Sri Lanka Brief
යුද කරණය

යුද කරණය

  • උතුරේ ජනතාවගේ පොදු සටන් පාඨය: අපේ ඉඩම් අපට දෙන්න! Read more >

    උතුරේ ජනතාවගේ පොදු සටන් පාඨය: අපේ ඉඩම් අපට දෙන්න!

    නන්දිකඩාල් කළපුවෙන් එල්්. ටී.ටී.ඊ. සන්නද්ධ අරගලය නිමාවට පත්වුව ද උතුරුකරයේ ජනතාවට තවමත් විවිධ අරගලයන්ට මුහුණ දීමට සිදුව තිබේ. දකුණේ කිසිදිනෙක ඇති නොවුණු, උතු‍ර වීම නිසා ම ඇතිවූ ප්‍රධාන ගැටලුව වන්නේ උතුරේ ජනතාවගේ පාරම්පරික ඉඩම් හමුදාව බාරයේ තිබීම ය. 1988 – 1989 දකුණේ ඇතිවූ සන්නද්ධ අරගලයේදී යුද හමුදාව දකුණේ සමහර ගම්වල හමුදා කඳවුරු ඇති කළේ සන්නද්ධ […]

  • 2015 ජනපතිවරණයේ හමුදා මෙහෙයුම් එළියට Read more >

    2015 ජනපතිවරණයේ හමුදා මෙහෙයුම් එළියට

    පසුගිය ජනාධිපතිවරණ සමයේ ආරක්ෂක අංශවල තනතුරු දරමින් සිටිය දී දේශපාලන කටයුතුවල නියැළුණු නිලධාරීන් රැසක් ගැන තොරතුරු ඇතුළත් වාර්තාවක් සකස් කර ඇති බව ‘සත්හඬ’ වාර්තා කරයි. පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා හමුදා කුමන්ත්‍රණයක් සිදු වීමට ඉඩ ඇති බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හමුදා බුද්ධි අංශ වෙතින් වාර්තාවක් සකස් කර ඇති බවත්, ඊට සමගාමීව ආරක්ෂක අංශවල […]

  • ප්‍රහාරක ගුවන් යානා මිලදී ගන්නේ කාට ගහන්නද? Read more >

    ප්‍රහාරක ගුවන් යානා මිලදී ගන්නේ කාට ගහන්නද?

    ආණ්ඩුව ගුවන්යානා ප්‍රහාරක යානාවන් මිලදී ගැනීමට යනබව වාර්තාවෙයි.අඩුම ගන්නේ ප්‍රහාරක 8ක් වත් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව හෙළිකර ඇත.මෙයට කෝටි ගණන් මුදල් වැය කිරීමට මේ ආණ්ඩුව මූල්‍යමය හැකියාව පමණක් නොව දේශපාලන සහ සදාචාරමය වරම ලබා ගන්නේ කෙසේද යන්න ප්‍රශ්න කල යුතුය. තමන්ගේ රටේ ජනතාවකට එදිරිව කල කෘර තිස් අවුරුදු ජනඝාතක යුද්ධයකින් පසුව එයින් […]

  • කොග්ගල හමුදා අවන්හල: අපේ නොවෙයි නම් කාගෙද?  – සුනන්ද දේශප්‍රිය Read more >

    කොග්ගල හමුදා අවන්හල: අපේ නොවෙයි නම් කාගෙද? – සුනන්ද දේශප්‍රිය

    සතියකට පෙර හමුදාපති වෙතටයි යනුවෙයි මා ලියූ සටහන ප්‍රතික්ෂේප කරනයුද හමුදා ප්‍රකාශකයකු කියා ඇත්තේ එවැනි අවන්හලක් යුද හමුදාව සතුව නැති බවයි. එම සටහන යුද හමුදාපතිවෙත ලිවීම වරදක් බව මම පිළි ගනිමි. මෙම ප්‍රතික්ෂේප කිරීම යුද හමුදාව මුලින්ම ප්‍රකාශයට පත්කළේ  මාධ්‍යවේදය නමින් වසුරු බුදින්නකු සහ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වසළයකු වන දිවයින පුවත්පතෙහි කිර්ති වර්ණකුලසූරිය හරහාය. මෛත්‍රී […]

