Sri Lanka Brief
වංචා දූෂණ

වංචා දූෂණ

  • ‘යුද අපරාධ වාර්තාවේ’ මේ කරුණු ඔබ දැන සිටියාද?- සුනන්ද දේශප්‍රිය

    වාර්තාව විස්තිර්ණය, වචන එක් ලක්ෂ තිස්දහස ඉක්මවන අතර ඉංග්‍රීසි බසින් ඒ 4 ප්‍රමාණයේ 261කි. තේමාත්මක පරිච්ඡේද එකළොසෙකි ශ්‍රී ලංකාවේ නූතන ඉතිහාසයෙහි අඳුරුතම යුගයක් පිළිබඳ වාර්තාව දැන් ලොව අබිමුවය. එනම් ශ්‍රී ලංකාවේ යුධ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විමර්ශන කමිටු වාර්තාව ය. එයට විවිධ නම් පටබැඳ ඇතත් මම එයට ජිනිවා වාර්තාව යැයි […]

  • මහින්ද රාජපක්ෂ විදුලි පුටුවෙන් හාන්සි පුටුවට – උපුල් ජෝෂප් ප්‍රනාන්දු Read more >

    මහින්ද රාජපක්ෂ විදුලි පුටුවෙන් හාන්සි පුටුවට – උපුල් ජෝෂප් ප්‍රනාන්දු

    ( දැන් රණවිරුවන් බේරා ගත් නම්බුනාමය ජනාධිපති සිරිසේන අතට යයිද) “මාව හේග් නුවරට ගෙනිහින් විදුලි පුටුවේ ඉන්දවන්නයි මේ යන්නේ…” මහින්ද පසුගිය ජනාධිපතිවරණයේදී වේදිකාවක් වේදිකාවක් ගාණේ කිය කියා ගියේ ඔය කතාවය. මහින්ද කිව්වේ ඇමෙරිකාව ඇතුළු ජාත්‍යන්තර බලවේග තමාව ජනාධිපතිවරණයෙන් පරාජය කරවා හේග් නුවරට කුදළාගෙන යන්න කුමන්ත්‍රණය කරනවා කියාය. හැබැයි මහින්දව හේග් නුවරට ගෙන යනවාද නැතිද යන්න […]

  • පුත්‍රයා පෙරට ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට චෝදනා Read more >

    පුත්‍රයා පෙරට ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට චෝදනා

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීම සඳහා සිදු කරන සංචාරයට සිය පුත් දහම් සිරිසේන එක කර ගනු ලැබීම සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ දැඩි දෝෂ දර්ශනයට ලක් වෙමි පවතී.  ජනාධිපතිවරයා ඊයේ සිකුරාදා සැසි වාරයට සහභාගී වෙමින් සිටින ආකාරය දැක්වෙන ඡායාරූප ජන මාධ්‍යය ඔස්සේ පළ කෙරුණ අතර විදේශ ඇමති මංගල සමරවීර සහ අධිකරණ හා බෞද්ධ […]

  • සිවිල් සමාජ පිරිස් එජා වාර්තාව පසසා නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලයි Read more >

    සිවිල් සමාජ පිරිස් එජා වාර්තාව පසසා නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලයි

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය (OHCHR) විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තා ගැන ලාංකීය සිවිල් සමාජ සාමාජිකයන්ගේ ප්‍රකාශය. පහතින් අත්සන් කරන සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ සංවිධාන වන අපි, සංහිඳියාව, වගවීම සහ ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය (OHCHR) විසින් නිකුත් කළ වාර්තාව සහ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එ.ජා.මානව […]

  • රනිල් මෛත්‍රී ආණ්ඩුවේ පළමු ජාත්‍යන්තර කඩුල්ල – සුනන්ද දේශප්‍රිය ජිනීවා නුවර සිට Read more >

