Sri Lanka Brief
මානව හිමිකම් කවුන්සිලය

මානව හිමිකම් කවුන්සිලය

  • මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකා යෝජනාව ගැන ඇමෙරිකාව හා අනුග්‍රාහක රටවල් පසුගාමී පිළිවෙතක – හියුමන් රයිට්ස් වොච් Read more >

    මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකා යෝජනාව ගැන ඇමෙරිකාව හා අනුග්‍රාහක රටවල් පසුගාමී පිළිවෙතක – හියුමන් රයිට්ස් වොච්

    ජායාරූපය: ශ්‍රී ලංකික මානව හිමිකම් ක්‍රියාධරයින් දෙදෙනෙකු වන ප්‍රෙඩී ගමගේ සහ සන්ධ්‍යා එක්නැළිගොඩ ජානීවාහි මානව හිමිකම් කවුන්සලයේ 34 වන සැසිවාරය අතරතුර පැවැති සමාන්තර රුස්වීමක කතා කරමින් වගවීම සහ යුක්තිය සහතික කිරීම ආණ්ඩුවේ වගකීම බව පෙන්වා දෙන ලදී. (c)සුනන්ද දේශප්‍රිය. දශකයක පමණ කාලයක් තිස්සේ පැවති එ්කාධිපති පාලනයෙන් අනතුරුව පැවති මැතිවරණයෙන් ශ‍්‍රී ලංකාව සුවිශේෂී වෙනස්කම් බොහොමයක් අත්විඳින්නට […]

  • පොලිස් වධහිංසා ශ්‍රී ලංකාවේ පෟතූල බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම එක්සත් ජාතීන්ට කියයි Read more >

    පොලිස් වධහිංසා ශ්‍රී ලංකාවේ පෟතූල බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම එක්සත් ජාතීන්ට කියයි

    එලඹෙන 15 සහ 16 දිනයන්හි ජීනිවා මානව හිමිකම් කවුන්සිලයේදි පැවැත්වෙන වධහිංසා විරෝධී (එක්සත් ජාතින්ගේ) කමිටුවේ ශ්‍රී ලංකාව පිළිබඳ සැසිවාරයට වාර්තාවක් ඉදිරිපත් කරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පොලිස් වධහිංසා පැමිණවීම ශ්‍රී ලංකාවෙහි නොනැවත ලෙස සිදුවන බව කියා සිටී. එය කියා සිටින්නේ සැකකරුවන් අත් අඩංඟුවට ගනු ලබන්නේ කුමන වරදකටද යන්න නොසළකා මෙළෙස පුරුද්දක් වශයෙන් පොලීසිය […]

  • ත්‍රස්ත විමර්ශනයට ගිහින් මෙලොව ආ චමින්දගේ හා ප්‍රදීප්ගේ කතාව – කසුන් පුස්සැල්ල Read more >

    ත්‍රස්ත විමර්ශනයට ගිහින් මෙලොව ආ චමින්දගේ හා ප්‍රදීප්ගේ කතාව – කසුන් පුස්සැල්ල

    ‘අපි එදා මඟුල් ගෙදරක ගිහින් එන ගමන් හිටියෙ. මමත් මගේ මල්ලිත් තවත් යාලූවෝ කීපදෙනෙකුත් අපිත් එක්ක හිටියා. අපේ ගෙවල් පැත්තට හරවන කලහෙ හංදියේ දී එක පාරටම වෑන් එකකුයි ජීප් එකකුයි පාර හරස් කරලා අපේ වාහනේ නතර කළා. අපිට බැහැපියව් කියල අපේ අත්වලට මාංචු දැම්මා. ඒ අය සිවිල් ඇඳුමින් තුවක්කු අරගෙනයි හිටියේ. අපිට කිව්වා ඒ අය […]

