Sri Lanka Brief
මානව හිමිකම් කොමිසම

මානව හිමිකම් කොමිසම

  • මාකඳුරේ මධූෂ්, කරුණාකර වලස්මුල්ලේ විජයදාසට තැන දී වේදිකාවෙන් බැස යන්න Read more >

    මාකඳුරේ මධූෂ්, කරුණාකර වලස්මුල්ලේ විජයදාසට තැන දී වේදිකාවෙන් බැස යන්න

    සරත් ද අල්විස්. දේශපාලනයට සත්‍යය එන්නත් කරන්න. එවිට ඔබට කිසි දේශපාලනයක් හමු නොවනු ඇත. රාජ්‍යයකට තර්ජනයක් වෙතැයි කියන හදිසි අනතුරක් මවාපෑමට වාගාලංකාර පාවිච්චියට ගැනීමේ වැදගත් කම, හිට්ලර්ගේ නට්සිවාදී නීති න්‍යායාචාර්ය කාර්ල් ෂ්මිට් අවධාරණය කෙළේය. ඒ ක්‍රියාවලියේ ප්‍රථම පියවර වන්නේ, පසක් කර ගත හැකිව ඇති යථාර්ථයට එරෙහිව විවෘත විරෝධතාවක් නිර්මාණය කර ගැනීමයි. ‘ව්‍යවස්ථා සභාව’ ඉතා ප්‍රකෝපකාරී […]

  • සිරිසේන පාර්ලිමේන්තුවට කියු පට්ටපල් ‌බොරු කතානායක කරුණු ඇතිව හෙළි කරයි. Read more >

    සිරිසේන පාර්ලිමේන්තුවට කියු පට්ටපල් ‌බොරු කතානායක කරුණු ඇතිව හෙළි කරයි.

    පෙබරවාරි 06 දින පාර්ලිමේන්තුව හමුවෙහි ජනාධිපති සිරිසේන ව්‍යවස්ථා සභාව සහ මානව හිමිකම් කොමිසම සම්බන්ධයෙන් කළ ප්‍රකාශ අමූලික බොරු බව අද දින කතානායක කරු ජයසූරිය පාර්ලිමේන්තුව හමුවේ කරන ලද ප්‍රකාශයෙන් තහවුරු වේ. සිරිසේන සිය කතාව මගින් නොදැනුවත්කමට හෝ කට වාචාලකමට මෙවැනි ව්‍යාජ ප්‍රකාශයක් පාර්ලිමේන්තුව හමුවේ කිරීම අතිශය ලැජ්ජා සහගත බව අදාළ අංශ පෙන්වා දෙයි. අද දින […]

  • වමනය දැමීම නිසා ශිෂ්‍යාව පාසලින් නෙරපීම මුලික අයිතීන් කඩ කිරීමක් – මානව හිමිකම් කොමිසම නිර්දේශ ඉදිරිපත් කරයි Read more >

    වමනය දැමීම නිසා ශිෂ්‍යාව පාසලින් නෙරපීම මුලික අයිතීන් කඩ කිරීමක් – මානව හිමිකම් කොමිසම නිර්දේශ ඉදිරිපත් කරයි

    පසුගිය ලෝක ළමා දිනය වෙනුවෙන් පාසලේ පැවැති උත්සවයේදී දිවා ආහාරය දෙන බව පවසා තිබූ නිසා උදය අහාරය නොගෙන පාසලට පැමිණි කැකිරාව ඩොටුගම මහා විද්‍යාලයේ  එච්.එම්.රේණුකා දමයන්ති දැරිය කුසගින්න නිසා වමනය දැමීම ගැබ ගැනීමක් ලෙස චෝදනා කර ඇය පැසලින් නෙරපීම ඇයගේ මූලික අයිතීන් කෙළෙසීමක් බව නිගමනය කරන ශ්‍රී ලංකා මානව හිමිකම් සභාව ඇය සම්බන්ධයෙන් මෙන්ම අධ්‍යාපන අයිතිය […]

  • පොලිස් සහ මානව හිමිකම් කොමිෂන් සභාවල පැටිකිරිය මෙන්න Read more >

    පොලිස් සහ මානව හිමිකම් කොමිෂන් සභාවල පැටිකිරිය මෙන්න

    ජායාරූපය: වසර හතරකට පෙර කොටුව දුම්රිය ස්ථානයේදී පොලිස් ප‍්‍රහාරයකට ලක්වු දුමින්ද හපුආරච්චි මහතාටද තවම සාධාරණයක් ඉටුවි නැත. තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ. දෙනෝ දාහක් බලා සිටිය දී පාසල් යන තම දියණිය ඉදිරිපිට මහ පාර මැද පියකුට පොලිසියෙන් පහර කෑමට සිදුවුව හොත් එම පියාට සහ දියණියට ඇති වන හැඟීම කෙබඳු වේදැයි අමුතුවෙන් කිව යුතු නැත.  […]

  • ‘එල්ටීටීඊ ද නැත්ද නොසළකා වියෝ වූ ප්‍රියයන් සැමැරීමට  අයිතියක් තිබේ‘  මාහිකො ජනපතිට කියයි. Read more >

    ‘එල්ටීටීඊ ද නැත්ද නොසළකා වියෝ වූ ප්‍රියයන් සැමැරීමට අයිතියක් තිබේ‘ මාහිකො ජනපතිට කියයි.

