Sri Lanka Brief
රාජ්‍ය දේපල අනිසි භාවිතය

රාජ්‍ය දේපල අනිසි භාවිතය

  • මහින්ද රාජපක්ෂගේ (මැද) ඇඟිල්ල – රංජිත් හේනායකආරච්චි Read more >

    මහින්ද රාජපක්ෂගේ (මැද) ඇඟිල්ල – රංජිත් හේනායකආරච්චි

    ‘ දැන් මේ රජයෙන් දේශපාලඥයන්ගේ නෝනල සහ දරුවොත් බේරගන්න වෙලා තියෙනවා. මේ වෛරක්කාරී දේශපාලනය ඉවර කරන්න ඕනෙ. දේශපාලඥයන්ගෙන් පලිගන්න එහෙම කරන එක වැරදියි. මම කලේ නෑ. කාටවත් මට ඇඟිල්ල දික්කරන්න බෑ. මට පුළුවන් ඕන කෙනෙකුට ඇඟිල්ල දික්කරන්න’ මේ මහින්ද රාජපක්ෂ ශෂී වීරවංශ බලන්නට හිර ගෙදරට ගොස් කළ ප්‍රකාශයකි. මිනීමරුම් නඩුවක සැකකරැවෙක් වු චොකා මල්ලි බැලීමටද […]

  • සන්නස්ගලගේ “මෛත්‍රී පිළිසඳර” රාජපක්ෂගේ පාලන සමයෙන් වෙනස්වන්නේද? Read more >

    සන්නස්ගලගේ “මෛත්‍රී පිළිසඳර” රාජපක්ෂගේ පාලන සමයෙන් වෙනස්වන්නේද?

    නිලන්ත ඉලංගමුව විසිනි- එක් පැත්තක හිටපු අගමැති ඩි. එස්. සේනානායක මහතාගේ පින්තුරයකි. අනෙක් පසින් හිටපු අගමැති බණ්ඩාරනායක මහතාගේ පින්තූරයකි. රටේ කාලයෙන් විනාඩි 90 ක් පුරා, රට ගැන කතා කිරීමට ජනතාව ඉදිරියේ වාඩි වූ දෙදෙනෙකි. නව දේශපාලන පිටුවක පෙරවදනක්ද? පැරණි අප්‍රසන්න දේශපාලනයේ හමුවන ගුණ ගී වැයීමක්ද? නමුත්, එක් කාරණයක් පැහැදිලිය. ඒ වූ කලී, රටේ පවතින නියම […]

  • මොහාන් පීරීස්ගේ කැලෑ නීතිය සහ සුදර්මන් රදලියගොඩගේ සෙළුව  (හඬ පටිය) Read more >

    මොහාන් පීරීස්ගේ කැලෑ නීතිය සහ සුදර්මන් රදලියගොඩගේ සෙළුව (හඬ පටිය)

    මහින්ද සහ ගෝඨාභය රාජපක්ෂගේ විශ්වාසවන්තයකු වූ සුදර්මන් රදලියගොඩ දැන් දිනක් පාසා ජනමාධ්‍ය විසින් සමාජ දේශපාලන වශයෙන් නිරුවක් කරමින් තිබේ. 2009 දෙවන භාගයේ දී නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට සහ එහි ප්‍රධානින්නට එරෙහිව දැවැන්ත අවලාද ව්‍යාපාරයක් අයිටීඑන් රූපවාහිනිය හරහා ගෙන යන් ලද්දේ මෙම පුද්ගලයා විසිනි. යකඩ ගනුදෙනුවකට අදාළව වරෙන්තු කරුවෙකුව සිටින සුධර්මන් රදලියගොඩ හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා […]

  • රන් ජාවාරම: ශිරන්ති රාජපක්ෂට එරෙහිව වාස් ගුණවර්ධන බිරිඳ අල්ලස් කොමිසමට Read more >