  • ජිනීවා: ශ්‍රී ලංකාවේ අතුරුදහන්වීම් යළි කරළියට  – සුනන්ද දේශප්‍රිය Read more >

    ජිනීවා: ශ්‍රී ලංකාවේ අතුරුදහන්වීම් යළි කරළියට – සුනන්ද දේශප්‍රිය

    (රාජපක්ෂගේ එදා භූමිකාව) මානව හිමිකම් කවුන්සිලයේ මෙම සැසිවාරය ඇරඹෙන්නේ රාජපක්ෂවාදී පිරිස් විසින් ආණ්ඩුවේ සංක්‍රාන්තික යුක්තිය සහ ප්‍රතිසංධාන වැඩ සටහන කඩාකප්පල් කිරීමේ රාජපක්ෂ කූටෝපායන් නග්න ජාතිවාදය කරා ඇදී යමින් තිබියදීය‍. එහි ප්‍රධානියකු වන බන්දුල ගුණවර්ධනට අනුව මෙම ඊනියා විපක්ෂයේ  අලුත්ම පියවර වන්නේ අධිකරණය විසින් දඩුවම් කරන ලද යුද හමුදා මේජර්වරයකු විසින් ගෙවිය යුතු වන මිලියන දෙකක […]

  • ශ්‍රී ලංකාව: වින්දිතයන් යුක්තියෙහි, සත්‍යය හා හානි පූරණයේ කේන්ද්‍රයෙහි තැබිය යුතුය – ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් Read more >

    ශ්‍රී ලංකාව: වින්දිතයන් යුක්තියෙහි, සත්‍යය හා හානි පූරණයේ කේන්ද්‍රයෙහි තැබිය යුතුය – ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

    ( පවුලෙහි සය දෙනෙකු යුද්ධය විසින් ගිලගත් මවක් තවම අතුරුදහන් වූ පුතු අපේක්ෂාවෙන් පසුවෙයිල 2016 අගොස්තු; ජයාරූපය ©සුනන්ද දේශප්‍රිය) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 33 වන සැසියට ඇම්නස්ටි ජාත්‍යන්තරයේ ලිඛිත ප‍්‍රකාශය (2016 සැප්තැම්බර්) 2015 ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුන්සලයේ 30/1 ශ්‍රී* ලංකාවේ ප‍්‍රතිසංධානය, වගවීම හා මානව හිමිකම් ප‍්‍රවර්ධනය යෝජනාව සම-අනුග‍්‍රහය දැක්වීය. එතැන් සිට විශේෂ පටිපාටීන් […]

  • ‘වින්දිතයන්ට පිළිගත හැකි යාන්ත්‍රණයක් අවශ්‍යයි; ශ්‍රී ලංකාවේ ප්‍රගතියක්; ඉඩම් දීම වේගවත් කරන්න’ – බැන්-කි මූන් Read more >

    ‘වින්දිතයන්ට පිළිගත හැකි යාන්ත්‍රණයක් අවශ්‍යයි; ශ්‍රී ලංකාවේ ප්‍රගතියක්; ඉඩම් දීම වේගවත් කරන්න’ – බැන්-කි මූන්

    ( 2009 ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවෙහි රෝගී අවතැන්වූවකුට අත දෙක බැන් කි මූන්ක ජයාරූපය දි හින්දු අනුග්‍රහයෙනි) ‘ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාව සමඟ එක්ව කටයුතු කළ යුතුයි’ ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන භාගයේ සිදු වූ බව පැවසෙන යුද අපරාධ සහ බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් විශ්වසනීය යාන්ත්‍රණයක් අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පවසයි. එය වින්දිතයන්ට මෙන්ම ජාත්‍යන්තර […]

  • මංගල සමරවීර මානව හිමිකම් සමුළුව අමතා කළ කතාව: සංහිදියාව එක් රැයකින්ඇති නොවේ! Read more >

    මංගල සමරවීර මානව හිමිකම් සමුළුව අමතා කළ කතාව: සංහිදියාව එක් රැයකින්ඇති නොවේ!

    ( මංගල සමරවීර මානව හිමිකම් කවුන්සිලයේ 32වන සැසිවාරය අතරතුර සමාන්තර රුස්වීමක් අමතමින්; ජයාරෑපය:සුනන්ද දේශප්‍රිය ) සභාපතිතුමනි, මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්තුමනි, උතුමාණනි, සම්භාවනීය නියෝජිතයිනි, පසුගිය ඔක්තෝබරයේ පැවති මෙම කවුන්සිලයේ 30 වැනි සැසිවාරයේ දී ශ්‍රී ලංකාව, “ශ්‍රී ලංකාවේ සංහිඳියාව හා වගවීම ප්‍රවර්ධනය කිරීම” පිළිබඳව වූ 30/1 යෝජනාවලියට සම අනුග්‍රාහකත්වය දක්වමින්, 2015 ජනවාරි මස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන […]

