Sri Lanka Brief
යුද අපරාධ

යුද අපරාධ

  • යුද හමුදා හෝටලයේ වෙසක් දා අරක්කු හොරට වික්කේ කවුද? Read more >

    යුද හමුදා හෝටලයේ වෙසක් දා අරක්කු හොරට වික්කේ කවුද?

    බලපත්‍ර රහිතව වසර ගණනාවක් තිස්සේ නීති විරෝධී ආකාරයෙන් දේශීය හා විදේශීය මත්පැන් අලෙවි කරනු ලැබූ වාද්දුව ලයා බීච් යුද හමුදා හෝටලය පසුගිය වෙසක් පොහොය දිනයේදී සුරාබදු නිලධාරීන් විසින් වටලනු ලැබූ අතර නීති විරෝධීව අලෙවි කරමින් තිබූ දේශීය හා විදේශීය මත්පැන් බෝතල විශාල ප්‍රමාණයක් එහිදී අත්අඩංගුවට ගෙන තිබේ. වෙසක් පොහොය දිනයේදී සියලුම සුරාසැල් වසා දමන ලෙස […]

  • එල්ටීටීඊ ය ද උතුරේ අතුරුදන්වීම්වලට වගකිව යුතුයි – ජනාධිපති  කොමිෂන් සභාව Read more >

    එල්ටීටීඊ ය ද උතුරේ අතුරුදන්වීම්වලට වගකිව යුතුයි – ජනාධිපති කොමිෂන් සභාව

    එල්.ටී.ටී.ඊ සංවිධානය උතුරේ යුද්ධමය වාතාවරණයක් පැවැති සමයේ සිදු වූ අතුරුදහන්වීම්වලට වගකිව යුතු යයි වැඩි දෙනෙකු ප‍්‍රකාශකර ඇති බව අතුරුදහන් වූවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව පවසයි. එම කොමිෂන් සභාවට සාක්ෂි ලබා දුන් ජනතාවගෙන් 60%ක් පමණ එල්.ටී.ටී.ඊ සංවිධානය අදාළ සිද්ධීන්වලට වගකිව යුතු බවට ප‍්‍රකාශ කර ඇති බව එම කොමිෂන් සභාවේ සභාපති මැක්ස්වෙල් පරණගම මහතා ඉන්දීය පුවත්පතකට […]

  • උතුර කොයිබට ද? – සුනන්ද දේශප්‍රිය Read more >

    උතුර කොයිබට ද? – සුනන්ද දේශප්‍රිය

    (යාපනයේ දී සුමන්දරන්ට ගිනි තැබීම) උතුරු – නැගෙනහිර දෙමළ ජනතාව ජනාධිපතිවරණයෙහි දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට එකාවන්ව ජන්දය දුන්හ. ඔවුන්ගේ සහාය රාජපක්ෂ පාලනය පෙරළා දැමිමේ තීරණාත්මක සාධකයක් බවට පත්විය. දැන් එම ජනතාවම අතුරුදහන් වූ සිය ඥාතීන් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන සේ ඉල්ලා වීදි අරක් ගනිමින් සිටිති. පසු ගිය මාසය පුරා එවැනි උද්ඝෝෂණ මාලාවක්ම උතුරු […]

  • වැරදි කරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම සහ යුධ අපරාධ – රංජිත් හේනායකආරච්චි Read more >

    වැරදි කරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම සහ යුධ අපරාධ – රංජිත් හේනායකආරච්චි

    (3000ක් පමණ සහභාගි වූ යාපනයේ විරෝධතාවය) පසුගිය දිනක උතුරු පළාත් සභාව විසින් තම ජනතාවට දිගින් දිගටම සිදුවූ අසාධාරණකම් සහ අඩම්තේට්ටම් ගැන ජාත්‍යන්තර පර්යේෂණයක් අවශ්‍ය බවට යෝජනාවක් සම්මත කර ගනු ලැබීය. මාර්තුවලදී එලිදැක්වීමට නියමිතව තිබූ ලංකාවේ යුධ අපරාධ පිළිබඳ වාර්තාව පමා නොකර එලිදක්වන ලෙසද ඒ සමගම ඔවුන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටිනු ලැබීය. ඒ සමගම […]

  • යුද සමයේ හිමිකම් කෙළෙසීම් සොයන දේශීය යාන්ත්‍රණය ජනාධිපතිවරණ පොරොන්දුවක් – මංගල සමරවීර

    විදේශ ඇමැති මංගල සමරවීර මහතා පෙබරවාරි 20 දින පාර්ලිමේන්තුවේ දී කළ සම්පූර්ණ කතාව පහත දැක්වේ. “ගරු කතානායක තුමනි, පසුගිය රජයේ ප‍්‍රජාතන්තවාදී විරෝධී කි‍්‍රයාවලිය නිසාත් අවුල් සහගත වූ විදේශ ප‍්‍රතිපත්තිය නිසාත් රජය විසින්ම එකග වන ලද ජාත්‍යන්තර වගකීම් ඉටු කිරීමට අපොහොසත් වූ නිසාත් අප රටේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට අවශ්‍ය දොරටු රාජපක්‍ෂ රජය විසින් ජාත්‍යන්තරයට වීවෘත කර […]