    රනිල් මෛත්‍රී ආණ්ඩුවේ පළමු ජාත්‍යන්තර කඩුල්ල – සුනන්ද දේශප්‍රිය ජිනීවා නුවර සිට

    ( විදේශ අමාත්‍යවරයා සහ අධිකරණ අමාත්‍යවරයා ඉරිදා මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා හමුවූහ) ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 30 වන සැසිවාරය සැප්තැම්බර් 14 වන සඳුදා ආරම්භ වෙයි. එය අවසන් වන්නේ ඔක්තෝබර් දෙවැනි දාය. ශ්‍රී ලංකාවේ වගවීම, සංහිඳියාව සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යන යෝජනාව 2014 මාර්තු මාසයේ පැවැත්වුන 25 වන සැසිවාරයේ දී සම්මත විය. එකී යෝජනාව […]

  • ජාතික ආන්ඩුව කොයිබට ද? – සුනන්ද දේශප්‍රිය Read more >

    ජාතික ආන්ඩුව කොයිබට ද? – සුනන්ද දේශප්‍රිය

    (රනිල් වික්‍රමසිංහ දෙලොවක් අතර © s.deshapriya) නව ආණ්ඩු සම්බන්ධයෙන් දින සිසයේ ස්වරණමය රීතිය යැයි කියමනක් තිබේ. ඉන් අදහස් කැරෙන්නේ ඕනෑම ආණ්ඩුවක් දින සිසයෙන් පසු කුණු වන්නට පටන් ගන්නා බවයි. ඊටම අදාළ තවත් කියමනකි. එනම් බලයට පත් වන ආණ්ඩු මහජනයා වන අපගේ ඒවා නොවන බවයි. එය අපගේ වන්නේ විපක්ෂයේ සිටින තුරු පමණය. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අප […]

  • ඇවන්ගාඩ් වංචා දූෂණ කුණු කූඩයට; රනිල් ආන්ඩුව ඇවන්ගාඩ් සමඟ වැඩ!  – නිලන්ත ඉලංගමුව Read more >

    ඇවන්ගාඩ් වංචා දූෂණ කුණු කූඩයට; රනිල් ආන්ඩුව ඇවන්ගාඩ් සමඟ වැඩ! – නිලන්ත ඉලංගමුව

    (ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනමහතා අගෝස්තු (23) ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ නිරීක්ෂනය චාරිකාවක නිරතවූ අයුරු. සේයාරුව – ජනාධිපති මාධ්‍ය ඒකකයෙනි  ) අලුත් පාර්ලිමේන්තුවකි. අලුත් අගමැතිවරයෙකි. අලුත් විපක්ෂ නායකවරයෙකි. කොටින්ම කිවහොත් මෙය අලුත් සම්ප්‍රදායක් යැයි කියනු ලැබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සභාපතිත්වය දරණ තම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට රැඩිකල් ලෙස සිතීමට පුරුදුවිය යුතු කාලය එළැඹ තිබේ යැයි කියන […]

  • සම්පූර්ණ කතාව: ජනපති සිරිසේන ආන්ඩුවේ ඉදිරි මඟ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි Read more >

    සම්පූර්ණ කතාව: ජනපති සිරිසේන ආන්ඩුවේ ඉදිරි මඟ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

    ‘‘ගරු කථානායක තුමනි, ගරු මන්ත්‍රීවරුනි  අප රටේ ඉතිහාසයේ පැවැති මහමැතිවරණ අතරින් වඩාත්ම සාමකාමී ලෙස පැවැත්වුණු මහමැතිවරණයෙන් තේරී පත් වී සටින  මෙරට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ නියමුවන් වන ඔබ වෙත  ශ්‍රී ලංකා ජනතාවගේ සුභාශිංසනය පිරිනමා  අභිනව පාර්ලිමේන්තුව වෙත පිළිගැනීමට ලැබීම සතුටක්. දශක පහකට ආසන්න දේශපාලන අත්දැකීම් ද  ඉන් වසර 26 ක් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ද ලද පන්නරය ද […]

