Sri Lanka Brief
වංචා දූෂණ

වංචා දූෂණ

  • අති දුෂ්කර මෙහෙවර: චෞර රාජ්‍යය – සංජීව ප්‍රනාන්දු Read more >

    අති දුෂ්කර මෙහෙවර: චෞර රාජ්‍යය – සංජීව ප්‍රනාන්දු

    “රටක ශක්තිය උපදින්නේ නිවසේ අවංක භාවය තුළිනි”- කොන්ෆියුසියස්. හොලිවුඞ් සිනමාවේ ආදායම් වාර්තා තැබූ “මිෂන් ඉම්පොසිබල්: රෝග් නේෂන්” (දුෂ්කර මෙහෙවර: චෞර රාජ්‍යය) නැමැති චිත්‍රපටියේ ප්‍රධාන ඒජන්තයාගේ චරිතයට පණ පොවන ටොම් කෲස්, මුලින් කළ නොහැකි යැයි සිතූ අති දුෂ්කර කාර්යයක්, සියලු බාධක මැඩගෙන, ආශ්චර්යමත් ක්‍රියා මාලාවක් හරහා, සාර්ථක කර ගනී. මේ චෞර රාජ්‍යයේ ස්වභාවය, හොලිවුඞ් තිරයේ නොව, […]

  • අලුත් අධිකරණ පනත යුක්ති ධර්මය පිළිබඳ නව අපේක්ෂා දල්වයි Read more >

    අලුත් අධිකරණ පනත යුක්ති ධර්මය පිළිබඳ නව අපේක්ෂා දල්වයි

    ජායාරූපය: ඒකාබද්ධ විපක්ෂය හොරු හිරේ යවනවාට විරුද්ධය ( පත්තරඩොට්එල්කේ ජායාරූපයකි) ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක යුක්තිය පමා වීම යනු යුක්තිය අහිමි කිරීමක් වන බව ඉතිහාසය පෙන්වා දෙයි. එසේම, දඩිබිඩියේ යුක්තිය පසිඳලීමට යාමත්, යුක්තිය කණපිට හැරවීමට හෝ යුක්තිය වැළලීමට හේතු විය හැකි බවත් අපි දනිමු. එසේ හෙයින් සාධාරණ විසඳුමක් සොයා ගත යුත්තේ ඒ අතරමැද තැනකිනි. විශේෂ අධිකරණ පිහිටුවීමේ පනත් […]

  • මහා පරිමාණ දූෂණ විභාග පනත කුමක්ද කෙසේද යත් – ජයම්පතී වික්‍රමරත්න

    බරපතල නඩු විසදීම පිනිස පසුගියදා සම්මත වූ විිශේෂ පනත සම්බන්ධයෙන්  ඇත්ත කුමක්දයි ජනාධිපති නීතිඥ පාර්ලිමේන්තු මංත්‍රී ජයම්පතී වික්‍රමරත්න මහතා කරන පැහැදිළි කිරිමක් පහත වීඩියෝවෙන් අසන්න. 1979 වන තුරු එවැනි ක්‍රමයක් පැවැති බවත් ඉන් පසුව නඩු පමාවිම ඇරඹුණ බවත් මෙම වීඩියෝවෙහි ඔහු පැහැදිළිි කරයි.

  • නව ව්‍යවස්ථා කෙටුම්පතක්වත් තවම නෑ; උතුරු නැගෙනහිර අන්තවාදය හිස ඔසවනවා – ජයම්පතී වික්‍රමරත්න Read more >

    නව ව්‍යවස්ථා කෙටුම්පතක්වත් තවම නෑ; උතුරු නැගෙනහිර අන්තවාදය හිස ඔසවනවා – ජයම්පතී වික්‍රමරත්න

    ජායාරූපය: දෙමළ සරණාගත අයෙක්, වලිකාමම් උතුර, යාපනය. ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුවේ සැසිවාරය පිළිබඳව ඉදිරිපත් කරමින් කතාකරන ලද කතාව පිළිබඳ විවාදයේදී මම අදහස් දක්වන්නේ මාගේ පුද්ගලික අදහස් මෙන්ම මා නියෝජනය කරන එක්සත් වාමාංශික පෙරමුණේ මෙන්ම ලංකා සමසමාජ පක්ෂයේ බහුතර කණ්ඩායමේ අදහස්. අද අල්ලස් කොමිසම ස්වාධීනයි මෙම කතාවේදී ජනාධිපතිතුමා පසුගිය අවුරුදු 2 ½ තුළ මේ යහපාලන රජය විසින් […]