    රන් ජාවාරම: ශිරන්ති රාජපක්ෂට එරෙහිව වාස් ගුණවර්ධන බිරිඳ අල්ලස් කොමිසමට

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වූ ශිරන්ති රාජපක්ෂට එරෙහිව  නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිඳ අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමට පැමිණිලි කර තිබේ. තිබේ. නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මේ වන විට සිටින්නේ මිනි මැරුමක් සම්බන්ධයෙන් සැක පිට රිමාන්ඩ් බන්ධනාගාරයේ ය. ඇයගේ පැමිනිල්ලෙන් කියවෙන්නේ හිටුප ජනාධිපති රාජපක්ෂ බිරිද රුපයල් කෝටි 500ක  නිති විරෝධී රත්තරන් ගනු දෙනුවකට සම්බන්ද […]

  • මැතිවරණ ක්‍රමය වෙනස් නොකලොත් ‘හොරු සමඟ හෙළුවෙන් ‘ Read more >

    මැතිවරණ ක්‍රමය වෙනස් නොකලොත් ‘හොරු සමඟ හෙළුවෙන් ‘

    ( හොරු පිසදා හරින්න නම් ක්‍රමය වෙනස් කරන්න) ටී.එම්.ප්‍රේමවර්ධන විසිනි– කෙතරම් නරක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වුවත් හොඳ මිනිසුන් අතට පත් වූ විට සිදුවිය හැකි හානියට වඩා, කෙතරම් හොඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වුවත් නරක මිනිසුන් අතට පත් වූ විට සිදුවිය හැකි හානිය වැඩි විය හැකිය“ – ආචාර්ය අම්බෙඩ්ස්කාර්- මේ අනුව හොඳ මිනිසුන් අතට බලය ලබා දීම ඉතා වැදගත් […]

  • තවත් ජන්ද ප්‍රතිඵලයක්: ඇමෙරිකානු පුරවැසි වගාරච්චිට මහ පුටුවක් Read more >

    තවත් ජන්ද ප්‍රතිඵලයක්: ඇමෙරිකානු පුරවැසි වගාරච්චිට මහ පුටුවක්

    (දොළ පිදේනි කෑමට එන පිසාචයෝ) දොළොස් වසරක් ඇමෙරිකාවේ ජිවත් වී මෑත දී ලංකාවට පැමිණි සමන් වගාරච්චි මහතාට රජයේ මුද්‍රිත මාධ්‍ය ආයතනයේ මහ පුටුවක් දැන් ලැබී තිබේ. කතෘමණ්ඩල සංස්කාරක යැයි කියන මෙම තනතුර වැඩක් නැතිව වැටුප් ලබා ගත හැකි විජ්ජාවකි. මන්ද යත් වගාරච්චිට වඩා මාධ්‍ය දැනුමක් ලේක්හවුසියේ අන් සියළු කතුවරුන්ට ඇති නිසා ය. එක්සත් ජාතික පක්ෂයෙන් […]

  • ආණ්ඩු වෙනස පහළට දැනෙන්නේ නැහැ, හොරු එහෙම ම යි! – ජෝෂප් ස්ටාලින් (වීඩියෝ) Read more >

    ආණ්ඩු වෙනස පහළට දැනෙන්නේ නැහැ, හොරු එහෙම ම යි! – ජෝෂප් ස්ටාලින් (වීඩියෝ)

    සාධාරණ සමාජයක් උදෙසාවූ වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය සාකච්ඡාවක් අද(19) පැවැත්වින. එහිදී අදහස් දක්වමින් සමන් රත්නප‍්‍රිය මහතා පැවසුවේ පසුගිය අට වෙනිදා තෙක් පොරොන්දු වූ සියල්ල නව ආණ්ඩුව මගින් ඉටුකරවා ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව බවයි.ජනාධිපති, අගමැති ආදී වශයෙන් වන ඉහළ තනතුරු වෙනස් වූවද මේ වන තෙක් පහළ මට්ටමේ දූෂිතයින් වෙනසවී නොමැති නිසා පාලනයේ වෙනසත් පොදු ජනතාවට නොදැනෙන බව […]

