවීමේ උත්සවයක්  UN Photo/Logan Abassi. හයිටි රාජ්‍යයේ එක්සක් ජාතීන්ගේ සාම දූත මෙහෙවරෙහි යොදවා සිටි ශ්‍රී ලාංකික සොල්දුවන් සියයකට වැඩි...

කීත් නොයාර් පැහැරගැනීමේ සිද්ධිය: ගල්කිස්සේ ඇප නියෝගය මහාධිකරණය අත්හිටුවයි

ද නේෂන් පුවත්පතේ සම කර්තෘ කීත් නොයාර් මහතා පැහැර ගෙන ගොස් තුවාල සිදු කර මිනී මැරීමට තැත් කිරීම සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප...

ජිනීවා ආ අද්මිරල් සරත් වීරසේකරට සැලුයට් එකක්! – සුනන්ද දේශප්‍රිය

ජායාරූපය: මානව හිමිකම් මණ්ඩලයේ පැවැති දෙමළ ඩයස්පොරා සංවිධානයක සමාන්තර රුස්වීමක තනියම වාඩි වී සිටි වීරසේකර. ©ප්‍රෙඩී ගමගේ. අද්මිරාල් වීරසේකර ජීනීවා පැමිණ මේ තාක් කල් අප...

ජිනීවා යෝජනාව අධීක්ෂණය කිරීමේ වගකීම දෙමළ සන්ධානය බාරගනී

මෙවර ජිනීවා මානව හිමිකම් මණ්ඩළයේදී  සම්මත කරන ලද යෝජනාව අනුව ලංකාණ්ඩුව සංක්‍රාන්ති යුක්තිය ඉෂ්ඨ කරන්නේද යන්න පිළිබඳ තමන් වගකීමෙන් යුතුව අධීක්ෂණය කරන බව දෙමළ...

සංක්‍රමණීය යුක්ති යාන්ත්‍රණ දළ සැළසුම් තෙමසකින්

ජායාරූපය:ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න සමාන්තර රුස්වීම අමතමින් ©s.deshapriya. අතුරුදහන්වූවන් පිළිබඳ  කාර්යාලය හැරුණ විට ඉතිරිව ඇති අනෙක් සංක්‍රමණීය යුක්ති යාන්ත්‍රණයන් පිළිබඳ දළ සැළසුම් තෙමසක් ඇතුළත ඉදිරිපත් කිරීමට...

අතීතය දෙස හැරී නොබලන සමාජයකට ස්ථිර සාමය ලබා ගත නොහැක – මංගල සමරවීර

පින්තූරය: සමරවිර චැතම් හවුස්හිදී සිය දේශණය පවත්වමින්. '' අප විසින් ඉතා හොඳින් අවබෝධ කරගෙන තිබෙන කාරණයක් නම් අතීතය දෙස හැරී නොබලන සමාජයකට හට ස්ථීරසාර සාමයක්...

සංහිදියාව උදෙසා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ නිරීක්ෂන සහ නිර්දේශ

පින්තුරය: අපේ 'ගෙය', ශ්‍රී ලංකාව හොඳටම අබලන් වෙලා. හුණු ගාලා, දූවිලි ගසලා දාලා හරිගස්සගන්න පුළුවන් ගෙයක් නෙවෙයි ඒක - අධිනීතිඥ මනෝරි මුත්තෙට්ටුවේගම. සංහිදියාව උදෙසා...

භාර වූ එල්ටීටීඊ සාමාජික ලැයිස්තුව ඉදිරිපත් කරන්න – අධිකරණය

යුද්ධයේ අවසන් දින කීපයේදී ශ්‍රී ලංකා යුද හමුදාව වෙත භාර වූ එල්ටීටීඊ සාමාජිකයින්ගේ නාමලේඛනය ජනවාරි මස 30 වෙනිදා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස මුලතිව්...

රවිරාජ් ඝාතන සැකකරුවන් නිදහස් කිරීම අධිකරණය ගැන විශ්වාසය පළුදු කළා – සුමන්තිරන්

පුස්තකාල ජායාරූපය : ඇසින් දුටු සාක්ෂිකරුවකු වූ ගාමිණී සෙනවිරත්න නමැති නාවික හමුදා නිලධාරියා වෙඩි තබනු බව දුටුවා යැයි කීවද ජූරි සභාව සියලු දෙනා නිදොස්...

‘යහ පාලනය’ මෙතැනින් කොතැනටද? – සුනන්ද දේශප්‍රිය

( ජනාධිපති සිරිසේන 2016 ජනවාරි 08දා මාදුළුවාවේ සෝබිත හිමි සමරුවට පැමිනේ ; (c) සුනන්ද දේශප්‍රිය) ‘ඔබේ මිතුරන් කව්දැයි කියන්න, ඔබ කවරෙක්දැයි මා කියන්නම්’ යනුවෙන් රුසියානු...

