Friday, October 30, 2020

මෛත්‍රීපාල සිරිසේන

- Advertisement -

පාස්කු ඉරිදා ප්‍රහාරය සිරිසේන නොදැන සිටියේයැයි විශ්වාස කරන්න බැහැ – හිටපු ආක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු

(පාස්කුImage courtesy of www.dailysabah.com) හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ (එස්අයිඑස්) අධ්‍යක්ෂ, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, ජාතික තව්හීඩ් ජමාත් නායක සහරාන් හෂීම් සහ ඔහුගේ අනුගාමිකයන්...

අපි ආසන 25කට වඩා ගන්නවා; රාජපක්ෂට අල්ලස් නඩු නොදැම්මේ මං නොවෙයි, පාර්ලිමේන්තුව – මෛත්‍රීපාල සිරිසේන

බීබීසී සිංහල සේවය සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වූ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාර, තමන් ජනාධිපති පදවිය දැරූ සමයේ...

රාජපක්ෂගෙන් කෑ ආප්පවලට හපන් සිරිසේන පොහොට්ටුවෙන් ඉල්ලන් කන කෑම!

(ජායාරූපය ඒඑෆ්පී අනුග්‍රහයෙනි) මේ දිනවල දේශපාලන කරළියේ රඟදෙන අලුත්ම බජව්ව නම් මෛත්‍රීපාල සිරිසේන ඉතිහාසයේ කුණු කූඩයට යැවීමේ  රාජපක්ෂවරුන්ගේ ගායනය යි. සිරිසේන පමණක් නොව සිරිසේන පසුපසින්...

සංක්‍රාන්ති යුක්ති කලාපයක මානව හිමිකම් පිළිබඳ ශේෂපත්‍රයක් – අසංක අබේරත්න

ඡායාරූපය:ohchr.org. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයත් සමඟ නැවත වටයකින් මානව හිමිකම් පිළිබඳ සාකච්ඡා, වාද විවාද කරලියට පැමිණ තිබේ. ආණ්ඩු පක්ෂය වෙනුවෙන් පෙනී සිටින බොහෝ...

“මං ගමරාළට පස් වතාවක් පාස්කු ප්‍රහාරයේ අනතුරු හැඟවීම දැනුම් දුන්නා”

තමා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පස් වතාවක්ම  පාස්කු ඉරිදා බෝමබ ප්‍රහාර එල්ලවීමේ අනතුරු හැඟවීම දැනුම් දුන්  බවත් මේ සියල්ල ජනාධිපති කොමිසම හමුවේ කියන බවත් හිටපු...

යහපාලන රථගාය (රු.ලක්ෂ): සිරිසේන 3,289; විජේදාස 790; රනිල් 420; විජයකලා 420; දිගම්බරම් 420; රවි 410; රාජිත 390; අමරවීර 350;

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ අමාත්‍යවරුන්ට වාහන මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ විසිඅටදහසක (රුපියල් ලක්ෂ 28,000) මුදලක් වැය කර ඇති බව ඊයේ (07) පාර්ලිමේන්තුවේදී හෙළිදරව්...

මාතෘකාව: නාමල් කුමාර; තහනම් වචන: ගෝඨා ඝාතන කුමන්ත‍්‍රණය

වවුලා කල්පනා කරන්නේ ලෝකය දැකීමේ හොඳ ම ක‍්‍රමයට තමන් එය දකින බව ය. ජීවී පරිණාමයේ දී වවුලාට අනන්‍ය කර දී තිබෙන්නේ එල්ලී සිටීමට ය....

රෝයල් පාර්ක් මනුෂ්‍ය ඝාතනයේ වරදකරුට නිදහස දීම, නීතියේ ආධිපත්‍ය පාගා දැමීමක් – අනුර කුමාර

ඡායාරූපය: යොව්නි ජොන්සන් ඝාතනය කරන ලද්දේ ඇයගේ හිස මිය යනතුරුම තරප්පු පෙළෙහි  ඇනිමෙනි. නිසි පරිදි සිදුකරන ලද නඩු විභාගයකින් අනතුරුව රෝයල් පාර්ක් ඝාතනයේ වරදකරුට ලබාදී...