  • රජ පවුලේ අම්මල තාත්තල පුතාල එකතුවෙලා මිනී මරපු රටක් ද මේක‍ ?  – සුනන්ද දේශප්‍රිය Read more >

    රජ පවුලේ අම්මල තාත්තල පුතාල එකතුවෙලා මිනී මරපු රටක් ද මේක‍ ? – සුනන්ද දේශප්‍රිය

    ( පරීක්ෂණය පිණිස ගොඩ ගත් තාජුඩීන් දේහය පසු පස යන මුස්ලිම්වරු, ලංකාදීප ජායාරූපය) හක්කේ බොදු රුස්, බොක්කේ දඩ මස්. රාජපක්ෂ හැම පෝයකට ම ශිරන්ති සහ දරු පවුල සමඟ සිල් ගත්තේ ය. එසේ සිල් සමාදන්වෙනු රෑපවාහිනියෙන් රටටම පෙන්නුවේ ය. එනමුත් බොක්කේ තිබුණේ දඩමස් ය. ඒ දඩමස් එළියට එන්න ගත්තේ ජනවාරි 08 දා කොන්ද වැදුනු පා පහරින් […]

  • රාජපක්ෂ කෝටි ගණනින් වාහන ද කෑමද ගනිමින් මහජන මුදල් විනාශ කළ හැටි Read more >

    රාජපක්ෂ කෝටි ගණනින් වාහන ද කෑමද ගනිමින් මහජන මුදල් විනාශ කළ හැටි

    මහින්ද රාජපක්ෂගේ පාලන කාලය තුළ ජනාධිපති කාර්යාලයට වාහන 187ක් කුලී පදනම මත සේවයට ලබා ගෙන තිබු බව ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ වාර්තාවක් මඟින් අනාවරණය වී ඇත. මෙම වාහන සඳහා රුපියල් තිස්දහසේ (රු. 30,000) සිට රුපියල් එක්ලක්ෂ පනස් දහස (රු. 150,000) දක්වා කුලියක් මසකට ගෙවා ඇති අතර එක් මාසයක් සඳහා මෙම වාහන 187 වෙනුවෙන් ගෙවා […]

  • මන්ත්‍රී වැටුපෙන් නාමල් ප්‍රකෝටිපතියකු වීම අබිරහසක් Read more >

    මන්ත්‍රී වැටුපෙන් නාමල් ප්‍රකෝටිපතියකු වීම අබිරහසක්

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සිටිමින් නාමල් රාජපක්ෂ මහතා සී. එස්. එන්. නාලිකාවේ මෙන්ම ගවර්ස් කෝපරේට් සර්විසස් පෞද්ගලික සමාගමේ අයිතිකරු වීමත් රුපියල් කෝටි දො‍ළහමාරකට හෙලෝකෝප් සමාගම මිලදී ගැනීමත් සිදුවූයේ කෙසේද යන්න අබිරහසක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය. හෙතෙම ඒ බැව් සඳහන් කළේ ඊයේ ( අගොස්තු 05) සිරිකොත එජාප මූලස්ථානයේ පැවැති හෙළිදරව්ව මාධ්‍ය හමුවට එක්වෙමිනි. […]

  • වරෙන්තුවකින් තොරව ටිරාන් අලස් අත්අඩංගුවට ගැනීමට කරුණු තියෙනවා – නීතිපති Read more >

    වරෙන්තුවකින් තොරව ටිරාන් අලස් අත්අඩංගුවට ගැනීමට කරුණු තියෙනවා – නීතිපති

    එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ප්‍රධාන පෙළේ නායකයන් සමඟ සම්බන්ධතා පවත්වමින් රාඩා ආයතනයේ මුදල් වංචා කිරීම මඟින් සාපරාධී විශ්වාසය කඩකිරීම සහ මහජන මුදල් අයථා පරිහරණය යටතේ වරෙන්තුවකින් තොරව වුවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා අත්අඩංගුවට ගැනීමේ හැකියාව ඇතැයි නීතිපතිවරයා ඊයේ (30) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය. කිලිනොච්චියට කිසිවකුට යා නොහැකි අවධියක එල්. ටී. ටී. ඊ. සංවිධානයේ […]

  • ජනපති මෛත්‍රී දේශපාලන හුදෙකලාවකද?

