Sri Lanka Brief
වංචා දූෂණ

වංචා දූෂණ

  • ජනාධිපති ‌‌රාජපක්ෂ වෙත ලියා දන්වමි: සුදු කරපටි බැඳුම්කර හොරුන්ට දැන් දඩුවම් දෙන්න! – සුනිල් හදුන්නෙත්ති Read more >

    ජනාධිපති ‌‌රාජපක්ෂ වෙත ලියා දන්වමි: සුදු කරපටි බැඳුම්කර හොරුන්ට දැන් දඩුවම් දෙන්න! – සුනිල් හදුන්නෙත්ති

    ගරු ජනාධිපති, ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජය, කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, 1.මහ බැංකු බැඳුම්කර පිළිබඳ වෝහාරික විගණන වාර්තාව පදනම් කරගනිමින් නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස ඉල්ලීමයිමහත් ආන්දෝලනයට තුඩු දුන් හා රටේ සිදුවූ දැවැන්තම මූල්‍ය අපරාධය වන මහ බැංකු බැඳුම්කර ගනුදෙනු පිළිබඳව විශේෂඥ දැනුමැති ආයතන සම්බන්ධ කරගනිමින් ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් සකස් කරන ලද වෝහාරික විගණන වාර්තාව මේ […]

  • වෝහාරික විගණනය: ඔක්කොම ‌හොරු හිරේ යවනු!  – සුනිල් හඳුන්නෙත්ති Read more >

    වෝහාරික විගණනය: ඔක්කොම ‌හොරු හිරේ යවනු!  – සුනිල් හඳුන්නෙත්ති

    මෙම වෝහාරික විගණන වාර්තාව සකස් කරනු ලැබුවේ අධිකරණ කටයුත්තක් සඳහාමයි. මරණයක් පිළිබඳව සිදුකරන වෝහාරික මරණ පරීක්ෂණයක් වගෙයි. බැඳුම්කර සම්බන්ධ මෙම වෝහාරික විගණන වාර්තාව අධිකරණයට කරුණු වාර්තා කිරීම සඳහාම සකස් කළ එකක්. 2002 – 2015 දක්වා වූ සුදු කරපටි අපරාධකාරයන් අධිකරණය හමුවට ගේන්න ඕනෑ. අර්ජුන් මහේන්ද්‍රන් කල්ලිය මෙන්ම කබ්රාල් කල්ලියත්, ඔවුන්ට උපදෙස් දුන්නු දේශපාලන නායකයනුත් අධිකරණය […]

  • රෙදි ගැලවීම: ගජ මිතුරු ඥාති සංග්‍රහය සහ පළිගැනීම – සුනන්ද දේශප්‍රිය Read more >

    රෙදි ගැලවීම: ගජ මිතුරු ඥාති සංග්‍රහය සහ පළිගැනීම – සුනන්ද දේශප්‍රිය

    රෙදි ගැලවීම වනාහී අපූරුවකි. තැනින් තැනට කලින් කළට රෙදි ගැලවීම විටෙක සතුටකි. විටෙක අපුලකි. විටෙක නපුරකි. රෙදි ගැලවෙන්නේ මනුෂ්‍ය පරාණවල පමණක් ම නොවේ. දේශපාලන, සමාජ, ආර්ථික සහ සංස්කෘතික වශයෙන් ද රෙදි ගැලවෙති. ලංකාවෙහි නම් වැඩිපුරම රෙදි ගැලවෙන්නේ බලයට එන දේශපාලනඥයින්ගේ ය. බලයෙන් පහව යන අය යන්නේ රෙදි නැතිව නිසා ඔවුන්ට ප්‍රශ්ණයක් නැත. ආණ්ඩුවක් බලයට ආ […]

  • හිටපු අගමැති නිසා මටත් වරප්‍රසාද  දෙන්නැයි රනිල් ගෝටාගෙන් ඉල්ලයි! Read more >

    හිටපු අගමැති නිසා මටත් වරප්‍රසාද දෙන්නැයි රනිල් ගෝටාගෙන් ඉල්ලයි!

