Sri Lanka Brief
රාජපක්ෂ දූෂණය

රාජපක්ෂ දූෂණය

  • රජුන් තැනීම සහ ප්‍රජාතන්ත්‍රවාදයට ඇති කඩුලු – රංජිත් හේනායකආරච්චි Read more >

    රජුන් තැනීම සහ ප්‍රජාතන්ත්‍රවාදයට ඇති කඩුලු – රංජිත් හේනායකආරච්චි

    ඉතා කුඩා කණ්ඩායමක් විසින් දිගු කාලීනව ආරම්භ කළ සමාජ අරගලයක සහ කෙටිකාලීන ජනාධිපතිවරණ සටනක ප්‍රතිඵලය ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව ඇත. බලයේ සිටි රාජපක්ෂ කල්ලිය තවමත් බලය තම අතට ගැනීමට මාන බලයි. ඔවුන් ඒ සඳහා උපක්‍රමය ලෙස යොදාගෙන ඇති ප්‍රධානම දෙය වන්නේ ජාතිවාදය අවුළුවා එතුලින් සමාජය තුල ඇතිකරන සාපරාධී කුපිතකරවීම් තුලින් සමාජ […]

  • ශ්‍රී පාදය වැනසූ, බැසිල්ගේ හෝටලය කඩා දමයි ! Read more >

    ශ්‍රී පාදය වැනසූ, බැසිල්ගේ හෝටලය කඩා දමයි !

    ශ්‍රී පාදස්ථානයට ගමන් ගන්නා මස්කෙළිය – නල්ලතන්නි මාර්ගයේ උඩමළුවට ආසන්න මරේවත්ත උඩ කොටස, රාජමලේ නම් ස්ථානයේ ගොඩ නඟමින් තිබු බැසිල් රාජපක්ෂට අයත් හෝටලය මේ වන විට කඩා ඉවත් කිරීම සිදුවෙමින් තිබෙන බව වාර්තාවේ. අක්කර 99 ක වපසරියක මෙම හෝටලයේ ඉදිකිරීම කටයුතු සිදුවෙමින් පැවැති අතර මෙය මහල් කිහිපයකින් සමන්විත කාමර 400 කින් යුතු සුවිසල් හෝටලයකි. මෙම […]

  • රාජපක්ෂ මහා ගසාකෑම (නොහොත් මාර්ග සංවර්ධනය) ගැන ඇත්ත Read more >

    රාජපක්ෂ මහා ගසාකෑම (නොහොත් මාර්ග සංවර්ධනය) ගැන ඇත්ත

    (රාජපක්ෂ මාර්ග සංචාරකයින්ට අව්ව තැපීමට ද?) සැබෑ මුහුණ ඇත්තේ පෙනෙන මුහුණට යටින් යැයි කියනු ලැබේ.රාජපක්ෂ රෙජිමයේ මාර්ග සංවර්ධන ආශ්චර්යත් එවැනි ය. රාජපක්ෂ රෙජීමයේ රට සංවර්ධන පම්පෝරියේ ලොකුම පුරාජේරුව මාර්ග සංවර්ධනය යි. එනමුත් මේ සංවරධනයට යටින් ඇත්තේ මහා ගැසාකෑමක දුඟද හමන කතාවකි. නියම වැයට වඩා තුන් හතර ගුණයකට කොන්ත්‍රාත්තු දී එම මුදල යටි මඩි ගසා ගැනිම […]

  • අනුරාධපුරේ රැළියට ලංගමේ බස් කුලිය පමණක් ලක්ෂ 250; මුළු වියදම ලක්ෂ 700 පනී. Read more >

    අනුරාධපුරේ රැළියට ලංගමේ බස් කුලිය පමණක් ලක්ෂ 250; මුළු වියදම ලක්ෂ 700 පනී.

    (රාජපක්ෂ අනුරාධපුර රුස්වීමට සෙනඟ ඇදපු ලංගම බස් ) පසුගිය දා අනුරාධපුරයෙහි පැවැත් වූ ජනාධිපති රාජපක්ෂගේ ප්‍රථම ජනාධිපතිවරණ රැළිය සඳහා ලංගම බස් රථ සඳහා පමණක් රුපියල් ලක්ෂ 250ක් ගෙවූ බවට ආණ්ඩු පක්ෂය මැතිවරණ කොමසාරිස්වරයාගේ විමසුමකට පිළිතුරු වශයෙන් සඳහන් කොට තිබේ. බස් රථ කුලියට ලබා ගැනීමට අදාළව රුපියල් මිලියන 25ක් වටිනා ගෙවීම් ලේඛන තමා වෙත ලැබුණු බව මැතිවරණ […]

  • රාජපක්ෂවරුන්ගේ ඇමරිකානු දේපළ හෙළිවෙයි

    ජනාධිපතිවරයාගේ බාල සොයුරන් දෙදෙනා වන ඇමරිකානු පුරවැසි බැසිල් රාජපක්ෂගේ සහ ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් මිලියන ගණනක දේපළවලින් කොටසක විස්තර හෙළිදරව් වී තිබේ. මේ දේපළ අතරට බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ නමින් කැලිෆෝනියාවේ පිහිටි නිවාස 04ක් ඇතුළත්ය. ඒවායේ ලිපිනයන් පහත පරිදිය. (1) 5581 Homecoming, Mira Loma, CA 91752 (2) 15067 Preston Dr, […]

Back to Top