අත්තනෝමතික කැබිනට් තීරණය හේතුවෙන් ජනපතිට රුපියල් මිලියන 360කට නොඅඩු වරප්‍රසාදයක් – TISL

කොළඹ මහගමසේකර මාවතේ (පෙර පැජට් පාර ), පිහිටි ජනාධිපති නිල නිවස ජනාධිපතිවරයාට පවරාදීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් මෑතකදී ගනු ලැබූ තීරණය පිලිබඳ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල්...

රූපවාහිනිය පවරා ගැනීම ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පිළිකුලෙන් ‌හෙළා දකී.

මාධ්‍යය නිවේදනය/ මාධ්‍ය ආයතන ආරක්ෂක අමාත්‍යයංශය යටතට පත්කිරීමට විරෝධය. අංක 2140/2 දරන අති විශේෂ ගැසට් නිවේදනයට අනුව ජාතික රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්කිරිමට ජනාධිපතිවරයා ගෙන ඇති...

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය රූපවාහිනි සංස්ථාව ආරක්ෂක අමාත්‍යංශය  යටතට පවරා ගැනීම දැඩිව හෙළා දකී.

2019 සැප් 10 /මාධ්‍ය නිවේදනය. ජනාධිපති බලතල යොදා ගනිමින් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගැනීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩිව හෙළා දකියි. විශේෂයෙන්ම මැතිවරණ...

2015 ජනවාරි “වෙනස” වෙනසක් කලාද? සුගන්ධිකා විමලරත්න

2015 ජනවාරි 08 වන දින සිට අදට අවුරුදු හතරක කාලයක් තුළ යහපාලනය කළ කී දෑ මොනවාදැයි අතීතාවර්ජනයක් කිරීමට අතවශ්‍ය මොහොතකයි අප අද සිටින්නේ. රටේ...

“මම ජවිපෙට ඡ​න්දය දෙමි” – අරුන්දතී සංගක්කාර

මගේ ලේ කොළ පාටය. සරත් ෆොන්සේකා වෙනුවෙන් හංසයා ඉදිරියේ කතිරය ගසන විට මගේ  අතැඟිලි වෙවුලුවේය. 2015 දී වර්තමාන කවට ජනපතියා වෙනුවෙන්ද අර හංසයා ඉදිරියේ...

නිදහස් ප්‍රජාතන්ත්‍රවාදය ද, නැත්නම් දේශපාලනික අවීචිය ද? තේරීම දැන් තවත් පැහැදිලි ය.

Image courtesy of The Wallpaper. විශ්වමිත්‍ර 1984. “ජාතිකවාදය යනු, ආත්ම-වංචනයෙන් පණ පෙවූ බල පිපාසයයි” - ජෝර්ජ් ඕවල් එක්සත් ජාතික පක්ෂය ගොළු වී ඇත. ප්‍රජාතන්ත්‍රවාදයේ ධජය දරා සිටි පක්ෂයක හඬ...

සිරිසේන:  මරණය සමඟ රමණය – සුනන්ද දේශප්‍රිය

“ ඒ 1968 ගණන් හි මුල් වසරවල ය. මා ඒ වන විට බන්ධනාගාර සේවයේ යෙදී සිට තිබුණේ මාසයක් හෝ දෙකක් පමණි. පසුදා උදෑසන 8.00ට...

මරණ දඬුවම ක්‍රියාත්මක කළොත්, බෞද්ධයෙකු වශයෙන් සිරිසේනට සාමයෙන් නිදන්ට බැරිවනු ඇත. – ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

Cartoon by Jeffrey. මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමට ජනාධිපති සිරිසේන ගෙන ඇති තීරණය විශාල විරෝධතාවකට තුඩුදී තිබේ. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, දෙමළ...

විවේචකයින්ට තඩි බැම නවත්වා අස්ගිරි පංසල ඉදිරිපිටට ගොස් බුදුන්ව උපුටා දක්වන්න – සම්පත් සමරකෝන් 

ඡායාරූපය: බෞද්ධ සාහිත්‍යට අනුව තමා හමුවට රා පොවා එවූ නාලාගිරි දමනය කළා සහ දේවදත්ත සාසනයට ඇතුල් කර ගත්තා මිස ඝාතනයට බුදුන් අනුබල නොදුනේ ය. ‘සියලු...