  • බලය දූෂණයට තුඩුදෙයි. පරම බලය පරම දූෂණයට තුඩුදෙයි  – අජිත් කනගසුන්දරම් Read more >

    බලය දූෂණයට තුඩුදෙයි. පරම බලය පරම දූෂණයට තුඩුදෙයි – අජිත් කනගසුන්දරම්

    ඇක්ටන් සාමිවරයාගේ මෙම කියමන ලංකාවට කියාපු එකකි. වෙනත් රටවල් දූෂණය පිළිබඳ ප්‍රශ්නය විසඳීමට අත ගසා ඇත්තේ කෙසේද යන්න මෙම ලිපියේදී සලකා බැලීමට අදහස් කෙරේ. ඒ, දියුණු බටහිර රටවල්වල නොව, අපේ රටේ වැනිම සම්පත් අඩු, ආසියාව, අප්‍රිකාව සහ දකුණු ඇමරිකාවට අයත් වෙනත් රටවල්වල ය. අපි සෑහෙන හොඳ තැනකින් ආරම්භ කෙළෙමු. නිදහසෙන් පසුව සහ කොරියානු යුද්ධය නිසා […]

  • අහා! සිරිසේනයෙනි, කතාව නම් මරුය! – සුනන්ද දේශප්‍රිය Read more >

    අහා! සිරිසේනයෙනි, කතාව නම් මරුය! – සුනන්ද දේශප්‍රිය

      සිරිසේනයෙනි, කතාව නම් මරුය. නමුත් ……. මට නලින් ස්වාරිස් මතකයට නැගුණි. අප මුලින්ම හමුවූයේ 1979 ග්‍රීෂ්ම ඍතුවෙහිදී නෙදර්ලන්තයේදී ය. සත්වසරක් හිරබත් කා නිදහස් වූ අලුත මට එරටට එන්නැයි ගජමිතුරු ආරාධනයක් ලැබූණි. නලින් ඇසූ පිරෑ තැන්ඇති නිර්මාණශීලී ශ්‍රාස්ත්‍රඥයකු විය. එකල ඔහු නෙදර්ලන්තයේ සරසවියක උගන්වමින් සිටියේ ය. පුජක දිවිය අතහැර ගිහි ජීවිතය තෝරා ගෙන තිබූ නලින් […]

  • පොලිස් මාෆියාවේ ගොදුරක් වූ පොලිස් පරීක්ෂක ඩග්ලස් නිමල්ට සාධාරණය කොහිද? Read more >

    පොලිස් මාෆියාවේ ගොදුරක් වූ පොලිස් පරීක්ෂක ඩග්ලස් නිමල්ට සාධාරණය කොහිද?

    තරිදු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ. පොලිස් මාෆියාව තිබෙනකම් හෙරොයින් මාෆියාව නැති කරන්න බැහැ.’ මීට වසර 13කට පමණ පෙර ගුවන් විදුලි වැඩසටහනකට එක්වෙමින් එසේ ප්‍රකාශ කළ පොලිස් පරීක්ෂක ඩග්ලස් නිමල් අද ජීවතුන් අතර නැත. හෙරොයින් මාෆියාවට මෙන්ම හෙරොයින් මාෆියාව සමඟ ඇති පොලිස් මාෆියාවට එරෙහිව නීතියට අනුව සටන් කිරීමේ වරදට මහපාරේ වෙඩි කා නසින්නට පොලිස් පරීක්ෂකට […]

  • මෙරට ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණ එක දිගට අසාර්ථ වන්නේ ඇයි? – එම්.ජේ.ආර්. ඩේවිඩ් Read more >

    මෙරට ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණ එක දිගට අසාර්ථ වන්නේ ඇයි? – එම්.ජේ.ආර්. ඩේවිඩ්