    තමා හිටපු අගමැතිවරයා වන බැවින් තමාට සුවිශේෂ වරපුසාද ලබා දෙන්නැයි ඉල්ලමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ගෝටාභය රාජපක්ෂ වෙත ලිපියක් යවමිින් ඉල්ලා සිට ඇති බව වාර්තාවේ. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකත්වයට පත්වීම නිසා දැන් රනිල් වික්‍රමසිංහට සිදුව ඇත්තේ නිකම්ම නිකම් මංත්‍රීවරයකුලෙස කටයුතු කිරීමට ය. පසුගිය වසර 25ම පුරා ඔහු අගමැති වශයෙන් කටයුතු කළ වසර 6යක් හැරුණ විට වසර […]

  • “කොම්පියුටර් ජිල්මාට් බිල්ලා” යළි පෙන්වනු ලැබේ… අනුග්‍රහය මහාචාර්ය අශු මාරසිංහ විසිනි. Read more >

    “කොම්පියුටර් ජිල්මාට් බිල්ලා” යළි පෙන්වනු ලැබේ… අනුග්‍රහය මහාචාර්ය අශු මාරසිංහ විසිනි.

    චමින්ද (එනමින් මෙහි කියැවෙන්නේ වසන්ත දේශප්‍රිය බව සළකන්න – ශ්‍රී ලංකා බ්‍රීෆ්) සහ ආචාර්ය සංජීව වීරවරණ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ මණ්ඩලයට පත් කිරීම සැක සහිත බවත් එය ඥාති සංග්‍රහයක් බවත් මැතිවරණ කොමිසම සඳහා ඩිජිටල් විසඳුමක් සංවර්ධනය කිරීම සඳහා අප සම්බන්ධ වී ඇති හෙයින් ඉන් ලැදියා ගැටුමක් ඇති වන බවත් මහාචාර්ය අශු මාරසිංහ විසින් මාධ්‍යවලට පවසා […]

  • රංජන්ටත් සවන් ‌‌දෙමු: හොරු අල්ලන්න නම් කුපාඩි වැඩ කරන්න ඕනෑ. මම ණයත් නැහැ! භයත් නැහැ! Read more >

    රංජන්ටත් සවන් ‌‌දෙමු: හොරු අල්ලන්න නම් කුපාඩි වැඩ කරන්න ඕනෑ. මම ණයත් නැහැ! භයත් නැහැ!

     * දුමින්දගේ නඩුවට මගේ කිසිම බලපෑමක් නෑ…   * මට නඩු 34ක් තියෙනවා… * මම ඇලඩින්ගේ පුදුම පහනේ භූතයා නෙමෙයි…  * මම හුදෙකලා සටන්කරුවෙක්…  * මේ රෙකෝඩින්වල කොටසක් පිටරට තියලා තියෙන්නේ… * විනිසුරුවරු අටදෙනෙක් දුන් තීන්දුව මම වගේ මිනිහෙක් වෙනසක් කරන්නේ කොහොමද? ප‍්‍රශ්නය- මන්තී‍්‍රතුමා මේ ‘ලීක්’ වෙලා තිබෙන හඬ පට ඔබතුමාගේද? නැද්ද? පිළිතුර- මෙහෙමයි. මේ […]

  • රාජපක්ෂ ගජමිතුරු සාජ්ජය රජයේ වියදමින් ම ඇරඹේ! Read more >

    රාජපක්ෂ ගජමිතුරු සාජ්ජය රජයේ වියදමින් ම ඇරඹේ!

    රාජපක්ෂවරුන් සිය සුපුරුදු පවුල්-ගජ මිතුරු දේශපාලනයට යළිත් වරක් පණ දෙමින් සිටී. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයේ දී දෙසා බෑ විනය ගරුක ප්‍රජාතන්ත්‍රවාදය දැන් රාජපක්ෂ වළව්වේ පෑළ දොරින් පලා ගොස් තිබේ. ගෝඨාභය රාජපක්තෂ සිය පාසල් මිතුරා සහ ලොස් ඇන්ජලීස් අසල්වැසි ගජ මිතුරු මල්රාජ් ද සිල්වා ටද  සහ මහින්ද රාජපක්සගේ හිතවතියක වන හිටපු ශ්‍රේෂ්ථාධිකරණ විනිසුරු ඉවා වනසුන්දර ද තානාපති […]

