Sri Lanka Brief
රනිල් වික්‍රමසිංහ

රනිල් වික්‍රමසිංහ

  • ඇඹිලිපිටියට අප්පුඩි ගසන හෝමාගමට නිශ්ශබ්ද මාධ්‍ය කලාව එපා-අගමැති Read more >

    ඇඹිලිපිටියට අප්පුඩි ගසන හෝමාගමට නිශ්ශබ්ද මාධ්‍ය කලාව එපා-අගමැති

    විද්‍යුත් මාධ්‍ය ජනතාවට අයත් දෙයක් වන බවත් එය ජාතිවාදය වැපිරීම සඳහා පාවිච්චි නොකරන ලෙසත් අගමැති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක් කරයි. අගමැති රනිල් වික්‍රමසිංහ එම ඉල්ලීම කළේ විපක්ෂයේ සංවිධායක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා විසින් යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. අගමැතිවරයා සිය කතාවේ දී පළමුවෙන්ම කියා සිටියේ පොලිසියේ වැරදි ඇත්නම් […]

  • අගමැති ගිය ඩාවෝස්, දුගීබව සහ අපි – සුනන්ද දේශප්‍රිය Read more >

    අගමැති ගිය ඩාවෝස්, දුගීබව සහ අපි – සුනන්ද දේශප්‍රිය

    අගමැති වික්‍රමසිංහ ලෝක ආර්ථික සමුළුවට සහභාගි වන ප්‍රථම ශ්‍රී ලාංකික අගමැතිවරයා ලෙස වාර්තාවක් තබා ඇතැයි යනුවෙන් ශිර්ෂ පාඨයක් වෙබ් මාධ්‍යයක පළ වී තිබුණි. අගැමතිවරයා තබා ඇතැයි කියන වාර්තාව කෙසේ වෙතත් මේ දිනවල ස්විස්ටර්ලන්තයේ ඩාවෝස් හි පැවැත්වෙන එකි සමුළුව දැනටමත් ආන්දෝලනාත්මක එකක් බවට පත් වී තිබේ. ස්විස් හිම ක්‍රීඩා අපසුවක පැවැත්වෙන සමුළුවෙහි ආරම්භක සවුදිය පිරෙන්නටත් පෙරම […]

  • ආන්ඩුවට අමු කැවිලා! කැෆේ අධ්‍යක්ෂ රජිත් තෙන්නකෝන් කැළණි සරසවි පාලක සභාවට Read more >

    ආන්ඩුවට අමු කැවිලා! කැෆේ අධ්‍යක්ෂ රජිත් තෙන්නකෝන් කැළණි සරසවි පාලක සභාවට

    ( පිස්සුවේ හොඳම එක) උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කළකට පෙර ඔහුගේ මාධ්‍ය ලේකම්ව සිටි වත්මන් කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂක රජිත් කීර්ති තෙන්නකෝන් මහතා  කැළණිය සරසවියේ පාලක සභාවට පත් කර තිබීම වත්මන් ආණ්ඩුවේ ඉවරයක් නැති අමන ක්‍රියාවල තවත් පියවරක් බව සරසවි ආචාර්‍ය වරයකු ශ්‍රී ලංකා බ්‍රීප් වෙත පැවැසී ය.  වත්මන් ආණ්ඩුව බලට ගෙන ඒමට […]

  • ජනතා විරෝධය හමුවේ රනිල් පසු බසී: EPF හා ETF වෙන් වෙන්ව Read more >

    ජනතා විරෝධය හමුවේ රනිල් පසු බසී: EPF හා ETF වෙන් වෙන්ව

    ලබන 2016 වසර වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙන අයවැය ලේඛනයේ සඳහන් පොහොර සහනාධාරය සහ පාසැල් නිල ඇඳුම් කප්පාදු කිරීමේ උපක්‍රමය ඇතුළු සහන කප්පාදුවට එරෙහිවත් රාජ්‍ය සේවයට බඳවා ගන්නා අයගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට එරෙහිව සහ බැංකුවල ව්‍යාපාරික ගනුදෙනු සීමා කිරීම් ඇතුළු විවිධ අයවැය යෝජනා රාශියකට එරෙහිව රට තුළින් මතු වෙමින් තිබෙන විරෝධය හමුවේ හවුල් ආණ්ඩුව පසු […]