  • අගවිනිසුරු ඉල්ලා අස්නොවන්නේ නම්  දෝෂාභියෝගයට ලක් කළ යුතුයි Read more >

    අගවිනිසුරු ඉල්ලා අස්නොවන්නේ නම් දෝෂාභියෝගයට ලක් කළ යුතුයි

    අගවිනිසුරුට ධූරයෙන් ඉල්ලා අස්වීමට හෝ ඔහු දෝෂාභියෝගයට ලක් කළ යුතු බව ආසියානු මානව හිමිකම් කොමිසම ප‍්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය සඳහා ශ‍්‍රී ලාංකිකයන්ගේ කැපවීම දැඩි ලෙස තහවුරු කරන ජනතා තීරණයේ ප‍්‍රතිඵලක් ලෙස ශ‍්‍රී ලංකාවේ දේශපාලන දිවියේ තීරණාත්මක නව අදියරක් උදා වී ඇත. නව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන සහ නව ප‍්‍රජාතාන්ති‍්‍රක සන්ධානයේ ජයග‍්‍රහණය […]

  • තොන්ඩමාන් ක්‍රීඩාංගනයදී සඟවා තිබූ කෝටි 3ක බඩු පොලිස් භාරයට Read more >

    තොන්ඩමාන් ක්‍රීඩාංගනයදී සඟවා තිබූ කෝටි 3ක බඩු පොලිස් භාරයට

    තමන්ට ලැබුණු තොරතුරකට අනුව නොර්වූඩ් තොන්ඩමාන් ක්‍රීඩාංගනයදී තිබී කෝටි තුනක් පමණ වටිනා භාණ්ඩ අද 11 වන දින අත්පත්කළ බව හැටන් පොලීසිය පැවැසීය. තමන්ට ලැබුණු තොරතුරකට අනුව හැටන් අධිකරණයේ අවධානයට යොමු කිරීමෙන් අධිකරණ නියෝගයට අනුව මෙම භාණ්ඩ තොගය අත්පත්කළ බව පොලීසිය පවසයි. පොලිස් භාරයට ගැනුණු භාණ්ඩ අතර සිමෙන්ති ගල් නිෂ්පාදනය කරන යන්ත්‍ර හතළිස් තුනක්, සෙවිලි තහඩු […]

  • සිල් රෙදි බෙදීම නවත්වන්න; මැකොට පැමිණිල්ලක් Read more >

    සිල් රෙදි බෙදීම නවත්වන්න; මැකොට පැමිණිල්ලක්

    මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින බලයේ සිටින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඡුන්ද ප‍්‍රචාරක ව්‍යපාරයේ කොටසක් ලෙස පෝයදින සිල් රෙදි බෙදීමේ සැලැස්මක් ක‍්‍රියාත්මක වෙමින් පවතින බව ප්‍රකාශ කරන ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශී‍්‍ර ලංකා ආයතනය එම සිල්රෙදි සමග ජනාධිපති අපේක්‍ෂක මහින්ද රාජපක්‍ෂ මහතාව ප‍්‍රවර්ධනය වන ආකාරයේ පණිවිඩයක්ද ඇතුලත් කර ඇති බැවින්  මැතිවරණ දූෂණක් වන මෙම ක්‍රියාව වැළැක්වීමට පියවර ගන්නා […]

  • ජනාධිපතිවරණය 2015: අන්තයටම අගතිගාමී රාජ්‍ය මාධ්‍ය භාවිතය (දෙවන වාර්තාව) Read more >

    ජනාධිපතිවරණය 2015: අන්තයටම අගතිගාමී රාජ්‍ය මාධ්‍ය භාවිතය (දෙවන වාර්තාව)