  • රංජන් අනාවරණ: සාමාන්‍යයය සහ සුවිශේෂය – නිර්මාල් රංජිත් දේවසිරි Read more >

    රංජන් අනාවරණ: සාමාන්‍යයය සහ සුවිශේෂය – නිර්මාල් රංජිත් දේවසිරි

    මගේ අවධානය යොමු වෙන්නේ රංජන් නාටකයේ ඇති සාමාන්‍ය ලක්ෂණ වෙත නොව සුවිශේෂ ලක්ෂණ වෙතයි. මොනවාද ඒ සාමාන්‍ය ලක්ෂණ? රංජන්ගේ කුල අගතීන්, දේශපාලනඥයෙක් ලෙස අධිකරණ හා නෛතික ක්‍රියාවලීන්ට කරන මැදිහත්වීම් යනාදියයි. මේවා සාමාන්‍ය වශයෙන් විවේචනය කළ හැකි ඒවාය. ඒ සියල්ල අත්හැරි විට රංජන් නාටකයේ අපේ අවධානය යොමුවිය යුතු සුවිශේෂී අංග කීපයක් ඇත. මේ සටහන ඒ පිළිබඳවයි. […]

  • රන්ජන් රාමනායක සහ හිටපු මහාධිකරණ විනිසුරුවරිය අතර දුරකථන සංවාදය: මේකයි ඇත්ත – අනුප ප්‍රේමරත්න Read more >

    රන්ජන් රාමනායක සහ හිටපු මහාධිකරණ විනිසුරුවරිය අතර දුරකථන සංවාදය: මේකයි ඇත්ත – අනුප ප්‍රේමරත්න

    රන්ජන් රාමනායක සහ හිටපු මහාධිකරණ විනිසුරුවරියක් අතර සිදුව ඇති සංවාදය ට මුල සිට අගට සවන් දුන්නෙමි. මේ සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වලත් සමාජ මාධ්‍ය වලත් ඇති දුර්මත ප්‍රමාණය විශාල වන නිසා මේවා නිවැරදි කළ යුතුය. මෙහි දුරකථන සංවාද දෙකක් තිබේ. දෙකම සිදුව තිබෙන්නේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතණ නඩුව අවසන් වීමෙන් පසුවයි. එම නිසා එම නඩුවේ […]

  • රන්ජන්ගේ සුළි සුළිය – වික්ටර් අයිවන් Read more >

    රන්ජන්ගේ සුළි සුළිය – වික්ටර් අයිවන්

    රන්ජන්ගේ නිවසේ තිබී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙන පටිගත කළ දුරකතන ඇතුළත් තැටි සංඛ්‍යාව 338කි. ඒවාහි තිබෙන දුරකතන කතා සංඛ්‍යාව 13,000කටත් වැඩිය. තමන් කතා කරන හෝ තමන් සමග කතා කරන අයගේ කතා පටිගත කරන සම්ප‍්‍රදායක් ඔහු පවත්වාගෙන ගියේය. ආචාර ධර්මවලට අනුව නම් කෙනකු සමග දුරකතනයෙන් කතා කරන විට ඒ බව කතා කරන පුද්ගලයාට නොකියා පටිගත කිරීම […]

  • රංජන්ට ස්තුතියි – සුනන්ද දේශප්‍රිය Read more >

    රංජන්ට ස්තුතියි – සුනන්ද දේශප්‍රිය

    පාර්ලිමේන්තු මංත්‍රී රංජන් රාමනායකගේ් රඟපෑමේ චරිතය දේශපාලන චරිතය ඉක්මවා යන බව දැන් ප්‍රදර්ශනය වන ‘රංජන්පටි’ නාටකයෙන් පෙනේ. ප්‍රභාකරන් කී පරිදි දෙතුන් සතියකින් මේ පටි නාටකය අවසන් වී යන්නට බොහෝ ඉඩ තිබේ. කෙසේ වෙතත් ‘රංජන්පටි’ නාටකය ඉදිරිපත් කිරීම ගැන අප ඔහුට ස්තුතිවන්ත විය යුතු ය. ඒ් මන්ද යත් අප හැම දැන සිටි දෙයක් ඔහු විසින් සාක්ෂි සහිතව ඉදිරිපත් කරන […]

  • නීතිපතිගේ පුද්ගලික සහායක ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම්වරියක් වීම ජාතික ජන බලවේගය ප්‍රශ්ණ කරයි! Read more >

    නීතිපතිගේ පුද්ගලික සහායක ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම්වරියක් වීම ජාතික ජන බලවේගය ප්‍රශ්ණ කරයි!