ජිනීවා: සමරවීරගේ සංහිදියා රාජ්‍යෝපාය – සුනන්ද දේශප්‍රිය

( මංගල සමරවීර මානව හමිකම් කවුන්සලයේ 32 වන සැසිවාරය අතරතර පැවැති සමාන්තර රුස්වීමෙහි අදහස් දක්වයි) 2015 ජනවාරි විප්ලවය විසින් ඇතිකරන ලද කැපී පෙනෙන ජයග්‍රහණයක් නම්...

උතුරේ රෝහල් 10කට වෛද්‍යවරු නැහැ; ඉඩම් අාපසු දිය යුතුයි – රෙජිනෝලඩ් කුරේ

“උතුරේ රෝහල් 10ක කිසිම වෛද්‍යවරයෙක් නැහැ. යුද හමුදාව සිටින පෞද්ගලික ඉඩම් අයිතිකරුවන්ට දිය යුතුයි” යැයි උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ කියයි. යුද්ධය හේතුවෙන් ජාතික ආරක්ෂාව සඳහා...

බකන් නිලූ සංහිදියා බලකාය යාන්ත්‍රණ සඳහා අදහස් ඉල්ලයි

ශ්‍රී ලංකාවේ වගවීම, සංහිදියාව සහ මානව හිමිකම් සම්බන්ධයෙන් දෙස් විදෙස් බලපෑම් නකර කර ගැනීමේ මඟක් ලෙස පිහිටවූ බව පෙනෙන  සංහිඳියා යාන්ත්‍රණ උදෙසා වන මහජන...

රාජපක්ෂ සමයේ පීඩා විඳි මාධ්‍යවේදීන් සහ ආයතනයන්ට වන්දි ගෙවීමට ජනපති කමිටුවක්

( රාජපක්ෂ සමයේ ජනමාධ්‍ය උද්ඝෝෂනයකින් පසු ජනමාධ්‍ය අමාත්‍යාංශයෙ ඉදිරිපිට තැබූ සටන් පාඨ පුවරු (C)SrilankaBrief) පසුගිය වසර 10 ක කාලය තුළ විවිධ හිරිහැරයන්ට හා පීඩාවන්ට පත්ව...

ලසන්ත ඝාතකයා රාජපක්ෂ අංගාරක්ෂක කැප්ටන් තිස්සද?

ප්‍රවීන මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට අදාළව ලැබී ඇති සාක්ෂි අනුව සටහන් කරණ ලද දළ මිනිස් රූප දෙක සම්බන්ධයෙන් මේ වනවිට සමාජජාල වෙබ්අඩවිවල දැඩි...

වගවීමේ දේශීය යාන්ත්‍රණයන් සඳහා කාර්ය සාධක බලකාය සරවනමුත්තු සහ මුත්තෙට්ටුවේගම ප්‍රධානත්වයෙන්

( අධිනීතිඥ මනෝරී මුත්තෙට්ටුාව්ගම) (ශ්‍රී ලංකා බ්‍රීෆ්) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාන්ඩුවේ ද එකගතාවය ඇතිව සම්මත කල ‘ ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, වගවීම සහ...

ප්‍රගීත් ඝාතන සැකකරුවන් දිගටම බන්ධනාගාර රොහලේ සිටීම ගැන පරීක්ෂණයක්!

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් හය දෙනා මාස හයකට අධික කාලයක් වැලිකඩ බන්ධනාගාර රෝහලේ...

අභියෝගය: ජිනීවා යෝජනාව සහ හරි දේ තෝරා ගැනීම – රුකී පුනාන්දු

( ආණ්ඩුව කතා කරන්නේ සිංහල ජනයා අස්වැසිමට පමණද?) ශ්‍රී ලංකාව පිළිබඳව ඉදිරිපත් වූ විවාදයට තුඩු දුන් යෝජනාවන් හතරකට පසු, ඔක්තෝබර් මස පළමු වන දින ජිනීවා...

ආචාර්ය දයාන් ජයතිලකයන්ට පිළිතුරක්: ශ්‍රී ලංකාව පිලිබඳ එක්සත් ජාතීන්ගේ විමර්ශන වාර්තාව සහ සංක්‍රාන්ති යුක්තිය

ආචාර්ය දයාන් ජයතිලක මහතා විසින් මෑතකදී පල කරන ලද ලිපි කිහිපයක මෙන්ම විවිධ මාධ්‍යයන් සමඟ කල සම්මුඛ සාකච්ඡා වලදී සඳහන් කර තිබුනේ ශ්‍රී ලංකාව...

