Sri Lanka Brief
මුස්ලිම් විරෝධී ප්‍රචන්ඩ ක්‍රියා

මුස්ලිම් විරෝධී ප්‍රචන්ඩ ක්‍රියා

  • අභූත විශ්වාසයන් මහා ක‍්‍රෑරත්වයක් බවට පත්වී  මහා විනාශයන් ගෙනදීම – ජෙහාන් පෙරේරා Read more >

    අභූත විශ්වාසයන් මහා ක‍්‍රෑරත්වයක් බවට පත්වී මහා විනාශයන් ගෙනදීම – ජෙහාන් පෙරේරා

    පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයන් මඟින් සමාජය කෙරෙහි ඇති කළ තුවාල තව තවත් පැසවමින් සහ විසකුරු වෙමින් පවතී. යම් විනාශයට පත් වින්දිතයන් හැරුණු කොට සෙසු සියල්ලන් විසින් බොහෝ දේවල් කාලයාගේ ඇවෑමෙන් අමතක කර දැමීමට පුරුදුව ඇති සමාජයක, හිතූ තරම් ඉක්මණින් හෝ ප‍්‍රාර්ථනා කළ තරම් ඉක්මණින් ඒ තුවාල සුව වන බවක් පෙනෙන්ට නැත. දශක තුනක යුද්ධය තුළ […]

  • වත්මන් තත්වය සහ අපේ වගකීම (01)  – සුනන්ද දේශප්‍රිය Read more >

    වත්මන් තත්වය සහ අපේ වගකීම (01) – සුනන්ද දේශප්‍රිය

    ඡායාරූපය: රට ගිනි තැබීමේ සටනට ගිය කාදිනල් මැල්කම් රංජිත්. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයන් විසින් ශ්‍රි ලංකාවේ සමාජ දේශපාලන රටාව මත ඇති කරන ලද බලපෑම අති විශාලය. එකී බෝම්බ විසින් ඇති කරන ලද කම්පන තරංග අවසානයක් නැතිව ශ්‍රී ලාංකික සමාජය දෙදරුම් කවමින් තිබේ. ආරක්ෂාව පිළිබඳ කෘතිම ලෙස නිශ්පාදනය කරන ලද අති දැවැන්ත බියකින් සමස්ත සමාජයම වෙලී […]

  • ශ්‍රී ලංකාවේ මුස්ලිම්-විරෝධී ප්‍රචන්ඩත්වයට ගොදුරු වූවෝ කතා කරති. Read more >

    ශ්‍රී ලංකාවේ මුස්ලිම්-විරෝධී ප්‍රචන්ඩත්වයට ගොදුරු වූවෝ කතා කරති.

    ලෝසවෙ වාර්තාකරුවන් විසිනි, 2019 මැයි 17 ගම්පහ දිස්ත්‍රික්කයේ ජනාකීර්න නගරයක් වන මිනුවන්ගොඩට මැයි 15 දා ගිය ලෝසවෙඅ වාර්තාකරුවන්ට දැක ගැනීමට ලැබුනේ පාලු නගරයකි. කොලඹින් කිලෝමීටර 50 ක් පමන දුරින් පිහිටි මුස්ලිම් කඩසාප්පු බොහොමයකින් සමන්විත මෙම නගරය, සිංහල වර්ගවාදී මැරයන්ගේ මුස්ලිම්-විරෝධී කඩාපැනීම හේතුවෙන් විනාශ කරනු ලැබ තිබේ. කොලඹ මහා මාර්ගයේ පිහිටි මෙම නගරය, පොලීසියේ හා මිලිටරියේ ඍජු හෝ වක්‍ර […]

  • ප්‍රචණ්ඩ අතීතයකින් උගත හැකි පාඩම් – වෝල්ටර් වුත්මාන් Read more >

    ප්‍රචණ්ඩ අතීතයකින් උගත හැකි පාඩම් – වෝල්ටර් වුත්මාන්

    ජායාරූපය: දිගන මුස්ලිම් විරෝධී ප්‍රචන්ඩ ක්‍රියා. මෑතකදී නුවර පළාතේ මුස්ලිම් පවුල්වලට සහ ඔවුන්ගේ දේපළවලට කරන ලද හානිය, ශ්‍රී ලංකාවේ වාර්ගික ප්‍රචණඩත්වයේ තවත් අවාසනාවන්ත පරිච්ඡේදයක් සනිටුහන් කරයි. ජාතිවාදයේ මේ අශෝභන ලක්ෂණය ඉවරයක් නොවන්නේ මන්ද යන්නත්, අනාගතයේ එවැනි තත්වයක් ඇති වීමට එරෙහිව ගත හැකි පියවර ගැනත් සිතා බැලීමේදී දැන් බොහෝ දෙනා අතීතය පිරික්සා බලති. මන්ද යත්, පසුගිය […]

  • වාර්ගික ප්‍රචන්ඩත්වයන් පාලනය කළයුත්තේ ප්‍රජාතන්ත්‍රවාදයද රැකගනිමිනි-  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය Read more >

    වාර්ගික ප්‍රචන්ඩත්වයන් පාලනය කළයුත්තේ ප්‍රජාතන්ත්‍රවාදයද රැකගනිමිනි- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

    ජායාරූපය: අශ්වයා පැනගිය  පසු ඉස්තාලය වැසීම නොහොත් ගිනි තැබූ  කඩ සාප්පු බලා ගන්නට තෙල්දෙනියට පැමිණි හමුදාව. (08-03-2108 මාධ්‍ය නිවේදනය ) අම්පාර සහ දිගන ප්‍රදේශවල පැන නැගුණු වාර්ගික ප්‍රචණ්ඩත්වය හමුවේ මෙරට ප්‍රධාන ධාරාවේ බොහෝ ජන මාධ්‍ය ආයතන සමාජ වගකිම නිසි ලෙස වටහා ගනිමින් ක්‍රියා කළ ආකාරය පිළිබඳ නිසි ගෞරවය ඔවුන්ට හිමිවිය යුතු බව විශ්වාස කරන නිදහස් […]

Back to Top