    සරෝජ් පතිරණ බීබීසී සිංහල සේවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක් ධුර කාලයක් හමාරයේ විශ්‍රාම ගන්නා පළමු විධායක ජනාධිපතිවරයා බවට පත්වීමට නියමිතයි එළැඹෙන මහ මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහාය නොදෙන බවත්, මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී ස්වාධීනව කටයුතු කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අඟහරුවාදා කළ විශේෂ ප්‍රකාශය පිළිබඳව විවිධ ප්‍රතිචාර පළවෙමින් පවතී. හිටපු ජනපතිවරයාට නාම යෝජනා ලබාදීම මගින් […]

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය වෙනුවෙන් වන අරගලය ඉදිරියට ගෙන යා යුතු ය! – ලයනල් බොපගේ

    ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට රාජ්‍ය බලය හා රාජ්‍ය සම්පත් යොදා ගන්නට හැකියාවක් නැතත්, දේශීය හා විදේශීය මූලයන්ගෙන් ලැබෙන සල්ලි විශාල වශයෙන් විසි කරමින් ඡන්ද ප්‍රචාරය කිරීමේ හැකියාව ඔහුට තිබේ. කලින් පැවති ආණ්ඩුව බලය අයුතු ලෙස භාවිතා කළ ආකාරය හා දූෂණයේ යෙදුණු ආකාරය කවුරුත් දනිති. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිවරණයේ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් […]

  • ජායාරූප වාර්තාව: කලු විරෝධය – ‘මහින්දලා නැවත එපා, ජනතා ජය පාවා නොදෙනු‘ Read more >

    ජායාරූප වාර්තාව: කලු විරෝධය – ‘මහින්දලා නැවත එපා, ජනතා ජය පාවා නොදෙනු‘

    ‘මහින්දලා නැවත එපා, ජනතා ජය පාවා නොදෙනු‘ යන තේමාව යටතේ 10 ok සවස 2ට, කොළඹ කොටුවේ, දුම්රියපොළ අසල දී පැවැත්වු විරෝධතාවයේ සහ රැස්වීමෙහි ජායාරූපමය වාර්තාවක් පහත පළවේ. ම විරෝධතාවය සදහා ලංකාවේ බෙහෝ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් සිවිල් ක්‍රියාකාරීන් 1000කට ආසන්න සංඛ්‍යාවක් සහභාගීවීමට වූ අතර, ඒ අතරට කලාකරැවන්, සාහිත්‍යෙව්දීන්, සිවිල් සංවිධානවල නායකයින්,පූජ්‍ය පක්ෂය, වෘත්තීය සමිති නායකයින් පිරිසක්ද සිටියහ. […]

  • මෛත්‍රීපාල සිරිසේන‍: කැතයි! තුච්චයි!! නින්දිතයි!!!  – සුනන්ද දේශප්‍රිය Read more >

    මෛත්‍රීපාල සිරිසේන‍: කැතයි! තුච්චයි!! නින්දිතයි!!! – සුනන්ද දේශප්‍රිය

    මෑත කාලීන ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවන්තතම කැතම කැත දේශපාලන පාවාදීම දැන් සිදුවී හමාරය. මහින්ද රාජපක්ෂ පාලනයේ භීෂණය සහ දූෂණය නැති කිරීමට මෙරට මහා ජනතාවගෙන් ජනවරමක් ලබා ගත් සිරිසේන දැන් එම ජනවරම සහමුලින්ම පාවා දී  තමා විසින්ම මෑත කාලීන ශ්‍රී ලංකාවේ භයානකම පාලකයා ලෙස හදුන්වන ලද රාජපක්ෂ සමඟ දැන් සිරිසේන යහන් ගත වී හමාරය. වඩාම තුච්ච සහගත […]

  • රාජපක්ෂලාගේ කාලේ නීතියේ ආධිපත්‍ය රැකුණාලු! Read more >

    රාජපක්ෂලාගේ කාලේ නීතියේ ආධිපත්‍ය රැකුණාලු!