  • ජිනීවා: සමරවීරගේ සංහිදියා රාජ්‍යෝපාය  – සුනන්ද දේශප්‍රිය Read more >

    ජිනීවා: සමරවීරගේ සංහිදියා රාජ්‍යෝපාය – සුනන්ද දේශප්‍රිය

    ( මංගල සමරවීර මානව හමිකම් කවුන්සලයේ 32 වන සැසිවාරය අතරතර පැවැති සමාන්තර රුස්වීමෙහි අදහස් දක්වයි) 2015 ජනවාරි විප්ලවය විසින් ඇතිකරන ලද කැපී පෙනෙන ජයග්‍රහණයක් නම් මානව හිමිකම් ගරුකරන රටක් ලෙස ශ්‍රී ලංකාව අන්තර් ජාතික ප්‍රජාව හමුවෙහි ලද පිළිගැනීමයි. ඒ ජය කැපි පෙනෙන හොඳම අන්තර් ජාතික වේදිකාව ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයයි. මෙම සති අන්තයෙහි අවසන් වූ […]

  • ජිනීවා: ශ්‍රී ලංකාවේ මානව හිමිකම් යළි කරළියට – සුනන්ද දේශප්‍රිය Read more >

    ජිනීවා: ශ්‍රී ලංකාවේ මානව හිමිකම් යළි කරළියට – සුනන්ද දේශප්‍රිය

    2015 ජනවාරි විප්ලවය විසින් උදා කරන ලද ඉතිහාසීය අවස්ථාව දුර්වල වෙමින් තිබෙන බවට එම පෙරළියට දායක වූ බොහෝ පිරිස්වලට දැන් ප්‍රසිද්ධියේම කියන්නට සිදු වී තිබේ. එසේ ප්‍රසිද්ධියේ කියන්නට සිදුව ඇත්තේ ආණ්ඩුවේ ප්‍රධානීන් දෙදෙනා වන ජනාධිපති සහ අගමැති සමඟ කරන ලද සාකච්ජාවලින් අපේක්ෂිත ප්‍රතිපල ලැබී නැති නිසා ය. ආණ්ඩුවේ කොටස්කරුවන් නොවන එහෙත් ජනවාරි පෙරළියට දායක වූ දේශපාලන […]

  • අතුරුදහන් පුද්ගලයන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය Read more >

    අතුරුදහන් පුද්ගලයන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය

    ( අතුරුදහන් වූ සිය දරුවනට යුක්තිය ඉල්ලා සිින මවක් (c)sunanda deshapriya) පසුගිය සමය තුළ අතුරුදහන්ව (disappeared) ඇති බවට හෝ සොයාගත නොහැකි බවට (missing) වාර්තා වන පුද්ගලයන් සම්බන්ධයෙන් වන තොරතුරු ඔවුන්ගේ ඥාතීන් වෙත ලබා දීම මඟින් එවන් පුද්ගලයන්ගේ ඉරණම සම්බන්ධයෙන් වන සත්‍ය තොරතුරු අදාළ ඥාතීන්‍ වෙත දැනගැනීමට සලස්වන ලෙසට දැඩිව ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ. එමඟින් මෙවැනි […]

  • මානව හිමිකම් සහ ජිනීවා යෝජනා ගැන මංගල සමරවීර රාජපක්ෂට ලියූ පිළිතුරු ලිපිය Read more >

    මානව හිමිකම් සහ ජිනීවා යෝජනා ගැන මංගල සමරවීර රාජපක්ෂට ලියූ පිළිතුරු ලිපිය

    මා මිත්‍ර මහින්ද. මා සහ ඔබ අතර සිදු වූ ප්‍රථම හමුව මා හට අදත් පැහැදිලිව මතකය. ඒ 1998 වසරේ කොළඹ ඩාර්ලි පාරේ ශ්‍රී. ල. නි. ප. මූලස්ථානයේදීය. එය මාතර ශ්‍රී.ල.නි.ප. සංවිධායක ලෙස මා පත්වීම ලද මුල් අවධියේය. එදින පක්ෂ මූලස්ථානයේ පැවති රැස්වීමේදී රට පුරා පැවති පුද්ගල අතුරුදහන්වීම් සම්බන්ධයෙන් ඔබ පැවැත් වූ ආකර්ශණීය කතාවට මගේ සිත […]

  • එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෝ ශ්‍රී ලංකාවේ සංචාරයක Read more >

    එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෝ ශ්‍රී ලංකාවේ සංචාරයක

    (අධිකරණ ස්වාධීනත්වය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මොනිකා පින්ටෝ) වද හිංසා පැමිණවීම සහ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂඥයන් පිරිසක් අප්‍රේල් 29 වැනි දින සිට මැයි 07 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. අධිකරණ ස්වාධීනත්වය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මොනිකා පින්ටෝ සහ වද හිංසා පැමිණවීම සම්බන්ධ විශේෂ නියෝජිත […]

  • තමුසේ තමුසේ මාධ්‍යවේදියෙක් නොවෙයි ඕයි: ඇමැති කිරිඇල්ලත් අගමැති අඩිපාරේ Read more >

    තමුසේ තමුසේ මාධ්‍යවේදියෙක් නොවෙයි ඕයි: ඇමැති කිරිඇල්ලත් අගමැති අඩිපාරේ

    (ශ්‍රීලංකා බ්‍රීෆ්/ 01 මාර්තු 2016) ඇමැතිතුමා යැවූ කැලණී විශ්වවිද්‍යලයට යැවූ බව කියන ලිපිය ඔබතුමා යැවූ එකක්ද? යන ශිෂ්ඨසම්පන්න ප්‍රශ්ණය ඇසූ මාධ්‍යවේදියකුටඇමැති කිරිඇල්ල තමුසේ මාධ්‍ය වේදියෙක් නොවෙයි ඕයි යනුවෙන් බැණ වදිනු අද කොළම පැවැති පුවත්පත් සාකච්ජාවකදී දක්නට ලැබුණි.මෙයට පෙර පාර්ලිමේන්තුවෙහිදී අගමැති වික්‍රමසිංහ ජනමාධ්‍යවේදීන් ඇමැතිවරයාට යකා ගැන ඇත්තේ ඔහු විසින් කැළණි විශ්වවිද්‍යාලයේ තාවකාලික කථාකාචාර්‍යවරයකු ලෙස සිය හිතවකතු […]

  • එක්සත් ජාතීන්ගේ හිමිකම් ප්‍රධානියාගේ ශ්‍රී ලංකා සංචාරය පලදායක වෙයිද? – රුකී ප්‍රනාන්දු Read more >

    එක්සත් ජාතීන්ගේ හිමිකම් ප්‍රධානියාගේ ශ්‍රී ලංකා සංචාරය පලදායක වෙයිද? – රුකී ප්‍රනාන්දු

    ඉහළම පෙළේ එ..ජා. නිලධාරියකු ශ්‍රී ලංකාවෙහි උතුරුකරයෙහි අභ්‍යන්තරව විතැන් වූ  ජනයා වසන කඳවුරටකට පැමිණීමට පෙරදා බුද්ධි අංශ නිලධාරීහු එහි පැමිණියහ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් යාපනයෙහි එම කඳවුරට පැමිණීමට සැළසුම් කර තිබූ අතර එම හමුව සංවිධානය කරනු ලබන්නේ කව්රුන් විසින්ද යන්නත් ඔහු සමඟ කත කරන්නට යන්නේ මොනවාද යන්නත් එකී බුද්ධි අංශ නිලධාරීන්ට […]

  • ලෞකික ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් කරා – ගාමිණී වියන්ගොඩ Read more >

    ලෞකික ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් කරා – ගාමිණී වියන්ගොඩ

    අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ සංවාදය දැන් ඉතා ප‍්‍රබලව මතුවෙමින් තිබේ. මෙහිදී, එක් කඳවුරක අදහස වන්නේ, නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගැන දැන් ආණ්ඩුව කතා කරන්නේ, වෙනත් ක්ෂේත‍්‍රයන් වෙතින් මතුවෙමින් ඇති විරෝධය වෙනතක හැරවීමට බවයි. ඒ සම්බන්ධයෙන් ඔවුන් දක්වන නිශ්චිත නිදසුන් කිහිපයක් තිබේ. ඉන් ප‍්‍රධාන වන්නේ, පසුගිය ආණ්ඩු කාලයේ මේ රටේ සිදුවිණැ යි කී මහ පරිමාණ දූෂණ සහ […]

