Sri Lanka Brief
ලිංගික අල්ලස්

ලිංගික අල්ලස්

  • “මන්ත්‍රීවරියන්ට පිරිමි දේශපාලනඥයින්ගෙන් හිරිහැරයි” – පබා උපේක්ෂා ස්වර්ණමාලි Read more >

    “මන්ත්‍රීවරියන්ට පිරිමි දේශපාලනඥයින්ගෙන් හිරිහැරයි” – පබා උපේක්ෂා ස්වර්ණමාලි

    පාර්ලිමේන්තුව තුළදී ලිංගිකත්වය පදනම් කරගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ඇතැම් මන්ත්‍රීවරුන්ගේ හිරිහැරයට ලක්වන බව හිටපු මන්ත්‍රීනි උපේක්ෂා ස්වර්ණමාලි (පබා) පවසන්නීය. හිටපු මන්ත්‍රීවරිය එම ප්‍රකාශය කළේ ලෝකය පුරා මන්ත්‍රීවරියන් ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ලිංගික සහ වෙනත් හිරිහැරයට ගොදුරුවන බව පැවසෙන අන්තර් පාර්ලිමේන්තු සංගමයේ (IPU) නව වාර්තාව සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ඇතැම් මන්ත්‍රීවරුන්ගේ අනිසි බලපෑම්වලට ගොදුරුවෙන […]

  • නිවාස ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයේ නිළධාරින් ලිංගික අල්ලස් ඉල්ලයි Read more >

    නිවාස ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයේ නිළධාරින් ලිංගික අල්ලස් ඉල්ලයි

    (ඉන්දියානු අාධාර මගින් ශ්‍රී ලංකාවේ යුද වින්දිතයිනට සාදන ලද නිවාස) කිලිනොච්චිය දිස්ත්‍රික්කයට අයත් මුලන්කාවිල් ප්‍රදේශයේ යුද්දයෙන් පීඩාවට පත්වූ ජනතාව සඳහාවු ඉන්දිය නිවාස ව්‍යාපෘතිය ලබාදීමට ලිංගික අල්ලස් ඉල්ලා සිටින බවට එම ප්‍රදේශයේ කාන්තාවන් චෝදනා කර තිබේ. යුද්දයෙන් පීඩාවට පත්වී සිටින සැමියන් අහිමිවූ කාන්තාවන්ට ලිංගික හිංසාවට ලක්කරන මෙවැනි ක්‍රියා කටයුතු ගැන කුපිතවූ ප්‍රදේශයේ කාන්තාවන් බොහෝ පිරිසක් පැමිණිළි […]

Back to Top