    (රාාජපක්ෂ නීතිය රැක්ක හැටි: ප්‍රගීත් අතුරුදහන් කළ සිය ගණනාවෙන් එක් අයෙකි) තමන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වන බවත් තම පාලන සමයේ නීතියේ ආධිපත්‍ය රැකුණු බවත් පළිගැනීම් කිසිවක් සිදු නොකළ බවත් ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ක්‍රියාත්මක නොවූ බවත් මහින්ද රාජපක්ෂ මහතා අද (01) සිය නිවසේ සිදු කළ විශේෂ ප්‍රකාශය අවස්ථාවේදී පවසා තිබේ. උපුටාගැනීම “අපේ කාලයේදී නීතියේ […]

  • මහින්දගේ හුරතලා ගාමිණී සෙනරත්ගේ  බිලියන් ගණනක ගැහිල්ලක් හෙළිවේ Read more >

    මහින්දගේ හුරතලා ගාමිණී සෙනරත්ගේ බිලියන් ගණනක ගැහිල්ලක් හෙළිවේ

    කොල්ලුපිටිය සහ හම්බන්තොට ඉදිකිරීමට නියමිතව තිබූ යැට්(Hyatt) හෝටල් ඉදිකිරීමේදී සිදු වූ වංචා දුෂණ සෙවීමට පත් කළ අධිකරණ විගණන වාර්තා අනුව මේවනවිට එය ඉදිකිරීමට වැය වෙතැයි ගණන් බලා තිබූ මුදල මෙන් දෙගුණයකට වඩා මුදලක් වියදම්ව ඇති බව හෙළිව තිබේ. ඇස්තමේන්තු කර තිබූ මුදල රුපියල් බිලියන 13 ක් වුවත් එය රුපියල් බිලියන 27 දක්වා වැඩිවීම හේතුවෙන් කැන්විල් […]

  • කාලෝ පොන්සේ්කා: “මේ යෝධයා අප රැවටූ තරමක්“! – රවි චන්ද්‍රලාල් Read more >

    කාලෝ පොන්සේ්කා: “මේ යෝධයා අප රැවටූ තරමක්“! – රවි චන්ද්‍රලාල්

    අප උගන්නා තරුණ කාලයේ අපට අපේ ලෝකයේ වීරයෝ සිටියෝ ය. ඔවුන් අපට වීරයන් වුනේ සමහර ආචීර්ණ කල්පිත සම්මතයන්ට විවෘතවම අභියෝග කළ නිසා ය. ලාංකික ජන විඥානය වෙත විද්‍යාවෙහි ආලෝකය රැගෙන ඒමට කරන ලද කැපවීම් නිසා ය. එකල අවිද්‍යාවට එරෙහිව සටන් වැදුනු ප්‍රධාන කුලකයක් වූයේ ආචාර්ය ඒබ්‍රහම් ටී කොවූර්ගේ නායකත්වයෙන් යුත් හේතුවාදීන්ගේ සංගමයයි. මහාචාර්ය කාලෝ ෆොන්සේකා […]

  • නීති විරෝධී ඝාතන කදවුරු ත්‍රි,මලය නාවික කඳවුරේ – රහස් පොලීසිය පිළිගනී Read more >

