Sri Lanka Brief
මුස්ලිම් විරෝධය

මුස්ලිම් විරෝධය

  • බෝරාවරුන්ගේ පැමිණීම ‌මෙරටට තර්ජනයක් වීද? Read more >

    බෝරාවරුන්ගේ පැමිණීම ‌මෙරටට තර්ජනයක් වීද?

    ඡායාරූපය: ගාලු මුවදොර පිටිය අසළින් ඇවිද යන ‌බොරාවරු පිරිසක්. © Sunanda Deshapriya මෑතදී සහ තවමත් විශාල කතා බහකට පත්වන මාතෘකාවක් තමයි බෝරාවරුන්. බෝරාවරුන් ගැන විශාල  කතා බහකට ලක් වෙන්න හේතු වූ ප්‍රධාන කාරණාව තමයි බම්බලපිටිය සහ කොළඹ තදාසන්න ප්‍රදේශවල ඇති වූ මාර්ග අවහිරතා සහ මාර්ග තදබදය. බෝරාවරුන්ගේ ගෝලීය සමුළුව පසුගියදා බම්බලපිටිය, වෙරළ මාවතේ බෝරා මස්ජිද් ප්‍රධාන […]

  • ”ගෙදර පරීක්ෂා කරන්න හාමුදුරුවරුත් ආවා” – රත්නපුර අවනීතීයේ කතාවෙන් බිඳක් Read more >

    ”ගෙදර පරීක්ෂා කරන්න හාමුදුරුවරුත් ආවා” – රත්නපුර අවනීතීයේ කතාවෙන් බිඳක්

    නිවැරදිකරුවන් අල්ලන නිසා ඇත්ත ත්‍රස්තයින්ට හැංගෙන්න පුළුවන්.-(තරිඳු ජයවර්ධන) රත්නපුර නගරයට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළැයි කියමින් අත්අඩංගුවට ගත් රත්නපුර තරුණයෝ තිදෙනෙක් නිදොස්කොට නිදහස් කරනු ලැබූහ.  ඒ අතුරෙන් අයෙක් සිංහල තරුණයෙකි. අනිත් දෙදෙනා මුස්ලිම් තරුණයෝය. නිරපරාදේ දින ගණනාවක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින්නට ඔවුනට සිදු විය. රත්නපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතාගේ මැදිහත්වීම මත සත්‍ය තත්ත්වය […]

  • දහස් ගණන් කාන්තාවන්ගේ වඳ කතාව අවසානයේදී විකාරරූපී වීම (2) – පියුමී ෆොන්සේකා Read more >

    දහස් ගණන් කාන්තාවන්ගේ වඳ කතාව අවසානයේදී විකාරරූපී වීම (2) – පියුමී ෆොන්සේකා

    එච්.එස්.ජී. වෛද්‍ය පරීක්ෂණ පැවැත්වීමට එරෙහිව ජුනි 27 වැනිදා දන්ත වෛද්‍ය වීරබණ්ඩාර අධිකරණය ඉදිරියේ ඉදිරිපත් කළ කරුණු දැක්වීම ඇතුළත් නඩු වාර්තාවේ සහතික පිටපතක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජුලි 11 වැනි දා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එසේ වෙතත්, දන්ත වෛද්‍ය වීරබණ්ඩාර කරන ලද කරුණු දැක්වීම ඉවත් කොට පොලීසියට එම වාර්තාව සපයන ලෙස මහේස්ත්‍රාත්වරයා තමාට නියෝග කොට ඇතැයි කුරුණෑගල මහේස්ත්‍රාත් […]

  • මුස්ලිම් ජනමාධ්‍යවේදියාට මාධ්‍ය ආවාරණයක් පිනිස අස්ගිරි විහාරයට යෑම තහනම් කරයි Read more >

    මුස්ලිම් ජනමාධ්‍යවේදියාට මාධ්‍ය ආවාරණයක් පිනිස අස්ගිරි විහාරයට යෑම තහනම් කරයි

    ශ්‍රීලංකා ගුවන් හමුදාව විසින් එම අවස්ථාව ආවරණය කිරීම පිණිස මාධ්‍ය ආයතන වලට කරන ලද ආරාධනයක් අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිවරයා අස්ගිරි පාර්ශවයේ මහා නායක ස්වාමීන් වහන්සේ බැහැ දැකීම ආවරණය කිරමට පැමිණි මාධ්‍යවේදී එම්.ඒ.අමිනුල්ලා මහතා ට අවසර නොදි ඇති බව නිදහස් මාධ්‍ය  ව්‍යාපාරය වාර්තා කරයි. එම නිවේදනය පහත දැක්වේ. මාධ්‍ය නිවේදනය ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිවරයා අස්ගිරි පාර්ශවයේ […]