    නීතිපති තනතුර නීතියෙන් ස්ථාපිත කර ඇති තනතුරක් වන අතර ඔහුට නීතියෙන් පවරා ඇති බලතල පමණක් භාවිතා කිරීමට බලය ඇත. නීතිපති වෙත නෛසර්ගික බලතල පැවරී නොමැති වුවත් අපරාධ සංවිධාන පනත යටතේ විශාල බලතල පැවරී ඇති තනතුරකි. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව හා ජනාධිපති කාර්යාලය අතර කිසිදු සම්බන්ධතාවයක් පෙන්නුම් නොකළ යුතු බව අපගේ විශ්වාසයයි. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ […]

  • සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ළමාහේවා වැලිකඩ මිනිස් ඝාතන නඩුව බාර සීඅයිඩියට පත් කරයි. Read more >

    සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ළමාහේවා වැලිකඩ මිනිස් ඝාතන නඩුව බාර සීඅයිඩියට පත් කරයි.

    වත්මන් අගවිනිසුරු නීතිපතිව සිටිය දී කරන ලද පරීක්ෂණකින් අනතුරුව කොළඹ සී.අයි.ඩී. මූලස්ථානයෙන් බැහැරට මාරු කරන ලද එවකට ජේෂ්ඨ පොලිස් පරීක්ෂකවරයකු වූ මෙරිල් රංජන් ළමාහෝවා යළි අපරාධ විමර්ශන දෙපාර්ථමේන්තුවේ මූලස්ථානයට පත්කර තිබේ. ඒ අපරාධ විමර්ශන දෙපාර්ථමේන්තුවේ මිනීමැරුම් පිළිබඳ අංශයේ ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයකු වශයෙනි. 2015 රනිල්-සිරිසේන ආණ්ඩුව විසින් ආරම්භ කරන ලද ඇවන්ගාඩ් පරීකෂණයේ දී හමුවූ ගිනිඅවි වල […]

  • විජේදාසගේ ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපතිගේ දේශපාලන අභිලාශයයි. – පාඨලී චම්පික රණවක Read more >

    විජේදාසගේ ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපතිගේ දේශපාලන අභිලාශයයි. – පාඨලී චම්පික රණවක

    පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා 21 හා 22 වැනි ලෙස ව්‍යවස්ථා සංශෝධන දෙකක් පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගෙනවිත් ඇත. එමගින් දැනට දිස්ත්‍රික්ක පදනමින් පවත්වන අනුපාත මැතිවරණවලදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනයක් ලබා ගැනීමට අවම වශයෙන් සළකා බැලීම සඳහා අවශ්‍ය වන 5% ක ඡන්ද සීමාව 12.5% දක්වා ඉහළ දැමීමට යෝජනා කර ඇත. එමෙන්ම අධිකරණයේ විනිසුරුවරුන්, නීතිපති, පොලිස්පති, රාජ්‍යසේවා […]

  • අක්‍රමිකතා චෝදනා එල්ල වූ භද්‍රානි ජයවර්ධන සෞඛ්‍ය ලේකම් ධූරයට Read more >

    අක්‍රමිකතා චෝදනා එල්ල වූ භද්‍රානි ජයවර්ධන සෞඛ්‍ය ලේකම් ධූරයට

    සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස භද්‍රානි ජයවර්ධන පත්කර ඇති අතර ඇය ලබන පළමු වැනිදා වැඩ භාර ගැනීමට නියමිතය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙම පත්වීම කර ඇත. රජයේ තනතුරු ගණනාවක්ම හොබවා ඇති ඇය අවසන් වරට ඇය කොළඹ නාගරික කොමසාරිස් ධූරය හොබවමින් සිටියදී 2015 මහමැතිවරණයෙන් පසු බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයට අනියුත්ක කර තිබුණි. […]