    නීති විරෝධී ඝාතන කදවුරු ත්‍රි,මලය නාවික කඳවුරේ – රහස් පොලීසිය පිළිගනී

    දීර්ඝ කාලයක පුරා දේශිය සහ විදේශී්‍ය මානව හිමිකම් සංවිධාන විසින් ශ්‍රී ලංකා රජයට කළ චෝදනාවක් වූ නීති විරෝධි සිරකඳවුරු පවත්වා ගෙන යාම සහ රම රුඳවියන් ඝාතනය කිරිම සත්‍ය බව රහස් පොලිසිය 23 වන අඟහරුවාදා අධිකරණය හමුවෙහි කියා සිටියේ ය. එමෙන්ම මෙම කඳවුරු පැවැති බව එවකට නාවික හමුදාපති වූ කරන්නාගොඩ දැන සිට ඇති බවද රහස් පොලීසිය […]

  • මහින්දගේ ප්‍රාඩෝ මගඩියේ තරම මෙන්න: කොටි 370ක වාහන! Read more >

    මහින්දගේ ප්‍රාඩෝ මගඩියේ තරම මෙන්න: කොටි 370ක වාහන!

    පසුගිය 9 වැනිදා රාත්‍රියේ තංගල්ල බුළුගහ ප්‍රදේශයේදී ලියාපදිංචි නොකළ ප්‍රාඩෝ ජීප් රථයක් අනතුරට පත් වීමත් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරිහරණය කළ අධි සුඛෝපභෝගී වාහන පිළිබඳව සැඟව තිබූ තොරතුරු රැසක් හෙළිවෙමින් තිබේ. මුදල් ඇමති රවී කරුණානායක මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙළි කර තිබුණේ මෙම ප්‍රාඩෝ රථය එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් සුනාමි සහන කටයුතු සඳහා ලබා […]

  • පිදුරු ගස්වල එල්ලී රාජපක්ෂලාට ගොඩ යා හැකි ද? – සුනන්ද දේශප්‍රිය Read more >

    පිදුරු ගස්වල එල්ලී රාජපක්ෂලාට ගොඩ යා හැකි ද? – සුනන්ද දේශප්‍රිය

    ගිලෙන්න යන මිනිහාට පිදුරු ගහත් ගහකි. අද රාජපක්ෂ පරම්පරාවට සහ රාජපක්ෂ වහලුන්ට සිදුව තිබෙන්නේ ගලා ගෙන එන දූෂණ භිෂණ විරෝධී ප්‍රවාහයෙන් බේරෙනු පිනිස එල්ලෙන්නට පිදුරු ගස් සොයමින් කැ ගැසීමට ය. එකක් පසු පස එකක් බැගින් දිග හැරෙන රාජපක්ෂ දූෂණ වැල හමුවෙහි දිනක් පාසා බියපත් වෙමින් සිටින රාජ පරම්පරාව සහ එහි යටහත් වහල්ලු දැන් දිනක් පාසා […]

  • රාජ ඌෂ්ණය සහ ශිරන්ති රාජපක්ෂගේ ‘ අපි නොදන්න පාස්ෆෝට්‘ Read more >

    රාජ ඌෂ්ණය සහ ශිරන්ති රාජපක්ෂගේ ‘ අපි නොදන්න පාස්ෆෝට්‘

    ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකම සිද්ධාන්තයක් වන්නේ නීතිය හමුවේ සියලු පුරවැසියන් සමානය යන්නයි. සිවිල් සහ දේශපාලන අයිතීන් පිළිබඳ අන්තර් ජාතික සම්මුතිය අනුව සියලු දෙනා නීතිය ඉදිරියෙහි සමාන ය. නීතිය අන්ධ විය යුතු යැයි කියැවේ. ඒ පාලක, පාලිත, වර්ගය. කුලය, පංතිය, වර්ණය, ස්ත්‍රී පුරුෂ භාවය යනාදී කිසිම කරුණක් මත අගතිගාමී හෝ පක්ෂග්‍රාහී නොවීමට නීතිය වග බලා ගත යුතු නිසා […]

  • එල්ටිටීඊවාදී ඩයස්පෝරාව දෙකට බෙදෙයි. Read more >

    එල්ටිටීඊවාදී ඩයස්පෝරාව දෙකට බෙදෙයි.

