Sri Lanka Brief
මිනිස්කම

මිනිස්කම

  • කාලෝ ෆොන්සේකා මතකය- තිස්ස විතාරණ Read more >

    කාලෝ ෆොන්සේකා මතකය- තිස්ස විතාරණ

     1953 දී කාලෝ සහෝදරයාත් මමත් වෛද්‍ය පීඨයට ප්‍රවේශය ලැබුවේ එකටය. එදා පටන් අද දක්වා මියෙනතුරාම කාලෝ සහෝදරයා සිටියේ මගේ හොඳම මිතුරෙකු හැටියටය. ඔහු වෛද්‍ය පීඨයෙහි සුවිශේෂී චරිතයක් බව ආරම්භයේදීම මම හඳුනාගත්තෙමි. කතෝලික සම්භවයක් සහිත වුවද කාලෝ සහෝදරයා සියලු ප්‍රශ්න දෙස බැලුවේ විවෘත මනසකිනි. යමක් ඇත්ත හැටියට පිළිගැනීමට නම් එය ඔප්පු කළ හැකි සාධක ඔහුට අත්‍යවශ්‍ය […]

  • භීෂණය මැද ජීවිත 14 ක් බේරාගත් සුජීවනීගේ කතාව – හිරාන් ප්‍රියංකර ජයසිංහ Read more >

    භීෂණය මැද ජීවිත 14 ක් බේරාගත් සුජීවනීගේ කතාව – හිරාන් ප්‍රියංකර ජයසිංහ

     පාස්කු ඉරිදා සිදුවු අවාසනාවන්ත සිදුවීම මැකි යන්නට පෙර නැවත රටපුරා සිදුවු අවාසනාවන්ත සිදුවිම් මාලාව අමතක කළ නොහැකිය. ඒ සිදුවිම් මාලාව අතර තුම්මෝදර  මැල්ලකැලේ ජනපදයේ පදිංචි සුජීවනී චන්දිමා තම අසල්වාසි මුස්ලිම් හිතවතුන්ගේ ජීවිත බේරා ගෙන නිවාස ද ආරක්ෂා කර දුන්නේ ලෝකයටම අලුත් පණිවිඩයක් දෙමිනි. ගෙවී ගිය 13 දින ප්‍රචණ්ඩකාරී හා කලහාකාරී ලෙස කල්ලි ගැසී ජනතාවගේ දෙපළ […]

  • ඔබාමා- ඔබ මහා – විසල් මිනිසෙක් ය! -ක්‍රිෂාන්ති රාජපක්ෂ Read more >

    ඔබාමා- ඔබ මහා – විසල් මිනිසෙක් ය! -ක්‍රිෂාන්ති රාජපක්ෂ

    ඉතින් ඔහු සමුගත්තේය. එක දිනක්වත් වැඩිපුර නොසිට යන්නට ගියේය. කල් පිරුණු පසු ඔහුව යවන්නට තෝල්කයන් දම්මවා කතා කරවන්නට ඇවැසි වූයේ නැත. පාන්දර දෙකට තුනට හෙලිකොප්ටර සූදානම් කරවන්නට ඇවැසි වුණේද නැත. ගමේ ගිය පසු ගෙයි උලුවස්සේ එල්ලී, නැවත බලයට එන හැටි සිහින මවන ‘දෙකයි පණහේ කොල්ලෙක්’ නොවේ, ඔහු..!! මේ බරාක් ඔබාමා ය. විසිඑක්වන සියවසේ ලොව පහළ […]

  • අවුරුදු කුමාරියක වූ නංගී වෙනුවෙන් වසර 41 ක් සිරබත් කෑ හිතුමතේ අයියා Read more >

    අවුරුදු කුමාරියක වූ නංගී වෙනුවෙන් වසර 41 ක් සිරබත් කෑ හිතුමතේ අයියා

    වැලිකඩ බන්ධනාගාරයේ අවුරුදු 129ක දඩුවම් කාලයක් ගෙවමින් සිටි කළුතර බී.ඩී සුමතිපාල නොහොත් හිතුමතේ ජීවිතේ නැමති සිරකරුවා ජනාධිපති තුමාගේ විශේෂ සමාව ලැබ නිදහස ලැබුවේය. 1972 වසරේ කළුතර තිස්ස විද්‍යාල ක්‍රීඩාංගනයේ පැවති අවුරුදු කුමාරිය තරගයේදී පළමු තැනට අභිෂේක ලැබූ මොහුගේ නැගණිය පැහැරගෙන දූෂනය කොට මරාදැමූ පොලිස් පරීක්ෂකයෙකු ඇතුළු ඝාතකයින් සොයා ගිය හිතුමතේ ජීවිතේ ඔවුන් සියල්ලන්ම අවස්ථා ගණනාවකදී […]

Back to Top