Sri Lanka Brief
රාජපක්ෂ පාලනය

රාජපක්ෂ පාලනය

  • ජනාධිපතිවරණය- ඇත, නැත සහ ඇත නැත

    (බොර තෙල් මැදින් ආලෝකය දැකිය හැකිද?) “මේ යුගයේ දී දේශපාලනය යනු බොර තෙල්ය. පිරිපහදු කරමින් සුපරි ඉන්ධන තෝරා බේරා ගත යුතුය. දැන් අප සිටිනුයේ බොර තෙල් වලකය. උත්තර ඇති සහ නැති අයද කරනුයේ දේශපාලනය නම්,මේ බොර තෙල් වළෙන්ම තමන් අපේක්ෂා කරන ඉන්ධන සොයා ගත යුතුය. මන්ද ජනයා ඇත්තේ මෙම වළෙහිය.,, එවැනි මොහොතක් තුල උණුසුම්ව දිගහැරෙන […]

  • මං පැන්නේ රනිල් හෝ සජිත් හෝ ඉදිරිපත් නූන නිසා – තිස්ස අත්තනායක

    මං ජනාධිපති රාජපක්ෂ වෙත ආවේ එක්සත් ජාතික පක්ෂයෙන් රනිල් විකුමසිංහ හෝ සජිත් ප්‍රේමදාස හෝ ඉදිරිපත් නෙවූ නිසා යැයි හිටපු එජාප මහ ලේකම් තිස්ස අත්තනායක කියයි. අත්තනායකට අනුව රාජපක්ෂ පරාජය කළ හැක්කේ රනිල්ට හෝ සජිත්ට හෝ පමණය. ඔහුට අවශ්‍ය වූයේ රාජපක්ෂ පරාජය කිරීමට ය. මෛත්‍රීපාල සිරිසේනට රාජපක්ෂ පරාජය කිරීමට බැරිය. තමා පිල් මාරු කළේ එනිසා බව […]

  • ආඥාදායක විධායක ජනාධිපතිවරයා නෙරපා ජයග‍්‍රහණයෙන් ජයග‍්‍රහණයට ගමන්කරමු !

    එච්. ඒ. සෙනෙවිරත්න විසිනි– විධායක ජනාධිපතිත්වය පැරදවීම සඳහා වූ ශ‍්‍රී ලංකා ජනතාවගේ ඉදිරිගමන සංඛ්‍යාවෙන්හා උද්යෝගීතාවයෙන් දිනෙන් දින වැඩිවෙයි. මෙයවනාහි: දූෂණය, පවුල් චෞරත්වය හා පවුල් බලය සමඟ බැඳණු නව යටත් විජිතවාදී, පුද්ගලික ඒකාධිපතිත්වයක් යටතේ හටගත් හාමත, වදහිංසාව, තර්ජන හා මිනීමැරුම් නිසාවෙන් නොනවතින දුක් වේදනාවට ජනතාව මූණපෑමේ නියත ප‍්‍රතිඵලයකි. විධායක ජනාධිපති ඒකාධිපතිත්වයට සහයෝගය දුන් පක්‍ෂ අතරවූ දේශපාලන […]

  • මහින්ද රාජපක්ෂගේ රාජකීය මනස් විකාර

    රංජිත් හේනායකආරච්චි රජුන් පුරවැසියන් නොඉවසන බව ප්‍රකට කරුණකි. රජුන් යැයි සිතා සිටින්නවුන්ද පුරවැසියන් නුරුස්සන සහ නොඉවසන අතර ඔවුන් පතන්නේ රටක යටත් වැසියන් නැත්නම් ගැත්තන් පමණක් සිටිය යුතු බවයි. එනිසා පුරවැසියන් ඇතිවීම වැලැක්වීමට ඇති සියළු විධිවිධානයන් ඔවුන් දිගින් දිගටම යොදනු ලබයි. යටත් වැසියන් ඔවුන් වටා රොක්වී වැඳ නමස්කාර කර පඬුරු පාක්කුඩම් පිදීම තරම් ඔවුන්ගේ සතුටට හේතුවන […]

  • .වියරුවට එරෙහිව‘ විරෝධතාවයට එල්ල වූ දේශපාලන කල්ලියක ප්‍රහාරය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළා දකියි Read more >

    .වියරුවට එරෙහිව‘ විරෝධතාවයට එල්ල වූ දේශපාලන කල්ලියක ප්‍රහාරය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළා දකියි

    නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මාධ්‍ය නිවේදනයකි.- ‘වියරුවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්‘ තේමා කර ගනිමින් ලංකාවේ සිවිල් සංවිධාන එක්ව අද දින (05) එප්පාවල පැවැති ‘වීදියේ විරෝධය‘ වැඩසටහනට ආන්ඩු පක්ෂ දේශපාලනඥයකු විසින් නායකතවය දෙන ලද එල්ල කළ ප්‍රහාරය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළා දකී. ඒ අතරම මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති මෙවැනි අවස්ථාවක ජනතාගේ සාමකාමී මහ නීත්‍යනුකූල විරෝධතා නිහඩ කිරීම […]

  • ආන්ඩුවේ දේශපාලන මැරයින්ට එරෙහි එප්පාවල විරෝධතාවය 07දා උදෑසන Read more >

    ආන්ඩුවේ දේශපාලන මැරයින්ට එරෙහි එප්පාවල විරෝධතාවය 07දා උදෑසන

    (ප්‍රධාන දේශපාලන මැරවරයින්  දෙදෙනා) ‘වියරුවට එරෙහිව, වීදියේ විරෝධය‘ කණ්ඩායමට සහ මාධ්‍යවේදීන්ට පහරදුන් මැරයින් වහා අත්අඩංගුවට ගන්නා ලෙස බල කැරෙන විරෝධතාවයක් 07 වන ඉරිදා උදෑසන එප්පාවල නගරයේ දී පැවැත්වේ. මෙම විරෝදතාවය පැවැත්වෙන්නේ ‘වියරුවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්‘ තේමා කර ගනිමින් ලංකාවේ සිවිල් සංවිධාන විශාල ප්‍රමාණයක් එක්ව සංවිධානය කල එප්පාවල උද්ඝෝෂනයේ දී ප්‍රවීන ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර ඇතුලු ක්‍රියාකාරීන්ට […]

  • දෙමළ ජනයාගේ රන් භාන්ඩ රාජපක්ෂ විසින් ආපසු: ප්‍රශ්ණ කිහිපයක්

    එල්ටීටීඊ ය දෙමළ ජනතාවගෙන් බලයෙන් ලබා ගන්නා ලද හො එල්ටීටීඊ බැංකුවල තැන්පත් කරන ලද හෝ රන්භාන්ඩ දැන් ජනාධිපති රාජපක්ෂ විසින් ජන්ද ගුන්ඩුවක් ලෙස බෙදා දෙමින් තිබේ. මෙම ක්‍රියාවට කිසිදු නීතිමය පනමක් නැති අතර ඇත්තේ කිසිදු නීතයකට යටත් නැති විධායක ජනාධිපති ධුරයේ බලය පමනය. විධායක ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවැරිය නොහැකි බැවින් මෙම ක්‍රියාවේ අනීතික ස්වභාවය ගැන […]

  • වාසුදේව මහජන මුදලින් ජනාධීපතිවරණයට රාජපක්ෂ ප්‍රචාරක පුවරු Read more >

    වාසුදේව මහජන මුදලින් ජනාධීපතිවරණයට රාජපක්ෂ ප්‍රචාරක පුවරු

    කලකට පෙර ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් පිළිබඳ උනන්දුමත් වාමංශික දේශපාලනඥයකු වූ ඇමැති වාසුදේව නානායක්කාර දැන් මහජන මුදලින් ජනාධිපති රාජපක්ෂ වෙනුවෙන් ප්‍රචාරක පුවරු ඉදි කරයි. පහත පින්තූරයේ දැක්වෙන්නේ වාසුදේව ඇමැතිගේ අමාතයාංශයේ නම්න් මහජන මුදලින් ඉදිකරන ලද එවැනි එක් පුවරුවකි. වාසුදේවට මෙම රාජපක්ස වටිනාකම තේරී ඇත්තේ ජනාධිපතිවරණයක් අත ලඟ තිබිය දී ඊට පුචාරයක් වශයෙනි. රාජපක්ෂ ජාතික භාෂා […]

  • ‘කට වහගං; තොගේ බඩු මං ලඟ’ Read more >

    ‘කට වහගං; තොගේ බඩු මං ලඟ’