    මුලතිව් හි එලීල් රාජේන්ද්‍රන් පියතුමා විසින් යුද්ධයෙන් මිය ගිය දෙමළ ජනයා පිරිස් අනුස්මරණය කීරිමට කටයුතු කිරීම නිසා තමන් නිරන්තරයෙන් පොලිස් ප්‍රශ්නකිරිම්වලට භාජනය වන බවට පැමිණිල්ලක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට එවා තිබේ. එම පැමිණිල්ල පාදක කර ගනිමින් ජනාධිපති සිරිසේන වෙත ලිපියක් යවන මානව හිමිකම් කොමිසම අනුස්මරණයට ඇති අයිතිය සහතික කරන ලෙස ඉල්ලා සිටී. තිස් වසරක […]

  • මුස්ලිම් ප්‍රජාවට එල්ලවන ප්‍රචන්ඩ ආක්‍රමණශීලීත්වයන් එරෙහිව පියවර වහා ගත යුතුයි – මානව හිමිකම් කොමිසම Read more >

    මුස්ලිම් ප්‍රජාවට එල්ලවන ප්‍රචන්ඩ ආක්‍රමණශීලීත්වයන් එරෙහිව පියවර වහා ගත යුතුයි – මානව හිමිකම් කොමිසම

    ජායාරූපය: ඇල්පිටියේ මුස්ලිම් වෙළද ස්ථානයක් ද ගිනි තබා විනාශ කරන ලදී. ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාවඉලක්ක කොට ගත් වෛරී සහ ප්‍රචනඩ ප්‍රහාරයන් පිළිබඳව සිය සැළකිල්ල ප්‍රකාශ කරන ශ්‍රී ලංකා මානව හිමිකම් සභාව   2004 වසරෙහි අලුත්ගම මුස්ලිිම් ප්‍රජාවට එරෙහිව එල්ල කන ලද ප්‍රහාරයන්ට එරෙහිව පියවර මේතාක් ගෙන නැති බවද  මතකයට නංවයි. එමෙන්ම මෙවැනි අාක්‍රමණශීලී  ක්‍රියාවන්ට එරෙහිව […]

  • ජිනිවා, පොලිස් වධහිංසා සහ ආණ්ඩුව – සුනන්ද දේශප්‍රිය Read more >

    ජිනිවා, පොලිස් වධහිංසා සහ ආණ්ඩුව – සුනන්ද දේශප්‍රිය

    ( පිට පැත්ත කිරිබත් කැලි හැඩයට කපා වධදුන් බව පෙන්වන ඩයස්පෝරා ජායාරූපයක් ) එක්සත් ජාතීන්ගේ වධහිංසා විරෝධී කමිටුවේ ශ්‍රී ලංකාව පිළිබද මී‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ළඟ සැසිවාරය මෙම වසරෙහිදී පැවැත්වීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් පිළිතුරු දිය යුතුයැයි කමිටුව අපේක්ෂා කරන කාරණා දිර්ඝ වශයෙන් විස්තර කැරෙන නිල ලියැවිල්ල මෙම වසරේ ජූනි මාසයේදී ප්‍රසිද්ධියට පමුණුවන ලදී. එම ලියැවිල්ල සකස් වී ඇත්තේ […]

  • ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනා Read more >

    ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනා

     පූර්විකාව. ශී‍්‍ර ලංකාව තුළ මානව හිමිකම් ආරක්‍ෂණය වැඩි දියුණු කිරීමට නම්, සම්පාදනය කිරීමට නියමිත නව ආණුඩක‍්‍රම ව්‍යවස්ථාව තුළ මූලික අයිතිවාසිකම් පරිච්ෙඡ්දයකින් හරයාත්මක නීතිය දියුණු කිරීම පමණක් ප‍්‍රමාණවත් නොවන බව ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අදහස යි. ඒ ස`දහා ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාවලිය තුළ දී පහත මානයන් කෙරෙහි අවධානය යොමු කිරීම අතිශය ද වැදගත් වේ; අ) බලය […]

  • පහර කෑ ශිෂ්‍යයිනට වන්දි ගෙවනු ! මානව හිමිකම් කොමිසම පොලීසියට නිර්දේශ කරයි Read more >

    පහර කෑ ශිෂ්‍යයිනට වන්දි ගෙවනු ! මානව හිමිකම් කොමිසම පොලීසියට නිර්දේශ කරයි

    (ශ්‍රීලංකා බ්‍රීෆ්) ඔක්තෝබර් 29 දින වෝඩ් පෙදෙසෙහි දී පොලීසිය එල්ල කළ ප්‍රහාරයෙන් තුවාල ලද ශිෂ්‍ය ශිෂාවනට වන්දි මුදල් ගෙනව ලෙස දෙසැම්බර් 04වන දින නිකුත් කරන ලද සිය විමර්ශණ වාර්තාව මගින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පොලිසියට නිර්දේශ කර තිබේ. පොලිස් නිලධාරීන් බැටන් ප්‍රහාර දී ඇත්තේ කදුලු ගෑස් සහ ජල ප්‍රහාර මගින් අඩපව සිටි හෝ ඉවත […]

  • දේශපාලන සිරකරු ප්‍රශ්නය: දේශීය සහ ජාත්‍යන්තර නීතිය පැහැර හැරීමක් – මානව හිමිකම් කොමිසම Read more >

    දේශපාලන සිරකරු ප්‍රශ්නය: දේශීය සහ ජාත්‍යන්තර නීතිය පැහැර හැරීමක් – මානව හිමිකම් කොමිසම

    පුද්ගලයින් දිර්ඝ කාලයක් රැඳවුම් නියෝග යටතේ තබා ගැනීම හා රිමාන්ඩ්භාරයේ තබා ගැනීම ශ්‍රී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 හා 13 ව්‍යවස්ථා මගින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උලලංඝනයක් සේම ජාත්‍යන්තර නීතියයටතේ ශ්‍රී ලංකාවේ නීතිය පැහැර හැරීමක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කියා සිටී. මේ බව දැක්වෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් මානව […]

Back to Top