  • සුදර්ශන ගුණවර්ධන වැලිකඩ සමූහ ඝාතනයේ සැකකරුවන් ‌‌වෙනුවෙන් උසාවි යයි! – ලැජ්ජයි ඕයි තමුසෙල ගැන! සුදේශ් නන්දිමාල් Read more >

    සුදර්ශන ගුණවර්ධන වැලිකඩ සමූහ ඝාතනයේ සැකකරුවන් ‌‌වෙනුවෙන් උසාවි යයි! – ලැජ්ජයි ඕයි තමුසෙල ගැන! සුදේශ් නන්දිමාල්

    වැලිකඩ සිරකරු ඝාතනය වූ කලී මෑත ඉතිහාසයේ මෙරට සිදුවූ දරුණුත ම සමූහ ඝාතන අතරට එක්වන්නකි. එය වඩාත් තිරශ්චීන එකක් වන්නේ රාජ්‍ය විසින් වගකීම් දැරිය යුතු නිරායුධ සිරගත පිරිසක් ආයුධ බලය යොදා නිරනුකම්ප සහ අනීතික ලෙස ඝාතනය කිරීම නිසාවෙනි. 2015 යහපාලන රජය බලයට පත්වීම කෙරෙහි බලපෑ සාධක අතර මේ සිදුවීම ද වඩා ඉහළින් තිබුණු බව රහසක් නොවේ. […]

  • වැලි ප‍්‍රවාහන බලපත‍්‍ර නීති විරෝධීව ඉවත් කිරීමෙන් පාරිසරික අර්බුද උත්සන්න වන හැටි- සජීව චාමිකර Read more >

    වැලි ප‍්‍රවාහන බලපත‍්‍ර නීති විරෝධීව ඉවත් කිරීමෙන් පාරිසරික අර්බුද උත්සන්න වන හැටි- සජීව චාමිකර

    තිරසර සංවර්ධනය හා ස්වාභාවික සම්පත් තිරසර භාවිතය යන සංකල්ප සමස්ත ලෝක සමාජය තුළ සාකච්ඡුාවට බඳුුන් වී අද වන විට වසර 32 ක කාලයක් ගත වී ඇත. නමුත් මෙරට පුරවැසියා සතු ව්‍යවස්ථාදායක බලය භාවිත කර පාර්ලිමේන්තුවට තෝරා පත් කර යවන මන්ති‍්‍රවරු හෝ ආණ්ඩුපක්ෂයේ ඇමතිවරු හෝ කැබිනට් ඇමතිවරු හෝ මෙම සංකල්ප පිළිබ`ද ව කිසිදු අවබෝධයක් ඇති බවක් […]

  • පොලිස් කොමිසමෙන් පියන් කෙනෙකු කළ ශානිගේ කතාව Read more >

    පොලිස් කොමිසමෙන් පියන් කෙනෙකු කළ ශානිගේ කතාව

    ගෝඨාභය රාජපක්ෂ යනු හිටපු හමුදා නිලධාරියෙකි. පසු කලෙක ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් ද කටයුතු කළ අයෙකි. දැන් මෙරට ජනාධිපතිවරයා ය. ඔහු ජනාධිපතිවරණ සටනේදී පුන පුනා කීවේ පැවැති ආණ්ඩුව ඔවුන් විසින් ‘රණවිරුවන්’ ලෙසින් හැඳින් වූ අයව දඩයම් කරන බව ය. එනිසා එකී දඩයක්කාර ආණ්ඩුව ගෙදර යැවිය යුතු බව ඔවුන්ගේ මැතිවරණයේ ප‍්‍රධාන සටන් පාඨය විය. දැන් ඒ […]

  • රාජපක්ෂ සහෝදරයෝ රාජ්‍ය ආයතන 168ක් බදා ගනිති! Read more >

    රාජපක්ෂ සහෝදරයෝ රාජ්‍ය ආයතන 168ක් බදා ගනිති!