    සුනන්ද දේශප්‍රිය – බෝහෝ කළකට පෙර දකුනු පළාතේ සැර වැර මිනිසුන්ට නම ගිය ගමක නෑ ගමන් ගොස් සිටින අතර තුර මහා ඝෝෂාවක් ඇසුනි. බලමු බලමු යැයි කව්රුත් උනන්දු විය. අසළ නිවෙස් දෙකක ආරවුලකි. වැටෙන් මෙහා කන්ඩයෙමක් ද වැටන් එහා කන්ඩායමක් ද වූහ. වැටෙන් එහා සිටියේ චන්ඩි ගැන්සිය යි. එය මෙහෙය වූයේ තරබාරැ ස්ත්‍රියකි. මෙහා පැත්තේ […]

  • මහින්ද, රට ලේ විලක් නොකර සාමකාමීව බලය අතහැරීමට සූදානම් වන්න! Read more >

    මහින්ද, රට ලේ විලක් නොකර සාමකාමීව බලය අතහැරීමට සූදානම් වන්න!

    ( එකාධිපතියන්ගේ දේශපාලන ලක්ෂණ එක හා සමානයි) රංජිත් හේනායකආරච්චි – තමනට ලැබෙන බලය දරා ගැනීමට තරම් ප්‍රඥාවක් නැති බොහෝ දෙනෙකු බලයෙන් උන්මත්තක වේ. බලයෙන් උන්මත්තක වූවන් ලොව ඉතිහාසය පුරාම කර ඇත්තේ තමන් ජනතාවගේ අයිතිකරුවන් ලෙස සිතා හැසිරීමයි. එයට ලෝකය පුරා අවශ්‍ය පමනටත් වඩා උදාහරණ සහ අත්දැකීම් තිබේ. නාමිකව හෝ ප්‍රජාතන්ත්‍රවාදී රටක නායකයෙකු පමණක් නොව වැඩවසම් […]

  • රාජපක්ෂ මංගල රුළියට කෝටියක වියදමින් අ,පුර ක්‍රීඩාංගනය කොන්ක්‍රීට් කර වනසයි. Read more >

    රාජපක්ෂ මංගල රුළියට කෝටියක වියදමින් අ,පුර ක්‍රීඩාංගනය කොන්ක්‍රීට් කර වනසයි.

    අනුරාධපුර මහජන ක්‍රීඩාංගණ සංකීර්ණයේ පාපන්දු, ක්‍රිකට්, එල්ලේ ක්‍රීඩා සඳහා යොදා ගැනෙන ක්‍රීඩා පිටිය  ජනාධීපති රාජපක්ෂගේ මංගල ජනාධිපතිවරණ රුළිය පැවැත්වීම සඳහා දැන් කොන්ක්‍රීට් අතුරමින් තිබේ. ප්‍රථමයෙන් කළු ගල් තටුටුවකක් අතුරා ඒ මත කොන්ක්‍රීට් දැමීම සඳහා යන වියදම රුපියල් කෝටියක් පනිනු ඇතැයි වාර්තා වේ. මෙසේ මහජන ක්‍රීඩාංගනයක් මහජනයාගේම මුදලින් විනාශ කරන්නේ රාජපක්ෂ රුළිය දා වැස්සක් කඩාවැටී පිිය […]

  • ශ්‍රී ලංකා සංචාරය: ශුද්ධෝත්තම පාප්වහන්සේට විවෘත ලිපියක් Read more >

    ශ්‍රී ලංකා සංචාරය: ශුද්ධෝත්තම පාප්වහන්සේට විවෘත ලිපියක්

    සුනන්ද දේශප්‍රිය විසිනි- ගරු ශුද්ධොත්තම පියතුමනි, ඔබ වහන්සේ  ශ්‍රී ලංකාවේ පුරවැසින්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කප්පාදු කිරීමට දැන හෝ නොදැන දායක වී තිබිමෙන් කම්පනයට පත් මානව හිමිකම් ක්‍රියාධරයකු ලෙස මම මේ ලිපිය ඔබට ලියමි. මේ විවෘත ලිපිය ඔබ වහන්සේට ලියන මම ශ්‍රී ලංකාවේ පුරවැසියෙක්මි. මිලිටරි ආන්ඩුවක් සමඟ නොබා අත නැහැර සටන් කළ ආජන්ටීනාවේ මායෝ චතුරශ්‍රරයේ නිර්භීත මව්වරුන්ගේ […]

Back to Top