  • හමුදාපතිවෙත ලියා දන්වමි-  සුනන්ද දේශප්‍රිය Read more >

    හමුදාපතිවෙත ලියා දන්වමි- සුනන්ද දේශප්‍රිය

    ( කොග්ගල හමුදා අවන්හළෙහි පුදර්ශණය කැරෙන යුද අනුස්මරණ ගුවන්යානයක්: එහි වීඩියෝ දැක්ම යුද්ධය වර්ණනා කරයි) පසුගිය අඟහරුවාදා අප පිරිසක් දකුණු මුහුදු තීරයේ සිට කොලඹ බලා එමින් සිටියෙමු. දහවල් ආහාරය පිණිස රමණීය කොග්ගල පිහිටි යුද හමුදා අවන්හලට අප ගොඩ වැදුනේ පෝය දවසක් වූ එදින බෙහෝ අවන්හල් වසා තිබූ නිසාය. සාමන්‍යයෙන් ප්‍රසිද්ධ වී ඇත්තේ යුදහමුදාව ව්‍යාපාර පවත්වා […]

  • සතියේ ආරක්ෂාව: නාවික හමුදාවේ යුධ අධිකරණය සහ කොස්ගම ගින්නේ අලුත් කතා  – නිලන්ත ඉලංගමුව Read more >

    සතියේ ආරක්ෂාව: නාවික හමුදාවේ යුධ අධිකරණය සහ කොස්ගම ගින්නේ අලුත් කතා – නිලන්ත ඉලංගමුව

    ( කොස්ගම පිපිරිමෙන් පසු දිසවන හැටි) ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කළ ලුතිනන් කොමාන්ඩර් කේ. සී. වෙලගෙදර මහතා සම්බන්ධයෙන් මතු වී ඇති කාරණය එනම් ඔහු මේ වන විට නාවික හමුදාවේ යුධ අධිකරණය හමුවේ පෙනී සිටීම අරඹයා ඇති වී ඇති කාරණය ආරක්ෂක අංශ සහ ඊට සම්බන්ධ පාර්ශවයන් වල නවාකාරයක විවාදයක් ඇතිකර තිබේ. මෙය වඩාත් තියුණු වීමේ […]

  • දෙමළ ජනයාගේ ඉඩම් යළි නොදුන්නේ ඇයි? අධිකරණය රජයෙන් අසයි Read more >

    දෙමළ ජනයාගේ ඉඩම් යළි නොදුන්නේ ඇයි? අධිකරණය රජයෙන් අසයි

    (ඉඩම් අල්ලා ගැනිිමට විරුද්ධව යාපනයේ උද්ඝෝෂණයක් – පින්තූරය ටැමිල් ගාර්ඩියන්) එල්.ටි.ටි.ඊ. පාලන සමයේ අතහැර දමා ගිය ඉඩම් නැවැත එහි මුල් අයිතිකරුවන්ට ලබා දෙන ලෙස ඉඩම් කොමසාරිස් විසින් පසුගිය 2013 වසරේ කළ නියෝගය මෙතෙක් ක්‍රියාත්මක කිරීමට අපොහොසත්වීමට හේතුව පැහැදිළි කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයා වෙත නියෝග කර තිබේ. යුද්දය පැවැති අවස්ථාවේ වන්නි දිස්ත්‍රික්කයේ පිහිටි තම ඉඩම් අතහැර […]

  • යුද හමුදාව හෝටල හැදුවේ අපේ ඉඩම්වල – දෙමළ ජනයා Read more >

    යුද හමුදාව හෝටල හැදුවේ අපේ ඉඩම්වල – දෙමළ ජනයා

    (  තල්සෙවන හෝටලය ආරක්ෂක විධිවිධානයක් නෙවෙයි, මේක ආර්ථික කටයුත්තක්’) යුධ හමුදාව විසින් උතුරු පළාතේ පවත්වා ගෙන යන හෝටල් ව්‍යාපාර හේතුවෙන් අවතැන් වූවන්ට ඔවුන්ගේ මුල් ඉඩම් අහිමි වී ඇතැයි ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සභාපතිවරයා පවසයි. 1990 වසරේදී අවතැන්වූ යාපනය දිස්ත්‍රික්කයේ 30,000ක් පමණ වැසියන් තවමත් නැවත පදිංචි කර නොමැති බවට කරුණු අනාවරණය වී තිබෙන බවයි ජාතික ධීවර […]

Back to Top