    දේශපාලනඥයින් ඉදිරියේ වැඳ වැටීමජනමාධ්‍ය දුරාචාරයකි ( ප්‍රගීත් එක්නැළිගොඩ කාටූනයකි). ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳව බොහෝ උත්සාහයන් ගෙන ඇතත්, එම උත්සාහයන් සාර්ථකත්වයට වඩා ලං වන්නේ අසාර්ථකත්වයේ ඉමටයි. මෙම අසාර්ථතකත්වය සෙසු සාධක රැසක් හා සංකලනයේ දී මාධ්‍ය ව්‍යුහය තුළ ව්‍යාධි ජනක තත්වයක් ඇති කොට තිබෙන බව නිගමනය කිරීම අසාධාරණ නොවේ. කඩවුණු පොරොන්දු හා අහිමි වු අවස්ථාවලින් ශ්‍රී […]

  • අගය අවප්‍රමාණ වීමේ තනි-දිසාවේ පාරක දිවෙන රුපියලේ දුක්බර දෛවය – ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන Read more >

    අගය අවප්‍රමාණ වීමේ තනි-දිසාවේ පාරක දිවෙන රුපියලේ දුක්බර දෛවය – ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන

      ශ්‍රී ලංකාවේ මුදල් ඒකකයේ බාහිර වටිනාකම මණින සම්මත මිනුම වශයෙන් ගැනෙන ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය හදිසියේ කඩා වැටීම ගැන මේ දිනවල මාධ්‍ය තුළ ලොකු කතාබහක් ඇතිව තිබේ. මහ බැංකුව තමන්ගේ විනිමය අනුපාතිකය දැන් ප්‍රකාශයට පත්කරන්නේ නැත. එය, 2000 සිට පැවත එන පුරුද්දකි. ‘නිදහසේ පාවෙන විනිමය අනුපාතික ක්‍රමය’ යටතේ අපේ විනිමය අනුපාතිකය තීන්දු වීමට […]

  • ප්‍රජා පීඩකයෙක් නිරුවත්ව -සරත් ද අල්විස් Read more >

    ප්‍රජා පීඩකයෙක් නිරුවත්ව -සරත් ද අල්විස්

    “විරෝධතාකරුවා සතුරෙකි. එදිරිවාදියා මළ කඳකි”- පොල්පොට් ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ පරීක්ෂණ පිළිබඳ පළවූ පුවත්පත් වාර්තාවක් නිෂ්ප්‍රභා කරන හිටපු ආරක්ෂක ලේකම් සහ 2020 දී ජනාධිපති වීමට බලාගෙන සිටින ගෝඨාභය රාජපක්ෂ, මේ ඝාතනය සිදුවන අවස්ථාවේ හමුදා බුද්ධි අංශය භාරව සිටියේ එකල හමුදාපති වශයෙන් සිටි සරත් ෆොන්සේකා බවත්, ඒ අලකලංචිවලට තමාගේ කිසි සම්බන්ධයක් නැති බවත් කියා තිබේ. ඔහු කියන්ට […]

  • කන්තලේ සීනි- යකඩ පගාවට අත් අඩංගුවට පත් කෙරුමෝ! කීර්ති තෙන්නකෝන් Read more >

    කන්තලේ සීනි- යකඩ පගාවට අත් අඩංගුවට පත් කෙරුමෝ! කීර්ති තෙන්නකෝන්

    ජායාරූපය: කනත්ලේ දිරා යන හැටි! කන්තලේ සීනී කර්මාන්තය නැවත ඇරඹීම සදහා ‘කන්තලේ ප්‍ර‍තිසංස්කරණ ව්‍යාපෘතිය‘ යෝජනා කෙරුණි.  එහි ඇස්තමේන්තුගත වටිනාකම ඩොලර් මිලියන 100  කි.  කන්තලේ සීනි සමාගම යනු ඉඩම් හා අතහැර දමන ලද ගොඩනැගිලි හා යන්ත්‍ර‍ කිහිපයක් පමණී.  ලංකා රජයෙන් මේ ව්‍යාපෘතියට ස්ථාපනය වන සමාගමේ කොටස් 51%  ක් ලැබේ.  ඒ වෙනුවෙන්, ලංකා රජය දෙන්නේ මොනවාද? සත්‍ය වශයෙන්ම කිසිවක් නැත! කථාව කෙටියෙන් කියමි.  […]