  • අලුත් ආන්ඩුවේ ජිනීවා අභියෝගය – සුනන්ද දේශප්‍රිය Read more >

    අලුත් ආන්ඩුවේ ජිනීවා අභියෝගය – සුනන්ද දේශප්‍රිය

    මාර්තු මාසය ජිනීවා කරා ලඟා වන්නේ වසන්ත සමයේ පෙර නිමිති සමඟ ය. සීත සමය අවසන් වු බව සළකුණු කරන නේක පුෂ්පයන් ලා තණබිම් පසා කරමින් ආලෝකය සොයා පිබිද එන්නට පටන් ගනී. ඇඟ හිරිවට්ටන සීතල සුළං ඈතට හමා යන්නේ විල් තෙර යළි ඇවිද යන්නට එන්නැයි ආරාධනාබර වෙයි. එසේ නමුත් පසුගිය තෙවසර පුරාම මාර්තු මාසය ශ්‍රී ලංකාන්ඩුවට […]

  • මෛත්‍රීගෙන් සහ රනිල්ගෙන්  විග්නේශ්වරන් අසන  ප්‍රශ්ණය Read more >

    මෛත්‍රීගෙන් සහ රනිල්ගෙන් විග්නේශ්වරන් අසන ප්‍රශ්ණය

    ( බිස්වාල් හමුව නව ආන්ඩුවට පක්ෂ ඇමෙරිකානු පිළිවෙත තමාට පසක් කල බව විග්නේහ්වරන් කියයි) පසුගිය වසරේ අවසන් මස පැවති සභාවාරයේදී සිවාජිලිංගම් මන්ත්‍රීතුමාට මා පොරොන්දු වුයේ අවශ්‍ය තොරතුරු ලබාදුනහොත් මා ඊට සෘජුව මැදිහත්ව වර්ග සංහාරය පිලිබඳ යෝජනාව සුදානම් කර මේ සභාවට ඉදිරිපත් කරන බව ය. ලංකාවේ ජීවත්වන දෙමළ ජනයාගේ අයිතීන්, අභිලාෂයන්, අවශ්‍යතාවයන් හා ඔවුන්ගේ අනාගතය වැනි […]

  • මොහාන් පීරිස්, අන්තර් ජාතික පරීක්ෂණය සහ ඉදිරි මඟ – මංගල  සමරවීර Read more >

    මොහාන් පීරිස්, අන්තර් ජාතික පරීක්ෂණය සහ ඉදිරි මඟ – මංගල සමරවීර

    ගිය වසරේ ආරම්භ කෙරුණු ජාත්‍යන්තර පරීක්ෂණයක් එහි අවසානයට ලඟා වෙමින් තිබේ. වහාම සංයුක්ත පියවර ගනිමින් අපේ අධිකරණයේ විශ්වසනීයත්වය යළි ස්ථාපිත නොකරන්නේ නම්, මේ ජාත්‍යන්තර පරීක්ෂණයේ ප‍්‍රතිඵල හේතුවෙන් අපේ සන්නද්ධ හමුදා සාමාජිකයන්ට සහ වෙනත් සිවිල් වැසියන්ටත් ජාත්‍යන්තර අධිකරණයක් ඉදිරියේ පෙනී සිටීමට සිදුවනු ඇත. අද අප මුහුණදී සිටින මේ දුෂ්කර තත්වයට මගපෑදුණේ, විශ්වාස කටහැකි දේශීය විමර්ශන යාන්ත‍්‍රණයක් […]

  • ජෙනරල් සිරිලාල් විරසුරියට දකුණූ අප්‍රිකාවේදී නඩු පැවරීමේ උත්සාහයක් Read more >

    ජෙනරල් සිරිලාල් විරසුරියට දකුණූ අප්‍රිකාවේදී නඩු පැවරීමේ උත්සාහයක්

    (චෙන්මනීහි පස අවුල්කර ඇත්දැයි විමසාබලන පරීක්ෂක කණ්ඩායමක් -1998) යාපනයේ වෙන්මනී සමූහ මිනීවළ සම්බන්ධයෙන් එවකට යාපනයේ අඥාපති වූ ජෙනරල් සිරිලාල් විරසූරියට එරෙහිව යුද අපරාධ සම්බන්දයෙන් දකුණු අප්‍රිකාවේදී නඩු පැවැරීමට වෑයමක් ඇතැයි ටැමිල් ගාර්ඩියන් වෙබ් අඩවිය වාර්තා කරයි. ජෙනරල් සිරිලාල් විරසූරිය සම්මන්ත්‍රණයකට සහභාගිවිම සඳහා දකුණු අප්‍රිකාවට ගොස් සිටී. චෙන්මනී සමූහ මිනිවළ සොයා ගන්නා ලද්දේ යුක්තිය පුවත් පතට […]

Back to Top