Sri Lanka Brief
යුදකරණය

යුදකරණය

  • අපේ ඉඩම් අපට දෙන්න – මුලතිව්හි උද්ඝෝෂණයක් Read more >

    අපේ ඉඩම් අපට දෙන්න – මුලතිව්හි උද්ඝෝෂණයක්

    පසුගිය ජනවාරි 18වන දින උදෑසන  09.30 ට පමණ වැලිඔය, කෝකිලායි, කොක්කුතුඩුවායි හා කර්නාටකේනි යන ප්‍රදේශයන්හි පදිංචි දෙමළ වැසියන් විසින් අපේ ඉඩම් අපට දෙන්න යැයි උද්ගෝෂණයක් පවත්වන ලදී, වැලිඔය ප්‍රදේශයේ ඔවුන්ට අයත්ව පැවති ඉඩම් අක්කර 2149 ක් (කුඹුරු අක්කර 929 ක්ද ඇතුලත්ව) පසුගිය යුද වාතාවරණය හේතුවෙන් අතහැර දමා යාමෙන් පසු මහවැලි සංවර්ධන අධිකාරිය මගින් සිංහල වැසියන්ට […]

  • අත්අඩංඟුවට ගත් සගයින් ඉල්ලා හමුදාව යාපනේ පොලීසියක් වටලයි Read more >

    අත්අඩංඟුවට ගත් සගයින් ඉල්ලා හමුදාව යාපනේ පොලීසියක් වටලයි

    ( පුස්තකාල ජායාරූපයකි) යකඩ සොරකමක් සම්බන්ධයෙන් අත් අඩංඟුවට ගත් සොලදිදුවන් හත් දෙනෙකු නිදහස් කරන සේ ඉල්ලමින් යුද හමුදා පිරිස් යාපනයේ පොලිස් ස්ථානයක් වැටලූ බව ග්ලෝබල් ටැමිල් නිව්ස් සහ ටැමිල් ගාර්ඩියන් යන වෙබ් අඩවි වාර්තා කරයි. මේ වටලා ඇත්තේ වාචක්චේරි පොලීසිය යි. යාපනයේ ව්‍යාපාරිකයන් විසින් වෙළදදැන්වීම් සඳහා සවිකර තිබූ විශාල යකඩ රාමු සොරකම් කරගෙන යත්දී පොලීසිය […]

  • සුදු වෑන්වලින් පැහැරගත් පුද්ගලයන් ඝාතනය කර මළ සිරුරු මුහුදේ ගිල්වා දැමුවා – හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක Read more >

    සුදු වෑන්වලින් පැහැරගත් පුද්ගලයන් ඝාතනය කර මළ සිරුරු මුහුදේ ගිල්වා දැමුවා – හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක

    පසුගිය රජය සමයේ සුදු වෑන්වලින් පැහැරගත් පුද්ගලයන් ඝාතනය කර එවක  ආරක්ෂක අමාත්‍යංශය යටතේ පාලනය වූ ඝාතක කල්ලි මළ  සිරුරු මුහුදේ ගිල්වා දැමූ බවට තොරතුරු තමන් සතු ව ඇතැයි  හිටපු ‍ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සහ හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රිශාන්ත  ජයකොඩි මහතා ද කලම්බු පෝස්ට් වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්  වෙමින් අද (4) සඳහන් කළේ ය. […]

  • කිලිනොච්චිය: ඉරනමඩු වැව සහ කනකාම්බිකයි කෝවිල තවමක් හමුදාව යටතේ

    කිලිනොච්චිය ඉරනමඩු කනකාම්බිකයි අම්මන් කෝවිල සහ ඉරණමඩු වැව තවමත් යුද හමුදා ව විසින් අල්ලාගෙන සිටීම එම ජනතාවගේ මූලික අවශ්‍යතාවයන්ට මහත් බාධාවක් බවට පත්ව තිබේ. කෝවිල වටා ඇති ස්ථානවල ශ්‍රී ලංකා හමුදාව දැවැන්ත කඳවුරු ඉදිකරගෙන රැඳී සිටින අතර කෝවිලේ පසු පස සහ දකුණු පස ඇති ප්‍රදේශයන් හමුදා කඳවුරුවලින් පිරී තිබේ. මෙම ඉඩ කඩම් කෝවිලේ ක්‍රියා කටයුතුවලට […]

  • වව්නියාවේ යුද හමුදා කදවුරක දේශපාලන රැස්වීම් Read more >

    වව්නියාවේ යුද හමුදා කදවුරක දේශපාලන රැස්වීම්

    (ශ්‍රි ලංකා කමාන්ඩෝ් භට පිරිසක් යුද උත්සවයකදි වර්ණ ගැන්වූ අහස පසුබිමෙහි ඇතිව ගමන් කරති; රොයිටර් ජායාරූපයකි) ජනාධිපතිවරණයේදී රජයට සහය ලබාගැනීම සඳහා දේශපාලන කටයුතුවලට යුද හමුදා නිලධාරීන් යොදාගැනීම තුළ ජනාධිපතිවරණය පිළිබදව දැඩි සැක සහිත තත්ත්වයක් උද්ගතවී ඇතැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂක රජිත් කීර්ති තෙන්නකෝන් ප්‍රකාශ කරයි. ඔහු මේ බව පැවසුවේ රජයේ […]

Back to Top