Tuesday, January 26, 2021

මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා

- Advertisement -

නිදහස් හා විශ්වසනීය ජනපතිවරණයක් පවත්වන්න – එජා සංවිධානය සහ පොදු රද මඩුල්ල

( බැං කී මූන් සහ කමලේශ්් ශර්මා) වෙන් වෙන්ව නිවේදන දෙකක් නිකුත් කරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැං කී-මූන් සහ පොදු රාජ්‍ය මණ්ඩල මහ...

සල්මන් ඛාන්ට හාදු; අපේ් කලාකරුවන්ට ගල්-මුල් (වීිඩියෝ)

(සල්මන් ඛාන් සමඟ යන රාජපක්ෂගේ මුහුණේ ජන්ද ප්‍රතිපලය ලියැවී කිබේ) ඔරලෝසු ලේබලයක් බවට පත්ව ඇති ජනාධිපති රාජපක්ෂ අද ඉන්දීය සිනමා නළුවකු වන සල්මන් ඛාන් සිප...

මනුෂ නානායක්කාර මැතිවරණ නීති කඩා ගෝටා සහ ජයසුන්දර ජන්දයට කැදවයි

එජාපයෙන් ආණ්ඩුවට ගිය මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා විසින් හෙට සඳුදා ගාල්ලේ සංවිධානය කොට තිබෙන 'මහින්ද චින්තන - ලොව දිනන මඟ 2020 ගාල්ල' මැයෙන් යුත් රැස්වීමට...

මඩකළපු මෛත්‍රී රුස්වීමේ සංවිධායකයින්ට දරුණු ප්‍රහාරයක්

(අහක බලන පොලීසියෙන් වැඩක් ඇද්ද?) මඩකළපුව කල්ලඩි, උප්පෝඩයි සිවානන්දා ක්‍රීඩාංගනයදී හෙට සඳුදා දින පැවැත්වීමට නියමිත විපක්‍ෂ පොදු අපේක්‍ෂ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ රැළිය සංවිධානය කළ...

වේදිකාවට වෙඩි; රැළියට ගල් ප්‍රහාර; අනීතික පත්වීම් සහ ජොතිෂ්‍යය පත්තර

(ජනාධිපතිවරණ අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක ව්‍යාපාරයට අයත් මදිරිගිරිය  කාර්යාලය කඩා බිඳ දමා ඇති අයුරු) කැෆේ මැතිවරණ වාර්තා අංක 49. 2014 දෙසැ. 28 දින පෙරවරු 6...

දෙවි රූවක මත ප්‍රතිඥා ගෙන රු.2500 බැගින් යාපනයේ ජන්ද අල්ලස්

(යාපනයේ ඊපීඩීපී කාර්යාලය) ඉදිරියදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයදී මහින්ද රාජපක්‍ෂ මහතාට ජන්දය ලබා දෙන්නයි ඉල්ලා යාපනයේ සෑම පවුලකටම රු.2500/= බැගින් මුදලක් ආණ්ඩු පාර්ශිකයන් විසින් බෙදා දෙමින්...

කැරලි මර්ධන පොලිස් ඒකක පිහිටුවීම මැකො යටතට ගන්න – සිකුරාදා සංසංදය

පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් සඳහන් කර ඇති පරිදි ජනාධිපතිවරණය ආසන්නයෙහි මැතිවරණ ආසන 152 ආවරණය වන සේ කැරලි මර්ධන ඒකක පිහිටුවීමට කර ඇති යෝජනාව අනුව...

වෙනසක් සඳහා පුරවැසියෙකුගේ න්‍යාය පත‍්‍රයක් – ආචාර්ය දීපිකා උඩගම

ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් තුළ වෙනසක් සඳහා ඉල්ලා සිටීම කුමන්ත‍්‍රණයක් හෝ දේශද්‍රෝහී ක‍්‍රියාවක් නොව පුරවැසියකුගේ මූලික අයිතිවාසිකමකි. රටේ පවතින දේශපාලන තත්වය පිළිබඳව අපට තෘප්තිමත් විය නොහැකි...