  • ඇවන්ගාඩ් ජාවාරම හෙවත් රනිල් වික්‍රමසිංහගේ ප්‍රථම පරාජය – සුනන්ද දේශප්‍රිය Read more >

    ඇවන්ගාඩ් ජාවාරම හෙවත් රනිල් වික්‍රමසිංහගේ ප්‍රථම පරාජය – සුනන්ද දේශප්‍රිය

    (රනිල් වික්‍රමසිංහ 2015 පූලි © සුනන්ද දේශප්‍රිය) නොවැමබර් 05 දා පැවැති අමාත්‍ය මණ්ඩල රුස්වීමෙන් අගමැති රනිල් වික්‍රමසිංහට නැගිට යාමට සිදු විය. එසේ වූයේ සිය ඇමැති අන්තේවාසිකයින් දෙදෙනෙකු වන තිලක් මාරපන සහ විජේදාස රාජපක්ෂ අනෙක් ඇමැතිවරුන්ගේ දරුණූ දෝෂරෝපනයට ලක්වීමයි. එම දෙදෙනාම පාර්ලිමේන්තුවේ දී ඇවැන්ඩ් ගාඩ් බේරා ගැනීමට කතා පවත්වා තිබුණි. මේ වනාහී රනිල් වික්‍රමසිංහ සිය උප්පරවැට්ටි […]

  • මාරපනට සහ විජේදාසට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආ හැකිද?  – නිලන්ත ඉලංගමුව Read more >

    මාරපනට සහ විජේදාසට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආ හැකිද? – නිලන්ත ඉලංගමුව

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රටේ අනාගත ආර්ථික සැලසුම සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ දීර්ඝ කථාව ඉතා වැදගත් කාරණා රාශියක් මතු කරනු ලබයි. රට ආර්ථිකමය වශයෙන් බරපතළ කඩා වැටීමකට ලක් වී ඇති මොහොතක අතීතයේදී අසමත්  වූ කාරනා මනා ලෙස අධ්‍යනය කොට, අතීතයේ සිදු වූ ගරාවැටීම් යළි සිදු නොවීමට මනා සැලැස්මක් අත්‍යවශ්‍යය වේ. රටක පාලනයට පත්වන ඕනෑම […]

  • රනිල්, විමල් වෙනුවෙන් නීතිය කැඩුවේ ඇයි , මේකද යහපාලනේ ? Read more >

    රනිල්, විමල් වෙනුවෙන් නීතිය කැඩුවේ ඇයි , මේකද යහපාලනේ ?

    යළිත් පාස්ර්පොර්ට් මගඩියකට විමල් වීරවංශ මහතා හවුල් වූ බව දැන් රටම සහසුද්දෙන් දනී. රටේ නීතිය හරියාකාරව ක්‍රියාත්මක කරන්නට පොලිසියට ඉඩ දුන්නේ නම් මේ වන විට විමල් වීරවංශ අත් අඩංගුවේ පසුවිය යුතුය. සාමාන්‍ය ගුවන් මගියකුට මේ සිදුවූවානම් සිදුවන්නේ කුමද යන්න අමුතුවෙන් කිව යුතු නැත. දෙමළ ජාතිකයකුට මෙවැනිසිදුවීමක් වූවානම් මේවන විට ත්‍රස්තවාදියකු කර මාස තුනකට විතර ‍රැඳවීම […]

  • ඇවන්ට් ගාඩ් සමාගම ගැන අනුර දිසානායක නැගූ ප්‍රශ්නයට අගමැතිගෙන් අසම්පූර්ණ පිළිතුරක්

