Sri Lanka Brief
රුපියල අවප්‍රමාණවීම

රුපියල අවප්‍රමාණවීම

  • ශ්‍රී ලංකාවේ උග්‍ර ආර්ථික අර්බුදය:  අපතේ ගිය සිව් වරසක් සහ අපතේ යන මැතිවරණ වසරක් (2)  ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන Read more >

    ශ්‍රී ලංකාවේ උග්‍ර ආර්ථික අර්බුදය: අපතේ ගිය සිව් වරසක් සහ අපතේ යන මැතිවරණ වසරක් (2) ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන

    ජායාරූපය: ප්‍රතිපත්ති අසමගියට ජනාධිපතිවරයාගේ ලුණු මිරිස්. රුපියල ගොඩ ගැනීම සඳහා ගුප්ත සල්ලියක් එන තෙක් බලාගෙන සිටීම. අපේ විදේශ විනිමය වෙළඳපොළේ රුපියල අවප්‍රමාණ වීමේ ප්‍රශ්නය නිරාකරණය කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගන්නවා වෙනුවට රවි කරුණානායක කෙළේ බෙල්ජියානු ජාතිකයෙකුගේ ගුප්ත මුදලක් ගැන බලාගෙන සිටීමයි. ඒ මුදල ලබාගෙන ලංකාවේ රුපියල ඩොලරයට සාපේක්ෂව රුපියල් 105 ක අගයක් […]

  • රුපියලේ ඉරණම (2):  ප්‍රශ්නයේ මූලයන්ට ආමන්ත්‍රණය කිරීමේ අවශ්‍යතාව – ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන Read more >

    රුපියලේ ඉරණම (2): ප්‍රශ්නයේ මූලයන්ට ආමන්ත්‍රණය කිරීමේ අවශ්‍යතාව – ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන

    ‘යක්ෂයාගේ විකල්පයට’ අදාළ තේරීමක්. අද ඊයේ පටන් නොව, 1948 දී බි්‍රතාන්‍යයන්ගෙන් නිදහස ලැබූ දා පටන්ම රුපියලේ අගය පල්ලම් බැසීමේ තනි දිසාවටම ගියේ කෙසේද යන්න ගිය සතියේ අපි සලකා බැලුවෙමු. ඒ අනුව, 1948 දී ඩොලරයට රුපියල් 4.76 වශයෙන් පැවති අපේ විනිමය අනුපාතිකය, 1977 දක්වා පවත්වාගෙන ගිය ඉතා තදබල ආනයන සීමාවන් සහ විනිමය සීමාවන් තිබියදී පවා, ඒ […]

  • ශ්‍රී ලංකාව: අමුතුම රටක් Read more >

    ශ්‍රී ලංකාව: අමුතුම රටක්

    දුෂ්කර අඩියකට මුහුණදී සිටි මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මෙන්ම මුදල් අමාත්‍ය මංගල සමරවීරත්, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉදිරි සති කිහිපය තුළ තවත් අඩු වීමට ඉඩ ඇතැයි දින කිහිපයකට පෙර කීහ. එසැණින්ම, විදේශ මුදල් හුවමාරුව සඳහා ඉල්ලා සිටින අනුපාතික වියදම සියයට 20 කින් ඉහළ ගියේය. මේ සිද්ධිය අපේ මතකයට ගෙනාවේ, හිටපු ජනාධිපති ඩී. බී. […]

Back to Top