    ජනාධිපතිවරණයේ දී රාජ්‍ය මුද්‍රිත මාධ්‍ය (ලේක්හවුස් පුවත්පත්) හැසිරීම පිළිබද නිරීක්ෂණ – මුල් පිටුවේ ප්‍රවෘත්ති- (2014 දෙසැම්බර් 20 සිට 26 දක්වා) පහත දැක්වෙන්නේ රජයට අයත් ශ්‍රී ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම මගින් ප්‍රකාශයට පත් කරනු ලබන දිනපතා හා සති අන්ත සිංහල, දෙමළ හා ඉංග්‍රීසි පුවත්පත්වල මුල් පිටුව සහ මුල් පිටුවේ ඉතිරි ලෙස ඇතුළු පිටුවල පළ වී […]

  • බත්තරමුලලේ රාජපක්ෂ රුස්වීමට ලංගම බස් 72ක් (වීඩියෝ) Read more >

    බත්තරමුලලේ රාජපක්ෂ රුස්වීමට ලංගම බස් 72ක් (වීඩියෝ)

    සාමාන්‍යයෙන් කොළඹ වැනි ජනාකීර්ණ නගරයක පවත්වන මැතිවරණ දේශපාලන රුස්වීම් සඳහා කිසිදු පක්ෂයක් බස් මගින් සෙනඟ අදින්නේ නැත. එනමුත් ඊයේ කොළඹ බත්තරමුල්ලෙහි පැවැති රාජපක්ෂ රුස්වීමට සෙනඟ ඇදගෙන ආ බස් රථ 72ක් මෙම වීඩියෝවෙහි දැක් වේ. ජනාධිපති රාජපක්ෂ තමන්ම රැවටී තමන්ගේ අගාධය කරි යනු මිස මෙන් පෙනෙන අන් කවර නම් සත්‍යයක්වේද?

  • මහින්ද රාජපක්ෂ අත් ඔරලෝසු ලේබලයක් බවට ගරා වැටෙයි! Read more >

    මහින්ද රාජපක්ෂ අත් ඔරලෝසු ලේබලයක් බවට ගරා වැටෙයි!

    ශ්‍රී ලංකාවෙහි කිසි කළෙක නොදුටු අන්දමේ නිහීන පහත් පෙළේ ජනාධීපතිවරණ ව්‍යාපාරයක යෙදී සිටින රාජපක්ෂවරු දැන් ශ්‍රී ලංකාවේ ජනාධිපති අත් ඔරලෝසු ලේබලයක් බවට පත් කර තිබේ. ලංකා ට්රුත් වෙබ් අඩවිය පළකර ඇති ජායාරූපමය වාර්තාවකින් දැක්වෙන්නේ මහින්ද රාජපක්ෂ යනුවෙන් අත්සන් යොදා ඇති ඉතාම බාල වර්ගයේ ඔරලෝසු දහස් ගණනින් ජන්ද දායකයාට බෙදා හැරීම පිනිස දැන් ගෙනැවිත් තිබෙන බවයි. රාජපක්ෂ දේශපාලනය […]

  • දෙවි රූවක මත ප්‍රතිඥා ගෙන රු.2500 බැගින් යාපනයේ ජන්ද අල්ලස් Read more >

    දෙවි රූවක මත ප්‍රතිඥා ගෙන රු.2500 බැගින් යාපනයේ ජන්ද අල්ලස්

    (යාපනයේ ඊපීඩීපී කාර්යාලය) ඉදිරියදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයදී මහින්ද රාජපක්‍ෂ මහතාට ජන්දය ලබා දෙන්නයි ඉල්ලා යාපනයේ සෑම පවුලකටම රු.2500/= බැගින් මුදලක් ආණ්ඩු පාර්ශිකයන් විසින් බෙදා දෙමින් සිටින බව ග්ලෝබල් ටැමිල් නිව්ස් වාර්තා කරයි.  සමෘධි බැංකු රුස්වීම් වලට කැඳවා EPDP පක්‍ෂයේ ප්‍රාදේශීය සංවිධායකයන් විසින් මෙම මුදල් බෙදා දෙන බව එය වාර්තා කරයි. තමිල්නාඩුවේ සිඳුකරන අයුරින් මහින්ද රජපක්ෂට […]