    ( රුද්‍රකුමාරන් ප්‍රභාකරන් හමුවී) ඇමෙරිකා එක්සත් ජනපදය මූලික කොට ගත් රුද්‍රකුමාරන් විසින් නායකත්වය දෙන ‍‘රටින් බැහැර දෙමළ ඊළාම් රජය’ පිළිගැනීම පැහැර හැරියොත්, යුරෝපය පුරා එල්ටීටීඊය යළි පණ ගැන්වීමට කටයුතු කරන දෙමළ සම්බන්ධිකරණ කමිටුව හෙළිදරව් කොට පහර නෙ බවට චාල්ස් ඇන්තනි බලකාය නම් තවත් එල්ටිටීඊවාදී ඩයස්පෝරා සංවිධානයක් අනතුරු හඟවා තිබේ. යුරෝපයෙහි වඩාම බලවත් සංවිඡධානය වන්නේ දෙමළ […]

  • වෙනසක් නැති වෙනස; සන්තෝසම් ලෙස වැදගත් තනතුරු දෙනු එපා – මහාචාර්ය සරත් විජේසූරිය

    රාජ්‍ය යාන්ත‍්‍රණය ප‍්‍රතිසංස්කරණය කිරීම අභියෝ ගාත්මක කර්තව්‍යයක් බව පැහැදිලිය. එනමුත් එම අභියෝගය ජය ගත යුතුය. අභාග්‍යය වන්නේ නීතිගරුක පුරවැසියන්ට අවශ්‍ය තරමට දේශපාලනඥයන්ට රාජ්‍ය යාන්ත‍්‍රණය ප‍්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවක් නොතිබීමයි. ඒ අතර මහින්ද රාජපක්ෂට යළි බලය ලබා දෙන්නට විපක්ෂයේ පිරිසක් උත්සාහ කරන්නේ කුමට ද? රාජ්‍ය යාන්ත‍්‍රණය ප‍්‍රති සංස්කරණය වැළැක්වීම එහි ප‍්‍රධාන පරමාර්ථයකි. මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමා දේශපාලන ප‍්‍රතිසංස්කරණ […]

  • හරීන් ප්‍රනාන්ද උෟවෙන් අල්ලන වැඩ කිඩ! Read more >

    හරීන් ප්‍රනාන්ද උෟවෙන් අල්ලන වැඩ කිඩ!

    නාන්දුමහවැලි සී කලාපයේ වැලි පොලවල් දිය යුත්තේ එජාපය මහියංගන ආසන සංවිධායකයාගේ අනුමැතිය ලැබෙන ඉල්ලූම්කරුවන්ට පමණක් යයි ඌව පළාත් මහ ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පළාත් කොමසාරිස්වරයාට ලිඛිතව දන්වා ඇතැයි ලංකා සී නිව්ස් වාර්තා කරයි මහ ඇමතිවරයාගේ අත්සන හා නිල මුද්‍රාව සහිත එම ලිපිය සම්පූර්නයෙන් පහත පළවේ.

  • ටිරාන් අත්අඩංගුවට ගන්න ප්‍රබල කරුණු තිබෙනවා;  විමර්ශනවලින් හෙලිවූ බව නීතිපති කියයි Read more >

    ටිරාන් අත්අඩංගුවට ගන්න ප්‍රබල කරුණු තිබෙනවා; විමර්ශනවලින් හෙලිවූ බව නීතිපති කියයි

    ත්‍රස්තවාදී නායකයකු වන එමිල් කාන්තන් සමඟින් කටයුතු කරමින් ඔහුට මුදල් ලබාදී රජයේ මුදල් අපහරණය, සාපරාධී විශ්වාසය කඩකිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් රාඩා ආයතනයේ හිටපු සභාපති, ප්‍රධාන විධායක නිලධාරි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් ප්‍රබල කරුණු විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇතැයි නීතිපතිවරයා ඊයේ (27) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය. ඒ අනුව වරෙන්තුවකින් තොරව වුවද අලස් මහතා […]

