Sri Lanka Brief
මානව හිමිකම් කවුන්සිලය

මානව හිමිකම් කවුන්සිලය

  • ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ රටකට පැවරෙන වගකීම් අවබෝධ කර ගැනීම – ආචාර්ය නිර්මලා චන්ද්‍රහසන්

    ජාත්‍යන්තර මානුෂීය නීතිය හෝ යුද්ධයට අදාළ නීති සහ ව්‍යවහාර නීතිරීති යනු, මානුෂීය කාරණා සහ හමුදාමය අවශ්‍යතා අතර ඇති කරගන්නා යථාර්වාදී සම්මුතියකි. හමුදා බලය භාවිත කිරීමේ සීමා ඇති කරනවාත් සමග එම බලයේ නෛතික භාවිතය නොවැළැක්වීම සඳහා වන නීතිරීති තුළ ඉහත කී සාධක ද්වයම සැලකිල්ලට ගෙන තිබේ. 1949 ජිනීවා සම්මුතිය තුළත්, 1977 අතිරේක පෙරාතුකොළ තුළත්, එය වර්ධනය […]

  • විදේශ අමාත්‍යාංශය ජිනිවා කෙටුම්පත සිංහලෙන් වෙනස් කරයි  – සුනන්ද දේශප්‍රිය Read more >

    විදේශ අමාත්‍යාංශය ජිනිවා කෙටුම්පත සිංහලෙන් වෙනස් කරයි – සුනන්ද දේශප්‍රිය

    විදේශ අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙහි පළකර ඇති ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් කවුන්සිලයේ 30 වන සැසිවාරයට ඉදිරිපත් කර ඇති යෝජනා කෙටුම්පතෙහි සිංහල පරිවර්ථනයේ ලොකු වැරදි දෙකක් තිබේ. මෙම වැරදි දෙකම ඇත්තේ කෙටුම්පත් යෝජනාවේ ඉතාම වැදගත් ජේදයක් වන අන්තර් ජාතික විනිසුරන් ශ්‍රී ලංකාවේ වගවීමේ යාන්ත්‍රණයට සම්බන්ද කර ගැනීම පිලිබඳ ජේදයේ ය. මෙම වැරදි පරිවර්තනය ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයක් […]

  • ජිනීවා: ‘ශ්‍රී ලංකා ආණ්ඩුුවට  වාසිදායක යෝජනාවක්’ – සුනන්ද දේශප්‍රිය Read more >

    ජිනීවා: ‘ශ්‍රී ලංකා ආණ්ඩුුවට වාසිදායක යෝජනාවක්’ – සුනන්ද දේශප්‍රිය

    ( එල්ටීටීඊ සංවිධානය විසින් කරන ලදැයි කියන අපරාධ සම්බන්ධයෙන් ද වගවීමේ ක්‍රියාවළියක් ස්ථාපිත කල යුතු බවත් නව යෝජනාවේ සඳහන්) සුනන්ද දේශප්‍රිය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, ජිනීවා බීබීසී සිංහල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල 30 වන සැසිවාරයෙහි දී සම්මත කිරීමට නියමිත ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනා කෙටුම්පත සැප්තැම්බර් 24 වන බ්‍රහස්පතින්දා සභාගත කෙරුණි.  මෙම එකඟතා කෙටුම්පත සකස් කිරිම පිණිස […]

  • සිවිල් සමාජ පිරිස් එජා වාර්තාව පසසා නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලයි Read more >

    සිවිල් සමාජ පිරිස් එජා වාර්තාව පසසා නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලයි

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය (OHCHR) විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තා ගැන ලාංකීය සිවිල් සමාජ සාමාජිකයන්ගේ ප්‍රකාශය. පහතින් අත්සන් කරන සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ සංවිධාන වන අපි, සංහිඳියාව, වගවීම සහ ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය (OHCHR) විසින් නිකුත් කළ වාර්තාව සහ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එ.ජා.මානව […]

