Sri Lanka Brief
රාජ්‍ය මාධ්‍ය

රාජ්‍ය මාධ්‍ය

  • රාජ්‍ය මාධ්‍ය තමන් දේශපාලනිකව පාලනය කරන බව මාධ්‍ය ඇමැති සමරවීර ප්‍රසිද්ධියේම කියයි! Read more >

    රාජ්‍ය මාධ්‍ය තමන් දේශපාලනිකව පාලනය කරන බව මාධ්‍ය ඇමැති සමරවීර ප්‍රසිද්ධියේම කියයි!

    ජායාරූපය: සමරවීර මහතා වෘත්තීය ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය විසින් පැවැත්වූ ‘මාධ්‍යයේ දේශපාලනය‘ නමැති සම්මන්ත්‍රණයෙහි කතා කරයි, සංගමයේ සභාපති ලසන්ත රුහුණගේ ජායාරූපයෙහි වම් පස සිටී. ප්‍රජාතන්ත්‍රවාදී මාධ්‍ය සම්ප්‍රදායක් බිහි කිරීමට පොරොන්දු වී බලයට පැමිණී රනිල් – සිරිසේන ආණ්ඩුවේ මාධ්‍ය ඇමැතිවරයා වන මංගල සමරවීර පසුගිය 06 දින කොලඹ පැවැති ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයකදී මෙසේ කියා සිටියේය. ඒ වෘත්තීය ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය විසින් පැවැත්වූ ‘මාධ්‍යයේ […]

  • ආණ්ඩුවේ රාජ්‍ය මාධ්‍ය නිරුවත  – සුනන්ද දේශප්‍රිය Read more >

    ආණ්ඩුවේ රාජ්‍ය මාධ්‍ය නිරුවත – සුනන්ද දේශප්‍රිය

    ( රාජ්‍ය මාධ්‍ය මහජනසේවා ආයතන බවට පත් කිරීමේ උද්ඝෝෂනයක් සැප්තැම්බර් 2016; ජායාරූපය ධර්මසිරි ලංකාපේලිගේ මුහුණූ පොතෙනි) ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ආණ්ඩුවක ආකල්පය ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි එහි ඇති කැපවීමේ බාහිර ස්වරූපය වේ. එනයින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කල  ආණ්ඩුව තමන් යටතේ ඇති දැවැන්ත මාධ්‍ය ජාලා පාලනය කරන අන්දම ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි එහි ඇති කැපවීමේ මූලික දර්ශකයක් බව නිසැක ය. […]

  •   පිරිමියකුට විවාහ දෙකක්: ආණ්ඩුවේ දිනමිණ ඕපාදුප විකුණයි  – සුනන්ද දේශප්‍රිය Read more >

     පිරිමියකුට විවාහ දෙකක්: ආණ්ඩුවේ දිනමිණ ඕපාදුප විකුණයි – සුනන්ද දේශප්‍රිය

    ශ්‍රී ලංකාවේ භාවිත එක භාෂාවකින් හෝ නිවැරදිව ලිපියක් ලියා ගැනීමට නොහැකි කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයකු ඉන්නා ලේක්හවුසියේ දිනපතා පුවත්පත වන දිනමින සිය අලෙවිය ඉහළ දමා ගැනීම පිනිස දැන ඕපාදූප විකිනීමට පටන් ගෙන තිබේ. මෙම ඕපාදූප බොහෝ විට ලිංගික රසයක් ඇති කරන ඒවා ය. බොලිවුඩ් ඕපාදුප වල අතරව එය අද දිනමිණ වාර්තා කරන්නේ ඉරිත්‍රියාවෙහි සෑම පුරුෂයකුම ස්ත්‍රීන් […]

  • රාජ්‍ය මාධ්‍ය හීතල යුද්ධය සහ යහපාලන අනාගතය – සුනන්ද දේශප්‍රිය Read more >

    රාජ්‍ය මාධ්‍ය හීතල යුද්ධය සහ යහපාලන අනාගතය – සුනන්ද දේශප්‍රිය

    (නිළ ගීතය නිලමැසි නාදයක් වූ වග) 2002 -2004 රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සහ ජනාධිපති කුමාරතුංග අතර වූ දේශපාලන සහජීවනය බිඳී යාමාට එක් හේතුවක් වූයේ රාජ්‍ය මාධ්‍ය කව්රුන් විසින් පාලනය කළ යුතු ද යන ප්‍රශ්ණය යි. අවසානයේ දී ජනමාධ්‍ය අමාත්‍යාංශය තමා යටතට ගත් කුමාරතුංග රාජ්‍ය මාධ්‍ය සිය පාලනයට නතු කර ගත්තා ය. පසුව ජවිපෙ, හෙළ උරුමය සහ […]