මරණ දඬුවම ක්‍රියාත්මක කළහොත් ශ්‍රී ලංකාව සමඟ සහයෝගය දුර්වල වේවි!  – බ්‍රිතාන්‍ය ය

“මරණ දඬුවම ක්‍රියාත්මක නොකරමින් දීර්ඝ කාලයක් මුළුල්ලේ පවත්වාගෙන පැමිණි ක්‍රමවේදය නවත්වමින් ශ්‍රී ලංකාව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අපි...

පාස්කු ඉරිදා ප්‍රහාර නැවත ඇති නොවන සේ රට ආරක්ෂා කර ගැනීම – ආචාර්ය ජෙහාන් පෙරේරා

ශ්‍රී ලංකාව තවමත් සිටින්නේ 2009 දී අවසන් වූ දශක තුනක වාර්ගික යුද්ධයෙන් ගොඩ ඒමට තැත් කරමිනි. අවාසනාවට, අයි.එස්. සංවිධානයට සම්බන්ධ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයත්,...

ජනාධිපති වීමට බලා සිටින අය ව්‍යවස්ථාවේ 43 වැනි වගන්තිය කියවා නැත්ද? – නිහාල් ජයවික‍්‍රම

ඊළඟ ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වන ඡන්දය මේ වසරේ නොවැම්බර් 8 වැනි දා සහ දෙසැම්බර් 8 වැනි දා අතර දවසක පැවැත්විය යුතුය. දැනට සිටින...

සහරාන් බේරුවේ මෛත්‍රී

ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයේ සැලසුම්කරු වූ මොහොමඩ් සහරාන් හෂීම් විවෘත වරෙන්තුකරුවෙකුව සිටියදී අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සම්බන්ධයෙන් සෘජුවම ජනාධිපතිවරයාද, අප්‍රේල් 21 ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර...

ඥාණසාර නිදහස් කිරීමට පෙර අදාළ නඩු තීන්දුව ප්‍රකාශයට පත්කල විනිසුරුවරුන්ගේ උපදෙස් ගත යුතුව තිබුණා – නීතිඥ සංගමය

ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රමය තුළ සුවිශේෂී වැදගත්කමක් ඇත්තා වූ "නීතියේ ආධිපත්‍යය” සහ "අධිකරණයේ ස්වාධීනත්වය” සම්බන්ධයෙන් බලපෑමක් ඇති කරනු ලැබුවා වූ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රී...

කලා කෘති පාලනයට පොලිසිය අත පෙවිම වැළැක්විය යුතුයි. – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ඡායාරූපය: Freemuse. නිර්මාණාත්මක ලේඛකයෙක් වන ශක්තික සත්කුමාර විසින් රචනා කරන ලදුව මුහුණු පොතෙහි පළ කරන ලද කෙටි කථාවක්, බුද්ධ ධර්මයට කරන ලද අපහාසයක් ලෙස සලකමින් අප්‍රෙල්...

මොහොත තීරණාත්මකයි; අප කළ යුත්තේ කුමක්ද? – ජගත් සිරිවර්ධන

අප රට අද සේන්දුවී ඇත්තේ ඉතාම තීරණාත්මක දේශපාලන මංසන්ධියකට ය. රට ගමන් කරන්නට යන්නේ ආඥාදායකත්වයක් කරා ද, එසේ නැතහොත් අඩු වශයෙන් අවම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්...

ජනපතිට අල්ලපු අත්තත් පය ගැසූ අත්තත් දෙකම අහිමි වන ලකුණු

තමන් නායකත්වය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ නොනිල නායකත්වය යටතේ පවතින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර පොදු සන්ධානයක්...

ජනාධිපතිවරණය සහ ජනාධිපතිවරයාට ඇති ‘කුරුවල්කාර බලය’ – එස්. අයි. කීතපොන්කාලන්

  ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ මේ වන විට ඉදිරි ජනාධිපතිවරණය ගැන හිතාගෙන ඊට අදාළ කළමණා සකස් කරමින් සහ උපායික පියවර ගනිමින් සිටී. අගමැති රනිල් වික්‍රමසිංහ...

සීතලෙන් උපදින ගිනි: ජිනීවා සහ ශ්‍රී ලංකාව – සුනන්ද දේශප්‍රිය

ජායාරුපය: පෙබරවාරි 28වන දින ජිනීවා පැලේ දි නැසියොන්හිදී පැවැති ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ සමාන්තර රුස්වීමෙහි කථික පිරිස (ජායාරූපය: සුනන්ද දේශප්‍රිය) ජිනීවා තවමත් සීතලය. එසේ...

