නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
English
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Facebook
Instagram
Twitter
Youtube
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Tuesday, March 2, 2021
Sign in / Join
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
English
type here...
Search
Latest news
අභ්‍යන්තර බලය බෙදීමක් නැතොත් වෙනම රටකට අයිතිය තියෙනවා – දෙමළ සන්ධානය
දේශපාලන හෙංචයියන්ට විදුහල්පති පත්වීම් දීම ආණ්ඩුවේ හෙළුව ප්‍රදර්ශනය කිරීමක් – ලංකා ගුරු සංගමය
9 හැවිරිදි ෆාතිමා රිෆ්කා ඝාතනයෙන් පෙන්වන ළමා හිංසනයේ අදුරු පැත්ත
පළිගැනිම් කොමිසමේ නිර්දේශ ශ්‍රේෂ්ඨාධිකරණයේ කීර්ති නාමය, ස්වාධිපත්‍ය, බලය සහ ජනතා විශ්වාසය හෑල්ලු කිරීමක් – ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක්
භුමිදාන අයිතියෙන් පසු තවත් ජිනීවා ප්‍රතිපලයක්
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
English
type here...
Search
මානව හිමිකම්
- Advertisement -
පුවත්
අභ්‍යන්තර බලය බෙදීමක් නැතොත් වෙනම රටකට අයිතිය තියෙනවා – දෙමළ සන්ධානය
Sri Lanka Brief
-
02/03/2021
0
ආන්ඩුව මගින් පත් කර ඇති ව්‍යවස්ථා සම්පාදක විශේෂඥ කමිටුවට ලිපියක් යන දෙමළ ජාතික සන්ධානය “ අභ්‍යන්තර ස්වයං නිර්ණය සඳහා ඇති අයිතිය දිගින් දිගටම ප්‍රතික්ෂේප...
Read more
පුවත් විශේෂාංග
9 හැවිරිදි ෆාතිමා රිෆ්කා ඝාතනයෙන් පෙන්වන ළමා හිංසනයේ අදුරු පැත්ත
Sri Lanka Brief
-
01/03/2021
0
ශාන්තිකර්මයකින් පසුව 9 හැවිරිදි ෆාතිමා රිෆ්කා නම් පාසැල් දැරියක් කඳුබොඩ මීගහවත්ත ප්‍රදේශයේ දී මියගොස් තිබෙනවා. ඇයට මිය යන තෙක් පැය ගානක් තිස්සේ කලන්තය දමන...
Read more
පුවත්
පළිගැනිම් කොමිසමේ නිර්දේශ ශ්‍රේෂ්ඨාධිකරණයේ කීර්ති නාමය, ස්වාධිපත්‍ය, බලය සහ ජනතා විශ්වාසය හෑල්ලු කිරීමක් – ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක්
Sri Lanka Brief
-
01/03/2021
0
දේශපාලන පළිගැනිම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් නිර්දේශයන් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් වී ඇද්දැයි අනාවරණ කර ගැනීම සඳහා පරීක්ෂණයක් සිදු කර අවශ්‍ය...
Read more
පුවත්
භුමිදාන අයිතියෙන් පසු තවත් ජිනීවා ප්‍රතිපලයක්
Sri Lanka Brief
-
01/03/2021
0
ජිනීවාහි පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයට ඉදිරිපත්ව ඇති ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව පිළිබද ප්‍රථම නිල නොවන සාකච්ඡාව දහවල් පැවත්වේ. මෙරට මුස්ලිම් ජනයාට කොවිඩ් අසාදිතව මිය...
Read more
පුවත්
පෑලියගොඩ පොලීසියේ CI ලින්ටන් සිල්වා නිලධාරීන් 10 ක් සමඟ අවසන් වසරේ නීති සිසුවාට පහරදීලා
Sri Lanka Brief
-
26/02/2021
0
නීති විද්‍යාලයේ අවසන් වසරේ සිසුවෙකු වන මිගාර ගුණරත්න ට පෑලියගොඩ පොලිස් ස්ථානය තුල දී සහ පොලිස් වාහනයක් තුල දී බරපතල ලෙස පහරදී තුවාල සිදු...
