Sri Lanka Brief
රංජන් රාමනායක

රංජන් රාමනායක

  • පාර්ලිමේන්තුව දෙවනත්: බැක්සයිඞ් එක මාර වෙන්නෙ ඇයි? – චින්තන ධර්මදාස Read more >

    පාර්ලිමේන්තුව දෙවනත්: බැක්සයිඞ් එක මාර වෙන්නෙ ඇයි? – චින්තන ධර්මදාස

    රංජන් ඊයෙ කරපු කතාව මාර වෙන්නෙ ඇයි කියල කිප දෙනෙක් කීප තැනක කතාවෙනවා දැක්කා. ඒ සමහර අය ආන්ඩුව ආරක්ෂා කිරීමේ උවමනාව හින්දම කතාව බාල කරනවා. ඒ ගොල්ලොන්ගෙ ප‍්‍රශ්නෙ ඇඩ‍්‍රස් කරලා තේරුමක් නෑ. තව සමහරු ඇත්තටම ක‍්‍රිටිකල් තින්කින්ග් එකක් තියෙන අය. ඒ ගොල්ලො සංවාද කරනවා වෙනස් මතයක් එක්ක. මං ඉන්නෙ රංජන්ගෙ කතාව මාරයි කියන ගොඬේ. රංජන්ගෙ […]

  • මේ රංජන් හැර වෙනත් රංජන්ලා සිටිත් ද?  – සුනන්ද දේශප්‍රිය Read more >

    මේ රංජන් හැර වෙනත් රංජන්ලා සිටිත් ද? – සුනන්ද දේශප්‍රිය

    රංජන් සිර ගෙදරය. ඔහු කොපමණ කළකට සිරගතවනු ඇත්දැයි කියන අනාවැකිකරුවෝ වැහි වැහැලා ය. නීතියේ පාලනයට අනුව සිදුවන අධිකරණ ක්‍රියාදාමයන්ට හදිසියක් නැත. ඒ නිසා අනාවැකි කියන නෝනා මහත්වරු තව ටිකක් ඉවසා හිටියොත් හොඳ ය. රංජන්ගේ හඩපට තලුමරමින් අහමින් ඔහුට බැණවදින හැම දෙනෙකුම මතක් කර ගත් යුත්තේ කිසා ගෝතමිය ගේ කතාව ය. ඇයට නොමළ නිවසකින් අඔ ඇටයක් […]

  • රංජන්ටත් සවන් ‌‌දෙමු: හොරු අල්ලන්න නම් කුපාඩි වැඩ කරන්න ඕනෑ. මම ණයත් නැහැ! භයත් නැහැ! Read more >

    රංජන්ටත් සවන් ‌‌දෙමු: හොරු අල්ලන්න නම් කුපාඩි වැඩ කරන්න ඕනෑ. මම ණයත් නැහැ! භයත් නැහැ!

     * දුමින්දගේ නඩුවට මගේ කිසිම බලපෑමක් නෑ…   * මට නඩු 34ක් තියෙනවා… * මම ඇලඩින්ගේ පුදුම පහනේ භූතයා නෙමෙයි…  * මම හුදෙකලා සටන්කරුවෙක්…  * මේ රෙකෝඩින්වල කොටසක් පිටරට තියලා තියෙන්නේ… * විනිසුරුවරු අටදෙනෙක් දුන් තීන්දුව මම වගේ මිනිහෙක් වෙනසක් කරන්නේ කොහොමද? ප‍්‍රශ්නය- මන්තී‍්‍රතුමා මේ ‘ලීක්’ වෙලා තිබෙන හඬ පට ඔබතුමාගේද? නැද්ද? පිළිතුර- මෙහෙමයි. මේ […]

  • රංජන්ගේ ලිබරල් ලිංගික ජීවිතය ගතානුගතික සිිංහල බෞද්ධ හෙජමොනියට දරා ගන්න බැහැ!-  චින්තන ධර්මදාස Read more >

    රංජන්ගේ ලිබරල් ලිංගික ජීවිතය ගතානුගතික සිිංහල බෞද්ධ හෙජමොනියට දරා ගන්න බැහැ!- චින්තන ධර්මදාස

    මේ පෝස්ට් එකේ තියෙන කතාව මං කියපු එකක් නෙමෙයි. ඒත් මේ වගේ පෝස්ට් හදනවට මගේ කිසිම විරුද්දත්වයකුත් නෑ. මං ගැන හිතලා මං කියන කතා ගැන හිතලා ඒවට පැරඩි හදන එක ස්තුති කළ යුතු වැඩක්. මං කිව්ව පමණින් දෙයක් විශ්වාස කරන කිසි කෙනෙක් ඉන්නවා කියල මං විශ්වාස කරන්නෙ නෑ. කියන දෙයක් තමන්ගේ අවබෝදය සහ අත්දැකීම් අනුව […]