  • ඇතුගල්පුර අවනීතිය සහ නීතියේ පාලනය – සුනන්ද දේශප්‍රිය Read more >

    ඇතුගල්පුර අවනීතිය සහ නීතියේ පාලනය – සුනන්ද දේශප්‍රිය

    මුලින් මෙහෙම හිතන්න. පාසල් ගුරුවරයකු වන අතරම සවස් භාගයේ ත්‍රී රෝද රථයක් පදවමින් ජීවිකාව කරගෙන යන  මැදි වයස් පියෙකු  සිටියේ ය. සවස 5.00ට පමණ ත්‍රී රෝද රථය පණ ගන්වන ඔහු රාත්‍රී 11.00 පමණ වන තුරු ටැක්සි සේවාවෙ හි යෙදෙයි. ඔහුට දියණියක සිටින අතර ඇය නගරයේ පාසැලක හොදින් සිප් සතර හදාරයි. ගුරුවරයාගේ  බිරිඳ නිකරුණේ කාලය ගත […]

  • රස කර පැතිරෙන අසත්‍ය තොරතුරු සමඟ සටන් කළ හැක්කේ ‌‌කෙසේ ද? – සුලෝචනා රාජපක්ෂ Read more >

    රස කර පැතිරෙන අසත්‍ය තොරතුරු සමඟ සටන් කළ හැක්කේ ‌‌කෙසේ ද? – සුලෝචනා රාජපක්ෂ

    අන්තර්ජාලය හේතුකොට ගෙන තොරතුරු හුවමාරු කරගැනීමේ සාර්ථකභාවය ඉතා ඉහළ ගොස් ඇත. පත්තරයකින්, ටී.වී සහ රේඩියෝ යන මාධ්‍යන්ගෙන් තොරතුරු ලබා ගැනීමට හුරු වී සිටි අපි, අන්තර්ජාලය ඔස්සේ එන තොරතුරු වලට වහල් වීමට හුරු වී වැඩි කලක් නොමැත.  “අන්තර්ජාලයෙහි හොඳ පැති ගැන කියනවා නම්, එයට පුළුවන් ජනමාධ්‍යයේ මෙවලමකට වඩා ඉක්මනින් මනුෂ්‍යයන් වැඩි පිරිසක් දැනුවත් කරන්න. එහි නරකම […]

  • ගමේ දේශපාලනය සහ රටේ අනාගතය – සුනන්ද දේශප්‍රිය Read more >

    ගමේ දේශපාලනය සහ රටේ අනාගතය – සුනන්ද දේශප්‍රිය

    ඇට්ලස් සමාගම නිශ්පාදනය කරන ‘ඇට්ල්ස් චූටි’ නම් පැනකින් සිය සටහන් ලියමින් සිටි දරුවකුගෙන් එම පෑන උදුරා දෙකට කඩා විසිකරමින් මුස්ලිම් බඩු පාසලට නොගෙන ආ යුතු බවට තර්ජනය කළ ගුරුවරයකු ගැන පසුගිය සතියේ දී වාර්තා විය. එම සිදුවීම හෙළා දකිමින් මෙවැනි ක්‍රියා මගින් අපේ දරුවන්ගේ සිත් දූෂ්‍ය කරන්නට ඉඩ නොදිය යුතු බවට ප්‍රකාශයක් කරන ලද්දේ අමාත්‍ය […]

  • සිසේරියන් සැත්කම සහ සාෆි – වෛද්‍ය රිචඩ් පෙරේරා Read more >

    සිසේරියන් සැත්කම සහ සාෆි – වෛද්‍ය රිචඩ් පෙරේරා

    සහරාන් ප්‍රමුඛ ඉස්ලාම් තව්ජිත් ජමාද් සංවිධානය කරන ලද ත්‍රස්තවාදී ආගම්වාදී ප්‍රහාරය තුළ කතෝලික ප්‍රජාව ඉතා ඉවසිලිමත්ව එයට මුහුණ දුන් අතර එය ඉතා ප්‍රශංසනීයයි. අවුරුදු 30 ක යුද්ධයක් ඇතිවූ පසු මෙම සෝචනීය තත්වය තුළ මුළු රටම මහත් භීතියට හා අරාජිකත්වයට යොමුවිය. ආරක්ෂක හමුදා මුස්ලිම් ජනයාගෙන් ලද තොරතුරු ලැබීම තුළ එම ව්‍යාපාරයේ ගෙළ සිරකරනු ලැබීය. විවිධ දේශපාලන […]

