Sri Lanka Brief
මැතිවරණ ක්‍රමය

මැතිවරණ ක්‍රමය

  • එජාපය මං පොර නිවේදනයක් නිකුත් කරයි: ‘‘ඔක්කොම කරේ අපි!‍‍‍ ‍“  Read more >

    එජාපය මං පොර නිවේදනයක් නිකුත් කරයි: ‘‘ඔක්කොම කරේ අපි!‍‍‍ ‍“ 

    ( රනිල් වික්‍රමසිංහ: අමතක වූ අතීතය) ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජයග්‍රහණය කරවීම පිණිස පැවැත්වුණු සෑම රැස්වීමක්ම පාහේ සංවිධානය කරනු ලැබුවේ ද, සෑම පෝස්ටරයක්ම පාහේ මුද්‍රණය කර අලවනු ලැබුවේ ද, සෑම අත් පත්‍රිකාවක්වම ගෙන් ගෙට ගොස් භාරදෙනු ලැබුවේ ද එක්සත් ජාතික පාක්‍ෂිකයන් විසින් යැයි එජාපය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. මේ අනුව පසුගිය ජනාධිපතිවරණයේ දී සිවිල් […]

  • 20වන ව්‍යවස්ථා සංසෝධන කෙටුම්පත: හොඳ සහ නරක Read more >

    20වන ව්‍යවස්ථා සංසෝධන කෙටුම්පත: හොඳ සහ නරක

    20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරනු ඇත; කැබිනට් අනුමැතිය සතුටක්. මන්ත්‍රී ධූර සීමා කිරීම සුළු පක්ෂ නියෝජනය සීමා කරනු ඇත; මන්ත්‍රී සංඛ්‍යාව ඉහළ නැංවිමකින් තොරව කුඩා දේශපාලන නියෝජනය තහවුරු කළ නොහැකිය. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබීම පිළිබද කැෆේ සංවිධානය සතුට ප්‍රකාශ කරමු.  එසේ නමුත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූර සංඛ්‍යාව […]

  • පක්ෂ අතර එකඟතාවක් නැත්නම් 20 වැනි සංශෝධනය අලුත් පාර්ලිමේන්තුවට Read more >

    පක්ෂ අතර එකඟතාවක් නැත්නම් 20 වැනි සංශෝධනය අලුත් පාර්ලිමේන්තුවට

    නව මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් ඉදිරි සතිය ඇතුළත දේශපාලන පක්ෂ අතර එකඟත්වයක් ඇති නොවුණොත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමේ කාර්යය එළඹෙන මැතිවරණයෙන් පසු පත්වන අලුත් පාර්ලිමේන්තුවට පැවරෙනු ඇතැයි රජයේ ආරංචිමාර්ග කියයි. දේශපාලන පක්ෂ රාශියක් පසුගිය දින කිහිපය තිස්සේ මැතිවරණ ක්‍රම සංශෝධනය පිළිබද දීර්ඝ වශයෙන් සාකච්ඡා කළත් ඒ පිළිබඳ අවසන් එකඟතාවක් ඇතිවන ලකුණු ඉරිදා රාත්‍රිය […]

  • රටට ගැළපෙන නව මැතිවරණ ක්‍රමය – අශෝක අභයගුණවර්ධන

    පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සෑහෙන කලක් තිස්සේ ප්‍රමාද වූ මැතිවරණ පොරොන්දුවකි. දැන් එම පොරොන්දුව ඉටු කරන මොහොත එළඹී ඇත. ජනතාවගේ ප්‍රධාන අවශ්‍යතාව වන්නේ මනාප ක්‍රමය අවසන් කිරීමයි. ඒ මනාප ක්‍රමය හොර තක්කඩින්ට වාසි සහගත නිසාය. හොඳ අපේක්ෂකයන්ට දිස්ත්‍රික්කයක් පුරා ඡන්ද ව්‍යාපාර කළ නොහැකිය. එම නිසා මනාප ක්‍රමය ජනතාව හා සමාජය පිරිහීමට මඟකි. එමෙන්ම දැනට […]

  • අවශ්‍ය මැතිවරණ ක්‍රමය ප්‍රතිසංස්කරණය ද? අප්‍රේල් ජන්දය ද? Read more >

    අවශ්‍ය මැතිවරණ ක්‍රමය ප්‍රතිසංස්කරණය ද? අප්‍රේල් ජන්දය ද?

    සුනන්ද දේශප්‍රිය – තීරණාත්මක දේශපාලන කුණාටු සමාජයන්හි මෙන්ම දේශපාලන පක්ෂ සහ සන්ධාන තුළ ද හැලහැප්පීම් සහ විරසකයන් ඇති කරයි. නුවනැති සහ පළපුරුදු කප්පිත්තෝ එවැනි කුණාටු කල් තියා දකිති. රැවල් හකුළා කුඹ ගස් පහත හෙළති. කුණාටුවව පහ වනතුරු සිය නාවිකයින් එකා සේ මෙහෙයවා ගනිති. ශ්‍රී ලංකාව දැන් දේශපාලන කුණාටුවක් අභියස බව පෙනේනට තිබේ. මේ කුණාටුව මතුව […]

  • මැතිවරණ ක්‍රමය වෙනස් නොකලොත් ‘හොරු සමඟ හෙළුවෙන් ‘ Read more >

    මැතිවරණ ක්‍රමය වෙනස් නොකලොත් ‘හොරු සමඟ හෙළුවෙන් ‘

    ( හොරු පිසදා හරින්න නම් ක්‍රමය වෙනස් කරන්න) ටී.එම්.ප්‍රේමවර්ධන විසිනි– කෙතරම් නරක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වුවත් හොඳ මිනිසුන් අතට පත් වූ විට සිදුවිය හැකි හානියට වඩා, කෙතරම් හොඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වුවත් නරක මිනිසුන් අතට පත් වූ විට සිදුවිය හැකි හානිය වැඩි විය හැකිය“ – ආචාර්ය අම්බෙඩ්ස්කාර්- මේ අනුව හොඳ මිනිසුන් අතට බලය ලබා දීම ඉතා වැදගත් […]

Back to Top