  • රන්ජන්ගේ සුළි සුළිය – වික්ටර් අයිවන් Read more >

    රන්ජන්ගේ සුළි සුළිය – වික්ටර් අයිවන්

    රන්ජන්ගේ නිවසේ තිබී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙන පටිගත කළ දුරකතන ඇතුළත් තැටි සංඛ්‍යාව 338කි. ඒවාහි තිබෙන දුරකතන කතා සංඛ්‍යාව 13,000කටත් වැඩිය. තමන් කතා කරන හෝ තමන් සමග කතා කරන අයගේ කතා පටිගත කරන සම්ප‍්‍රදායක් ඔහු පවත්වාගෙන ගියේය. ආචාර ධර්මවලට අනුව නම් කෙනකු සමග දුරකතනයෙන් කතා කරන විට ඒ බව කතා කරන පුද්ගලයාට නොකියා පටිගත කිරීම […]

  • රංජන්ට ස්තුතියි – සුනන්ද දේශප්‍රිය Read more >

    රංජන්ට ස්තුතියි – සුනන්ද දේශප්‍රිය

    පාර්ලිමේන්තු මංත්‍රී රංජන් රාමනායකගේ් රඟපෑමේ චරිතය දේශපාලන චරිතය ඉක්මවා යන බව දැන් ප්‍රදර්ශනය වන ‘රංජන්පටි’ නාටකයෙන් පෙනේ. ප්‍රභාකරන් කී පරිදි දෙතුන් සතියකින් මේ පටි නාටකය අවසන් වී යන්නට බොහෝ ඉඩ තිබේ. කෙසේ වෙතත් ‘රංජන්පටි’ නාටකය ඉදිරිපත් කිරීම ගැන අප ඔහුට ස්තුතිවන්ත විය යුතු ය. ඒ් මන්ද යත් අප හැම දැන සිටි දෙයක් ඔහු විසින් සාක්ෂි සහිතව ඉදිරිපත් කරන […]

  • දුමින්දගේ දඩුවම ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලකින් තහවුරු වූවක්. – නීතිඥ දුලාන් දසනායක Read more >

    දුමින්දගේ දඩුවම ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලකින් තහවුරු වූවක්. – නීතිඥ දුලාන් දසනායක

    පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද මගින් මේ දිනවල දේශපාලන ලෝකයත් සමාජයත් කැළඹීමකට ලක් කර තිබේ. මෙම සංවාද මාධ්‍යයට නිරාවරණය වූයේ කෙසේද යන්න වෙනම කාරණයකි. පසුගියදා රන්ජන් රාමනායක මහතාගේ නිවස සෝදිසියකදී මෙම සංවාද ඇතුළත් සංයුක්ත තැටි පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බවක් කියවේ. එසේ නම් පොලීසිය භාරයේ තිබුණු සංයුක්ත තැටි ජනමාධ්‍ය වෙත අධික වේගයෙන් ලැබුණේ […]

  • වැලිකඩ හිරගෙදර වෛද්‍ය මාෆියාව ගැන සෞඛ්‍ය ලේකම්ට: වෛද්‍ය නිර්මලී වහාම මාරු කරන්න. Read more >

    වැලිකඩ හිරගෙදර වෛද්‍ය මාෆියාව ගැන සෞඛ්‍ය ලේකම්ට: වෛද්‍ය නිර්මලී වහාම මාරු කරන්න.

    සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෙත ලිපියක් යවන පුරවැසි කණ්ඩායමක් වැලිකඩ බන්නාධගාරයෙහි වෛද්‍ය මාෆියාවෙහි ප්‍රධානියකු වන වෛද්‍ය නිලධාරීනි නිර්මලී තේනුවර මහත්මියගේ 2017 ස්ථාන මාරුවීම වහා ක්‍රියාත්මක කරන ලෙස  ඉල්ලා සිටී. එම ලිපියෙන් කියා සිටින්නේ පසුගියදා බරපතල වැඩ අැතිව සිර ගත කරන ලද ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන  දෙදෙනා සම්බන්ධයෙන් ඇට විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග ක්‍රම විරෝධී හා ප්‍ර‍ශ්නකාරීවන […]

  • රංජන් රාමනායකට නඩු පැවැරීම: නීතිඥ සංගමය කැපතකට එබී බැලිය යුතුය Read more >

    රංජන් රාමනායකට නඩු පැවැරීම: නීතිඥ සංගමය කැපතකට එබී බැලිය යුතුය

    ශ්‍රී ලංකාවේ නීතිඥ සංගමය පුවත් පත් නිවේදනයක් කරමින් අධිකරණයට හා නීතිඥ වෘත්තියට විරුද්ධව කරන ලද යම් බරපතල විවේචන සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට විරුද්ධව අධිකරණයට අපහාස කිරීම යටතේ කටයුතු කරන බවට තර්ජනය කොට ඇත. අපගේ මේ ප්‍රකාශයේ අරමුණ එම නියෝජ්‍ය ඇමතිවරයා වෙනුවෙන් කරුණු කීම හෝ ඔහුගේ ප්‍රකාශය සාධාරණය කිරීමක් නොවේ. අධිකරණයට හෝ නීතිඥ වෘත්තියට විරුද්ධව විවේචන එල්ල […]

Back to Top