    අන්තර්වාර ආණ්ඩුව ලෙස හඳුන්වාගත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ වත්මන් පාලනය යටතේ ඇමතිධූර ලබාගැනීමෙන් රජයේ ආයතන 168ක් රාජපක්ෂ සහෝදරවරුන් වෙත වෙන්කර ගෙන ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ආරක්ෂක අමාත්‍යංශයට අයත් ආයතන 31ක් අගමැති මහින්ද රාජපක්ෂ යටතේ අමාත්‍යංශ තුනකට අයත් ආයතන 88ක් සහ චමල් රාජපක්ෂට අමාත්‍යංශ තුනකට අයත් ආයතන 39ක් වශයෙන් පවරාගෙන ඇත. මේ ආකාරයට ඇමති මණ්ඩලයේ සාමාජිකයන් 12 […]

  • ජනපතිතුමනි, කොමිසමක් පත් කර විල්මාපත්තුවට අදාළව මට කැරෙන චෝදනා විමසන්න – රිශාඩ් බදියුඩීන් Read more >

    ජනපතිතුමනි, කොමිසමක් පත් කර විල්මාපත්තුවට අදාළව මට කැරෙන චෝදනා විමසන්න – රිශාඩ් බදියුඩීන්

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිධූරයට පත්වීම පිළිබඳව ඔබතුමාට ප්‍රථමයෙන් මාගේ හා මා නියෝජනය කරන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පාක්ෂිකයන්ගේ හෘදයාංගම සුභපැතුම් එක්කරමි. රටේ පිළිගත් දේශපාලනික පක්ෂයක් නියෝජනය කරන නායකයෙකු වන මා ඉලක්ක කරගනිමින් මා විසින් නොකරන ලද ක්‍රියා සම්බන්ධයෙන් විවිධ විද්‍යුත්, මුද්‍රිත හා සමාජ මාධ්‍ය ඔස්සේ සේම මහජනතාව අතරද පදනම් විරහිත අසත්‍ය චෝදනා ප්‍රචාරය […]

  • බදු කැපීම ආර්ථිකයට තල්ලුවක්ද? වියදම් කැපීම දැන් තීරනාත්මකයි! Read more >

    බදු කැපීම ආර්ථිකයට තල්ලුවක්ද? වියදම් කැපීම දැන් තීරනාත්මකයි!

    රජයකට ආර්ථිකයට මැදිහත්වීමට මූලික ප්‍රතිපත්ති දෙකක් තිබේ. එකක් නම් මූල්‍ය ප්‍රතිපත්තියයි. අනෙක පිස්කල් ප්‍රතිපත්තියයි. පිස්කල් ප්‍රතිපත්තියට මූලික ක්‍රමවේද දෙකකි. එකක් නම් බදු ප්‍රතිපත්තිය හරහා ආර්ථික කටයුතුවලට මැදිහත්වීමයි. අනෙක නම් රාජ්‍ය වියදම් වැඩි කිරීම හරහා රටේ සමස්ත ඉල්ලුම හෙවත් සමහාර ඉල්ලුම වැඩි කිරීමට මැදිහත්වීමය. එසේ බලද්දී නව රාජපක්ෂ රජය බදු කපා හැරීම හරහා ආර්ථික කටයුතු විශාල […]

  • පළිනොගන්නා රාජපක්ෂ දේශපාලනය ෂානි අබේසේකරගෙන් පළිගනී! Read more >

    පළිනොගන්නා රාජපක්ෂ දේශපාලනය ෂානි අබේසේකරගෙන් පළිගනී!