සිරිකොත ඉදිරිපිට ගැටුමට පොලීසිය වගකිව යුතුයි! – කැෆේ

(අහක බලන පොලිසිය) කැෆේ මැතිවරණ වාර්තා අංක 46 දෙසැ. 25 දින පෙරවරු 6 දක්වා කැෆේ සංවිධානය වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 532 කි. එයින් 47 ක්...

මැතිවරණ කොමසාරිස්තුමනි, මේ උදා වී ඇත්තේ ඔබේ වාරයයි – එජාපය

රාජ්‍ය ජනමාධ්‍ය ජනාධිපතිවරනය තුළ රාජපක්ෂගේ ප්‍රචාරය වෙනුවෙන් යොදා ගෙන තිබිම සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා සේ ඉල්ලා එක්සත් ජාතික පක්ෂය මැතිවරණ කොමසාරිස්වරයි වෙත ලිපියක් යවමින්...

විමල් විරවංශගේ මැරයින්ට ප්‍රහාරයක්; සේවකයනුත් බිලිදෙයි

(මැරයන් රකින පොලිසිය) විමල් වීරවංශ ඇමතිවරයා මැරයින් පිරිසක් සහ අමාත්‍යාංශයට අයත් ආයතනවල සේවකයන් යොදවාගනිමින් එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වන සිරිකොත ඉදිරිපිට උද්ඝෝෂණයක යෙදෙන මුවාවෙන් එම...

මහින්ද වින්තනය: ප්‍රායෝගික ඇත්තම පිටපත

(කර්තෘ අඥාතය) මම ජය ලබන්නට නම් විරුද්ධ පාර්ශවයට රැස්වීම් රැලි පවත්වමින් ජනතාව අතරට යන්නට ඉඩක් නොතබා රටේ සිය`ඵම පිට්ටනි සහ සභා ශාලා ක`ඵ සල්ලිකාරයින්ගේ මුදල් යොදා...

ප්‍රකාශණ නිදහසට එරෙහිව හම්බන්තොට මැර කල්ලියෙන් පිස්තෝල, යකඩ පොලූ හා දැලිපිහි

(සුනිල් ජයසේකර විසිනි) නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් සම්පත් සමරකොන් සහ කලාකරු ජයතිලක බණ්ඩාර ඇතුළු පිරිසට එල්ල වූ ප‍්‍රහාරය නීතියේ පාලනය බිඳවැටීමේ සංකේතයකි සිවිල් සංවිධාන කිහිපයක් එක්ව...

හම්බන්තොට මැර ප‍්‍රහාරයට ලංකා ජාත්‍යන්තරයේ විරෝධය

(මාධ්‍ය නිවේදනයකි) හෙලා දැකීම හා විරෝධය පෑම ද සාමාන්‍යකරණය වෙමින් හිංසනය සංස්කෘතියක්  වී ඇති ලංකා දේශපාලන සංස්කෘතිය විෂම චක‍්‍රයක් වී ඇත. ශිෂ්ට සම්පන්න සමාජයක් අවශ්‍ය...

පොදු අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයන එළි දැක්වීමටත් බාධා: හමුදාව එයි;වයර් කපයි

( ප්‍රතිපත්ති ප්‍රකාශණය එලි දැක්විම අතරතුර) කැෆේ මැතිවරණ වාර්තා අංක 38- විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීමේ අවස්ථාව 2014 දෙසැ. 19...

ඩිව්, තිස්ස, වාසු, මේකත් ජන්දයක් ද?

සුනන්ද දේශප්‍රිය - පරණ වාමාංශයේ නායකයන් වශයෙන් ඉතිරිව සිටින ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ සහ වාසුදේව නානායක්කාර යන සහෝදර මහත්වරු මේ අවස්ථාවේදිත් මහින්ද රාජපක්ෂ බලයට ගෙන...