  • ‘අවලන්’ සුදූවෑන්වල නෑසුණු රාව සහ මලානික මතක – විශ්ව මිත්‍ර Read more >

    ‘අවලන්’ සුදූවෑන්වල නෑසුණු රාව සහ මලානික මතක – විශ්ව මිත්‍ර

    රාජපක්ෂ යුගයේ ප්‍රශ්නකාරී දිනවල රතුපස්වල, කටුනායක සහ පශ්චාත් යුද කාලීන යාපනේ නැගුණු ශබ්දවලින් වඩාත් බියකරු, නෑසුණු ශබ්දය වන්නේ, ඔබේ ගේ ළඟ ගාල් කළ වෑන් රියේ ශබ්දයයි. මොන තරම් නම් ගැහැනුන්ව සහ පිරිමින්ව ඒ වෑන් රියට කුදලාගෙන ගොස් බිය වද්දන්ට ඇත්ද, ඇටකටු කඩන්ට ඇත්ද, එලොව යවන්ට ඇත්ද යන්න කවදාවත් හරියට දැනගත නොහැකි වනු ඇත. බලය හොබවන්නන්ගේ […]

  • රටම පට්ට ගහන නෙත් FM  බැලුම්ගලේ  ස්ත්‍රීන් රවටා මුදල් ගසාකන සොඬෙක් Read more >

    රටම පට්ට ගහන නෙත් FM බැලුම්ගලේ ස්ත්‍රීන් රවටා මුදල් ගසාකන සොඬෙක්

    ගුරුන්ටත් අකුරු වරදින වෙලාවල් නොතිබිය නොහැක. එහෙත් මේ එවැනි සිද්දියක් නොව මධ්‍ය වෘත්තිය ඝනිකා සේවයේ යොදවන මාධ්‍ය කාරයන්ගේ නිරුවතයි. නෙත් ගුවන්විදුලියේ පමනක් නොව අන්තර්ජාලය තුලද ප්‍රචාරය වන බැලුම්ගල නැමැති වැඩසහන බහුතර ග්‍රාමීය ජනයා මෙන්ම බොහෝ නගර වාසීන්ද අසා නැතිවිය නොහැක. උදේ 6.00 වන විට ලෝකයටම ඇහෙන්ට දේවාල කපුවන්, පතාලයන්, ඝනිකා සේවයේ යෙදෙන්නන් හා විවිද තලවල අති පීඩිත […]

  • අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණ සහ ජනප්‍රිය වැඩ – හර්ෂ ගුණසේන Read more >

    අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණ සහ ජනප්‍රිය වැඩ – හර්ෂ ගුණසේන

    දේශපාලනික සහ ආර්ථික ක්ෂේත්‍රයන්හි රනිල් වික්‍රමසිංහගේ චර්යාව, විශ්වාස භංගයේ ආධාරකරුවන්ගේත්, ඊට විරුද්ධත්වය දැක්වූවන්ගේත් සෘජු සහ වක්‍ර විවේචනයට ලක්වෙයි. වික්‍රමසිංහ දේශපාලඥයෙකු වශයෙන් කටයුතු කරන ආකාරයේත්, ජනතාව සමග කටයුතු කරන ආකාරයේත් දුර්වලතා තිබේ. ඊළඟ මැතිවරණයක් ජය ගැනීමේ අභියෝගය ඉදිරියේ, ඉදිරි මාස 18 ක කාලය තුළ ඔහුගේ ප්‍රතිපත්තිවල වෙනසක් ඇති වීමට ඉඩ තිබේ. මේ පසුබිම තුළ, පවතින තත්වය […]

  • දේශපාලනය ආගමීකරණය වීම: අධිකාරීවාදී පෞරුෂයකට වහ වැටෙන අනියම් ප්‍රේමය – සරත් ද අල්විස් Read more >

    දේශපාලනය ආගමීකරණය වීම: අධිකාරීවාදී පෞරුෂයකට වහ වැටෙන අනියම් ප්‍රේමය – සරත් ද අල්විස්

