Sri Lanka Brief
මෛත්‍රීපාල සිරිසේන

මෛත්‍රීපාල සිරිසේන

  • ජනාධිපතිවරණය 2015: ශී‍්‍ර ලාංකේය කලාකරුවන් හා බුද්ධිමතුන් වෙත පුරවැසි බලය කරන ආයාචනය Read more >

    ජනාධිපතිවරණය 2015: ශී‍්‍ර ලාංකේය කලාකරුවන් හා බුද්ධිමතුන් වෙත පුරවැසි බලය කරන ආයාචනය

    ශී‍්‍ර ලංකාවේ කලා හා සංස්කෘතික ක්ෂේත‍්‍රය තිරසාර ලෙස සංවර්ධනය වීම පිණිස ඉවහල් වන මූළික අවශ්‍යතා හඳුනා ගනිමින් එ්වා සම්පූර්ණ කර ගැනීම සඳහා ‘‘පුරවැසි බලයට’’ අනුබද්ධ කලාකරුවෝ සංවිධානගතව සිටිති. ‘‘කලා හා සංස්කෘතික ක්ෂේත‍්‍රයන් සංවර්ධනය කිරීම’’ යනු කලාකරුවන්ට නිවාස, ඉඩකඩම්, රථවාහණ, තානාන්තර හෝ තාන්නමාන්න ලබා දීමත්, අසීමිතව ලාබ ප‍්‍රයෝජන ගරාගැනීමට ෙදාරටු විවෘත කර දීමත්, භෝජන සංග‍්‍රහ පවත්වමින් […]

  • වම පොදු අපේක්ෂක මෛත්‍රීට සහාය දිය යුත්තේ ඇයි? – වමේ කෙන්ද්‍රය

    (ඇන්. ඇමි. පෙරේරා: නිදහස සඳහා ආසාව නොසංසිදෙන ලැදියවකි) ‘වම ඇරඹු ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලය පෙරටම’- වමේ ව්‍යාපාරය මෙරට ජනතාවගේ දේශපාලන ක‍්‍රියාකාරීත්වය උද්දීපනය කල මහජන ව්‍යාපාරයයි. ඉංග‍්‍රීසි පාලනයටත්, රදළ ප‍්‍රභූන්ටත්, ධනපති පංතියටත් එරෙහිව සටන් වැදුණු වමේ ව්‍යාපාරය ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස හා සාධාරණත්වය සිය දේශපාලනයේ පරමාදර්ශයන් ලෙස හැමවිටම සැලකීය. ජනතාව දේශපාලන ක‍්‍රියාකාරීත්වය තුල බැබලෙමින් ඇති ආකාරය ගැන සම සමාජයට වසර […]

  • මේ ජන්දයට උතුරු – නැගෙනහිර දෙමළ මිනිස්සු නැත්ද? Read more >

    මේ ජන්දයට උතුරු – නැගෙනහිර දෙමළ මිනිස්සු නැත්ද?

    සුනන්ද දේශප්‍රිය – ශ්‍රී ලකාවේ ජනවාර්ගික ප්‍රශ්ණයට තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශණය මගින් කිසිදු අදහසක් ඉදිරිපත් නොකරන බව විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බව වාර්තා වි තිබේ.මාධ්‍ය වාර්තා සත්‍ය නම් ඔහු කියා ඇත්තේ ජනවාර්ගික ප්‍රශ්ණය සම්බන්දයෙන් පියවර ගත හැක්කේ තමා බලයට පත් වී සිය දින ප්‍රතිසංස්කරන වැඩ සටහන ක්‍රියාත්මන කිරීමෙන් පසු පැවැත්වෙන මහා මැතිවරණයකින් […]

  • රාජපක්‍ෂ ආණ්ඩුව තුළ තියන්නේ බොරුව වංචාව දුෂණය හා ඒකාධිපති වාදය විතරයි – මෛත‍්‍රී

    රාජපක්‍ෂ ආණ්ඩුව තුළ බොරුව වංචාව දුෂණය හා ඒකාධිපති වාදය ඕනෑවටත් වඩා ඇති බව පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල කියයි! අද, එනම් දෙසැම්බර් 10 වෙනිදා ට යෙදෙන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය මූලිකකොට ගෙන, ප‍්‍රජාතන්ත‍්‍රවාදය මෙරට යළි ස්ථාපිත කරවීමෙහිලා ශ‍්‍රි ලංකාවේ සිවිල් සංවිධාන එ්කරාශී වෙමින් සකස් කරන්නට යෙදුණු සිවිල් සමාජ ප‍්‍රතිපත්ති ප‍්‍රතිසංස්කරණ යෝජනා විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා වන මෛත‍්‍රි‍්‍රිපාල සිරිසේන […]

