Sri Lanka Brief
රාජපක්ෂ භිෂණය

රාජපක්ෂ භිෂණය

  • ඊළම තියෙනවා; රාජපක්ෂ අඥකොරොස් වීමට සැරසෙයි Read more >

    ඊළම තියෙනවා; රාජපක්ෂ අඥකොරොස් වීමට සැරසෙයි

    පරාජය වූ රාජපක්ෂගේ මොළය බඩට බැස ඇති බව දැන් කරන කතා වලින් පෙනේ. දැවැන්ත ජන ඝාතක යුද්ධයකින් පසු 2009 වසරේදී දැන් ඉතිං ඊළම සහමුලින්ම අවසන් පාරම් බෑ මහින්ද රාජපක්ෂ දැන් කියන්නේ ශ්‍රී ලංකාව තුළ ඊළම පවතින බවයි. එක්කෝ පිස්සුය. නැත්නම් ගොන් ය. මැදමූලන දී සිය අනුගාමිකයින් අමතමින් රාජපක්ෂ කීවේ තමා පරාජය වූයේ ඊළමේ ජන්ද වලින් […]

  • පොදු විපක්ෂයට ඊජිප්තුවෙන් පාඩමක්: කාලය එලඹ තිබේ Read more >

    පොදු විපක්ෂයට ඊජිප්තුවෙන් පාඩමක්: කාලය එලඹ තිබේ

    ( ඊජිප්තුවෙහි ක්‍රියාධරයින්ගේ ඉරණම) සුනන්ද දේශප්‍රිය විසිනි රාජපක්ෂ මැදමූලනට වී ජාතිවාදය ඇවිස්සීමට විඩියෝ පිට විඩියෝ නිකුත් කරමින් සිටී. රාජපක්ෂ කියන්නේ තමා පැරදුනේ ඊළමේ ජන්ද වලින් කියා ය. වතු දෙමළ ජනයාගේ ජන්ද වලින් කියා ය. මුස්ලිම් ජනයාගේ ජන්ද වලින් කියා ය. තමා සිංහල ජනයාගේ ජනාධිපති බව රාජපක්ෂ කියයි. එවිට ඔහුගේ අතවැස්සන් කියන්නේ උන් ( එනම් දෙමළ […]

Back to Top