  • මාධ්‍ය නිදහස: මෙතැනින් කොතැනට ද? – සුනන්ද දේශප්‍රිය Read more >

    මාධ්‍ය නිදහස: මෙතැනින් කොතැනට ද? – සුනන්ද දේශප්‍රිය

    ජනවාරි විප්ලවයේ මුඛ්‍ය අරමුණක් වන යහ පාලනය ජනමාධ්‍ය ක්ෂෙත්‍ර යෙහි පිහිටවනු පිනිස අවශ්‍ය ජනමාධ්‍ය නිදහස පමණක් ප්‍රමාණවත් නැත. ජනමාධ්‍ය සංස්කෘතිය ප්‍රජාතන්ත්‍රීයකරණය ද ඒ සඳහා අත්‍යවශය වේ. මේ අදහස දෙස බලන්න: ‘මෙරට මාධ්‍ය නිදහස ඇති කිරීමට නම් කරුණු දෙකක් සම්පූර්ණ විය යුතු ය. අ). රාජ්‍යට අයත් ජනමාධ්‍යයන්හි අගතිගාමී නොවන වාර්තාකරණය ආ). පුද්ගලික හිමිකාරකම ඇති ජනමාධ්‍ය මාධ්‍ය […]

  • මාධ්‍ය නිදහසේ කෝදුවක් ලෙස රාජ්‍ය මාධ්‍ය – සුනන්ද දේශප්‍රිය Read more >

    මාධ්‍ය නිදහසේ කෝදුවක් ලෙස රාජ්‍ය මාධ්‍ය – සුනන්ද දේශප්‍රිය

    ‘‘ආණ්ඩුවේ මාධ්‍ය අප දේශපාලන කර්යයන් සඳහා යොද ගෙන නැහැ. අතීතයේ අපේ කාර්යලයන් හී සේවය කරන නිලධරීන්ට පවා ආණ්ඩුවේ මාධ්‍යයන්හි දොරවල් වස දමා තිබුණා. පුද්ගලික මාධ්‍ය දැඩි පීඩනයකට ලක් කර තිබුණා. මාධ්‍යවේදීන් මරා දැම්මා. අතුරුදහන් කළා. අතපය කැඩුවා. මේ නිසා බොහෝ දෙනා රට හැර ගිය. සමහරු නිශ්ශබ්ද වුණා. තවත් අය හීලෑ වුණා.නමුත් අද ඒ නිදහසත් අප […]

  • මහජන සේවාව පෙරදැරිකරගත් ජනමාධ්‍ය සංස්කෘතියක් සඳහා සටහනක්

    විද්‍යුත් මාධ්‍ය (ගුවන්විදුලි හා රූපවාහිනී) නියාමනය. අප විද්‍යුත් මාධ්‍ය වශයෙන් හඳුන්වන ගුවන් විදුලි හා රූපවාහිනී මාධ්‍ය ක්ෂේත්‍ර‍ය නියාමනය කිරීමේදී මුද්‍රිත මාධ්‍ය වලට වඩා දැඩි නියාමන විධිවිධාන අනුගමනය කිරීම ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී සමාජවල ලක්ෂණයකි. මුද්‍රිත මාධ්‍ය මෙන් නොව විද්‍යුත් මාධ්‍ය ප්‍ර‍චාරය කරන්නේ සීමිත මහජන දේපළක් වන ගුවන්විදුලි තරංග සංඛ්‍යාත උපයෝගි කර ගැනීමෙනි. ඒ අනුව කිසියම් භූගෝලීය කලාපයක පැවැතිය […]

  • රාජ්‍ය මාධ්‍ය දේශපාලන අධිකාරයෙන් ඉවත් කරන ලෙස ලංකා ජාත්‍යන්තරය ඉල්ලයි Read more >

    රාජ්‍ය මාධ්‍ය දේශපාලන අධිකාරයෙන් ඉවත් කරන ලෙස ලංකා ජාත්‍යන්තරය ඉල්ලයි

    නිවෙදනයක් නිකුත් කරන ‘ශිෂ්ඨ සම්පන්න සමාජයක් උදෙසා වූ ලාංකීය ජාත්‍යයන්තරය‘ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහසත හවුරු කිරීමට නම් රාජ්‍ය පාලික ජනමාධ්‍ය දේශපාලන අධිකාරියෙන් ඉවත් කොට මහජන සේවා පදනමක් මත පිහිටුවිය යුත් බව අවධාරණය කරයි. නව රජයේ සාධනී්‍ය පියවරයන් අගය කරන එම නිවේදනය ජනාධිපතිවරණය තුළ මහා ජනයාට දෙන ලද පොරොන්දු එළෙසම ඉටු කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කරයි […]

  • ජනාධිපතිවරණය 2015: අන්තයටම අගතිගාමී රාජ්‍ය මාධ්‍ය භාවිතය (දෙවන වාර්තාව) Read more >

    ජනාධිපතිවරණය 2015: අන්තයටම අගතිගාමී රාජ්‍ය මාධ්‍ය භාවිතය (දෙවන වාර්තාව)

    ජනාධිපතිවරණයේ දී රාජ්‍ය මුද්‍රිත මාධ්‍ය (ලේක්හවුස් පුවත්පත්) හැසිරීම පිළිබද නිරීක්ෂණ – මුල් පිටුවේ ප්‍රවෘත්ති- (2014 දෙසැම්බර් 20 සිට 26 දක්වා) පහත දැක්වෙන්නේ රජයට අයත් ශ්‍රී ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම මගින් ප්‍රකාශයට පත් කරනු ලබන දිනපතා හා සති අන්ත සිංහල, දෙමළ හා ඉංග්‍රීසි පුවත්පත්වල මුල් පිටුව සහ මුල් පිටුවේ ඉතිරි ලෙස ඇතුළු පිටුවල පළ වී […]

Back to Top