  • අපි දැනටමත් දිනුම් – අසාද් සාලි Read more >

    අපි දැනටමත් දිනුම් – අසාද් සාලි

    අසාද් සාලි විසිනි පවතින පවුල්වාදය , දුෂණය , වංචාව තවදුරටත් සිදු නොවිය යුතු බවට ජනතාව මේවන විට තීරණය කර තිඛේ. ජනතාවට නිදහසේ තම කටයුතු කරගෙන යාමට, ජනමාධ්‍යවේදීන්ට නිදහසේ සිය වෘත්තියේ නිරතවීමට අවස්ථාව හිමිවිය යුතුය. ඊයේ මහනුවර පැවති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජන රැළියට රැස්වු ජන ගංගාව එතුමාගේ ජයග්‍රහණයට ප්‍රබල සාක්ෂියක් බව සඳහන් කල යුතුය. මෛත්‍රීපාල සිරිසේන […]

  • මහින්ද පරදවා පොදු අපේක්ෂක මෛත්‍රී දිනවීම යනු … Read more >

    මහින්ද පරදවා පොදු අපේක්ෂක මෛත්‍රී දිනවීම යනු …

    (‘උගුලෙන් ගැලවෙමු‘ සිවිල් කණ්ඩායම් ගොඩ නගන දිර්ඝ කාලීන දැක්මකි.) රංජිත් හේනායකආරච්චි විසිනි– රාජපක්ෂ කල්ලිය ලංකා දේශය තම අත්අඩංගුවට ගෙන එය තම පුද්ගලික දේපලක් ලෙස පරිහණය කිරීම පමණක් නොව එය අපයෝජනය ද කරමින් සිටි. රට තුල දේශපාලනයේ යෙදී සිටින සෑම පුද්ගලයෙක්ම පාහේ (දේශපාලන අඳ බාලයන් හැරුණු විට) ප්‍රගතිශීලී මත, වමේ මත ලිබරල් මත දරණ අය පමණක් […]

  • ජනාධිපතිවරණය- ඇත, නැත සහ ඇත නැත

    (බොර තෙල් මැදින් ආලෝකය දැකිය හැකිද?) “මේ යුගයේ දී දේශපාලනය යනු බොර තෙල්ය. පිරිපහදු කරමින් සුපරි ඉන්ධන තෝරා බේරා ගත යුතුය. දැන් අප සිටිනුයේ බොර තෙල් වලකය. උත්තර ඇති සහ නැති අයද කරනුයේ දේශපාලනය නම්,මේ බොර තෙල් වළෙන්ම තමන් අපේක්ෂා කරන ඉන්ධන සොයා ගත යුතුය. මන්ද ජනයා ඇත්තේ මෙම වළෙහිය.,, එවැනි මොහොතක් තුල උණුසුම්ව දිගහැරෙන […]

  • ආඥාදායක විධායක ජනාධිපතිවරයා නෙරපා ජයග‍්‍රහණයෙන් ජයග‍්‍රහණයට ගමන්කරමු !

    එච්. ඒ. සෙනෙවිරත්න විසිනි– විධායක ජනාධිපතිත්වය පැරදවීම සඳහා වූ ශ‍්‍රී ලංකා ජනතාවගේ ඉදිරිගමන සංඛ්‍යාවෙන්හා උද්යෝගීතාවයෙන් දිනෙන් දින වැඩිවෙයි. මෙයවනාහි: දූෂණය, පවුල් චෞරත්වය හා පවුල් බලය සමඟ බැඳණු නව යටත් විජිතවාදී, පුද්ගලික ඒකාධිපතිත්වයක් යටතේ හටගත් හාමත, වදහිංසාව, තර්ජන හා මිනීමැරුම් නිසාවෙන් නොනවතින දුක් වේදනාවට ජනතාව මූණපෑමේ නියත ප‍්‍රතිඵලයකි. විධායක ජනාධිපති ඒකාධිපතිත්වයට සහයෝගය දුන් පක්‍ෂ අතරවූ දේශපාලන […]

  • විපක්ෂ පොදු එකඟතාවයට අත්සන් කිරීමට අවස්ථාව ලැබුනේ නැහැ – සිවිල් සංවිධාන Read more >

