තමා බලයට පත් වුවහොත් 30/1 දරණ ජිනීවා යෝජනාව ප්‍රතික්ෂේප කරන බව අද (15) පැවැති පුවත්පත් සාකච්ජාවකදී පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළේ ය. තමන් මුල සිටම ඊට විරුද්ධ වූ බව කී ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රශ්ණවලට විදේශික අතපෙවීම් අනවශ්‍ය බව ද කිවේ ය. මෙම යෝජනාව 2015 ඔක්තෝම්බර් මාසයේ පැවැති මානව හිමිකම් කවුන්සිලයේ 30වන සැසි […]
මානව හිමිකම් කවුන්සිලය
-
-
ශවේන්ද්‍ර හමුදාපති කිරීම නිසා ශ්‍රී ලංකා යුද හමුදාව සාම සාධක මෙහෙයුම්වල යෙදවීම නවත්වයි
ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ධුරයට පත් කිරීම මුල් කරගනිමින් ශ්‍රී ලංකා යුද හමුදාව මින් ඉදිරියට එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වල යෙදවීම නැවැත්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව පිළිගත හැකි බරපතල මානව හිමිකම් කෙලෙසීම් විශ්වසනීය චෝදනා ඇතැයි ඔශු යුද හමුදාපති ලෙස පත්කිරිම හෙළා දකිමින් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය ප්‍රකාශයක් […]
-
අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය නොදකින ‘නොදුටු සහතිකයේ නොදුටු පැත්ත’ – බ්‍රිටෝ ප්‍රනාන්දු
අතුරුදහන්වූවන් සඳහා වන අන්තර් ජාතික දිනය දා කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපට පැවැති විරෝධතාවය. © Sunanda Deshapriya. උතුරේ හා දකුණේ අතුරැදහන්වුන්වූවන් වර්තමානයේ මුහුණ දෙන ගැටලු හා නව රජය විසින් ස්ථාපිත කරනු ලැබූ අතුරැදහන්වුන්න් පිළිබදව සොයා බැලීම සදහා පත්කළ කාර්යාලය හා හානිපුර්ණය සදහා පත්කළ කාර්යාලයන් හි වර්තමනා තත්වයන් පිළිබදව අතුරැදහන්වුවන්ගේ පවුල් ඒකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා විසින් […]
-
අයෙකුට ඇලජික් වූ සංහිඳියාවේ සාධනීය පැත්ත – සුලෝචනා රාජපක්ෂ
ඡායාරූපය: අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යලය මහජන හමුවක් පවත්වමින් ( ඩේලි එෆ්ටී ජායාරූපයකි) 2015 පෙබරවාරි 8 වනදින සිට ස්ථාපිත වූ රජය මඟින් යම් යම් දේ සඳහා ඇප කැප වන බවට පොරොන්දු විය. නීතියේ ආධිපත්‍ය, ප්‍රතිචාර දැක්වීම, වගවීම, විනිවිදභාවය, සමානාත්මතාවය, ඵලදායීබව සහ කාර්යක්ෂමතාව, පුරෝකථනය සහ සහභාගිත්වය යහපාලනයේ මූලික ගුණාංග ලෙසයි මේ ඇපකැප වීම සිදු වූවේ. යහපාලනය මිනිසුන් එක […]
-
අන්තර් ජාතික විරෝධය නොසළකා යුද හමුදාපති ලෙස ශවේන්ද්‍ර සිල්වා පත්කිරීම ගෝඨාභයට දුන් හයියක්
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ඇතුළු බටහිර රටවලින් විරෝධයක් එල්ල වන බව නොසළකා ජනාධිපති සිරිසේන විසින් ලෙප්ටිනන්ට් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ධුරයට පත් කිරීම ගෝඨාභය රාජපක්ෂට දෙන ලද තෑග්ගක් බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. ශවේන්ද්‍ර සිල්වා යනු යුද හමුදාව තුළ ගොඨාභය රාජපක්ෂගේ සමීපතම සෙනවියා විය. සුදු කොඩි රැගත් එල්ටීටීඊ ප්‍රධානීන් සහ සාමාන්‍ය ජනයාට වෙඩි […]