    (අසම්පූර්ණ පිළිතුරු කලු අකුරින් දැක්වේ) පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 23 (2) යටතේ 2015.09.22 දින ආන්දෝලනාත්මක ඇවන්ට් ගාඩ් සමාගම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා වෙත ප්‍රශ්ණ පත්‍රයක් යොමු කරන ලද අතර අද අග්‍රාමාත්‍යවරයා විසින් ඒ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු දෙන ලදී. දිසානායක මහතා අසන ලද ප්‍රශ්න සහ අගමැතිවරයා දුන් පිලිතුරු සහ […]

  • ඇවන්ගාඩ් හා නීතිපති දෙපාර්තමේන්තුව අතර සම්බන්ධය අනුර හෙළි කරයි Read more >

    ඇවන්ගාඩ් හා නීතිපති දෙපාර්තමේන්තුව අතර සම්බන්ධය අනුර හෙළි කරයි

    (වීඩියෝ සහිතයි) ඇවන්ගාඩ් අධිපතිවරයා සහ නීතිපති දෙපාර්තමේන්තුව අතර අවස්ථා 15කට අධික ප්‍රමාණයකදී දුරකථන සංවාද සිදුව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කර සිටියේය. ශ්‍රී ලංකාව හා චීනය අතර අනෝන්‍ය සම්බන්ධතාව තරකරගැනීම සඳහා වූ විදිවිධාන එක්කරගැනීම සඳහා වූ යෝජනාවට අදාළ විවාදයට එක්වෙමින් අනුර දිසානායක මහතා මෙම හෙළිදරව් […]

  • ජාතික ආන්ඩුව කොයිබට ද? – සුනන්ද දේශප්‍රිය Read more >

    ජාතික ආන්ඩුව කොයිබට ද? – සුනන්ද දේශප්‍රිය

    (රනිල් වික්‍රමසිංහ දෙලොවක් අතර © s.deshapriya) නව ආණ්ඩු සම්බන්ධයෙන් දින සිසයේ ස්වරණමය රීතිය යැයි කියමනක් තිබේ. ඉන් අදහස් කැරෙන්නේ ඕනෑම ආණ්ඩුවක් දින සිසයෙන් පසු කුණු වන්නට පටන් ගන්නා බවයි. ඊටම අදාළ තවත් කියමනකි. එනම් බලයට පත් වන ආණ්ඩු මහජනයා වන අපගේ ඒවා නොවන බවයි. එය අපගේ වන්නේ විපක්ෂයේ සිටින තුරු පමණය. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අප […]

  • නව ව්‍යවස්ථාව, බලය බෙදීම සහ සම්මුති බද්ධ ආණ්ඩුකරණය ගැන අගමැති වික්‍රමසිංහ කතා කරයි Read more >

    නව ව්‍යවස්ථාව, බලය බෙදීම සහ සම්මුති බද්ධ ආණ්ඩුකරණය ගැන අගමැති වික්‍රමසිංහ කතා කරයි

    ශ්‍රී ලංකාවෙහි දෙමළ ප්‍රශ්ණයට කල් පවත්නා දේශපාලන විසදුමක් සඳහා පෙරට යෑම සඳහා සංකීර්ණ නමුත් වාසිදායක වාතාවරණයක් අගෝස්තු 17දින මහා මැතිවරණයෙන් පසු උදා වි ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේ හින්දු පුවත්පත සමඟ පැවැති සාකච්ජාවක දී ප්‍රකාශ කර තිබේ. එවැනි කල් පවත්නා විසඳුමක් සූත්‍ර ගත කිරීමේහිලා ‘ප්‍රධාන පාර්ශවකරුවන් තිදෙනා’ වන්නේ  සිය එක්සත් ජාතික පක්ෂය හා  ශ්‍රී ලංකා […]