  • කැන් සම්මානය දිනූ ‘දීපන්’ චිත්‍රපටයේ නළු ශෝභාශක්ති ජේසුදාසන් ගැන ලංකාදීප කර්තෘ ඇදගෙන නා ගනී – මෙත්සිරි අම්බලන්ගොඩ Read more >

    කැන් සම්මානය දිනූ ‘දීපන්’ චිත්‍රපටයේ නළු ශෝභාශක්ති ජේසුදාසන් ගැන ලංකාදීප කර්තෘ ඇදගෙන නා ගනී – මෙත්සිරි අම්බලන්ගොඩ

    කෑන් චිත්‍රපට උළෙලේ දී ‘‘පාම් දෝ‘‘ රන් සම්මානය හිමිකැර ගත් දීපන් නම් ප්‍රංශ විත්‍රපටයේ ප්‍රධාන වරිතය වූ ශෝභාශක්ති ජේසුදාසන් ළමා කොටියකු ලෙස හදුන්වා දෙමින් ජාතිවාදය අවුලවන ලිපියක් ලංකාදීප වෙබ් අඩවියෙහි පළ කර තිබේ. මෙම ලිපියෙහි ශෝභාශක්ති ජේසුදාසන් එල්ටීටීඊ හිතවාදී විදී නාට්‍යකරුවකු ලෙස ද සදහන් කරයි. ශ්‍රී ලංකික විදෙස් ගත දෙමළ සාහිත්‍ය ක්ෂේත්‍රය ගැන අබැටැක් හෝ […]

  • සිරස නාලිකාවේ රන්බිම ව්‍යාපෘතිය පගාවක් ද? Read more >

    සිරස නාලිකාවේ රන්බිම ව්‍යාපෘතිය පගාවක් ද?

    දැන් පෙන්වනවා ! මාධ්‍ය සන්නිය සිරස දෙරණ රඟන දේශපාලන ට්‍රැජි කොමඩිය. සිනමාව කඩා වැටී ඇතැයි දැන් දැන් බොහෝ අය කියතත් එකල එහෙම නැත. හැම නගරයකටම පාහේ සිනමා ශාලා එකකට වැඩි සංඛ්‍යාවක් තිබිණි. අඩුම තරමේ සිනමා ශාලා දෙක බැගින්වත් තිබුණු බව අපට මතකය. මහනුවර වෙම්බ්ලි සහ රීගල්ය. කුරුණෑගල සිනේක්ස්පෝ සහ නිව් ඉම්පීරියල්ය. ටාසන් සහ චායා කෑගල්ලේය. […]

  • ශ්‍රීලංනිප තුන් කොන් සටන සහ යහ පාලන අනාගතය – සුනන්ද දේශප්‍රිය Read more >

    ශ්‍රීලංනිප තුන් කොන් සටන සහ යහ පාලන අනාගතය – සුනන්ද දේශප්‍රිය

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට දේශපාලන වශයෙන් සහාය දක්වන කණ්ඩායම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහාය දක්වන කණ්ඩායම සහ පක්ෂයේ නාමයෙන් ජනාධිපති සිරිසේනට කකුල් මාට්ටු දමන කණ්ඩායම වශයෙන් ශ්‍රීලංනිපය දැන් පැහැදිළිව කොටස් තුනකට කැඩී තිබේ. මෙම කණ්ඩායම් තුන අතරින් තෙවැනිව කී කණ්ඩායම එනම් නිමල් සිරිපාල, සුසිල් ප්‍රේමජයන්ත, ඩිලාන් පෙරේරා යනාදීන් ජනාධිපති සිරිසේන […]

Back to Top