  • වගවීමේ දේශීය යාන්ත්‍රණයන් සඳහා කාර්ය සාධක බලකාය සරවනමුත්තු සහ මුත්තෙට්ටුවේගම ප්‍රධානත්වයෙන් Read more >

    වගවීමේ දේශීය යාන්ත්‍රණයන් සඳහා කාර්ය සාධක බලකාය සරවනමුත්තු සහ මුත්තෙට්ටුවේගම ප්‍රධානත්වයෙන්

    ( අධිනීතිඥ මනෝරී මුත්තෙට්ටුාව්ගම) (ශ්‍රී ලංකා බ්‍රීෆ්) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාන්ඩුවේ ද එකගතාවය ඇතිව සම්මත කල ‘ ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, වගවීම සහ සංහිදියාව ප්‍රවර්ධනය කිරීම සදහා වූ යෝජනාවට අනුව යෝජිත වගවීමේ දේශීය යාන්ත්‍රණයන් පිහිටුවීම පිණිස කාර්ය සාධක බලකායක් ආණ්ඩුව දැන් ස්ථාපිත කර තිබේ. මෙම කාර්ය සාධක බලකාය පිහිටුවා ඇත්තේ විදේශ අමාත්‍යාශයේ […]

  • ජිනිවා යෝජනාවල පාර්ශ්වකරුවන් වීමට ශ්‍රී ලංකා ආණ්‌ඩුව ජාත්‍යන්තරය ඉදිරියේ පොරොන්දු වුණා Read more >

    ජිනිවා යෝජනාවල පාර්ශ්වකරුවන් වීමට ශ්‍රී ලංකා ආණ්‌ඩුව ජාත්‍යන්තරය ඉදිරියේ පොරොන්දු වුණා

    සුරෙන්ද්‍රන් සිංහල මාධ්‍ය ඔස්‌සේ කළ පළමුවන පුවත්පත් සාකච්ඡාව. * ගෝලීය ද්‍රවිඩ සංසදයේ සුරෙන් සුරේන්ද්‍රන් ලන්ඩනයේ සිට දිවයිනට කතා කරයි * ජුනි මාසයේදී එහි ප්‍රගතිය ජිනීවාවලට වාර්තා කිරීමට ආණ්‌ඩුව බැඳී සිටිනවා * යුද අධිකරණයට ජාත්‍යන්තර විනිසුරුවරුන් ඕනෑමයි මෛත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ ආණ්‌ඩුව ලබන 2016 වසරේ මුහුණදෙන බරපතළම අභියෝගය වන්නේ යෝජිත යුද අධිකරණ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමයි. වසරක්‌ […]

  • සමන්තා පවර් සහ ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය – නිලන්ත ඉලංගමුව Read more >

    සමන්තා පවර් සහ ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය – නිලන්ත ඉලංගමුව

    “අපාය හිස්වී ඇත. ඒ, අපායේ සිටි සියලු යක්ෂයින් මිහිපිටට පැමිණ සිටින හෙයිනි.” මෙරටට ඒමට පෙර තම ඉන්දියානු සංචාරයේදී එක්සත් ජාතීන්ගේ සාම සාධක බලකායේ නව  අභියෝග සමබන්ධයෙන් කතා කරමින් සමන්තා පවර්, ශේක්ෂ්පියරියානු අදහසක් උපුටා දක්වමින් තම කතාව අවසන් කළේ එලෙසය. එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ එක්සත් ජනපදයේ නිත්‍ය නියෝජිතයා ලෙස කටයුතු කරන සමන්තා පවර් තම ඉන්දියානු සංචාරය අවසන් […]

  • දේශීය යාන්ත්‍රණයට ජාත්‍යන්තර තාක්‌ෂණය හා විදෙස්‌ නිරීක්‌ෂකයින් අවශ්‍යයි – විනිසුරු මැක්‌ස්‌වෙල් පරණගම Read more >

    දේශීය යාන්ත්‍රණයට ජාත්‍යන්තර තාක්‌ෂණය හා විදෙස්‌ නිරීක්‌ෂකයින් අවශ්‍යයි – විනිසුරු මැක්‌ස්‌වෙල් පරණගම