  • විවේචකයින්ට තඩි බැම නවත්වා අස්ගිරි පංසල ඉදිරිපිටට ගොස් බුදුන්ව උපුටා දක්වන්න – සම්පත් සමරකෝන්  Read more >

    විවේචකයින්ට තඩි බැම නවත්වා අස්ගිරි පංසල ඉදිරිපිටට ගොස් බුදුන්ව උපුටා දක්වන්න – සම්පත් සමරකෝන් 

    ඡායාරූපය: බෞද්ධ සාහිත්‍යට අනුව තමා හමුවට රා පොවා එවූ නාලාගිරි දමනය කළා සහ දේවදත්ත සාසනයට ඇතුල් කර ගත්තා මිස ඝාතනයට බුදුන් අනුබල නොදුනේ ය. ‘සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා, සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා, සියලු සත්ත්වයෝ දුකින් මිදෙත්වා’ යන බුදුන් වහන්ගේ ධර්මය උදේ හවස අස්ගිරි විහාරයේ සෑම දිනකම අසන්නට සැලැස්වීම සිරිතකි. ඇසුවත්, නැතත් එසේ සිදුකිරීම තවත් සිරිතකි. […]

  • දොස්තර සාෆි සිදුවීම: ‌කතාව දුන්නේ ඩී.අයි.ජී – දිවයින; මං ඒහෙම කිව්වේ නෑ – ඩී.අයි.ජි‍; ‌චෝදනා ‌බොරු – රහස් පොලීසිය Read more >

    දොස්තර සාෆි සිදුවීම: ‌කතාව දුන්නේ ඩී.අයි.ජී – දිවයින; මං ඒහෙම කිව්වේ නෑ – ඩී.අයි.ජි‍; ‌චෝදනා ‌බොරු – රහස් පොලීසිය

    සාෆි ශිහබ්දීන් වෛද්‍යවරයාට එරෙහි චෝදනා සනාථ නොවූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (27) අධිකරණයට දැනුම් දුන්නේය. මහත් ආන්දෝලනයකට තුඩු දුන් වෛද්‍ය සාෆි ශිහබ්දීන් මහතා සැත්කම් අතරතුරදී සිංහල බෞද්ධ කාන්තාවන්ගේ සිසේරියන් සැත්කමට භාජනය කරද්දී ඔවුන්ගේ පැලෝපීය නාලය මිරිකා ඇතැයි දිවයින පුවත්පත කළ වාර්තා කිරීම අසත්‍ය බව ඔහු යටතේ සහ ඔහු සමඟ සේවය කළ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු […]

  • මුස්ලිම්වරුන් සම්බන්ධ අස්ගිරි මහනාහිමිගේ ප්‍රකාශය හෙළා දකින බව දලයි ලාමා පවසති Read more >

    මුස්ලිම්වරුන් සම්බන්ධ අස්ගිරි මහනාහිමිගේ ප්‍රකාශය හෙළා දකින බව දලයි ලාමා පවසති

    ඡායාරූපය:”මම බෞද්ධයෙක්. මගේ විශ්වාසය තිබෙන්නේ බුද්ධාගම කෙරෙහි. නමුත් මම අන් සියලු සම්ප්‍රදායන්ට ගරු කරනවා” – දලයි ලාමා‍‍. මුස්ලිම්වරුන්ට අයත් වෙළෙඳසල් වර්ජනය කරන ලෙස ඉල්ලා සිටිමින් සහ ගල් ගසා මරා දැමීම අනුමත කරමින් අස්ගිරි පාර්ශවයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමි කළ ප්‍රකාශය කොන්දේසි විරහිතව හෙළා දකින බව බෞද්ධ අධ්‍යාත්මික නායක දලයි ලාමා පවසති. ආගමික සහජීවනය ප්‍රවර්ධනය කරනු වස් […]

  • ගාමිණී ලොකුගේගේ කට නිසා අසරණයන්ට නොමිලේ ආහාර දෙන ජනපෝෂ ව්‍යාපෘතිය නවතී Read more >

