Saturday, October 24, 2020

මානව හිමිකම්

- Advertisement -

20 සංසෝධනය මෙන්න: ජනපතිට මුක්තිය. කොමිෂන් සභා ජනපතිගෙන්. ව්‍යවස්ථා සභාව අහොසියි!

20 වන ව්‍යවස්තා සංසෝධනය අනුව ජනාධිපතිවරයාට මුක්තිය ලැබෙන අතර ස්වාධීන කොමිෂන් සභා වෙනුවට පාර්ලිමේන්තු කමිටුවේ අදහස් විමසා ජනාධිපති විසින් පත් කරන කමිටු ඇති වෙයි. එමෙන්ම...

ඉන්දියාවේ ශ්‍රේෂ්ඨ සංස්කෘතික සහ සාහිත්‍ය සංකේතය රබීන්ද්‍රනාත් තාගෝර් – වෛද්‍ය රුවන් එම් ජයතුංග

රබීන්ද්‍රනාත් තාගෝර් ඉන්දියානු සාහිත්‍යයේ හා සංස්කෘතියේ වඩාත්ම බලගතු චරිතයකි. ඔහු ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබූ පළමු ඉන්දීය ලේඛකයන්ගෙන් කෙනෙකි. තාගෝර් කවියෙකු ලෙස හැඳින්වූවද , ඔහු නාට්‍යකරුවෙකු, නවකතාකරුවෙකු, කෙටිකතා...

19 ව්‍යවස්ථා සංශෝධනය රකින්න හේතු 29 ක් – කීර්ති තෙන්නකෝන්

19 වන ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ ජනාධිපති අතේ තිබ්බ අත්තනෝමතික ලෙස භාවිත කළ හැකි බලය පාර්ලිමේන්තුවට, අධිකරණයට ලබා දුන්න ප්‍රගතිශිලි වෙනසක්. 19 අහෝසි කිරීමෙන් මේ...

රාජ්‍ය නොවන සංවිධාන පාලන පනත මාස දෙකකින් ඉදිරිපත් කිරීම සුසන්ත ගුණතිලක කමිටුවට පැවරේ.

ඡායාරූපය: ශ්‍රී ලංකා රාජ්‍ය නොවන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක ජනරාල් රාජා ගුණරත්න පත්වීම් ලිපිය බාර ගනිමින්. (ශ්‍රී ලංකා බ්‍රීෆ්) රාජ්‍ය නොවන ක්ෂේත්‍රය සීමා කිරීම පිනිස රාජපක්ෂ...

සිරගත මුස්ලිම් නීතිඥ හෙජාස් හිස්බුල්ලා ගැන UN ප්‍රශ්න වලට ආණ්ඩුවට උත්තර නෑ!

නීතිය අයුතු ලෙස යොදා ගනිමින් මාස හතර හමාරකට වැඩි කාලයක් සිරගත කර සිටින ප්‍රකට මුස්ලිම් නීතිඥයකුට යුක්තිය ඉටු කිරීමට ගන්නා පියවර විමසමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය...

දේශපාලන පළිගැනීම්, පලාත් සභා ඉරණම සහ යූඇන්පී සිවිල් සමාජය – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: කරු ජයසූරිය පෙරටු කරගෙන ගොඩඒමට ගිය රනිල්ගේ යූඇන්පී සිවිල් සමාජය දැන් කොහි යන්නද? යහ පාලනය යටතේ සිදුවූ දේශපාලන පළිගැනීම් පරීක්ෂා කිරීමට පත් කර ඇති...

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය අහෝසි කිරීම ස්ත්‍රීන් අවතක්සේරු කිරීමක්; එය යළි පිහිටුවන්න, සිවිල් සංවිධාන ඉල්ලයි.

නව ආණ්ඩුව බලයට පත්වීමත් සමඟම 1993 වසරෙහි ස්ථාපිත කළ “කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය” අහෝසි කර, එය වෙනත් අමත්‍යාංශයක් යටතට පත් කර (අධ්‍යාපන අමාත්‍යාංශය)...

නිදහස සඳහා මානව අභිලාශය: කතා තුනක් – සුනන්ද දේශප්‍රිය

ජාතික දින උද්ඝෝෂකයින් සිරගෙට. ඔව්හු සිය රටෙහි ජාතික දිනය දා කතා කිරීමේ නිදහස ඉල්ලා සාමකාමී උද්ඝෝෂනයක් සංවිධානය කළහ. ඔවුන් සිය කණ්ඩායම හදුන්වා ගත්තේ “ව්‍යවස්ථා කණ්ඩායම”...