    ශ්‍රී ලංකාවේ සිදුවී ඇතැයි කියන යුද අපරාධ චෝදනා විභාග කිරීම සඳහා රජය විසින් දේශීය යාන්ත්‍රණයක්‌ පිහිටුවීමේදී එයට විදේශීය විනිශ්චයකාරවරුන් පත් නොකරන්නේනම් එම දේශීය යාන්ත්‍රණය යටතේ පිහිටුවන අධිකරණයට ජාත්‍යන්තර තාක්‌ෂණ සහාය ලබාගත යුතු අතර එම කටයුතු නිරීක්‌ෂණය කිරීමට විදේශීය නිරීක්‌ෂකයින්ගේ සහායද ලබාගත යුතු යෑයි අතුරුදන්වීම් පිළිබඳව සොයා බැලීමට පත්කළ කොමිසමේ සභාපති මැක්‌ස්‌වල් පරණගම මහතා ප්‍රකාශ කරයි.මෙවැනි […]

  • රනිල්, විමල් වෙනුවෙන් නීතිය කැඩුවේ ඇයි , මේකද යහපාලනේ ? Read more >

    රනිල්, විමල් වෙනුවෙන් නීතිය කැඩුවේ ඇයි , මේකද යහපාලනේ ?

    යළිත් පාස්ර්පොර්ට් මගඩියකට විමල් වීරවංශ මහතා හවුල් වූ බව දැන් රටම සහසුද්දෙන් දනී. රටේ නීතිය හරියාකාරව ක්‍රියාත්මක කරන්නට පොලිසියට ඉඩ දුන්නේ නම් මේ වන විට විමල් වීරවංශ අත් අඩංගුවේ පසුවිය යුතුය. සාමාන්‍ය ගුවන් මගියකුට මේ සිදුවූවානම් සිදුවන්නේ කුමද යන්න අමුතුවෙන් කිව යුතු නැත. දෙමළ ජාතිකයකුට මෙවැනිසිදුවීමක් වූවානම් මේවන විට ත්‍රස්තවාදියකු කර මාස තුනකට විතර ‍රැඳවීම […]

  • අභියෝගය: ජිනීවා යෝජනාව සහ හරි දේ තෝරා ගැනීම – රුකී පුනාන්දු Read more >

    අභියෝගය: ජිනීවා යෝජනාව සහ හරි දේ තෝරා ගැනීම – රුකී පුනාන්දු

    ( ආණ්ඩුව කතා කරන්නේ සිංහල ජනයා අස්වැසිමට පමණද?) ශ්‍රී ලංකාව පිළිබඳව ඉදිරිපත් වූ විවාදයට තුඩු දුන් යෝජනාවන් හතරකට පසු, ඔක්තෝබර් මස පළමු වන දින ජිනීවා හි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ දශක ගණනාවක් පුර පැවති සිවිල් යුද්ධ කාලයේදී සිදු වී ඇතැයි කියන බරපතල ගනයේ අපරාධ වලට වගකිව යුත්තන්ට එරෙහිව නීතිමය පියවර […]

  • ආචාර්ය දයාන් ජයතිලකයන්ට පිළිතුරක්: ශ්‍රී ලංකාව පිලිබඳ එක්සත් ජාතීන්ගේ විමර්ශන වාර්තාව සහ සංක්‍රාන්ති යුක්තිය

    ආචාර්ය දයාන් ජයතිලක මහතා විසින් මෑතකදී පල කරන ලද ලිපි කිහිපයක මෙන්ම විවිධ මාධ්‍යයන් සමඟ කල සම්මුඛ සාකච්ඡා වලදී සඳහන් කර තිබුනේ ශ්‍රී ලංකාව පිලිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාව ශ්‍රී ලංකාවට දැඩි තර්ජනයක් එල්ල කර ඇති බවයි. එක්සත් ජාතීන්ගේ වරනීයතාවය සහ ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ තත්වය පිලිබඳ ඔහු විසින් තර්ක කිහිපයක්ම ඉදිරිපත් කර තිබිණ. ශ්‍රී ලංකාව […]