Read more
පුවත් විශේෂාංග
ජිනීවා, භූමිදාන අයිතිය සහ ලංකාවෙහි මිතුරෝ – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
25/02/2021
0
ඡායාරූපය: මහ කොමසාරිස්වරියගේ වාර්තාව පිළිබඳ මානව හිමිකම් කවුන්සිලයේ සාකච්ජාව මෙහෙයවන ලද්දේ පීජි තානාපතිනිය සහ කවුන්සිලයේ සභාපතිනිය වන නුසරෙත් ශමීම් විසිනි. රටක විදේශ ප්‍රතිපත්තිය රටට දේශීය...
Read more
පුවත්
රාජපක්ෂ දේශපාලනය: ලංකාවේ මුස්ලිම්වරුන්ට බෑ කියා ඉමරාන් ඛාන්ට හා කීම
Sri Lanka Brief
-
25/02/2021
0
ඡායාරූපය: ඉම්රාන් ඛාන් පැමිණ දින භූමිදාන අයිතිය ඉල්ලා ගාලු මුවදොර පිටියේ පැවැති උද්ඝෝෂණය. සෛවරීයත්වය ගැන උදේ සිට රෑ වන තුරු කතා පවත්වන රාජපක්ෂවරු පකිස්ථාන අගමැති...
Read more
පුවත්
ජිනීවා රැස්වීම: ශ්‍රී ලංකා යෝජනාවට ඇමෙරිකානු සහාය; ඉස්ලාමීය රටවල් වහාම භූමිදාන අයිතිය දෙන සේ ඉල්ලයි
Sri Lanka Brief
-
24/02/2021
0
ජිනීවාහි මුළු දෙන ඒක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසි වාරය අද දින ඇමතූ ඇමෙරිකා ඒක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්තනි ජේ. බිලින්කෙන්, ශ්‍රී...
Read more
පුවත්
පාස්කු කොමිසම කිව්වත් සිරිසේනට දඩුවම් කිරීම ලෙහෙසි නැහැ; කොමිසමේ නිර්දේශ අච්චාරුවක්
Sri Lanka Brief
-
24/02/2021
0
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්දයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසකට එරෙහිව අපරාධ නඩු පැවරිම සලකා බලන සේ ඒ...
Read more
පුවත්
අනාගත වගවීමේ පියවර සූදානම් කැරෙන, මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කැරෙන ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව මෙන්න!
Sri Lanka Brief
-
22/02/2021
0
අද ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46වන සැසිවාරයට ඉදිරිපත් කැරෙන ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවේ ප්‍රථම කෙටුම්පත පසුගිය සිකුරාදා ජිනීවාහී තානාපති කාර්යාල වෙත...
Read more
පුවත්
දිවිහිමියෙන් රැකගත් වන සම්පත ඇතුළු ස්වභාවික සම්පත් දැඩි අවධානමක – වනජීවී නියමක සංගමය ගෝටාට ලියයි!
Sri Lanka Brief
-
21/02/2021
0
වර්ථමානයෙහි වනජීවී ඇතුළු රක්ෂික භූමි මහත් අවධානමකට ලක්ව තිබෙන බවත් රජයේ ආශීර්වාදය ඇතිව විවිධ වගා ව්‍යාපෘති සඳහා ඉඩම් නිදහස් කිරීම මගින් වන විනාශයක් වන...
Read more
පුවත්
විභාග වන නඩු ඉවත් කිරීමේ පළිගැනීම් කොමිසමේ නිර්දේශය ලෝක ඉතිහාසයේ නොවූ දෙයක්! – රාධිකා කුමාරස්වාමි
Sri Lanka Brief
-
19/02/2021
0
දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසම විසින් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු ඉවත් කර ගන්නා ලෙස නියෝග කර තිබීම ලෝක ඉතිහාසයේ පළමු අවස්ථාව බව ශ්‍රී ලංකා...
Read more
පුවත්
“පරණ අවතාර අලුත් ලෝගුවක: ශ්‍රී ලංකාව යළි භීතිය කරා” – ක්ෂමා සංවිධානයෙන් නව වාර්තාවක්
Sri Lanka Brief
-
19/02/2021
0
ශ්‍රී ලංකා රජය විසින් විරුද්ධ මතවාද යටපත් කොට, ඓතිහාසික අපරාධ සඳහා යුක්තිය පසිඳළීමට ඇති අවකාශ අවහිර කරන බවට ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ප්‍රකාශ කරයි. සිවිල් සමාජයේ...
Read more
පුවත්
යුද්ධය අවසන්; ඒත් ගෝටාගේ යුද්ධය තවමත් ඇයි? – නවී පිල්ලේ
Sri Lanka Brief
-
16/02/2021
0
2008 සිට 2012 වර්ශය දක්වා එකසත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය වූ නවි පිල්ලේ ජස්ට් සිකුරිටි නම් වෙබ් අඩවියට ශ්‍රී ලාකාවේ මානව හිමිකම් සහ...
Read more
පුවත්
ළමා හිංසනය අනාගත පරම්පරාවටත් හිංසාව උරුම කිරීමක්; වන්දිය රු. 650,000 – ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව
Sri Lanka Brief
-
14/02/2021
0
පාසල් දරුවන්ට ශාරිරික වධහිංසා පැමිණවීම මගින් දරුවන්ගේ ගෞරවය කෙළෙසන බවත් හිංසනය මගින් ඇතිවන සහ මානසික පීඩනය නිසා ඔවුන් වැඩිහිටියන් වූ කල ප්රචණ්ඩත්වය සහ කඩාකප්පල්කාරිත්වයට...
Read more
පුවත්
ජිනීවා හමුවේ සුළුදිය වැගිරී රාජපක්ෂවරු කොවිඩ් භූමිදානයන්ට අවසර දෙයි: මෙන්න හේතු!
Sri Lanka Brief
-
10/02/2021
0
“කතා දෙකක් නෑ, කොවිඩ් මරණ අදාහනය පමණයි” කියා රාජපක්ෂවරු පාරම් බා අනෙක් පැත්ත බලන්නටත් පෙරම අද පාර්ලිමේන්තුවෙහිදී භුමිදානයන්ට අවසර දෙන බව අගමැති මහින්ද රාජපක්ෂම...
Read more
පුවත් විශේෂාංග
පාස්කු ඉරිදා ප්‍රහාරය, ඉන්දියාව, ජවිපෙ සහ චීනය – සේ.පියවර්ධන
Sri Lanka Brief
-
09/02/2021
0
පාස්කු ඉරිදා ප්‍රහාර පිටුපස කව්රුන් සිටියේ ද යන ප්‍රශ්ණය දැන් යළිත් ඉදිරියට පැමිණ තිබේ. එම ප්‍රහාරකයින් ඉස්ලාමීය සංවිධානය නොහොත් අයිසිස් හි අනුගාමිකයින් වූ බවට...
Read more
පුවත්
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කෙළෙසීම් විභාග කරන අන්තර් ජාතික යාන්ත්‍රණයක් අවශ්‍යයි – එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ
Sri Lanka Brief
-
07/02/2021
0
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46වන සැසිවාරයට දෙසතියක් පමණක් තිබියදී සාමූහික ප්රකාශණයක් නිතුක් කරන එක්සත් ජාතීන්ගේ විශේඥයින් දහසය දෙනෙකු, මානව හිමිකම් කවුන්සිලය සහ එහි...
Read more
පුවත්
විපක්ෂ නායකයින්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට නිර්දේශ දියහැකි කොමිසම පත්කරයි.
Sri Lanka Brief
-
30/01/2021
0
ජනාධිපති රාජපක්ෂ වෙනුවෙන් ඔහුගේ ලේකම් පී.බී. ජයසුන්දර විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකයින් ගේ ප්‍රජා අයිතිය අහොසි කිරීම සඳහා නිර්දේශ ලබා දිය හැති...
Read more
පුවත්
අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විකාරයක්. එකෙන් වැඩක් නැහැ! – ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න
Sri Lanka Brief
-
29/01/2021
0
ඡායාරූපය: 2019 වසරෙහි අතුරුදහන්වූවන්ගේ දිනය නිමිති කොට අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් සංවිධානය කරන ලද අනුස්මරණ උත්සවයකදී, ජනාධිපතිනි කුමාරතුංග විසින් පත්කරන ලද අතුරුදහන්වූවන්...
Read more
පුවත්
ලංකාව බරපතළ මානව අයිතිවාසිකම් යළි කඩකිරීමේ මාර්ගයක; එක්සත් ජාතීන් අනතුරු හඟවයි!
Sri Lanka Brief
-
29/01/2021
0
ඡායාරූපය: මෑතදී සමගි ජන බලවේගය පැවැත්වූ විරෝධතාවයක් මුර කරන හමුදා සෙබළෙක්. ජිනීවා ( 2021 ජනවාරි 27) එක්සත් ජාතීන්ගේ නව වාර්තාවකින් ශ්‍රී ලංකාවේ අතීත මානව අයිතිවාසිකම්...
Read more
පුවත්
කොවිඩ් මරණ බලහත්කාරයෙන් අදාහනය කිරීම නතර කරන සේ එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ ලංකාණ්ඩුවට කියති.
Sri Lanka Brief
-
25/01/2021
0
කොවිඩ් 19 අසාදිතව මියයන පුද්ගලයින් බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තිය අවසන් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් * ඊයේ ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා...
Read more
පුවත්
ජනපති රාජපක්ෂගේ අලුත් කොමිසම මානව හිමිකම් කවුන්සිලය නොමඟ යැවීමට කළ බොරුවක් – අන්තර් ජාතික නීති විශාරදයින්ගේ කොමිසම
Sri Lanka Brief
-
25/01/2021
0
අතීත මානව හිමිකම් සහ මානුෂීය නීති උල්ලංඝනයන් පිළිබඳ වාර්තා සමාලෝචනය කිරීම සඳහා යැයි ජනාධිපති රාජපක්ෂ විසින් අලුතින් පත් කරන ලද විමර්ශන කොමිෂන් සභාව මගින්...
Read more
පුවත්
ශ්‍රී ලංකාවේ යුද අපරාධ: චූදිතයින්ට සම්බාධක සහ ජත්‍යන්තර යුද අධිකරණයට යොමු කිරීමට මිෂෙල් බෂලේ යෝජනා කරයි!
Sri Lanka Brief
-
23/01/2021
0
ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් අදියරෙහි දී “මානව හිමිකම් උල්ලංනය කිරීම් සම්බන්ධයෙන් පිළිගත හැකි චෝදනා ලැබ සිටින” අයවලුන්ට එරෙහිව සංචාරක තහනම් පනවන ලෙසත්, ඔවුන්ගේ විදෙස්...
Read more
පුවත්
රනිල්, සම්පන්දන්, අනුර කුමාර, මංගල, පාටලී, රවුෆ්, පොන්සේකා ඇතුළු 21 දෙනෙකුට දඩුවම් කරන සේ ජනපති කොමිසම නිර්දේශ කරයි!
Sri Lanka Brief
-
23/01/2021
0
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කලේයැයි වෝදනා කොට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ තවත් 21 දෙනෙකුට දඬුවම් පැනවීම සඳහා පාර්ලිමේන්තුවට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ...
Read more
පුවත්
ජාවාරම්කරුවන්ට සිංහරාජයේ අලි මංකඩත් බිලි! – සජීව චාමිකර
Sri Lanka Brief
-
23/01/2021
0
ඡායාරූපය: සිංහරාජ මාණික්කවත්ත, බෝවිටියතැන්න අලි මංකඩ විනාශ කරන ආකාරයය. සිංහරාජ වන රක්ෂිතයේ මෝර්නිග් සයිඩ් ප්‍රදේශයේ සිට හඳපාන් ඇල්ල ඔස්සේ දෙල්ලව - වලන්කන්ද වනාන්තර ප්‍රදේශයට සිංහරාජයේ...
Read more
පුවත්
ජිනීවා රුස්වීමට මාසයක් තියා ජනාධිපති තවත් කොමිෂමක් පත් කරයි!
Sri Lanka Brief
-
22/01/2021
0
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46වන සැසිවාරය ආරම්භවීමට මාසයක් තිබියදී. 2020 මාර්තු මාසයේදී කවුන්සිලය හමුවේ විදේශ ඇමැති දිනේශ් ගුණවර්ධන කියා සිටි පරිදි තවත් කොමිෂන්...
Read more
පුවත්
මැල්කම් රංජිත් කාදිනල්තුමාගේ නීතිය මධ්‍යතන යුගයේ ඝාතන නීතියද?
Sri Lanka Brief
-
21/01/2021
0
පින්තූරය: 1572 දී කතෝලික ප්රචණ්ඩන්ඩ ක්‍රියා මගින් මගින් හුගනොට්වරුන් ඝාතනය කිරීම.(Painting by François Dubois, a Huguenot painter ) කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් විසින් මහජන ආරක්ෂක...
Read more
පුවත්
“දේශීය යාන්ත්‍රණ බොරුවක්; ලංකාව ජ්‍යත්තන්තර යුධ අපරාධ අධිකරණයට යොමු කරන්න” – දෙමළ පක්ෂ සහ සිවිල් සංවිධාන එක්ව ඉල්ලයි
Sri Lanka Brief
-
16/01/2021
0
ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලය නියෝජනය කරන සාමාජික රටවල් 47 ක වෙත ලිපියක් යවමින් මෙරට දෙමළ දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජ කණ්ඩායම් යුද සමයේ සිදු...
Read more
පුවත්
ලංකාවේ නොවේ: ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් සිව් දෙනෙකුට කළ අපහාසයට එක් රුපියලක දඩයක් ගැසීම
Sri Lanka Brief
-
14/01/2021
0
ඡායාරූපය: රුපියල අතැතිව සිටින ප්‍රශන්ත් භූෂාන් ( ද වයර්) 2020 වසරෙහි අගොස්තු 31වන දින ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රශාන්ත් භූෂාන් නම් නීතිවේදියකු අධිකරණ අපහාසය සම්බන්ධයෙන් වරදකරු බවට...
Read more
1
2
3
...
57
Page 1 of 57
- Advertisement -
Must Read
පුවත්
අභ්‍යන්තර බලය බෙදීමක් නැතොත් වෙනම රටකට අයිතිය තියෙනවා – දෙමළ සන්ධානය
Sri Lanka Brief
-
02/03/2021
0
ආන්ඩුව මගින් පත් කර ඇති ව්‍යවස්ථා සම්පාදක විශේෂඥ කමිටුවට ලිපියක් යන දෙමළ ජාතික සන්ධානය “ අභ්‍යන්තර ස්වයං නිර්ණය සඳහා ඇති අයිතිය දිගින් දිගටම ප්‍රතික්ෂේප...
Read more
- Advertisement -
පුවත්
දේශපාලන හෙංචයියන්ට විදුහල්පති පත්වීම් දීම ආණ්ඩුවේ හෙළුව ප්‍රදර්ශනය කිරීමක් – ලංකා ගුරු සංගමය
Sri Lanka Brief
-
02/03/2021
0
ඡායාරූපය: ලංකා ගුරු සංගමය ගුරු අයිතිය වෙනුවෙන් ඉදිරියෙන්ම සිටින වෘත්ථීය සමිතියයි. මේ එය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක ජායාරූපයකි.(CTU FB) තරග විභාගයක් පැවත්වීමෙන් තොරව විදුහල්පති...
Read more
පුවත් විශේෂාංග
9 හැවිරිදි ෆාතිමා රිෆ්කා ඝාතනයෙන් පෙන්වන ළමා හිංසනයේ අදුරු පැත්ත
Sri Lanka Brief
-
01/03/2021
0
ශාන්තිකර්මයකින් පසුව 9 හැවිරිදි ෆාතිමා රිෆ්කා නම් පාසැල් දැරියක් කඳුබොඩ මීගහවත්ත ප්‍රදේශයේ දී මියගොස් තිබෙනවා. ඇයට මිය යන තෙක් පැය ගානක් තිස්සේ කලන්තය දමන...
Read more
පුවත්
පළිගැනිම් කොමිසමේ නිර්දේශ ශ්‍රේෂ්ඨාධිකරණයේ කීර්ති නාමය, ස්වාධිපත්‍ය, බලය සහ ජනතා විශ්වාසය හෑල්ලු කිරීමක් – ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක්
Sri Lanka Brief
-
01/03/2021
0
දේශපාලන පළිගැනිම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් නිර්දේශයන් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් වී ඇද්දැයි අනාවරණ කර ගැනීම සඳහා පරීක්ෂණයක් සිදු කර අවශ්‍ය...
Read more