පොලීසියේ සිටි සැකකරුවන් පැහැර ගනී. සිනමා ශාලාවට ප්‍රහාරයක්. තැපැල් ජන්ද කොල්ල සූදානමක්

සිනමා ශාලාවට එල්ල වූ මැර ප්‍රහාරය) කැෆේ මැතිවරණ වාර්තා අංක 37 - වදුරඹ පොදු අපේක්ෂක වේදිකාව ගිණි තැබීම -මන්ත්‍රී මුතුහෙට්ටිගම සැකකරුවන් පැහැරගෙන...

මේ ප්‍රචන්ඩත්වය හමුවේ බියෙන් සැඟ වෙමුද? – රංජිත් හේනායකආරච්චි

( මුස්ලිම් ජනයාගේ ඉල්ලිම්වලට රාජපක්ෂවාදි ප්‍රතිචාරය වුයේ ප්‍රචණ්ඩත්වය යි) තම ජන කණ්ඩායම මෛත්‍රීට සහාය දුන්නොත් තමන්ගේ ආරක්ෂාව ගැන තමනට බියක් ඇතිබව මුස්ලිම් කොංග්‍රසය බීබීසී මාධ්‍ය...

යුක්තිය කෝ මැකෝ ? විපක්ෂය උපවාසයේ

ඡන්ද නීතිය හරියට ක්‍රියාත්මක නොවෙතියි කියමින් එක්සත් ජාතික පක්ෂය, ජාතික හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හා සිවිල් සංවිධාන රැසක් මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ සිට උද්ඝෝෂණයක නිරත...

අලුත්ගම පිට්ටනිය මෛත්‍රීීට නෑ, මහනුවර අත්පත්‍රිකා තහනමක්, එජාප මංත්‍රීට තුවාල

කැෆේ  වාර්තාව 36- පොදු අපේක්ෂකයාට අලුත්ගම පිට්ටනිය නෑ. විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා දෙසැ. 18 දින බේරුවල දී පැවැත්වීමට නියමිත ජන රැළියට අලුත්ගම මහජන ක්‍රීඩාංගනය...

වව්නියාවේ යුද හමුදා කදවුරක දේශපාලන රැස්වීම්

(ශ්‍රි ලංකා කමාන්ඩෝ් භට පිරිසක් යුද උත්සවයකදි වර්ණ ගැන්වූ අහස පසුබිමෙහි ඇතිව ගමන් කරති; රොයිටර් ජායාරූපයකි) ජනාධිපතිවරණයේදී රජයට සහය ලබාගැනීම සඳහා දේශපාලන කටයුතුවලට යුද හමුදා...

ආණ්ඩුවේ මැරයෝ බද්දේගම වේදිකාව ගිණි තබයි. ගල්නෑවේ අහසට වෙඩි තබයි.

අනුරාධපුර ගල්නෑවේ වෙඩි තැබීමක්. වාහන 5 කට අලාභ.- අනුරාධපුර ගල්නෑව මහවත්තේගම කලංකුට්ටිය හි පිහිටි නිවසක විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ට සහය පල කිරීම...

උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලිපි ශිර්ෂයෙන් රාජපක්ෂ ජන්ද වැඩ

එස් . බි දිසානායක ඇමැතිවරයාගේ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලිපි ශිර්ෂයක් භාවිත කරමින් පොදු පෙරමුණේ ජනාධිපති අපේක්ෂක රාජපක්ෂ ජන්ද රුස්විම් සංවිධානය කරනු ලබන බවට සාක්ෂියක්...

රාජපක්ෂ ජංගි කටවුට් ඉවත් කරනු! මැකෝට ලිපියක්

පුත්තලම සහ අනුරාධපුර දිස්ත්‍රික්කයන් හි ජනතාව “ජංගි කටවුට්‘ නමින් හදුන්වන ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ මුහුණ අඩක් රෙදි කඩමාඵ, කඩදාසි, ඉටි රෙදි වලින් ආවරණය කරන ලද කටවුට්...

අපි දැනටමත් දිනුම් – අසාද් සාලි

අසාද් සාලි විසිනි පවතින පවුල්වාදය , දුෂණය , වංචාව තවදුරටත් සිදු නොවිය යුතු බවට ජනතාව මේවන විට තීරණය කර තිඛේ. ජනතාවට නිදහසේ තම කටයුතු කරගෙන...