ජනාධිපතිගෙ ලොජික් – ශාස්ත්‍රීය විෂයයන් ඇලජික්!

Image courtesy of theconversation.com. කටාන ප්‍රදේශයේ ඊයේ පැවති පොදුජන පෙරමුණේ රැළියකදී ගෝඨාභය ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තියේ නිරුවත ප්‍රදර්ශනය විය. උසස්පෙළට කලා විෂය ධාරාවෙන් පෙනී සිටින සිසුවියකට...

ඩුබායි වල හිරවුන 40,000ක් තරම් ලාංකිකයින් ගැන ඇසින් දුටු සාක්ෂියක්

ඡායාරූපය:තානාපති කාර්යාලය පවත්වා ගෙන යන  දහම් පාසල තුළ. මේ ගැන රජයේ සහ රජයට කඩේ යන අයගෙ කතා පරස්පර නිසා අද මමම ගියා ඩුබායි කන්සියුලේට් එකට. 1....

වීරවංසගේ සිට රාජපක්ෂ දක්වා උප්පැන්න සහතිකය ගැන අඥාන කතා.

1864 දී යටත් විජිත රජය විසින් පිහිටුවන ලද රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව එතරම් කැපී පෙනෙන එකක් නොවේ. නමුත් එය මෑත දිනවල මතභේදයකට තුඩු දුන්නේය. උප්පැන්න...

මහ මැතිවරණයේ ස්ත්‍රිය‌ට නොමැති තැන නාම යෝජනා ඇසුරෙන් විමසා බැලීමක්

සිරිමා බණ්ඩාරනායකගේ ජයග්‍රහණයත් සමඟ 1960 දී ශ්‍රී ලංකාව ලොව ප්‍රථම කාන්තා අග්‍රාමාත්‍යවරිය බිහි කළ අතර, 1994දී ලෝකයේ ප්‍රථම කාන්තා ජනාධිපතිවරියකද බිහි කළ බවට අපි...

යාපන සරසවි නීති පීඨාධිපති ආචාර්ය කේ. ගුරුපරන්ට එල්ල වූ බලපෑම් ගැන ලංකා ගුරු සංගමයේ කණස්සල්ල

අතුරුදහන් වූවන් පිළිබඳ නඩු කටයුතුවලට සහභාගි වූ යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්ය කුමාරවඩිවේල් ගුරුබරන් මහතාට විවිධ බලපෑම්. යාපනය විශ්වවිද්‍යාලයේ නීතිපීඨාධිපති ප්‍රධානී තනතුරේ සිටින ආචාර්ය කුමාරවඩිවේල් ගුරුබරන් මහතාට...

ඊළඟ අමිත් කරුනාරත්න ඔබද? – සුනන්ද දේශප්‍රිය

අමිත් කරුනාරත්න, සම්පූර්ණ නම කස්තුරි ආරච්චිගේ අමිත් කරුනාරත්න. හුඟක් වේලාවට ඔබ මේ නම දන්නෙ නැතුව ඇති. ඔහු නිරපරාදේ මරා දැමුණු ලාංකිකයෙක්. පොලිස් වෙඩි පහරකින්. බීමත්ව සිටි...

සුනිල් රත්නායකට සමාව දීම අභියෝගයට ලක්කැරෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සැප්තැම්බරයට කල්යයි.

මිරුසුවිල් හි සමූලඝාතනය සම්බන්ධයෙන් වැරදිකරු වූ හමුදා සාජන්වරයා වූ සුනිල් රත්නායකට ලබා දුන් ජනාධිපති සමාව අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සමක් සළකා...

110,000 වැඩි විශ්‍රාමිකයිනගේ වැටුප් වර්ධක කප්පාදුවට එරෙහිව හිටපු විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් උසාවි යයි.

ඡායාරූපය: 2020 පෙබරවාරි මාසයේදී  විශ‍්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික මධ්‍යස්ථාන මේ සම්බන්ධයෙන් පුවත් පත් සාකච්ජාවක් පවත්වන ලදී. අංක 03/2016 දරණ වක්‍රලේඛනය මගින් පසුගිය රජය විශ්‍රාමිකයිනට ලැබීමට...

සර්! මගේ ගමත් අඟුලාන සර්! – ෂෙනු පෙරේරා

Black Lives Matter පටන් ගත්තු වෙලේ ඒකට හදවතින්ම සහයෝගය දක්වපු මිනිස්සුන්ට එක ක්ෂණයකින් මෙහෙ Lives also Matter කියන එක අමතක වුණා. පොලිස් නිළධාරියෙක්, නිරායුධ, මිනිහෙක්ට...