  • යුද්ධ අපරාධ: විශේෂ මිශ්‍ර උසාවියක් පිහිටුවන ලෙසට එජා වාර්තාවෙන් ලංකාවට නිර්දේශයක් Read more >

    යුද්ධ අපරාධ: විශේෂ මිශ්‍ර උසාවියක් පිහිටුවන ලෙසට එජා වාර්තාවෙන් ලංකාවට නිර්දේශයක්

    (මහ කොමසාරිස් සෙයඩ් ශ්‍රී ලංකාව සම්බන්ධ වාර්තාව ඉදිරිපත් කරමින්) ජීනීවා ,16 සැප්තැම්බර් 2015. එක්සත් ජාතීන් විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවෙන්* 2002 හා 2011 අතර කාලයේ ශ්‍රී ලංකාවේ ‍ගැටුමේ දෙපාර්ශ්වය විසින්ම යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ වශයෙන් ප්‍රබලව සැලකිය හැකි ආකාරයේ බරපතල උල්ලංඝනයවීම් සිදු කර ඇති බවට හඳුනා ගෙන ඇත. යුක්තිය ඉටු කිරීමේ […]

  • රනිල් මෛත්‍රී ආණ්ඩුවේ පළමු ජාත්‍යන්තර කඩුල්ල – සුනන්ද දේශප්‍රිය ජිනීවා නුවර සිට Read more >

    රනිල් මෛත්‍රී ආණ්ඩුවේ පළමු ජාත්‍යන්තර කඩුල්ල – සුනන්ද දේශප්‍රිය ජිනීවා නුවර සිට

    ( විදේශ අමාත්‍යවරයා සහ අධිකරණ අමාත්‍යවරයා ඉරිදා මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා හමුවූහ) ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 30 වන සැසිවාරය සැප්තැම්බර් 14 වන සඳුදා ආරම්භ වෙයි. එය අවසන් වන්නේ ඔක්තෝබර් දෙවැනි දාය. ශ්‍රී ලංකාවේ වගවීම, සංහිඳියාව සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යන යෝජනාව 2014 මාර්තු මාසයේ පැවැත්වුන 25 වන සැසිවාරයේ දී සම්මත විය. එකී යෝජනාව […]

  • එක්සත් ජාතීන්ගේ අතුරුදන්වූවන් පිළිබඳ සෙවීමේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට . Read more >

    එක්සත් ජාතීන්ගේ අතුරුදන්වූවන් පිළිබඳ සෙවීමේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට .

    ( අතුරුදහන් වූ කාටූන් ශිලිපි ප්‍රගීත් එක්නැළිගොඩ) බලහත්කාරයෙන් හෝ අකමැත්තෙන් අතුරුදන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සිදු කරන සංචාරය මේ වසරේ අගෝස්තු මාසයේ දී සිදු කරන බව තහවුරු කර ඇත. ඒ අනුව විශේෂඥයින් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අගෝස්තු මස 03 වනදා සිට 12 වනදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත ය. මෙම […]

  • වැරදි කරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම සහ යුධ අපරාධ – රංජිත් හේනායකආරච්චි Read more >

    වැරදි කරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම සහ යුධ අපරාධ – රංජිත් හේනායකආරච්චි

    (3000ක් පමණ සහභාගි වූ යාපනයේ විරෝධතාවය) පසුගිය දිනක උතුරු පළාත් සභාව විසින් තම ජනතාවට දිගින් දිගටම සිදුවූ අසාධාරණකම් සහ අඩම්තේට්ටම් ගැන ජාත්‍යන්තර පර්යේෂණයක් අවශ්‍ය බවට යෝජනාවක් සම්මත කර ගනු ලැබීය. මාර්තුවලදී එලිදැක්වීමට නියමිතව තිබූ ලංකාවේ යුධ අපරාධ පිළිබඳ වාර්තාව පමා නොකර එලිදක්වන ලෙසද ඒ සමගම ඔවුන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටිනු ලැබීය. ඒ සමගම […]