  • දේශපාලුවන්ගෙන් පිරවූ රාජපක්ෂ ආණ්ඩුවේ රට කන විදේශ ප්‍රතිපත්තියේ රඟ Read more >

    දේශපාලුවන්ගෙන් පිරවූ රාජපක්ෂ ආණ්ඩුවේ රට කන විදේශ ප්‍රතිපත්තියේ රඟ

    (නමට විදේශ ඇමැති ජි.එල්.පිරිස්) අපේ ශ්‍රී ලංකාව පුංචි රටක්. ඒ වගේ රටකට ලෝකයේ තමන්ගේ ස්ථානය රැක ගන්න හොඳම පිළිවෙත තමයි නොබැඳි විදේශ පිළිවෙත‍. කාටවත් ගැති නැති කාටවත් බය නැති එනමුත් හැමට ගරු කරන සමබර පිළිවෙතක්. එවැනි පිළිවෙතක් අපට තිබුණා. කාලයකට කලින්. ඒ සඳහා කරුණු දෙකක් අවශ්‍ය යි. එක නොබැඳුණු  රාජ්‍ය ය. දෙක එම නොබැඳි පිළිවෙත […]

  • ජන්ද අල්ලසට කෝටියක සිල් රෙදි

    මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූර අපේක්ෂකයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් විහාරස්ථාන මට්ටමින් බෙදා දීම සඳහා සිල්රෙදි තොගයක් ගෙන්වා ඇතැයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානයේ පොදු දේපොළ රැකගැනීමේ වැඩ සටහන පවසයි. ඒ සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානයේ පොදු දේපොළ රැකගැනීමේ වැඩ සටහන විසින් නිකුත් කර ඇති ප්‍රකාශනයක දැක්වෙන්නේ, එකක් මීටර් පහක් දිග සිල් රෙදි සඳහා රුපියල් […]

  • රජයේ රෑපවාහිනියේ රාජපක්ෂවාදී ප්‍රචාර වාර්තාව මැකෝ අතට Read more >

    රජයේ රෑපවාහිනියේ රාජපක්ෂවාදී ප්‍රචාර වාර්තාව මැකෝ අතට

    ජනාධිපතිවරණයේ රාජ්‍ය මාධ්‍ය හැසිරීම පිළිබද නිරීක්ෂණ (වාර්තා – 1)  ඉදිරිපත් කරමින් මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිපියක් යවන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකාහි විධායක අධ්‍යක් එස්. රනුග්ගේ නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීම සහතික කිරීම සදහා රාජ්‍ය මාධ්‍ය මගින් නිරවද්‍ය, සමබර, අපක්ෂපාතී හා අපාක්ෂික තොරතුරු ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව පිළිබදව මැතිවරණ කොමසාරිස්වරයා වශයෙන් ඔබතුමන්ගේ උපදෙස්/උපමාන නිකුත් කිරීම අත්‍යවශ්‍ය කරුණක් […]

  • මැතිවරණ කොමසාරිස්තුමනි, මේ උදා වී ඇත්තේ ඔබේ වාරයයි – එජාපය Read more >

    මැතිවරණ කොමසාරිස්තුමනි, මේ උදා වී ඇත්තේ ඔබේ වාරයයි – එජාපය

    රාජ්‍ය ජනමාධ්‍ය ජනාධිපතිවරනය තුළ රාජපක්ෂගේ ප්‍රචාරය වෙනුවෙන් යොදා ගෙන තිබිම සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා සේ ඉල්ලා එක්සත් ජාතික පක්ෂය මැතිවරණ කොමසාරිස්වරයි වෙත ලිපියක් යවමින් කියා සිටි. එම ලිපියෙහහි මෙසේද සඳහන් වේ. මහින්ද රාජපක්ෂ ගේ ඡන්ද ව්‍යාපාරය තුල ඇති පහත්භාවය හා එය ශිෂ්ට සම්මත වටිනාකම්වලට ගරු නොකරන බව ප්‍රදර්ශනය කරමින් බදාදා දිනයේ පැවැති තම මැතිවරණ ප්‍රතිපත්ති […]