    විපක්ෂ පොදු එකඟතාවයට අත්සන් කිරීමට අවස්ථාව ලැබුනේ නැහැ – සිවිල් සංවිධාන

    (අවස්ථාව අහිමි වූ නිදහසේ වේදිකාව දිර්ඝ කාලයක් මුළුල්ලේ ප්‍රජාතන්ත්‍රවාදී ජනමතයක් ගොඩ නැගීමට කටයුතු කළේ ය) විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ විවිද දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන අත්සන් කළ  ගිවිසුමට අත්සන් කිරීමට එකඟවී සිටි සංවිධාන ගනනිවකට එම අවස්ථාව නොලැබුන බව ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙත දැන ගන්නට ලැබී තිබේ. මෙම අත්සන් කිරීමේ අවස්ථාව සංවිධානය කරන […]

  • මහින්ද රාජපක්ෂ බලය සීසීකඩ යන හැටි

    සේනක වත්තේගෙදර විසිනි- ජීවිතයේ බොහෝ අවස්ථාවල අප අතින් වීදුරු බඳුන් බිදී ගොස් ඇත. ඇතැම් අවස්ථාවල ඒවා විශාල කෑලි වශයෙන්ද තවත් අවස්ථාවල ඉතා කුඩා කැබලි වශයෙන්ද බිදී යනු අප අනන්තවත් දැක ඇත. වීදුරු බදුනක් ඉතා කුඩා කැබලි වලට බිදීයන්නේ එම භාජනයේ ශක්තිය එක්තැන් වී තිබෙන ස්ථානයට පහරක් වැදුණු විටය. එයට අප කියන්නේ එකී භාජනය සතු ගුරුත්ව […]

  • ‘වියරැවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්‘ රට වටා Read more >

    ‘වියරැවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්‘ රට වටා

    ( ‘වියරැවට එරෙහිව, ජීවිතය වෙනුවෙන් නොවැ 25 දින කොළඹ පැවැත් වූ විරෝධතාවයේ අවස්ථාවක්: ජායාරූපය වකල්ප වෙතිනි) ‘වියරැවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්‘ තේමා කර ගනිමින් ලංකාවේ සිවිල් සංවිධාන විශාල ප්‍රමාණයක් එක්ව සංවිධානය කරන ‘වියරැවට එරෙහිව, වීදියේ විරෝධය‘ අද(05) දා සිට දිස්ත්‍රික්ක ගණනාවක විශාල මහජන සහභාගීත්වයකින්  පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එවිසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක සඳහන් […]

  • ‘කට වහගං; තොගේ බඩු මං ලඟ’ Read more >

    ‘කට වහගං; තොගේ බඩු මං ලඟ’

    සුනන්ද දේශප්‍රිය – බෝහෝ කළකට පෙර දකුනු පළාතේ සැර වැර මිනිසුන්ට නම ගිය ගමක නෑ ගමන් ගොස් සිටින අතර තුර මහා ඝෝෂාවක් ඇසුනි. බලමු බලමු යැයි කව්රුත් උනන්දු විය. අසළ නිවෙස් දෙකක ආරවුලකි. වැටෙන් මෙහා කන්ඩයෙමක් ද වැටන් එහා කන්ඩායමක් ද වූහ. වැටෙන් එහා සිටියේ චන්ඩි ගැන්සිය යි. එය මෙහෙය වූයේ තරබාරැ ස්ත්‍රියකි. මෙහා පැත්තේ […]

  • මහින්ද, රට ලේ විලක් නොකර සාමකාමීව බලය අතහැරීමට සූදානම් වන්න! Read more >

    මහින්ද, රට ලේ විලක් නොකර සාමකාමීව බලය අතහැරීමට සූදානම් වන්න!

    ( එකාධිපතියන්ගේ දේශපාලන ලක්ෂණ එක හා සමානයි) රංජිත් හේනායකආරච්චි – තමනට ලැබෙන බලය දරා ගැනීමට තරම් ප්‍රඥාවක් නැති බොහෝ දෙනෙකු බලයෙන් උන්මත්තක වේ. බලයෙන් උන්මත්තක වූවන් ලොව ඉතිහාසය පුරාම කර ඇත්තේ තමන් ජනතාවගේ අයිතිකරුවන් ලෙස සිතා හැසිරීමයි. එයට ලෝකය පුරා අවශ්‍ය පමනටත් වඩා උදාහරණ සහ අත්දැකීම් තිබේ. නාමිකව හෝ ප්‍රජාතන්ත්‍රවාදී රටක නායකයෙකු පමණක් නොව වැඩවසම් […]