  • යුද සමයේ හිමිකම් කෙළෙසීම් සොයන දේශීය යාන්ත්‍රණය ජනාධිපතිවරණ පොරොන්දුවක් – මංගල සමරවීර

    විදේශ ඇමැති මංගල සමරවීර මහතා පෙබරවාරි 20 දින පාර්ලිමේන්තුවේ දී කළ සම්පූර්ණ කතාව පහත දැක්වේ. “ගරු කතානායක තුමනි, පසුගිය රජයේ ප‍්‍රජාතන්තවාදී විරෝධී කි‍්‍රයාවලිය නිසාත් අවුල් සහගත වූ විදේශ ප‍්‍රතිපත්තිය නිසාත් රජය විසින්ම එකග වන ලද ජාත්‍යන්තර වගකීම් ඉටු කිරීමට අපොහොසත් වූ නිසාත් අප රටේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට අවශ්‍ය දොරටු රාජපක්‍ෂ රජය විසින් ජාත්‍යන්තරයට වීවෘත කර […]

  • ජානීවා: ශ්‍රී ලංකාවේ යුද අපරාධ වාර්තාව සැප්තැම්බරයට කල් යයි Read more >

    ජානීවා: ශ්‍රී ලංකාවේ යුද අපරාධ වාර්තාව සැප්තැම්බරයට කල් යයි

    එලඹෙන මාර්තු මාසයෙහි පැවැත්වෙන ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 28 වන සැසි වාරයට ඉදිරිපත් කිරීමට නියමිත ව තිබූ ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිලිබඳ වාර්තාව මෙම වසරේ සැප්තැම්බර් මාසයේ දී පැවැත්වෙන 30 වන සැසි වාරය දක්වා කල් දැමීමට මහ කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් තීරණය කර තිබේ. මේ බව දැක්වෙන්නේ රොයිටර් පුවත් සේවයේ ජිනීවා වාර්තාකරැ විසින් […]

  • අලුත් ආන්ඩුවේ ජිනීවා අභියෝගය – සුනන්ද දේශප්‍රිය Read more >

    අලුත් ආන්ඩුවේ ජිනීවා අභියෝගය – සුනන්ද දේශප්‍රිය

    මාර්තු මාසය ජිනීවා කරා ලඟා වන්නේ වසන්ත සමයේ පෙර නිමිති සමඟ ය. සීත සමය අවසන් වු බව සළකුණු කරන නේක පුෂ්පයන් ලා තණබිම් පසා කරමින් ආලෝකය සොයා පිබිද එන්නට පටන් ගනී. ඇඟ හිරිවට්ටන සීතල සුළං ඈතට හමා යන්නේ විල් තෙර යළි ඇවිද යන්නට එන්නැයි ආරාධනාබර වෙයි. එසේ නමුත් පසුගිය තෙවසර පුරාම මාර්තු මාසය ශ්‍රී ලංකාන්ඩුවට […]

  • ජිනීවා ආ රාජපක්ෂ ඝෝෂකයින්ට කහවනු මහ බැංකුවෙන් Read more >

    ජිනීවා ආ රාජපක්ෂ ඝෝෂකයින්ට කහවනු මහ බැංකුවෙන්

    ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයන් අතරතුර රාජපක්ෂ රෙජිමය වෙනුවෙන් ඝෝෂා කිරීම පිණිස ඉතාලිය, ප්‍රංශය සහ ජර්මනිය යනාදී රටවලින් ගෙන්වන ලද ලාකික පිරිස්වලට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මදි නොකියන්න මුදල් බෙදා දි ඇති බව දැන් සොයා ගෙන තිබේ. ඇමැති මණ්ඩලයේ අවසරයක් නොමැතිව ශ්‍රී ලංකා මහ බැංකුව ඇමෙරිකාවේ මහජන සම්බන්ධතා සමාගම්වල සේවය ලබා ගෙන ඇතැයි […]

Back to Top