Sri Lanka Brief
රංජිත් හේනායකආරච්චි

රංජිත් හේනායකආරච්චි

  • මහින්ද රාජපක්ෂගේ රාජකීය මනස් විකාර

    රංජිත් හේනායකආරච්චි රජුන් පුරවැසියන් නොඉවසන බව ප්‍රකට කරුණකි. රජුන් යැයි සිතා සිටින්නවුන්ද පුරවැසියන් නුරුස්සන සහ නොඉවසන අතර ඔවුන් පතන්නේ රටක යටත් වැසියන් නැත්නම් ගැත්තන් පමණක් සිටිය යුතු බවයි. එනිසා පුරවැසියන් ඇතිවීම වැලැක්වීමට ඇති සියළු විධිවිධානයන් ඔවුන් දිගින් දිගටම යොදනු ලබයි. යටත් වැසියන් ඔවුන් වටා රොක්වී වැඳ නමස්කාර කර පඬුරු පාක්කුඩම් පිදීම තරම් ඔවුන්ගේ සතුටට හේතුවන […]

  • මහින්ද, රට ලේ විලක් නොකර සාමකාමීව බලය අතහැරීමට සූදානම් වන්න! Read more >

    මහින්ද, රට ලේ විලක් නොකර සාමකාමීව බලය අතහැරීමට සූදානම් වන්න!

    ( එකාධිපතියන්ගේ දේශපාලන ලක්ෂණ එක හා සමානයි) රංජිත් හේනායකආරච්චි – තමනට ලැබෙන බලය දරා ගැනීමට තරම් ප්‍රඥාවක් නැති බොහෝ දෙනෙකු බලයෙන් උන්මත්තක වේ. බලයෙන් උන්මත්තක වූවන් ලොව ඉතිහාසය පුරාම කර ඇත්තේ තමන් ජනතාවගේ අයිතිකරුවන් ලෙස සිතා හැසිරීමයි. එයට ලෝකය පුරා අවශ්‍ය පමනටත් වඩා උදාහරණ සහ අත්දැකීම් තිබේ. නාමිකව හෝ ප්‍රජාතන්ත්‍රවාදී රටක නායකයෙකු පමණක් නොව වැඩවසම් […]

  • විපක්ෂ ජන්ද ව්‍යාපාරය තුල ප්‍රජාතන්තුවාදී න්‍යාය පත්‍රය ජය ගැන්වීම Read more >

    විපක්ෂ ජන්ද ව්‍යාපාරය තුල ප්‍රජාතන්තුවාදී න්‍යාය පත්‍රය ජය ගැන්වීම

    ( මැතිවරණයෙන් ඔබ්බට යන සිවිල් ක්‍රියාකාරිත්වයක්) රංජිත් හේනායකආරච්චි- අද වන විට ලංකා දේශපාලනය තුල සිදුවෙමින් පවතින කැළඹීල්ල ඇතිවීමේ, ඇති කිරීමේ පෙර ගමන්කරුවන් වූයේ විවිධ ප්‍රගතිශීලී දේශපාලන ක්‍රියාධරයන්, බුද්ධිමතුන්, කළාකරුවන්, මාධ්‍යවේදීන් ආදී මෙකී නොකී විවිධ පුද්ගලයන් සහ සංවිධානයන් ආදියයි. එම තත්වය ඇති වන්නේ ඔවුන් කාලයක් තිස්සේ ගෙනගිය නොනවතින උද්ඝෝෂණ හේතුකරගෙනයි. මෙම තත්වය මෙවැනි තැනකට ගෙන ඒමේදී […]

Back to Top