    ගාමිණී ලොකුගේගේ කට නිසා අසරණයන්ට නොමිලේ ආහාර දෙන ජනපෝෂ ව්‍යාපෘතිය නවතී

    පොදු ජන පෙරමුණෙහි නායකුයකු වන ගාමිණී ලොකුගේ වීසින් දිවයින පුවත් පත හරහා ගෙන යන ලද විෂ ප්‍රචාරයක් හේතුවෙන්  අසරණ ජනතාව වෙනුවෙන් වසර ගණනක් පුරා සේවය සැපයු ජනපෝෂ පදනම සිය නොමිලයේ ආහාර බෙදා දීමේ ව්‍යාපෘතිය වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටවන බව ප්‍රකාශ කරයි. දිවයින පුවත්පත හරහා ගෙන යන ලද එම ප්‍රචාරය මෙසේ ය, 2019 ජුනි මස 25 වනදා […]

  • වෛද්‍ය සාෆිගේ වඳ කතාවේ ඇත්ත නැත්ත Read more >

    වෛද්‍ය සාෆිගේ වඳ කතාවේ ඇත්ත නැත්ත

    එදා මැයි 23 වැනිදාය. දිවයින පුවත්පතේ ප්‍රධාන පුවතින් රටම ගිනියම් වී තිබිණි. එහි ශීර්ෂය වූයේ  “තවුහිත් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මව්වරුන් 4000ක් වඳකරලා – සාක්කි සහිතව හෙළිදරව් වෙයි – දොස්තර අල්ලන්න පුළුල් පරීක්ෂණ” යන්නයි. දිවයිනේ තොරතුරු කියැවූ විට හැඟී යන්නේ සතියක් තිස්සේ මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කර දොස්තර මේ අපරාධය කර ඇති බව තහවුරු කරගෙන තිබෙන සෙයකි.  දිවයිනේ […]

  • මංගලට හා රාජිතට ‘තහනමක් පැනවු හිමිනම ළමා අපචාරකයෙක් ! Read more >

    මංගලට හා රාජිතට ‘තහනමක් පැනවු හිමිනම ළමා අපචාරකයෙක් !

    අමාත්‍ය මංගල සමරවීර, අමාත්‍ය රාජිත සේනාරත්න මෙන්ම ඔහුගේ පුත් චතුර සේනාරත්න මන්ත්‍රීවරයාට ගම්පහ ප්‍රදේශයේ කිසිඳු විහාරස්ථානයකට වැද්ද නොගැනීමට තීරණයක් ලබාදුන් රැස්වීමේ ප්‍රධාන හිමිනම මිට ඉහතදී ළමා අපචාර චෝදනා වලට වැරදිකරු ලෙස දඬුවම් ලැබුවෙකි. එම මැති ඇමතිවරුන්ට එරෙහිව ඊයේ (04) දිනයේ එවැනි තීරණයක් ගෙන ඇත්තේ ගම්පහ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විහාරාධිපති සංගමය යි. ගම්පහ පහළගම විද්‍යරවින්ද පිරිවෙනේ විහාරාධිපති […]

  • මාධ්‍යවේදී මොහොමඞ් රිස්වි මහරුෆ් පදනම් විරහිත චෝදනා මත අත්අඩංගුවට ගෙන රඳවා තැබීම නි.මා.ව්‍යා. හෙළා දකියි! Read more >

    මාධ්‍යවේදී මොහොමඞ් රිස්වි මහරුෆ් පදනම් විරහිත චෝදනා මත අත්අඩංගුවට ගෙන රඳවා තැබීම නි.මා.ව්‍යා. හෙළා දකියි!

    2019 මැයි 30 / මාධ්‍ය නිවේදනය. මාධ්‍යවේදී මොහොමඞ් රිස්වි මහරුෆ් පදනම් විරහිත චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කොට තැබීම හෙළා දකිමු– නිදහස් මාධ්‍ය ව්‍යාපාරය. අනුරාධපුර ප‍්‍රදේශය කේන්ද්‍ර කරගෙන ප‍්‍රාදේශිය මාධ්‍යවේදීයෙකු ලෙස සේවයේ නිරත මොහොමඞ් රිස්වි මහරුෆ් පදනම් විරහිත චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තැබීම නිසා එම මාධ්‍යවේදීයාට සිදුවු බලවත් ආසාධාරණය සම්බන්ධයෙන් දැඩි කණස්සල්ල  පළ […]

  • දර්ගා නගරයෙන් අත් අඩංවටගත් වඳ තිසරපට කතාව  බොරු වෙයි ! Read more >

    දර්ගා නගරයෙන් අත් අඩංවටගත් වඳ තිසරපට කතාව බොරු වෙයි !