    ජායාරූපය: රාජපක්ෂ වංශයේ සහ ‘පොහොට්ටු පක්ෂයේ’ ආගමික නියමුවා සහ අඬබෙරකරුවා වන්නේ මැදගොඩ අභයතිස්ස් හිමියන් ය. අප ජීවත් වන්නේ අඳුරු යුගයක ය. අපේක්ෂා භංග වූ, ප්‍රතිඥා නෂ්ට වූ අවධියක ය. අපේ පොදු අපේක්ෂකයා, අද වන විට හතර අතේ වැනෙන දේශපාලනික තක්කඩියෙකු බවට පත්ව ඇත. ඒ සියල්ල අස්සෙන්, ඒකාධිපතියා දොරට තට්ටු කරමින් සිටී. අපට ඇති එකම කාලය කර්කශ […]

  • ශ්‍රී ලංකාව: විශ්වාස භංගයෙන් පසු සිහිබුද්ධියට ඉඩක් තිබේ ද?  – තිසරණී ගුණසේකර Read more >

    ශ්‍රී ලංකාව: විශ්වාස භංගයෙන් පසු සිහිබුද්ධියට ඉඩක් තිබේ ද? – තිසරණී ගුණසේකර

    “සද්ධා තරණි ඕගන්- අප්පමාදේන අන්නවා”- ආලවක සූත්‍රය, සංයුත්ත නිකාය, සූත්‍ර පිටකය. (තාර්කික විශ්වාසයෙන් යුතුව කෙනෙකු සැඩ පහර තරණය කරයි- සිහිවිපරමින් යුතුව සාගරය තරණය කරයි) ‘රේස්(ඞ්) ෆ්‍රොම් ද ග්‍රව්න්ඞ්’ නැමැති කෘතියෙන්, නොබෙල් ත්‍යාගලාබී හෝසේ සරමාගෝගේ ලේඛන දිවිය යළි ඇරැඹිණ. අර්ධ චරිතාපදාන නවකතාවක් වන එය, ඉඩම් අහිමි තනි ගොවි පවුලක් පරම්පරා තුනක් තිස්සේ මුහුණදෙන දුක් කම්කටොලු තුළින්, […]

  • සිරිසේන දේශපාලනය තුළ පවතින මහා අනියමාර්ථයන් – ලූෂන් රාජකරුණානායක Read more >

    සිරිසේන දේශපාලනය තුළ පවතින මහා අනියමාර්ථයන් – ලූෂන් රාජකරුණානායක

    මහා විශ්වාස භංගය ඉවරයි. දැන් පැමිණ ඇත්තේ මහා අනියමාර්ථයේ කාලයකැයි පෙනේ. විශ්වාස භංගයට පක්ෂව ඡන්දය පාවිච්චි කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් ඇමතිවරුන් සිය ඇමති තනතුරුවලින් ඉල්ලා අස්වන්නේ ජනාධිපතිවරයා ඉල්ලා සිටියොත් පමණ ලු. මාර වැඩක් නේ?  මාර වැඩක් නේ? මහත්මා චර්යාවක් වශයෙන් පිළිගැනෙන යමක් කිරීමටත් ඔවුන්ට ජනාධිපති නියෝගයක් අවශ්‍ය ලු. මෙසේ කියන්නේ, තමන් ද කොටස්කරුවන් […]

  • සිරිසේන: හිස සුන් කුකුළෙක් ද, පස්සෙන් සිට පිහියෙන් අනින්නෙක් ද? – මහාචාර්ය කුමාර් ඬේවිඞ් Read more >

    සිරිසේන: හිස සුන් කුකුළෙක් ද, පස්සෙන් සිට පිහියෙන් අනින්නෙක් ද? – මහාචාර්ය කුමාර් ඬේවිඞ්

    (සිරිසේන හෙංචයියාගෙන් තල්ලුව ලත් රාජපක්ෂලාට එරෙහිව යු.එන්.පී සහ එහි හවුල්කරුවෝ) මේ කොලමේ පාත්‍ර වර්ගය වන්නේ, කල් ඉකුත් වූ පතෝලයෙකු සහ බොරු පණ්ඩිතයෙකු, කුමන්ත්‍රණකාරී සහ මොළේ කචල් ග්‍රාම සේවකයෙකුත්, ඒ පස්සෙන් හොල්මන් කරන ප්‍රජාපීඩකයෙකුගේ සෙවනැල්ලකුත් ය. මෙය, ‘මැක්බත්’ රචනයකට ගැලපෙන පිටපතකි. “නිවැරැද්ද වැරැද්ද ය. වැරැද්ද නිවැරැද්ද ය. මීදුම් පටලය සහ දූෂිත වා ගැබ අස්සෙන් සුනංගු වීම.” […]

