Sri Lanka Brief
රාජිත සේනාරත්න

රාජිත සේනාරත්න

  • අත් අඩංඟුවට ගන්නා විපක්ෂ මංත්‍රීන් යැවිය යුත්තේ මෙලොව අපායකට – ඇමැති මහින්ද අමරවීර Read more >

    අත් අඩංඟුවට ගන්නා විපක්ෂ මංත්‍රීන් යැවිය යුත්තේ මෙලොව අපායකට – ඇමැති මහින්ද අමරවීර

    අත් අඩංඟවට ගන්නා හිටපු ඇමැතිවරුන් යැවිය යුත්තේ කුමන අන්දමේ ස්ථානවලටදැයි ගෝටාභය රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රවාහණ ඇමැතිවරයා වන මහින්ද අමරවීර ප්‍රකාශ කර තිබේ. ඔහුට අනුව ඔවුන් යැවිය යුත්තේ මෙලොව අපාය වැනි ස්ථානවලට ය. උදාහරණයක් දෙමින් ඔහු ප්‍රකාශ කරන්නේ ඔවුන් ලංකා ගමනා ගමන මණ්ඩලයේ රියදුරු සහ කොන්දොස්තර විවේකාගාරයට බවයි. ඔහුට අනුව මෙම වාව්කාගාර මෙලොව අපායවල් වැනි ය. ඒවායේ […]

  • ආණ්ඩුවට ආපස්සට යෑමට ඉඩ දෙන්නේ නැහැ! සිවිල් සහ දේශපාලන නායකයෝ ශපථ කරති. Read more >

    ආණ්ඩුවට ආපස්සට යෑමට ඉඩ දෙන්නේ නැහැ! සිවිල් සහ දේශපාලන නායකයෝ ශපථ කරති.

    62 ලක්ෂයේ ජනතා සම්මුතිය රැක ගැනීමේ ව්‍යාපාරය විසින් අද (15) දින පවත්වන ලද මහජන රැස්වීම ඇමැතූ සිවිල් සහ දේශපාලන නායකයෝ දූෂණය සහ භීෂනය අහෝසි කර නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ ජනතා සම්මුතියකින් බලයට පැමිණි මෙම ආණ්ඩුවට ආපස්සට හැරීමට ඉඩ නොදෙන බවට ශපථ කළහ. ආණ්ඩුව විසින් කර ඇති යහපත් දේ තමන් අගය කරන බව සෑම කතිකයකුම වාගේ […]

  • ශිරානිට බණ කියන රාජිත සේනාරත්න නීති ගරුක ද?  – සුනන්ද දේශප්‍රිය Read more >

    ශිරානිට බණ කියන රාජිත සේනාරත්න නීති ගරුක ද? – සුනන්ද දේශප්‍රිය

    හිටපු අගවිනිසුරුවරිය වූ ශිරානි බන්ඩාරනායකට විරැද්ධව ජනාධිපති රාජපක්ෂ ගෙන ආ දෝශාභියෝගය සාධරණ කිරීමට නව ආණ්ඩුවේ ප්‍රකාශක වන දැන් රාජිත සේනාරත්න ඉදිරිපත්ව සිටී. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වශයෙන් බලයට පත් වූයේ රාජපක්ෂ පාලනය විසින් ශිරානි බන්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහිව පැනවූ අනීතික සහ නිනිදිත දෝශාභියෝගයට විරුද්ධව පෙළ ගැසුණු නීති ප්‍රජාවේ සහාය ද ඇතිව බව රාජිත සේනාරත්නට අමතක පාට ය. අගවිනිසුරුවරියට […]

Back to Top