    බේරුවල, දර්ගා නගරයේ ව්‍යාපාරිකයකු අලෙවිය සඳහා ගෙනවිත් තිබියදී ඉකුත් බ්‍රහස්පතින්දා (23) පොලීසිය භාරයට ගත් තිසරපට තොගයේ ඇතුළත තිබූ ජෙල් වර්ගය මිනිසා වඳ භාවට පත්කරන හෝ මිනිස් සිරුරට හානි කර නොවන බව රස පරීක්ෂක විසින් තහවුරු කර ඇත. සැක සහිත ද්‍රව්‍යයක් ආලේප කර තිබූ තිසරපට 243ක් එහි හිමිකරු සමග අත්අඩංගුවට ගනු ලැබූ බව මාධ්‍ය මගින් වාර්තා […]

  • 4000 වඳ කිරීමේ කතාව යථාර්ථයක් නොවේ. – වෛද්‍ය SHO ගාමිණී විමලරත්න මහතා Read more >

    4000 වඳ කිරීමේ කතාව යථාර්ථයක් නොවේ. – වෛද්‍ය SHO ගාමිණී විමලරත්න මහතා

    කුරුණෑගල රෝහලේ සේවය කරන ප්‍රසව හා නාරිවේද ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය SHO ගාමිණී විමලරත්න මහතා ගේ අදහස, 4000 වඳ කිරීමේ කතාව යථාර්ථයක් නොවන බවයි. මේ සිදුවීම සම්බන්ධයෙන් බොහෝ දෑ කිවයුතුව තිබුණත් පවතින වාතාවරණය තුළ නිහඬව සිටින්නට උත්සාහ කළෙමි. නමුත් වගකිවයුතු දැනුමැත්තන්ගෙනුත් යම්‍ යම් නිවැරැදි නොවන ප්‍රකාශයන් නිකුත් වෙන බව පෙනෙන හෙයින් යමක් කිවයුතු බව හැගුණි. ප්‍රථමයෙන්ම […]

  • දේශපාලනය කළ ව්‍යාපාරිකයෙකු අයි.එස්. ත්‍රස්තයෙකු ලෙස නම් කළ බුද්ධි හීන බුද්ධි කොට්ඨාසය Read more >

    දේශපාලනය කළ ව්‍යාපාරිකයෙකු අයි.එස්. ත්‍රස්තයෙකු ලෙස නම් කළ බුද්ධි හීන බුද්ධි කොට්ඨාසය

    බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයද පසුගිය 15 වැනිදා පොලිස් විශේෂ කාර්ය බළකායේ සහාය ඇතිව අයි.එස්. ත්‍රස්තයෙකු බව සඳහන් කෝටිපති ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගන්නේ වත්තල මාබෝලෙනි. එම්.ඉෂෙඩ්.එම්. රිස්වාන් නැමැති එම ව්‍යාපාරිකයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාබෝල කොට්ඨාසයේ සංවිධායකවරයාය. ඉකුත් පළාත් පාලන මැතිවරණයටද ඔහු තරග කර තිබිණි. බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් රිස්වාන් අත්අඩංගුවට මාබෝලේ ඔහුට අයත් සුවිසල් නිවසේදීය. […]

  • යුරෝපයේ අනාගතය අද නෙදර්ලන්ත ජන්දයේදී තීරණය වෙයිද? Read more >

    යුරෝපයේ අනාගතය අද නෙදර්ලන්ත ජන්දයේදී තීරණය වෙයිද?

    ජායාරූපය: ප්‍රංශයේ අන්ත දක්ෂිනංශික නායිකාව මෙරීන් ලා පෙන් සහ නෙදර්ලන්තයේ දක්ෂිනංශික නායන ග්‍රීට් වෙල්ඩර්ස්. ( AP photo) සුනන්ද දේශප්‍රිය. අද එනම් මාර්තු 15වන බදාදා නෙදර්ලන්තයේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙයි. මෙම මැතිවරණය බ්‍රෙක්සිට් සහ  ට්‍රම්ප්ගේ ජයග්‍රහණය අනුව යෑමට යුරෝපය තීරණය කරන්නේද යන්න තීරණය කැරෙන දේශපාලන මොහොතක් වනු ඇතැයි සමහර දේශපාලන විචාරකයින් විසින් පෙන්වා දී තිබේ. ඒ කොතෙක්ද […]

Back to Top