  • මං වෙනුවෙන් නාඬන්න, ශ්‍රී ලංකාව – සුරනිමල උමගිලිය Read more >

    මං වෙනුවෙන් නාඬන්න, ශ්‍රී ලංකාව – සුරනිමල උමගිලිය

    අහෝ, මේ ශ්‍රී ලංකාව මොන ජාතියේ රටක් ද/ පිටතින් බැලූ විට හරි මාරයි. ඒත් ටිකක් පහුරු ගා බැලුවොත්, අන්තිමයි. කරගැට, පිළිස්සුම් සහ තුවාල වනයක්/ දෙවියන් වහන්සේ සොබා සම්පත මවා අසරණ ගැමියන්ට භුක්ති විඳින්ට දුන්හ. එහෙත් කල් යත්ම ඔවුහූ තෙස්පියානුවන් බවට පත්වූහ. මේ රටේ මෑත ඉතිහාසය දෙස ටිකක් හැරී බලන්න. එය දුෂ්ඨ ය. අධම ය. බලය […]

  • සෝබන කතා පැත්තකින් තියා දූෂණය දුරලන්න Read more >

    සෝබන කතා පැත්තකින් තියා දූෂණය දුරලන්න

    මාර්තු 19 වැනි දා අරලියගහ මන්දියේ පැවති දිව්රුම් දීමේ උත්සවයේදී, අලුතින් පත්වූ එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් අමතා අගමැති රනිල් වික්‍රමසිංහ එක කාරණයක් මතක් කර දී තිබුණි. එනම්, ජනතාව ඔවුන්ව පත්කොට ඇත්තේ අද බයිසිකලයේ එන මහජන නියෝජිතයන් පසුව බෙන්ස් කාර්වල ගමන් කරනු දැකීමට ඇති ආශාවක් නිසා නොවන බවයි. රනිල් වික්‍රමසිංහගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන […]

  • විශ්වාස භංගය භංගවීමෙන් පසු – සුනන්ද දේශප්‍රිය Read more >

    විශ්වාස භංගය භංගවීමෙන් පසු – සුනන්ද දේශප්‍රිය

    ජායාරූපය: සුලුතර ප්‍රජාවන්හි සහාය ලද නායකයා රනිල්ය. සෑම සතුටකම අවසානයක් තිබේ. විශ්වාස භංගකරුවන්ගේ සතුටද එළෙසින්ම බදාදා සැන්දෑවෙහි අවසාන වී ගියේය. ඒකාබද්ධ විපක්ෂයේ විශ්වාස භංගයේ ප්‍රධානතම ප්‍රතිපලය වූයේ අගමැති වික්‍රමසිංහට නොතිබූ විශ්වාසයක් ලබා ගැනීමට හැකිවීමයි. එජාපයට දැන් නව පෙනුමක් ලබා ගැනීමට අවස්ථාව ලැබෙි. වීරවංශගේ පුස් වෙඩිල්ල විශ්වාස භංගය වීරවංශගේ සහ ගම්මන්පිළගේ පුස් වෙඩිල්ල විය. මෙම පුස් […]

  • මහින්ද සමග සිරිසේන නටන සංගෙට නැති බමර නැටුම – මහාචාර්ය කුමාර් ඬේවිඞ්  Read more >

    මහින්ද සමග සිරිසේන නටන සංගෙට නැති බමර නැටුම – මහාචාර්ය කුමාර් ඬේවිඞ් 

    ජායාරූපය: සරත් පොන්සේකා නීතිය හා සාමය ඇමති ධුරයට පත් නොකළේ මහින්ද පසුපස ගාටන නිසා සිරිසේනද? ඇමරිකානු රාජ්‍ය බුද්ධි අංශයේ නායකත්වයට පුද්ගලයෙකු පත්කිරීම ඇමරිකානු මාෆියාවේ විරෝධය නිසා අතහැර දැමීමට සිදුවන තත්වයක් හිතාගන්න. නීතිය හා සාමය ඇමති ධුරයට ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාව පත්කිරීම අතහැරියේ ඇතැම් නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ වෙනත් උසස් පොලිස් නිලධාරීන් ඊට විරෝධය පෑම නිසා යැයි ජනාධිපතිවරයා […]