    සිය ආණ්ඩුව කිසිවකුගෙන් පළි නොගන්නා බවත් දැනට කෙරිගෙන යන කිිසිදු පරීක්ෂණයකට බාධා නොකරන බවටත් ගෝඨාභය රාජපක්ෂ පාලනය ප්‍රකාශ කර එහි උණුසුම නිවෙන්නටත් පෙර රාජපක්ෂ සමයේ සිදු කරන ලද ප්‍රධාන පෙළේ මානව හිමිකම් කෙළෙසීම් පරික්ෂණ මෙහෙය වූ ජේෂ්ඨ පොලිස් අධිකාරී ෂානි අබේසේකරට දඩුවම් මාරුවක් ලබා දී තිබේ. ඔහු ප්‍රධානත්වය දැරූ රහස් පොලිසියෙන් ඉවත් කර ඊයේ ඔහු […]

  • ප්‍රගීත්, ලසන්ත ඝාතන, කීත් නොයර් පැහැර ගැනීම යනාදී ඝාතන පරීක්ෂන මෙහෙයවූ  අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ඉවත් කරයි! Read more >

    ප්‍රගීත්, ලසන්ත ඝාතන, කීත් නොයර් පැහැර ගැනීම යනාදී ඝාතන පරීක්ෂන මෙහෙයවූ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ඉවත් කරයි!

    (medialk) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා එම තනතුරින් ඉවත් කර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිගේ පුද්ගලික සහකාර ලෙස පත් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව අද (21) තීරණය කළ බව එහි ආරංචි මාර්ග කියයි. පොලිස් කොමිෂන් සභාව ගත් එම තීරණය අද(21) සවස්වරුවේම පොලිස් කොමිෂන් සභාවේ ලේකම් අත්සන් තැබූ අතර එය අද පස්වරුවේම පොලිස් […]

  • ජනපති මුක්තිය ගෝඨාභයට ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාර  නඩුවෙන් නිදහස ගෙන එයි! Read more >

    ජනපති මුක්තිය ගෝඨාභයට ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාර නඩුවෙන් නිදහස ගෙන එයි!

    ජායාරූපය: ගෝඨාභය සිය පියාගේ කෞතුකාගාරය ඉදිරිපිට! (ලංකා ට්රුත් 21/11/19) ජනාධිපතිවරයෙකුට එරෙහිව අපරාධ හෝ සිවිල් නඩුවක් පවරා පවත්වාගෙනයාමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව හැකියාවක් නැතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීම මත මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාරය ඉදිකිරීමේදී රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් […]

  • අත්තනෝමතික කැබිනට් තීරණය හේතුවෙන් ජනපතිට රුපියල් මිලියන 360කට නොඅඩු වරප්‍රසාදයක් – TISL Read more >

    අත්තනෝමතික කැබිනට් තීරණය හේතුවෙන් ජනපතිට රුපියල් මිලියන 360කට නොඅඩු වරප්‍රසාදයක් – TISL

    කොළඹ මහගමසේකර මාවතේ (පෙර පැජට් පාර ), පිහිටි ජනාධිපති නිල නිවස ජනාධිපතිවරයාට පවරාදීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් මෑතකදී ගනු ලැබූ තීරණය පිලිබඳ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය දැඩි අවධානයක් යොමු කර සිටී. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විශ්වාස කරන්නේ , ජනාධිපතිවරයා තවමත් සිය ධුරයේ රැදී සිටිමින් ද , කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරමින් ද […]

  • මහවිරු සහ රනවිරු- හමුදා වන්දනීකරණය සහ ප්‍රජාතන්ත්‍රවාදය – රංජිත් හේනායකආරච්චි Read more >

    මහවිරු සහ රනවිරු- හමුදා වන්දනීකරණය සහ ප්‍රජාතන්ත්‍රවාදය – රංජිත් හේනායකආරච්චි

    පැවති සිවිල් යුද්ධයෙන් පසු ලංකා සමාජය විශාල වශයෙන් හමුදාවන් වන්දනීය කරන තත්ත්වයට පත්කරන ලද සමාජයක් බවට පත්වී හමාරය. එය උතුරේත් දකුණේත් දෙදිශාවේම එකම ආකාරයට සමාජගතවී ඇති අතර උතුරේදී එය මහ විරුවන් ලෙසත්, දකුණේ එය රණවිරුවන් ලෙසත් සමාජගත කර ඇත. මොනයම්ම සමාජයක් හෝ හමුදාකරණයට යටවීම, එසේ නැත්නම් හමුදාවන් උතුම් ත්ත්වයට පත්කිරීම හොඳ දෙයක් නොවේ. ඒ අන් […]

  • ගෝඨාගේ අයිසිං කිරිල්ල: ගෝඨාභය 225න් කෙනෙක් නොවෙයිද? Read more >

    ගෝඨාගේ අයිසිං කිරිල්ල: ගෝඨාභය 225න් කෙනෙක් නොවෙයිද?