-
ශ්‍රී ලංකාවේ වෛර භාෂන විරෝධී නීති පාවිච්චි වෙන්නේ විශම ලෙසයි – එජා විශේෂඥ
ශ්‍රී ලංකාවෙහි වෛර භාෂනයට විරුද්ධ නීති ක්‍රියාත්මක වන්නේ විශම ලෙස බවත් ප්රචන්ඩ ලෙස වෛර ප්රචාරයේ යෙදෙන බහුතර ප්‍රජාවට අයත් සමහරුන්ට විරුද්ධව ඒවා ක්‍රියාත්මක නොවන බවත් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ක්ලෙම්ට් වූලි ශ්‍රී ලංකාවෙහි කළ සිය සංචාරය අවසානයේ දී ප්‍රකාශ කළේ ය. ඔහු එසේ කියා සිටියේ සිය සංචාරව අවසානයේ කරන ලද ප්‍රකාශය මගිනි. එම නිවේදනය පහත […]
-
එජා විශේෂ නියෝජිත හමුවට අවසර දුන්නේ අගවිනිසුරුමයි – කරු ජයසූරියගේ කණ පැලෙන විදේශ අමාත්‍යාංශ පිළිතුර
ජායාරූපය: ඒජා විශේෂ වාර්තාකරු ක්ලෙමන්ට් නියලෙට්සෝසි වෝල්. විදේශ කටයුතු අමාත්‍ය, ගරු තිලක් මාරපන මැතිතුමා විසින් පාර්ලිමේන්තුවේදී කරනු ලබන විශේෂ ප්‍රකාශය – 2019.07.25. නිදහසේ එකිනෙකා ඇසුරු කිරීමේ සහ සාමකාමීව එක්රැස්වීමේ අයිතිවාසිකම් පිළිබඳ විශේෂ වාර්තාකරු ක්ලෙමන්ට් නියලෙට්සෝසි වෝල් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට අදාළ ගැටලුව සම්බන්ධයෙන් පසුගිය අඟහරුවාදා ( ජූලි 23 ) සහ බදාදා ( ජූලි 24) දින පාර්ලිමේන්තු […]
-
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය- දෝෂ සහගත විනිශ්චයක්? (1) – ආචාර්ය නිහාල් ජයවික්‍රම
ඊළඟ ජනවාරියේ මෛත්‍රීපාල සිරිසේන ධුරයෙන් ඉවත් වන විට ජනරජයේ ජනාධිපතිවරයා නාමික රාජ්‍ය නායකයෙකුගේ තත්වයට පත්වන්නේය. එය, විලියම් ගොපල්ලව විසින් වසර 15 ක් තිස්සේ ඉමහත් ගරුත්වයෙන් සහ විශිෂ්ටත්වයෙන් යුතුව හෙබැවූ තනතුරට සමාන වනු ඇත. එසේ වන්නේ, 2015 දී ඇති කර ගත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ, අමාත්‍යවරයෙකු හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු විය හැක්කේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පමණක් වන […]
-
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම අපේ පක්ෂවල දේශපාලන වාසියට යොදා ගත යුතු දෙයක් නොවේ
ඡායාරූපය: ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසම’ පත් කරන ලද්දේ මානව හිමිකම් කවුන්සිලයේ සාකච්ඡාවන්ට ප්‍රතිචාරයක් ලෙස ය. ( ඡායාරෑපය ග්රවුන්ඩ්ස්විව්ස්) ශ්‍රී ලංකා ආණ්ඩුවේ සම-අනුග්‍රාහකත්වයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පසුගිය සතියේ ශ්‍රී ලංකාව පිළිබඳ අලුත් යෝජනාවක් සම්මත කරගෙන තිබේ. 2015 දී ශ්‍රී ලංකාවේ සම-අනුග්රාහකත්වයෙන්ම සම්මත කර ගත් යෝජනාවක් ප්‍රකාරව ඉදිරි කටයුතු කිරීම සඳහා තවත් අවුරුදු දෙකක කාලයක් […]
-
මිෂෙල් බෂලේ සමඟ කළ සාකච්චාව ගැන උතුරු ආණ්ඩුකාර රාඝවන් කියන්නේ බොරු!
