Sri Lanka Brief
යළි පදිංචි කිරීම්

යළි පදිංචි කිරීම්

  • සාම්පූර් ඉඩම් අක්කර 818ක් යළි මුල් පදිංචිකරුවන්ට Read more >

    සාම්පූර් ඉඩම් අක්කර 818ක් යළි මුල් පදිංචිකරුවන්ට

    ආයෝජන කාලපයක් සඳහා ආක්‍රමණය කල ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සාම්පූර් ප්‍රදේශයේ මහජනතාවගේ ඉඩම් අක්කර 818ක් යළි එහි මුල් පදිංචිකරුවන්ට පැැරීමට ආන්ඩුව පියවර ගෙන තිබේ . මේ සඳහා වන ගැසට් නිවේදනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, 2015.05.07 වන දින අත්සන් කර ඇති බව  දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් ප්‍රකාශ කළ බව ටිමිල් ටී නිවිස් වාර්තා කරයි. එමෙන්ම සාම්පූර් නාවික […]

  • ජනතාවගේ ඉඩම් ජනතාවටම දෙනවා; චන්ද්‍රිකා යාපනයේ දී Read more >

    ජනතාවගේ ඉඩම් ජනතාවටම දෙනවා; චන්ද්‍රිකා යාපනයේ දී

    ( යාපනයේ ජනයා සිය ඉඩම් ඉල්ලා කරන උද්ඝෝෂණයක්) උතුරු පළාතෙහි ආරක්‍ෂක අවශ්‍යතාවයන් ගැන වැඩි අවධානයක් යොමු කරන අතර, ජනතාවගේ ඉඩම් යළි ජනතාවටම ලබා දෙන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසූ බව  ග්ලෝබල් ටැමිල් නිව්ස්  යාපනයේ සිට වාර්තා කර තිබේ. හිටපු ජනාධිපතිනිය මේ බව කියා ඇත්තේ ඊයේ  යාපනයදී පැවැති ජන හමුවක් අමතමිනි. දශක ගණනාවක් […]

Back to Top