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ නම් වුනේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවැති එම පක්ෂ සම්මේලනයේදී විපක්ෂ නායක සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ විසින් කරන ලද නිවේදනයකදී යි. එදා ඉඳන් කලින් තිබ්බටත් වැඩිය ගෝඨාභය ගැන මිනිස්සු කතා කරන්න ගත්තා වගේම සමාජ මාධ්‍ය ජාලා තුළත් විශාල කතාබහක් මතුව ඇත. මේ […]

  • බදු ගෙවන්නාගේ මුදල් දේශපාලඥයන් කාබාසිනියා කරන්නේ  කෙසේද යත්.. (2) Read more >

    බදු ගෙවන්නාගේ මුදල් දේශපාලඥයන් කාබාසිනියා කරන්නේ කෙසේද යත්.. (2)

    ඡායාරූපය: වජාර අබේවර්ධන විසි්හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් 421 දෙනෙකුට තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබා දීම සඳහා අවසර පතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම නින්දාසහගත ය. සංජීව ජයවීර‍‍. මේ ලිපිය ලියන අවස්ථාව වන විට, නෙළුම් කුලුන විවෘත කරමින් ජනාධිපතිවරයා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කොට තිබේ. නෙළුම් කුලුන ගොඩනැගීම සඳහා ලංකා රජය චීන සමාගමකට ගෙවූ රුපියල් බිලියන 2 මුදලක් ආගිය […]

  • දේශපාලනය දූෂණයෙන් මුදවා මහජන සේවයක් කරන ජවිපෙ යෝජනා – අනුර කුමාර දිසානායක Read more >

    දේශපාලනය දූෂණයෙන් මුදවා මහජන සේවයක් කරන ජවිපෙ යෝජනා – අනුර කුමාර දිසානායක

    දේශපාලනය ව්‍යාපාරයක් වෙනුවට මහජන සේවයක් බවට පරිවර්තනය කරන්න ඕනා. අපි මේ දේශපාලනයේ දීර්ඝ කාලයක් මේ පාර්ලිමේන්තුවේ අවුරුදු 20ක්, පුද්ගලිකව මම හැබැයි අපි මේ දේශපාලනයෙන් සතයක් හම්බකරපු මිනිස්සු නෙවෙයි. මේ දේශපාලනයෙන් දූෂිත භාවයේ, නාස්තියේ ගොදුරු බවට පත්වී තිබෙනවා. ඒ නිසා මේ දූෂිත, නාස්තියේ ගොදුරක් බවට පත්වී තිබෙන දේශපාලනය පිරිසිදු කරන්න ඕනා. අපි ඒවා කරලා තිබෙනවා. මොකද […]

  • බදු ගෙවන්නාගේ මුදල් දේශපාලඥයන් කාබාසිනියා කරන්නේ  කෙසේද යත්.. (1) – සංජීව ජයවීර Read more >

    බදු ගෙවන්නාගේ මුදල් දේශපාලඥයන් කාබාසිනියා කරන්නේ කෙසේද යත්.. (1) – සංජීව ජයවීර

    මෑතකදී පළවූ පුවත්පත් වාර්තාවක් පෙන්වා දෙන පරිදි, බදු ගෙවීම මගහරින වෘත්තිකයන්ගෙන් රුපියල් බිලියන 40 ක අමතර බදු ආදායමක් උපයා ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කොට තිබේ. මේ වසර ඉකුත් වීමට කලින් එකී මුදල එකතු කර ගැනීම සඳහා ජ්‍යෙෂ්ඨ කොමසාරිස්වරුන් දෙදෙනෙකු සහ නියෝජ්‍ය කොමසාරිස්වරුන් විසි දෙනෙකුගෙන් සමන්විත විශේෂ කණ්ඩායමක් යොදවා ඇති බව, දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් […]

Back to Top