  • එජාපය මං පොර නිවේදනයක් නිකුත් කරයි: ‘‘ඔක්කොම කරේ අපි!‍‍‍ ‍“  Read more >

    එජාපය මං පොර නිවේදනයක් නිකුත් කරයි: ‘‘ඔක්කොම කරේ අපි!‍‍‍ ‍“ 

    ( රනිල් වික්‍රමසිංහ: අමතක වූ අතීතය) ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජයග්‍රහණය කරවීම පිණිස පැවැත්වුණු සෑම රැස්වීමක්ම පාහේ සංවිධානය කරනු ලැබුවේ ද, සෑම පෝස්ටරයක්ම පාහේ මුද්‍රණය කර අලවනු ලැබුවේ ද, සෑම අත් පත්‍රිකාවක්වම ගෙන් ගෙට ගොස් භාරදෙනු ලැබුවේ ද එක්සත් ජාතික පාක්‍ෂිකයන් විසින් යැයි එජාපය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. මේ අනුව පසුගිය ජනාධිපතිවරණයේ දී සිවිල් […]

  • ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය : පරාජය වූ කලී ජයග්‍රහණයකි – නිලන්ත ඉලංගමුව Read more >

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය : පරාජය වූ කලී ජයග්‍රහණයකි – නිලන්ත ඉලංගමුව

    මහින්ද රාජපක්ෂගේ උපායන් හමුවේ දෙකොනක සිර වී ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එහි ඇති වී ඇති අර්බුධය ගැන බොහෝ විචාරකයින් බොහෝ අදහස් මේ වන විටත් පලකොට ඇත. ඒ සියල්ලකම පාහේ අදාළ පක්ෂයේ ශක්තිමත් භාවය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා අත්‍යවශය බව පෙන්වා දී ඇත. ඇතැමෙක් රාජපක්ෂ, මෛත්‍රීට අගමැතිකම නොදී කරගත් දේ හා සමාන භයානක තත්වයක් […]

  • මූල්‍ය අපරාධ විමර්ශන අංශය පි‍ළිබඳව අගමැති කාර්යාලය තතු පහදයි Read more >

    මූල්‍ය අපරාධ විමර්ශන අංශය පි‍ළිබඳව අගමැති කාර්යාලය තතු පහදයි

    ( හිටපු ඇමැති ජෙන්ස්ටන්  මූල්‍ය අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ අනුව අත් අඩංඟුවට ගත් එක් රාජපක්ෂවාදී දූෂකයෙකි) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය සහ නීතිය ක්‍රියාත්මක කරන සෙසු අංශ විසින් සිදු කරගෙන යන පරීක්‍ෂණ මුළුමනින්ම ස්වාධීන බව රජය සහතික කරන අතර නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් කිසිදු දේශපාලන ඇඟිලි ගැසීමක් සිදු නොවන බවට ද අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් […]

  • තුන් මාසය ගෙවෙද්දී මෛත්‍රී ගොඩ; රනිල් සහ මහින්ද වැට උඩ Read more >

    තුන් මාසය ගෙවෙද්දී මෛත්‍රී ගොඩ; රනිල් සහ මහින්ද වැට උඩ

    කාංචන දසනායක විිසිනි. අලුත් ජනාධිපතිවරයා සහ අලුත් ආණ්ඩුව පත්වී මාස 3 ක කාලයක් ගත වී ඇත. දැන් මධුසමය අවසන්ය. යථාර්ථයට මුහුණදිය යුතු කාලය එළැඹ තිබේ. ගෙවී ගිය කාලසමයේ මේ ආණ්ඩුවත්, ජනාධිපතිවරයාත් මැතිවරණයේ දුන් පොරොන්දු ඉටුකිරීමට හෝ ඒවා රැකීමට උත්සාහ කළේද? යන ගැටලුව බොහෝ දෙනෙකුට තිබේ. එසේ කියන්නේ පසුගිය සමයේ සිදුවූ ඇතැම් දේ ‘යහපාලනය’ යන වචනයට […]

Back to Top