  • ජනාධිපති සිරිසේනගේ මහා පාවාදීම – ගාමිණී ජයවීර Read more >

    ජනාධිපති සිරිසේනගේ මහා පාවාදීම – ගාමිණී ජයවීර

    2015 ජනවාරි 8 වැනි දා, ශ්‍රී ලංකාවේ ජනතාව රටේ අනාගතය ගැන, නිදහසින් පසු උද්ගත වූ අතිශය බරපතල ප්‍රශ්නයකට මුහුණදුන්හ. එනම්, තනි පවුලක් සහ එහි සහායකයන්ගෙන් පාලනය වෙමින් පැවති ඒකාධිපති තන්ත්‍රය සඳහා සහාය පළ කරන්නේ ද, නැතහොත් ප්‍රජාතන්ත්‍රවාදී, දයාබර, සාමකාමී, නීතිගරුක, ස්වෛරී රාජ්‍යයක් සඳහා විවිධ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධානවල සහාය ලබන ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකුට සහාය පළ […]

  • ‘සමාජ සේවා සංවිධාන පනත් සංශෝධනය‘ ට හොර රහස් කැබිනට් පත්‍රිකාවක් Read more >

    ‘සමාජ සේවා සංවිධාන පනත් සංශෝධනය‘ ට හොර රහස් කැබිනට් පත්‍රිකාවක්

    1980 අංක 31 දරණ ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන පනත සංශෝධන කිරිම මුවාවෙන් රජය තමන් සමග කටයුතු නොකරන සිවිල් සංවිධාන මර්ධනය සදහා පනත් කෙටුම්පතක් හරහා උත්සහ දරමින් සිටින බව කැෆේ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.  පසුගිය දා හොර රහසේ කැබිනට් අනුමැතිය ලබා ගෙන ඇති ‘සමාජ සේවා පනත‘ සංශෝධනය සදහා වන […]

  • ප්‍රරසන්න රණතුංග කප්පම් ගත්හැටි ව්‍යාපාරිකයා අධිකරණයේදී හෙළිකරයි Read more >

    ප්‍රරසන්න රණතුංග කප්පම් ගත්හැටි ව්‍යාපාරිකයා අධිකරණයේදී හෙළිකරයි

    වත්තෙ ගනුදෙනුව ඉවරයි. දැන් ගණන් හිලව් හරේන් (පළමු විත්තිකරුගේ බිරියගේ සොහොයුරා) කියන විදිහට ඉවරයක් කරන්නැයි පළමු විත්තිකාර ප්‍රසන්න රණතුංග තමාට පැවසූ බවත් ඔවුන්ගේ රාජ්‍ය බලය නිසා බිරිඳගේ හා තමාගේ ආරක්ෂාව ගැන සිතා චෙක්පත් 11ක් අත්සන් කර දුන් බවත් රුපියල් මිලියන හැට හතරක මුදලක් ව්‍යාපාරිකයකුගෙන් බලෙන් ලබාගත් බවට ප්‍රසන්න රණතුංග මහතා, ඔහුගේ බිරිඳ හා ව්‍යාපාරිකයකුට එරෙහි […]

  • වීරවංශ උපන් දින ජාතකය! Read more >

    වීරවංශ උපන් දින ජාතකය!

    1. විමල් වීරවංශ වත්මන් බිරිඳ කසාද බඳිද්දී ඇයගේ නම ශීර්ජා උදයන්තිය. කසාද බැන්දේ 1996 දී වන අතර එහිදී ඔහුගේ වයස අවුරුදු 26 කි. බිරිඳට වයස 29 කි. ඒ අනුව විමල් වීරවංශ ඉපදී ඇත්තේ 1970 දී වන අතර ශීර්ජා ඉපදී ඇත්තේ 1967 දී ය. වීරවංශ බිරිඳට වඩා වසර 3 කින් බාලය. 2. නමුත් වැඩිමල් දරුවා වූ […]

  • මෙන්න වැඩ! කව්ද කියන්නේ සිරිසේනලාට වැඩ බැහැයි කියලා! Read more >

    මෙන්න වැඩ! කව්ද කියන්නේ සිරිසේනලාට වැඩ බැහැයි කියලා!