  • ‘වන්ද්‍රිකා විරෝධය‘ ආන්ඩුවේ ඇමක් Read more >

    ‘වන්ද්‍රිකා විරෝධය‘ ආන්ඩුවේ ඇමක්

    විපක්ෂ පොදු සන්ධනය තුළ චන්ද්‍රිකා කුමාරතුංග විසින් තීරණාත්මක භූමිකාවක් ඉටු  කිරීම වැළැක්වීමේ අරමුනින් අතේ රොල් ප්‍රවාත්ති සයිබර් අවකාශයට මුදා හැරීම දැන් ආරම්භ වී තිබේ. විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කැරෙන වක්‍ර ප්‍රහාරයක් ලෙස මෙම අතේ රෝල් නිර්මාණය කරනු ලබන්නේ කොළඹ  කැසිනෝකරුවකුට අයත් පුවත් පත් කාර්‍යාලයක දී බව ද වාර්තා වේ. මෛත්‍රීපාල සිරිසේන මහතා […]

  • දයාන් ජයතිලකගේ විකාර විග්‍රහ Read more >

    දයාන් ජයතිලකගේ විකාර විග්‍රහ

    (සිහින දැකීමට සහ ඒවායේ ජිවත්වීමට ජයතිලකට ඇති අයිතිය) ජයපාල වික්‍රම විසිනි- දවසින් දවස සිය දේශපාලන විග්‍රහ වෙනස් කරමින් ඉංග්‍රිසි මාධවවලට ලියන යාන් ජයතිලක මෛත්‍රීපාල සිරිසේන විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමෙන් පැය ගණනාවක් ඇතුළත ලිපියක් පල කරමින් කියන්නේ ජනාධිපති රාජපක්ෂ තවමත් ඉදිරියෙන් සිටින බවයි. මෙවැනි නිගමනයකට පැය ගණනාවක් ඇතුළත පැමිණිමට නම් ජයතිලකට දිවැස් ඥානයක් තිබබිය යුතු […]

  • විධායක ජනාධිපතිධුරය පෙරලන ගිවිසුමට  පක්ෂ හා සිවිල් සංවිධාන 37යි.  ගණනාවක් නිහඩ යි . Read more >

    විධායක ජනාධිපතිධුරය පෙරලන ගිවිසුමට පක්ෂ හා සිවිල් සංවිධාන 37යි. ගණනාවක් නිහඩ යි .

    ( පොදු අපේක්ෂක මංගල රැළීය: පොළොන්නරැවට ගැලූ ජන ගග) රාජපක්ෂ පරාජය කිරිමේ අවබෝධතා ගිවිසුමට දෙසැම්බර් 01 දින අත්සන් කල දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන ලැයිස්තුව පහත දැක්වේ. ජාතික හෙළ උරැමය ඊට අත්සන් කරන ලද්දේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසෙහි දී ය ඉදිරියෙහි දී තවත් සංවිධාන සම මංත්‍රීවරුන් ගනනාවක්ම ඊට අත්සන් කරනු ඇතැයි තතුදත් ආරංචි මාර්ග දක්වයි. අද […]

  • පොදු විපක්ෂයේ අවබෝධතා ගිවිසුම Read more >

    පොදු විපක්ෂයේ අවබෝධතා ගිවිසුම

    සාධාරණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ ජනහිතකාමී ආණ්ඩුකරණයක් සඳහා පොදු මහජන න්‍යාය පත‍්‍රයක් – ශ‍්‍රී ලාංකිකයින් ලෙස අපි බැරෑරුම් අභියෝග කීපයකට මුහුණ දෙමින් සිටිමු. දශක කීපයකට පෙර ලෝකයේ බෙහෙවින්ම ආදර්ශමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් ලෙස පිළිගෙන තිබූ ශ‍්‍රී ලංකාව වර්තමානය වන විට ශීඝ‍්‍රයෙන් එහි වසන පුරවැසියන්ට ගෞරව සම්පන්න ලෙස සහ ආරක්ෂිත ලෙස වාසය කළ නොහැකි තැනක් බවට පත්වී තිබේ. මෙම […]

  • ‘රාවය‘ අලෙවිකරුවන් පසු පස බුද්ධි අංශය පන්නයි

    කොළඹ රාවය පුවත් පත අලෙවි කරන වෙළදුන් ගනනාවක් හමුවට ගොස් ඇති රාජ්‍ය බුද්ධි අංශහ නිලධාරින් පුවත්පත් කොපමණ අලෙවි වන්නේ ද සහ එය මිලදී ගන්නා පුද්ගලයින් කව්රුන්ද යන්න විමසා ඇතැයි ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙත වාර්තා වේ. මෙයට හේතුව වි ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛතී‍්‍රපාල සිරිසේන මහතාට දළ වශයෙන් 59%ක ඡන්ද ප‍්‍රතිශතයක් ලැබෙනු ඇති බවත්, ජනාධිපති […]

Back to Top