ව්‍යවස්ථා සභාවට අත නොතබනු ! – සන්ඩේ ටයිම්ස් කතුවැකිය

  හිටිහැටියේම ව්‍යවස්ථා සභාවට වෙඩි වරුසාවක් එල්ල වෙමින් තිබේ. ඒ, අන් කවරෙකුටත් වඩා, ශ්‍රී ලංකා ජනරජයේම ජනාධිපතිවරයාගෙනි. ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය නොවන...

ජනපති සිරිසේන, ව්‍යවස්ථා සභාවට සහ මානව හිමිකම් කොමිසමට ගැරහීම පිළිකුල් කරමු- පුරවැසි සං‌දේශයක්

2019, පෙබරවාරි 19 වන දින. අතිගරු සිරිසේන ජනාධිපතිතුමනි, පහත අත්සන් කොට ඇති ශ්‍රී ලංකාවේ පුරවැසියන් සහ සිවිල් සමාජ සංවිධාන වන අපි, ව්‍යවස්ථාදායක සභාව (CC) සහ මානව...

සිරිසේන ආණ්ඩුවේ ජයග්‍රහණයක් වන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ආරක්ෂා කළ යුතුව තිබේ

  හරීම් පීරිස්. 2015 ජනවාරියේදී ශ්‍රී ලාංකිකයෝ මිලියන 6.2 ක් අලුත් ශ්‍රී ලංකාවක් උදෙසා ඡන්දය පාවිච්චි කළෝය. එය ප්‍රශස්ත ප්‍රතිසංස්කරණ මාලාවක් සඳහා සැපයුණු ජනවරමකි. විවිධාකාරයේ අසමාන...
- Advertisement -

Must Read

බිගේඩියර් වරයකු සම්පත් නුවර දිසා රෝහලේ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි: “පර දෙමළු, තොපි මරණවා”

පසුගිය දිනක මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය, සම්පත්නුවර දිසා රොහලට කඩා වැදුණූ බ්‍රිගේඩියර් කේ. කේ. එස්. පැරකුම්  එහි ප්‍රධානියා ඇතුලු කාර්‍ය මණ්ඩළයට “පර දෙමළු, ප්‍රභාකරන්, ත්‍රස්තවාදීන්,...
- Advertisement -

සිංහරාජය හරහා කපන ලංකාගම මාර්ගය සම්බන්ධ පරිසර වාර්තා වහාම අධීක්ෂණය පිනිස ලබා දෙන්න; යුනෙස්කෝව ලංකාන්ඩුවට දන්වයි!

"ලෝක උරුම දේපලක්”වන ශ්‍රී ලංකාවෙහි “සිංහරාජ වන රක්ෂිතය” හරහා යන කොන්ක්‍රීට් මාර්ගයක් ඉදිකිරීම පිළිබඳ තෙවන පාර්ශවීය තොරතුරු සහිත ඊමේල් රාශියක් තමන්ට ලැබී ඇතැයි පවසන...

පාාස්කු ප්‍රහාරයෙන් මියගිය කතෝලිකයින් 300 ගැන සිරිසේන වගකියයුතු බවට කාදිනල්ගේ නීතිඥයා යෝජනා කරයි!

2018 වර්ශයේ අප්‍රෙල් මාසයේ පාස්කු ඉරිදා එල්ල කරන ලද මරාගෙන මැරෙන බොම්මබ ප්‍රහාරයන්ගෙන් මියගිය 300ක් පමණ කතෝලිකයින් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති සිරිසේන වගකිය යුතු බව...

අනිවාර්ය ස්වයං නිරෝධායනයේ සිටින ඇඟලුම් කම්හල් සහ මෑන්පවර් සේවකයින්ගේ තත්වය ගැන හදිසි අභියාචනයක්

"මම මෑන්පවර් ඒජන්සියක් හරහා වැඩට ගිය කෙනෙක්. මට දැන් හිතෙනවා කොරෝනා හැදුන නම් මීට වඩා හොඳයි කියලා. එහෙම වුනා නම් ස්පිරිතාලෙක හරි ගිහින් වැටිලා...