    ජායාරූපය: ජනාධිපති රාජපක්ෂ අරලිය හෝටයේ විවෘත කිරීමක. ඩඩ්ලි සිරිසේන දකුණු පසින් සිටී. ජනාධිපති වැඩ බැරි දාස කෙනෙක් යැයි නගන අවලාදය නිශේධ කිරීම පිනිස සිරිසේන පවුල ජවාධික අශ්වයින් මෙන් පොලොන්නරුව සිය අනසකට ගන්නා සැටි මේ කෙටි සටහනින් පෙනේ. එහි දොසක් ඇතොත් එය නිවැරදි කිීරීම සිරිසේන පවුලට බාරය.  එසේ වෙතොත්  අපි එය පළ කරමු. මෙම සටහනට මේ […]

  • කුට්ටම අන-අනා ඉන්නේ ද, නැත්නම් ඉදිරියට යන්නේ ද? Read more >

    කුට්ටම අන-අනා ඉන්නේ ද, නැත්නම් ඉදිරියට යන්නේ ද?

    ජායාරූපය: අමැති කූට්ටම ඇනීම ඇස් බැන්දුමක්! බොහෝ දෙනා අපේක්ෂාවෙන් සිටි කැබිනට් සංශෝධනය ඉරිදා ආවේය. සමපේක්ෂණයෙන් සහ අස්ථාවරත්වයෙන් ගත වූ සති කිහිපය නිමාවට පත්විය. අලුත් කැබිනට් පත්වීම් තුළින් යම් ප්‍රබෝධයක් ඇති කොට ඇති අතර අවසානයේදී ජාතික ආණ්ඩුව තමන්ගේ අභ්‍යන්තර රණ්ඩුසරුවල් ඉවරයක් කරගෙන, යහපාලන න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාම සඳහා පියවරක් ඉදිරියට තබා ඇති බවට අලුත් විශ්වාසයක් […]

  • ජන්දයට යන්න; හොරුන්, දූෂකයින් පිළිකෙව් කරන්න. – සුනිල් ජයසේකර Read more >

    ජන්දයට යන්න; හොරුන්, දූෂකයින් පිළිකෙව් කරන්න. – සුනිල් ජයසේකර

    ජායාරූපය, ජන්දය නොදැමීම දූෂකයින්ට ඉඩ දීමකි. – සංගක්කාර. ලෝක පූජිත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස අවිවාදයෙන් හඳුන්වා දියහැකි කුමාර් සංගක්කාර අපූරු පණිවුඩයක් ලබා දී තිබේ. සංගක්කාර මෙම පණිවුඩය ලබා දී ඇත්තේ සිය ට්විටර් ගිණුම හරහායි. එහි මෙසේ සඳහන් වෙයි. “මතක තියාගන්න. ශ්‍රී ලංකාව තුළ ඔබ කොයි ප්‍රදේශයේ ජීවත් වුවත් පෙබරවාරි 10 වනදා පැවැත්වෙන පළාත් පාලන […]

  • යහපාලනයට ඉතිරිව ඇති දුර, මෙතෙක් පැමිණි ගමනෙන් අඩකටත් වඩා වැඩිය. Read more >

    යහපාලනයට ඉතිරිව ඇති දුර, මෙතෙක් පැමිණි ගමනෙන් අඩකටත් වඩා වැඩිය.

      ලංකාවේ දශක හතක නිදහස, 1948 සිට මෙතෙක් ලංකාව පැමිණ ඇති ගමන් මග පිළිබඳ තක්සේරුවක් කිරීමටත්, රට ඉදිරියේ ඇති අනාගත අපේක්ෂා පිළිබඳ අගැයුමක් කිරීමටත් කියාපු මොහොතකි. කෙසේ වෙතත්, වඩා යහපත් රටක් බවට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය කරන කටයුතු සංක්ෂිප්තව දැක්වීම පහසු කාර්යයක් නොවේ. ඒ තරමට, කිරීමට ඇති දේවල් බොහෝ ය. මේ පිළිබඳ යම් එළැඹුමක් ඇති […]

Back to Top