ගෝඨාභය රාජ්‍යකරණය: දළ විමසීමක් – සුනන්ද දේශප්‍රිය

ජනාධිපති රාජපක්ෂ පසුගිය ජූලි දෙවැනි දින ප්‍රකාශයක් කරමින් මෙසේ කියා සිටියේය. “එළඹෙන මහමැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් ප්‍රචාරක කාර්යන් සඳහා මගේ ජායාරූප භාවිතා නොකළ...

නියෝමාල් රංගජීව, නාකොටික් වැටලීම් සහ අඟුලාන: “ශ්‍රී ලංකාවේ පොලිසිය ඉන්නේ ලුම්පන් සල්ලිකාරයන් වෙනුවෙන්

සරෝජ් පතිරණ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ කලක් සේවය කළ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව අධිකරණ පරිශ්‍රයක් තුළ දී මාධ්‍යවේදියෙකුට හිරිහැර කිරීම පසුගිය සතියේ ප්‍රබල අවධානයට ලක්විය. ඒ...

දෙමළ දේශපාලන සිරකරුවන්ට වයිරසය අසාදනය වෙයි; සහනදායී පියවරක් ගන්නැයි සේනාධිරාජා ඉල්ලයි

ඡායාරූපය: ටැමිල් අරසු කචචි පක්ෂයේ ප්‍රධානී හිටපු පාර්ලිමේන්තු මංත්‍රී මාවෙයි සොනාධිරාජා. මෙරට බන්ධනාගාරයන්හි දී්ර්ඝ කාලයක් පුරා රඳවාගෙන සිටින දෙමළ දේශපාලන සිරකුරුවන් අතරින් කිහිප දෙනෙකුට නව...

අතුරුදහන් කිරීම් ගැන ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය පැහැදිලි කරන්න – එක්සත් ජාතීන්ගේ සංවිධානය

අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කවරේ දැයි යන්න සහ ඒ පිළිබඳව ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග පැහැදිලි කරන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීමක්...

එක්සත් ජාතීන්ගෙන් රුපියල් මිලියන 80 ලද පාසල් දිවා ආහාර වැඩසටහන තවම නැහැ – ලංකා ගුරු සංගමය

ඡායාරූපය: extracover.org.uk වෙතිනි. එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන යටතේ මුදල් ලබා දී තිබියදීත් පාසල් ආරම්භයේදී දිවා ආහාර වැඩසටහන කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් කිසිදු ක‍්‍රමවේදයක් නැතැයි ලංකා...

උතුරේ සිට දකුනට මානව හිමිකම් නීතිවේදීන්ට තර්ජන ගර්ජන!

ඡායාරූපය :අචලා සෙනෙවිරත්න, කේ. ගුරුපරන්, හිජාස් හිස්බුල්ලා, ස්වස්තිකා අරුලිංගම්. පසුගිය මැයි මාසයෙහි යාපනයේ මහේස්ත්‍රාත්වරයකු විසින් නීතිඥයින්ගේ අභියාචනා මත පදනම්ව යුද්ධාවසාන සැමරුම් සංවිධායකයින්ට එරෙහිව පනවා තිබූ නිරෝධායන...

එල්ටීටීඊය නැවත සංවිධානය කිරීමට තැත් කළැයි යාපනයේ තරුණ පිරිසක් අත්අඩංඟුවට.

ඡායාරූපය: යාපනයේ සොදිස් මෙහෙයුමක නිරත යුද හමුදා පිරිස්. “එල්ටීටීඊය නැවත සංවිධානය කිරීමට” උත්සාහ කළ බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් දෙමළ තරුණයින් 22...

 ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය පවත්වාගෙන යාම සහතික කරන්න; වසංගතය මැඩපැවැත්වීම මානව හිමිකම් මර්දනයට යොදා නොගන්න – මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ කන්ඩායම

ජායාරූපය: මානව හිමිකම් කවුන්සිල භූමියේ ශ්‍රී ලංකා ධජය. කැනඩාව, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මොන්ටිනිග්‍රෝව සහ එක්සත් රාජධානිය යන මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ මූලික  කණ්ඩායම වෙනුවෙන් ...