පරරාජසිංහම් ඝාතනය මෙහෙයවූයේ පිල්ලෙයාන් – රහස් පොලීසිය

පාර්ලිමේන්තු මංත්‍රී ජෝෂප් පරරාජසිංහම් මහතා ඝාතනය කළ ත්‍රස්තවාදී කණ්ඩායමේ ප්‍රධානියා වශයෙන් පිල්ලයාන් කටයුතු කරමින් අපරාධය සැලසුම් කර අනෙක් සාමාජිකයින් මෙහෙයවා ඇතැයි රහස් පොලිසිය අධිකරණයට...

ජිනීවා අවස්ථාව රටේ යහපතට යොදාගන්නේ කෙසේ ද? – තිස්ස ජයතිලක

2009-2014 වකවානුවේ දී බලයේ සිටි රජයේ අසාර්ථක මෙන්ම වැරැදි සහිත විදේශ ප්‍රතිපත්තිය හේතු කොටගෙන අද ශ්‍රී ලංකාව ගැටලු රැසකට මුහුණ දී සිටිනවා. ඕනෑම රටක...

ප්‍රජාතාන්ත්‍රික බහුවිධ සමාජයක් වෙත පිය නැගීමේ තීරකය වගවීමේ ක්‍රියාවලිය යි – සරසවි ආචාර්ය එකතුවක්

( දකුණේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනයන් පිලිබඳව ද මහ කොමසාරිස්වරයාගේ වාර්තාවේ සඳහන් වීම සාධනීය කරුණකි) ‘‘සැබෑ ලෙසම ප්‍රජාතාන්ත්‍රික බහුවිධ සමාජයක් වෙත අප රට යොමු...

ජිනීවා යෝජනාවෙන් අදහස් වන දේ සහ එය ශ්‍රී ලංකාවට සාධනී්‍ය ලෙස වෙනස් වූ අයුරු

මිානව හිමිකම් කවුන්සලයේ 30 වන සැසිවාරය - කෙටුම්පත් යෝජනාවලිය. 2 වන අයිතමය - ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය, වගවීම හා මානව අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම්‍.   මානව හිමිකම් කවුන්සලය. පෙර වදනට...

ජිනීවාහි විශාල පොරොන්දු : මීළඟට කුමක්ද?

by Niran Anketell. මාර්තු 14 වන සඳුදින විදේශ අමාත්‍යතුමා විසින් ජිනීවාහි මිනිස් අයිතිවාසිකම් පිළිබඳ කවුන්සලය ඉදිරිපිට වගවීම පිළිබඳ ඉල්ලීම් සඳහා ගතයුතු පියවර මාලාවක් නිවේදනය කරන...
- Advertisement -

Must Read

මානසික රෝගින් අතර අත්දැකීම් කිහිපයක් – වෛද්‍ය රුවන් එම් ජයතුංග 

මානසික රෝගීන්  ආශ්‍රිතව ප්‍රතිකාර කිරීම සමහරක් විට අභියෝගී තත්වයකි. මානසික රෝගීන්  වනාහී චණ්ඩ විස්වාස කල නොහැකි කොටසක් බව බොහෝ දෙනා සිතති. එහත් මෙය මිත්‍යාවකි....
- Advertisement -

සිරකරු අයිතිවාසිකම් කමිටුවෙන් මදූශ් ඝාතනය ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

මාකදුරේ මදූශ් නම් තැනැත්තා පොලිස් අත් අඩංඟුවෙහිදී ඝාතනය කිරීම පිළිබඳ අපක්ෂපාත පරීක්ෂණයක් පවත්වන සේ ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කම්ටුව වෙනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම්...

වෙනස කෙටියෙන්: විසිවන යුගයක ඇරඹුම – රුවිනි අයේෂා බියගම

පාර්ලිමේන්තු ඡන්ද 156 කින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම්පත 2020 ඔක්තොම්බර් 22 වන දින සම්මත වූයේ අනාගතය පිළිබදව අවිනිශ්චිතතාවක්, සැක සංකාවක් සුළුතරයකගේ සිතෙහි...

මතුවෙන පොලිස් -මිලිටරි රජයක කළල රෑප – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: විපක්ෂයේ සිට අලෙවී වූ  මුස්ලිම් මංත්‍රීවරු හත්දෙනෙකුගේ ඡන්දට පිං සිදුවන්නට 20වන සංසෝධනය සම්මත කරගත් රාජපක්ෂ දේශපාලනය දැන් ඔලුවෙන් සිටුවා තිබේ. ( ජායාරූපය රාජපක්ෂ...