  • මහින්ද වින්තනය: ප්‍රායෝගික ඇත්තම පිටපත Read more >

    මහින්ද වින්තනය: ප්‍රායෝගික ඇත්තම පිටපත

    (කර්තෘ අඥාතය) මම ජය ලබන්නට නම් විරුද්ධ පාර්ශවයට රැස්වීම් රැලි පවත්වමින් ජනතාව අතරට යන්නට ඉඩක් නොතබා රටේ සිය`ඵම පිට්ටනි සහ සභා ශාලා ක`ඵ සල්ලිකාරයින්ගේ මුදල් යොදා හෝ මගේ බලය යොදා හෝ ඡුන්දය නිම වනතුරු අවහිර කර තැබිය යුතුය. එය අපූරුවට සිදුකර තිබේ. විරුද්ධ පාර්ශවයේ කටවුට්, පෝස්ටර් ගැලවියයුතුය. ඒවා අලවන්නන් බිය වද්දා පලවාහැරිය යුතුය. මට කිසිම […]

  • ඩිව්, තිස්ස, වාසු, මේකත් ජන්දයක් ද? Read more >

    ඩිව්, තිස්ස, වාසු, මේකත් ජන්දයක් ද?

    සුනන්ද දේශප්‍රිය – පරණ වාමාංශයේ නායකයන් වශයෙන් ඉතිරිව සිටින ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ සහ වාසුදේව නානායක්කාර යන සහෝදර මහත්වරු මේ අවස්ථාවේදිත් මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒමට දර දිය අදිමින් සිටිති. එය ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය යි. ඔවුන් රාජපක්ෂ බලයට වෙනුවෙන් පෙනී සිටින්නේ පසුගිය දස වසර තුළ කරන ලද කුමණ සාධනීය හේතු උඩ දැයි හරියාකාර පැහැදිළි කිරිමක් […]

  • දකුණු පළාත් සභාවෙන් ජන්දයට ගුරු පත්වීම් – ජෝසප් ස්ටාලින් Read more >

    දකුණු පළාත් සභාවෙන් ජන්දයට ගුරු පත්වීම් – ජෝසප් ස්ටාලින්

    (ලංකා ගුර  සංගමයේ  ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්) දකුණු පළාත් අධ්‍යාපන ඇමති  විසින්  ස්වේච්ඡා ගුරුවරු 175ට ගුරු සහායක ලෙස පත්වීම් ලබාදී ඇති බවත් මෙම පත්විම් මැතිවරණ න‍ීති මෙන්ම  ශී‍්‍ර ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවට ද පටහැනි  ලංකා ගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි. මේ සම්බන්දයෙන් මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම දුන් බව ලංකා ගුර  සංගමයේ  ප්‍රධාන ලේකම් ජෝසප් […]

  • උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලිපි ශිර්ෂයෙන් රාජපක්ෂ ජන්ද වැඩ Read more >

    උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලිපි ශිර්ෂයෙන් රාජපක්ෂ ජන්ද වැඩ

    එස් . බි දිසානායක ඇමැතිවරයාගේ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලිපි ශිර්ෂයක් භාවිත කරමින් පොදු පෙරමුණේ ජනාධිපති අපේක්ෂක රාජපක්ෂ ජන්ද රුස්විම් සංවිධානය කරනු ලබන බවට සාක්ෂියක් පහත පලවේ. එම ලිපියෙන් කියා සිටින්නේ රාජපක්ෂ ජනාධිපතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් රුස්විම් මාලාවක් සංවිධානය කිරිමට කටයතු රල යුතු බවයි. මේ වනාහි මැතිවරණ නිතිය අමු අමුවේම කෙළෙසිමකි.

Back to Top