  • ජිනීවා අවස්ථාව රටේ යහපතට යොදාගන්නේ කෙසේ ද? – තිස්ස ජයතිලක

    2009-2014 වකවානුවේ දී බලයේ සිටි රජයේ අසාර්ථක මෙන්ම වැරැදි සහිත විදේශ ප්‍රතිපත්තිය හේතු කොටගෙන අද ශ්‍රී ලංකාව ගැටලු රැසකට මුහුණ දී සිටිනවා. ඕනෑම රටක ජාතික ප්‍රතිපත්තිය සහ ඒ රටේ රාජ්‍යයේ විදේශ ප්‍රතිපත්තිය අතර කිට්ටු සම්බන්ධතාවක් තිබෙනවා. රාජ්‍යයක විදේශ ප්‍රතිපත්තිය ඒ රාජ්‍යයේ ජාතික ප්‍රතිපත්තියේ දිගුවක්. 2009 මැයි මාසයේ එල් ටී ටී ඊ ය පරාජයට පත් කළ […]

  • ප්‍රජාතාන්ත්‍රික බහුවිධ සමාජයක් වෙත පිය නැගීමේ තීරකය වගවීමේ ක්‍රියාවලිය යි – සරසවි ආචාර්ය එකතුවක් Read more >

    ප්‍රජාතාන්ත්‍රික බහුවිධ සමාජයක් වෙත පිය නැගීමේ තීරකය වගවීමේ ක්‍රියාවලිය යි – සරසවි ආචාර්ය එකතුවක්

    ( දකුණේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනයන් පිලිබඳව ද මහ කොමසාරිස්වරයාගේ වාර්තාවේ සඳහන් වීම සාධනීය කරුණකි) ‘‘සැබෑ ලෙසම ප්‍රජාතාන්ත්‍රික බහුවිධ සමාජයක් වෙත අප රට යොමු කරමින් සංහිඳියාව ලඟා කර ගැනීමට ඇති වඩා වැදගත්ම තීරකය වන්නේ යුධ කාලයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් අප මේ මොහොතේ ක්‍රියාකරන්නේ කෙසේ ද යන සාධකයයි. අපගේ අතීත වැරදි පිලිබඳ […]

  • ජිනීවා වාර්තාව සහ අද කළ යුතු දේ හෙටට කල් නොදැමීම – රංජිත් හේනායකආරච්චි Read more >

    ජිනීවා වාර්තාව සහ අද කළ යුතු දේ හෙටට කල් නොදැමීම – රංජිත් හේනායකආරච්චි

    (  2002 -2005 දක්වා සාම ක්‍රියාදාමය කඩාකප්පල් වන තුරුම සිවිල් බලවේග තමන් උපරිම බලයක් යොදා එය කඩාකප්පල් කිරීම වැලකීම සඳහා ක්‍රියාත්මක නොව් ය ) නිදහසින් පසු ලංකා දේශපාලනයේ අඛණ්ඩව පැවත එන මූළිකම සමාජ ප්‍රශ්නය ජනවාර්ගික ප්‍රශ්නය බව අවිවාදිතය. රාජපක්ෂ දේශපාලනය එය එසේ බව පිලිගැනීම ප්‍රතික්ෂේප කළා වුවත් ඔවුනගේ දේශපාලනයේ බලප්‍රාප්තිය සහ උත්කෘෂ්ඨත්වය (සිංහල ජාතිවාදය සහ […]

  • ජිනීවා යෝජනාවෙන් අදහස් වන දේ සහ එය ශ්‍රී ලංකාවට සාධනී්‍ය ලෙස වෙනස් වූ අයුරු Read more >

    ජිනීවා යෝජනාවෙන් අදහස් වන දේ සහ එය ශ්‍රී ලංකාවට සාධනී්‍ය ලෙස වෙනස් වූ අයුරු

    මිානව හිමිකම් කවුන්සලයේ 30 වන සැසිවාරය – කෙටුම්පත් යෝජනාවලිය. 2 වන අයිතමය – ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය, වගවීම හා මානව අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම්‍.   මානව හිමිකම් කවුන්සලය. පෙර වදනට අදාළ ඡේද:   අර්ථ නිරූපනය: යෝජනාවලියක පෙරවදනට අදාළ ඡේද මගින් සිදු කරන්නේ අදාළ යෝජනාවලියේ පසුබිම සහ හරය පැහැදිලි කිරීමටයි. යෝජනාවලියේ ක්‍රියාත්මක කිරීමේ පරිච්ඡේද මෙන් පෙරවදනට අදාල ඡේද […]

  • ‘යුද අපරාධ වාර්තාවේ’ මේ කරුණු ඔබ දැන සිටියාද?- සුනන්ද දේශප්‍රිය

    වාර්තාව විස්තිර්ණය, වචන එක් ලක්ෂ තිස්දහස ඉක්මවන අතර ඉංග්‍රීසි බසින් ඒ 4 ප්‍රමාණයේ 261කි. තේමාත්මක පරිච්ඡේද එකළොසෙකි ශ්‍රී ලංකාවේ නූතන ඉතිහාසයෙහි අඳුරුතම යුගයක් පිළිබඳ වාර්තාව දැන් ලොව අබිමුවය. එනම් ශ්‍රී ලංකාවේ යුධ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විමර්ශන කමිටු වාර්තාව ය. එයට විවිධ නම් පටබැඳ ඇතත් මම එයට ජිනිවා වාර්තාව යැයි […]

  • ශ්‍රී ලංකාවේ යුධ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය වීම් පිලිබඳ එජා වාර්තාවේ නිර්දේශයන්  විමසා බැලීමක් Read more >

    ශ්‍රී ලංකාවේ යුධ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය වීම් පිලිබඳ එජා වාර්තාවේ නිර්දේශයන් විමසා බැලීමක්

    ( මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිඩ් වාර්තාව ඉදිරිපත් කළේ සැප් 18වනදා ය) ශ්‍රී ලංකාවේ යුධ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය වීම  පිලිබඳ එක්සත් ජාතීන්ගේ විද්වත් කමිටුවේ පරීක්ෂණයට පසුබිම් වුයේ කුමක්ද? ශ්‍රී ලංකාව තුල පැවතී සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු 2009 වසරේ මැයි මස අග බාගයේ, එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, එක්සත් ජාතීන්ගේ මහ […]

  • මහින්ද රාජපක්ෂ විදුලි පුටුවෙන් හාන්සි පුටුවට – උපුල් ජෝෂප් ප්‍රනාන්දු Read more >

    මහින්ද රාජපක්ෂ විදුලි පුටුවෙන් හාන්සි පුටුවට – උපුල් ජෝෂප් ප්‍රනාන්දු

    ( දැන් රණවිරුවන් බේරා ගත් නම්බුනාමය ජනාධිපති සිරිසේන අතට යයිද) “මාව හේග් නුවරට ගෙනිහින් විදුලි පුටුවේ ඉන්දවන්නයි මේ යන්නේ…” මහින්ද පසුගිය ජනාධිපතිවරණයේදී වේදිකාවක් වේදිකාවක් ගාණේ කිය කියා ගියේ ඔය කතාවය. මහින්ද කිව්වේ ඇමෙරිකාව ඇතුළු ජාත්‍යන්තර බලවේග තමාව ජනාධිපතිවරණයෙන් පරාජය කරවා හේග් නුවරට කුදළාගෙන යන්න කුමන්ත්‍රණය කරනවා කියාය. හැබැයි මහින්දව හේග් නුවරට ගෙන යනවාද නැතිද යන්න […]

  • ජිනීවා: මහ කොමසාරිස්වරයාගේ වාර්තාව සහ ශ්‍රී ලංකා ආන්ඩුව – සුනන්ද දේශප්‍රිය Read more >

    ජිනීවා: මහ කොමසාරිස්වරයාගේ වාර්තාව සහ ශ්‍රී ලංකා ආන්ඩුව – සුනන්ද දේශප්‍රිය

    ( ජීනීවා හි  ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසිංහ තම රට වාර්තාව සැළකල්ලට ගන්නා බව කීවේ ය) රී ලංකාවේ අවසන් යුද සමයේ සිදු වූයේ යැයි කියන මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ කාර්යාලය විසින් සකස් කරන ලද වාර්තාව පසුගිය 30 දා මානව හිමිකම් කවුන්සිලයට නිල වශයෙන් ඉදිරිපත් කරන ලදී. අනතුරුව ඒ පිළිබද විවිධ […]

Back to Top