Sri Lanka Brief
රනිල් දූෂණය

රනිල් දූෂණය

  • ජනාධිපති ඡන්දයට කලින් ගෝඨාභය සහ රනිල් දෙස බැල්මක් –    සුනන්ද දේශප්‍රිය Read more >

    ජනාධිපති ඡන්දයට කලින් ගෝඨාභය සහ රනිල් දෙස බැල්මක් –   සුනන්ද දේශප්‍රිය

    තවමත් ජනාධිපති අපේක්ෂකයා කවුරුන්දැයි තීරණය කර නැතැයි රාජපක්ෂ පවුලේ නායකයා වන මහින්ද රාජපක්ෂ දැන් කියයි. ඔහු මෙ ්බව කියන්නේ පවුලේ පැවැති සාකච්ජාවකදී සිය අපේක්ෂයා ලෙස ගොඨාභය පත් කිරිමට රාජපක්ෂවරු තීරණය කර ඇතැයි මෙරට ජනමාධ්‍ය විසින් සතියක් පුරා පාන ලද අඬහැරයෙන් පසු ය. රාජපක්ෂ නිවසෙහි පැවැති එම සාකච්ජාව ගැන පළවූ වාර්තා කිසිදු රාජපක්ෂවරයකු විසින් ප්‍රතික්ෂේප කළේ […]

  • අති දුෂ්කර මෙහෙවර: චෞර රාජ්‍යය – සංජීව ප්‍රනාන්දු Read more >

    අති දුෂ්කර මෙහෙවර: චෞර රාජ්‍යය – සංජීව ප්‍රනාන්දු

    “රටක ශක්තිය උපදින්නේ නිවසේ අවංක භාවය තුළිනි”- කොන්ෆියුසියස්. හොලිවුඞ් සිනමාවේ ආදායම් වාර්තා තැබූ “මිෂන් ඉම්පොසිබල්: රෝග් නේෂන්” (දුෂ්කර මෙහෙවර: චෞර රාජ්‍යය) නැමැති චිත්‍රපටියේ ප්‍රධාන ඒජන්තයාගේ චරිතයට පණ පොවන ටොම් කෲස්, මුලින් කළ නොහැකි යැයි සිතූ අති දුෂ්කර කාර්යයක්, සියලු බාධක මැඩගෙන, ආශ්චර්යමත් ක්‍රියා මාලාවක් හරහා, සාර්ථක කර ගනී. මේ චෞර රාජ්‍යයේ ස්වභාවය, හොලිවුඞ් තිරයේ නොව, […]

  • මසකට ලක්ෂ 235ක් ගෙවන පාලුවට ගිය සබීතා ගොඩනැගිල්ල අගමැති ජාවාරමක් Read more >

    මසකට ලක්ෂ 235ක් ගෙවන පාලුවට ගිය සබීතා ගොඩනැගිල්ල අගමැති ජාවාරමක්

    ජායාරූපය: අගමැතිගේ ගජ මිතුරාට කෝටි ගණනින් ගෙවා හිස් ගොඩනැගිල්ලක් පවත්වා ගෙන යන්නේ ඇයි? – උලපනේ සුමංගල හිමි. කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෝටි ගණනින් ලබාගත් ගොඩනැගිල්ල අගමැතිවරයාගේ ජාවාරමක් බව දූෂණ විරෝධී පෙරමුණේ සභාපති පුජ්‍ය උලපනේ සුමංගල හිමි පවසයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2016 පෙබරවාරි 17 දින කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කරනු ලැබූ සංදේශයට අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය සදහා රාජගිරියේ පිහිටි […]

  • යහපාලනය රාජපක්ෂ පවුලේ ඥාතීන් රකින්නේ මෙහෙමයි; ඩීල් එක කාගෙද? Read more >

    යහපාලනය රාජපක්ෂ පවුලේ ඥාතීන් රකින්නේ මෙහෙමයි; ඩීල් එක කාගෙද?

    රුපියල් ලක්ෂ 55 ක වාහන කුලියට ගැනීමක්, සේවකයින් 39 ක් වෙනත් රාජකාරි කටයුතු සදහා යෙදවීම, ඉදි නොකළ කම්හලක් වෙනුවෙන් භාණ්ඩ මිලදී ගැනීම ඇතුළු චෝදනා ගණනාවකට විමර්ශන සිදුවන අතර පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට බලපෑම් එල්ලවීම තුල යහපාලන රජය එළිපිටම හොරු රකින බව හෙළිවී ඇතැයි දුෂණ විරෝධී පෙරමුණේ උපදේශක කීර්ති තෙන්නකෝන් මහතා අද රාජගිරියේ පැවති පුවත්පත් සාකච්ඡාවක […]

  • කෝප් කමිටුවේ බෙදීම – බැඳුම්කර වංචාව සොයන්න ජනාධිපති කොමිෂන් සභාවක් පත් කළ යුතුයි – දුෂණ විරෝධී පෙරමුණ Read more >

    කෝප් කමිටුවේ බෙදීම – බැඳුම්කර වංචාව සොයන්න ජනාධිපති කොමිෂන් සභාවක් පත් කළ යුතුයි – දුෂණ විරෝධී පෙරමුණ

    9 කොප් වාර්තාව යටපත් කිරිමේ එජාප කුමන්ත්‍රණය රනිල් වික්‍රමසිංහගේ සැලැස්මකි) කෝප් කමිටුව බැඳුම්කර වංචාව පිළිබද සකස් කළ වාර්තාව සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලෙස බෙදීමක් මතුව ඇති බැවින්, කරුණු විමර්ශනය සදහා විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන ලෙස දුෂණ විරෝධී පෙරමුණ අද ජනාධිපතිවරයාගෙන් විවෘත ඉල්ලීමක් කර තිබේ. එම පෙරමුණ මෙසේද කියයි; කෝප් කමිටුව විසින් එකිනෙකට පරස්පර නිර්දේශ […]

  • රනිල් වික්‍රමසිංහ: අර්ජුන් මහේන්ද්‍රන් සහ දූෂිතයින් වෙනුවෙන් ආණ්ඩුව ඔට්ටුවට තැබීම Read more >

    රනිල් වික්‍රමසිංහ: අර්ජුන් මහේන්ද්‍රන් සහ දූෂිතයින් වෙනුවෙන් ආණ්ඩුව ඔට්ටුවට තැබීම

    මහ බැංකු බැදුම්කර වංචාව හා නව අධිපතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති අර්බුදකාරී තත්වය ‘යහපාලන රජයේ‘ දුෂිතයින් ආරක්ෂා කිරීමේ ලැදියාව නිර්oය ලෙස හෙළිදරව් කර ඇත.  විගණකාධිපතිවරයා ගේ වාර්තාව මගින් වත්මන් මහ බැංකු පාලනාධිකාරිය රුපියල් මිලියන 1620 ක මුදලක පාඩුවක් සිදුව ඇතැයි අනාවරණය කොට ඇත. මෙම පාඩුව සිදු කළ මහ බැංකුවේ නිලධාරීන්ට එරෙහිව […]

Back to Top