එල්ටීටීඊයේ ළමා සොල්දාදුවන් සිටියේ නැහැ; ඒ ජායාරූප නාටකවලින් ගත් ඒවා.- කරුණා අම්මාන්

ඡායාරූප ශිල්පී ස්ටීව් මැකෝරි විසින් 1995 දී  ගන්නා ලද කුඹුරක්  හරහා ගමන් කරන එල්ටීටීඊ කණ්ඩායමක ජායාරූපයක්.. කළක් එල්ටීටීඊ සංවිධානයේ නැගෙනහිර නායකයා වූ සහ ප්‍රභාකරන්ට පමණක්...

අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය සහ ඊට අදාළ නීතිරීති වෙනස් කිරීමට මහින්ද රාජපක්ෂ ලොකු බලයක් ඉල්ලයි.

ඡායාරූපය: අතුරුදහන්වූවන් සඳහා වන අන්තර් ජාතික දිනය 2019 කොළඹ.© sunanda deshapriya සුනන්ද දේශප්‍රිය පසුගිය 28දා කළ ප්‍රකාශයක් මගින් ජිනීවා එකඟතාවයන් යටතේ ස්ථාපිත කරන ලද අතුරුදහන්වූ...

කෝවිඩ්-19 වසංගතයේ ආසියානු කේන්ද්‍ර ස්ථානය ලෙස ඉන්දියාව වේගයෙන් ඉදිරියට එයි – වසන්ත රූපසිංහ

ඡායාරූපය: ඉන්දියාවේ ජම්මු හි ආරක්ෂිත ආම්පන්න පැලඳ සිටින ඉන්දියානුවෝ, කෝවිඩ්-19 ආසාදනයෙන් මියගිය අයෙකුගේ දේහය ආදාහනය කරන අවස්තාවේ අවසන් චාරිත්‍ර ඉටු කරති. (ඒ.පී ඡායාරූපය /...

ත්‍රි.මල නාවික කඳවුරේදී දරුවන් 11 දෙනා ඝාතනය කිරීමේ නඩුව ඇසීම අභියාචනාධිකරණය අත්හිටුවයි.

නාවික හමුදාවේ හිටපු අණදෙන නිලධාරි අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ඇතුළු 13 දෙනෙකුට එරෙහි නීතිපති දෙපාර්ථමේන්තුව විසින් පවරා ඇති නඩුව විභාග කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු...

කලු ජූලිය සහ ජොර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය: උගත හැකි පාඩම් – මයිකල් කොලන් කුක් සමඟ ආචාර්ය ලයනල් බෝපගේ

1983 ජූලි 25වන දා මගේ මතකයේ කා වැදී තිබේ. කොළඹ පරිසරයෙන් පිටතට දිව යන හෝ ඉතා වේගයෙන් ගමන් කරන මිනිසුන් පිරිසක් මම දුටුවෙමි. ඒ...
- Advertisement -

Must Read

සිරකරු අයිතිවාසිකම් කමිටුවෙන් මදූශ් ඝාතනය ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

මාකදුරේ මදූශ් නම් තැනැත්තා පොලිස් අත් අඩංඟුවෙහිදී ඝාතනය කිරීම පිළිබඳ අපක්ෂපාත පරීක්ෂණයක් පවත්වන සේ ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කම්ටුව වෙනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම්...
- Advertisement -

වෙනස කෙටියෙන්: විසිවන යුගයක ඇරඹුම – රුවිනි අයේෂා බියගම

පාර්ලිමේන්තු ඡන්ද 156 කින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම්පත 2020 ඔක්තොම්බර් 22 වන දින සම්මත වූයේ අනාගතය පිළිබදව අවිනිශ්චිතතාවක්, සැක සංකාවක් සුළුතරයකගේ සිතෙහි...

මතුවෙන පොලිස් -මිලිටරි රජයක කළල රෑප – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: විපක්ෂයේ සිට අලෙවී වූ  මුස්ලිම් මංත්‍රීවරු හත්දෙනෙකුගේ ඡන්දට පිං සිදුවන්නට 20වන සංසෝධනය සම්මත කරගත් රාජපක්ෂ දේශපාලනය දැන් ඔලුවෙන් සිටුවා තිබේ. ( ජායාරූපය රාජපක්ෂ...

මැලිබන් ව්‍යාපාරයට අයත් ජොර්දානයේ ඇඟලුම් කම්හලක ලාංකික සේවක-සේවිකා 400කින් 300ට කොවිඩ්

ජොර්දානයේ  අල් - දුලෙල් ප්‍රදේශයේ පිහිටි, ශ්‍රී ලංකාවේ මැලිබන් සමූහ ව්‍යාපාරයට අයත් ඇඟලුම් කම්හලක රැකියාවේ නියුතුව  සේවයේ නියුතු කම්කරුවන් 1200 න් 400 ක් පමන...