විපක්ෂ ආධාරකරුවන්ට පහර දෙති; සා.පෙළ විභාගයට බාධා; රජයේ දේපල අනිසි භාවිතයේ යොදති

(මහනුවර විපක්ෂ රුස්වීමට ආ ජනයාට ප්‍රහාර) කැෆේ මැතිවරණ වාර්තා - 27 2014 දෙසැම්බර් 10 දින ප.ව. 3 දක්වා කාල සීමාව තුල ‍කැෆේ සංවිධානය වෙත මැතිවරණ පැමිණිලි...

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 53 ක් ;ප්‍රචණ්ඩ ක්‍රියා 26 ක්; ගිණි අවි භාවිත කිරීම් 8 ක්

කැෆේ මැතිවරණ වාර්තා - 26 2014 දෙසැම්බර් 10 දින පෙ.ව. 6 දක්වා කාලසීමාව තුල ‍කැෆේ සංවිධානය වෙත මැතිවරණ පැමිණිලි 79 ක් ලැබී ඇත. ඒ අතර...

ගම්පොළට සහ පුත්තලමට මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා පැතිරේ; ත්‍රී වීල් කුඩු

කැෆේ මැතිවරණ වාර්තා 24   මහනුවර ගම්පොළ සන්ධාන මන්ත්‍රී ත්‍රී රෝද රථ කුඩු කරයි. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහාය දක්වමින් මැතිවරණ ප්‍රචාරක...

.වියරුවට එරෙහිව‘ විරෝධතාවයට එල්ල වූ දේශපාලන කල්ලියක ප්‍රහාරය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළා දකියි

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මාධ්‍ය නිවේදනයකි.- ‘වියරුවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්‘ තේමා කර ගනිමින් ලංකාවේ සිවිල් සංවිධාන එක්ව අද දින (05) එප්පාවල පැවැති ‘වීදියේ විරෝධය‘ වැඩසටහනට ආන්ඩු...
- Advertisement -

Must Read

කොවිඩ් මරණ බලහත්කාරයෙන් අදාහනය කිරීම නතර කරන සේ එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ ලංකාණ්ඩුවට කියති.

කොවිඩ් 19 අසාදිතව මියයන පුද්ගලයින් බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තිය අවසන් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් * ඊයේ ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා...
- Advertisement -

ජනපති රාජපක්ෂගේ අලුත් කොමිසම මානව හිමිකම් කවුන්සිලය නොමඟ යැවීමට කළ බොරුවක් – අන්තර් ජාතික නීති විශාරදයින්ගේ කොමිසම

අතීත මානව හිමිකම් සහ මානුෂීය නීති උල්ලංඝනයන් පිළිබඳ වාර්තා සමාලෝචනය කිරීම සඳහා යැයි ජනාධිපති රාජපක්ෂ විසින් අලුතින් පත් කරන ලද විමර්ශන කොමිෂන් සභාව මගින්...

ශ්‍රී ලංකාවේ යුද අපරාධ: චූදිතයින්ට සම්බාධක සහ ජත්‍යන්තර යුද අධිකරණයට යොමු කිරීමට මිෂෙල් බෂලේ යෝජනා කරයි!

ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් අදියරෙහි දී “මානව හිමිකම් උල්ලංනය කිරීම් සම්බන්ධයෙන් පිළිගත හැකි චෝදනා ලැබ සිටින” අයවලුන්ට එරෙහිව සංචාරක තහනම් පනවන ලෙසත්, ඔවුන්ගේ විදෙස්...

රනිල්, සම්පන්දන්, අනුර කුමාර, මංගල, පාටලී, රවුෆ්, පොන්සේකා ඇතුළු 21 දෙනෙකුට දඩුවම් කරන සේ ජනපති කොමිසම නිර්දේශ කරයි!

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කලේයැයි වෝදනා කොට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ තවත් 21 දෙනෙකුට දඬුවම් පැනවීම සඳහා පාර්ලිමේන්තුවට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ...