Sri Lanka Brief
මානව හිමිකම් මණ්ඩලය

මානව හිමිකම් මණ්ඩලය

  • ප්‍රගීත් සහ සන්ධ්‍යා ගැන සරත් වීරසේකරගෙන් ටොන් පච Read more >

    ප්‍රගීත් සහ සන්ධ්‍යා ගැන සරත් වීරසේකරගෙන් ටොන් පච

    (සරත් වීරසේකර ජිනීවා මානව හිමිකම් මණ්ඩළයේ 34වන සැසිවාරය අතුරතුර පැවැති සමාන්තර රුස්වීමක ; ජායාරූපය ප්‍රෙඩී ගමගේ) තමා ජිනීවාහි මානව හිමිකම්  මණ්ඩළයේ සහභාගි වූ අවස්ථාවෙහි සන්ධ්‍යා එක්නැළිගොඩ දුටු බවත් ජිනීවාහි සිට ඇය ගියේ ප්‍රංශයට බවත් ඒ එරට ජීවත්වන සිය සැමියා වන ප්‍රගීත් එක්නැළිගොඩ හමුවීමට බවත් රාජපක්ෂගේ නියෝජිතයකු වන විශ්‍රාමික නාවික අද්මිරා‍‍‍ල් සරත් වීරසූරිය සිලෝන් ටුඩේ නම් […]

  • ජිනීවා ආ අද්මිරල් සරත් වීරසේකරට සැලුයට් එකක්! –  සුනන්ද දේශප්‍රිය Read more >

    ජිනීවා ආ අද්මිරල් සරත් වීරසේකරට සැලුයට් එකක්! – සුනන්ද දේශප්‍රිය

    ජායාරූපය: මානව හිමිකම් මණ්ඩලයේ පැවැති දෙමළ ඩයස්පොරා සංවිධානයක සමාන්තර රුස්වීමක තනියම වාඩි වී සිටි වීරසේකර. ©ප්‍රෙඩී ගමගේ. අද්මිරාල් වීරසේකර ජීනීවා පැමිණ මේ තාක් කල් අප කියමින් සිටි කරුණක් සනාථ කළේය. එබැවින් ඒ උදෙසා ඔහුට සැලියුට් එකක් ගසා කියා පටන් ගනිමි. විරසේකර පැමිණියේ අඬබෙර ගසා ගෙනය.  ශ්‍රී ලංකාවෙහි රාජපක්ෂවාදී ජනමාධ්‍ය සේනාව වීරසේකරගේ ජිනීවා ගමන හදුන්වන ලද්දේ රාජපක්ෂගේ […]

  • වීඩියෝ: සරත් වීරසේකර ජිනීවා ඇවිත් ඉල්ලුවේ එජා විශේෂ නියෝජිතයෙක් ලංකාවට එවන්න කියලා – නිමල්කා Read more >

    වීඩියෝ: සරත් වීරසේකර ජිනීවා ඇවිත් ඉල්ලුවේ එජා විශේෂ නියෝජිතයෙක් ලංකාවට එවන්න කියලා – නිමල්කා

    අද්මිරාල් වීරසේකර රාජ්‍ය නොව සංවිධාන බැජ් පැළදගෙන ජිනීවා නුවර මානව හිමිකම් මණ්ඩළයට පැමිණ ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවට එක්සත් ජාතින්ගේ නියෝජිතයෙක් එවන ලෙස යැයි නිමල්කා ප්‍රනාන්දු කියයි. ( වීඩියෝව පහතින් බලන්න.) ඇය මේ බව කියා සිටියේ අද උදෑසන ඇයගේ නිවෙස ඉදිරිපිට පැවැති අතලොස්සක් වූ පිරිසකගේ උද්ඝෝෂණයකට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා බ්‍රිප් සමඟ කතා කරමිනි. සරත් වීරසේකර මානව හිමිකම් මණ්ඩලය […]

  • රාජපක්ෂගේ ව්‍යවස්ථා ප්‍රකාශයට පිළිතුරක් – සුනන්ද දේශප්‍රිය Read more >

    රාජපක්ෂගේ ව්‍යවස්ථා ප්‍රකාශයට පිළිතුරක් – සුනන්ද දේශප්‍රිය

    රාජපක්ෂගේ ප්‍රකාශයෙන් පෙනෙන්නේ මර්ධනකාරී පාලනයක් යළි ඇති කිරීමට ඇති ඔහුගේ ආප්ක්ෂාවයි; (මුල් වර්ණ ජයාරූපය එරංග ජයවර්ධන/ ඒඑෆ්පී) හිටපු ජනාධිපති රාජපක්ෂ විසින් පසුගියදා ආණ්ඩුවේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරන ක්‍රියාවලිය සහ සංක්‍රමණීය යුක්ති හෙළා දකිමින් දීර්ඝ ප්‍රකාශයක් නිකුත් කරන ලදී. මෙම ප්‍රකාශයෙහි කරුණූ හරිවැරදි බැලීමට ආණ්ඩුව හෝ ආණ්ඩුවේ හවුල්කාර රාජ්‍ය නොවන සංවිධාන කිසිවක් තවම පියවර ගෙන නැත. 15වන බදාදා […]

  • ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවට සහය දෙන ලෙස ඇමෙරිිකාව සාමාජික රටවලින් ඉල්ලයි. Read more >

    ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවට සහය දෙන ලෙස ඇමෙරිිකාව සාමාජික රටවලින් ඉල්ලයි.

    ජායාරූපය: පසුගිය 07දා මානව හිමිකම් මණ්ඩලයේ පැවැති ශ්‍රී ලංකා යෝජනාව පිළිබඳ නිල නොවන සැසියෙහි මුලසුන ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, මොන්ටෙනෙග්‍රෝව, මැසඩෝනියාව යන රටවල් විසින් දරන ලදී. ©s.deshapriya. ඇමෙරිකානු ජනාධිපති ඩේනල්ඩ් ට්‍රම්ප් ලවා  දැන් පැවැත්වෙන එකසත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක් ගෙන ඒම වළක්වා ගත හැතිව තිබූ බවට කෙළින රාජපක්ෂගේ කෙබරය බොරු කරමින් මෙම සැසිවාරය […]

Back to Top