ඡායාරූපය: සුරෙන් රාඝවන් ( දකුණූ පස සිට දෙවැන්නා) ජනාධිපති සිරිසේනගේ සමීපතමයෙකි. ශ්‍රී ලංකාවේ නිළධාරියා එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් වාර්තාව නිවැරදිව අර්ථකතනය කර නැත – බැච්ලට් ජිනීවා (මාර්තු 27, 2019) – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැච්ලට් අඟහරුවාදා පැවසුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ජිනීවාහී මාර්තු 20 දා පැවති සැසියට සහභාගිවූ රජයේ නියෝජිතයන් හා පැවැති නවතම ශ්‍රී ලංකාව පිළිබඳ […]
-
ජිනීවා අවසන්: මෙතැනින් කොතැනට ද? – සුනන්ද දේශප්‍රිය
ජායාරූපය: වසන්තය අපේක්ෂාවෙන් හිරු රැසින් නැහැවෙන ජිනීවා විල © s.deshapriya ශ්‍රී ලංකාවේ අනපේක්ෂිත දේශපාලන උච්චාවචනයන් විසින් දෝලනය කරන ලද නමුත් ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ සාකච්චා සැසිවාරය සාර්ථක අවසානයක් කරා ළගා වූ අතර ශ්‍රී ලංකා යෝජනාවද ජන්ද විමසීමකින් තොරව සම්මත විය. ශ්‍රී ලංකාව පිළිබඳ කෙටුම්පත් යෝජනාවට කිසිදු සංසෝධනයක් ඉදිරිපත් වූයේ නැත. 20වන […]
-
ජිනීවා යෝජනා සහ රාජපක්ෂගේ මුසාවාද – මංගල සමරවීර
තාමත් තමා රටේ රජු යැයි සිතා සිටින මහින්ද රාජපක්ෂ මහතා ජනතාව නොමඟ යවමින් අන්තවාදී මතයක් පතුරුවා හරිමින් සිටී. ඔහු තවදුරටත් මේ රටේ ජනාධිපති හෝ අගමැති නොවන බව අමතක කර ව්‍යාජ තොරතුරු ජනතාව අතර ප්‍රචාරය කිරීමේ නිර්දය උත්සාහයක් දරමින් සිටී. ආසියාවේ පැරණිතම ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමය උරුම කරගත් මේ රටේ ජනතාව මහින්ද රාජපක්ෂ මහතා මාස කීපයකට කලින් […]
-
ජිනීවා: තීරනාත්මක සතිය එළඹෙයි! සුනන්ද දේශප්‍රිය
ලබන 18වනදායින් එළඹෙන මානව හිමිකම් කවුන්සිලයේ 40වන සැසිවාරයේ අවසන් සතිය ශ්‍රී ලංකාවට තීරණාත්මක ය. ලබන 20 වැනිදා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ 30/1 යෝජනාව ක්‍රියාත්මක කිරීම පිළිබද මහ කොමසාරිස්වරියගේ වාර්තාව පිළිබඳව දිර්ඝ විවාදයක් පැවැත්වෙනු ඇත. ශ්‍රී ලංකාව පිළිබද යෝජනාව සාකච්ජාවට ගැනෙනු ඇත්තේ 21වැනිදා සවස් වරුවෙහි දි හෝ 22 දිනය. 18වන දින ශ්‍රී ලංකාවේ සිට පැමැනි […]
-
ජිනීවා යෝජනා ඉබි ගමනේ – සුලෝචනා රාජපක්ෂ
ජායාරූපය: ජීනීවා මානව හිමිකම් කොමිසම ඉදිරිපිට දිය අතුරුදහන්හ කරන ලද වූ දරුවා වෙනුවෙන් කදුළු සලන කොළඹ අලුත්කඩේ සිත්ති අම්මා. (2016 මාර්තු) (c)s. deshapriya. ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව ඇති කරනු වස් 2015 වසරේ ජනවාරි 08 වනදා සිට මේ දක්වා ආණ්ඩුව ගෙන ඇති පියවර සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ඇතුළු පිරිස සතුට පළ කර […]
-
ජිනීවා ඉල්ලන් කෑමක්ද? – සුලෝචනා රාජපක්ෂ
ජායාරූපය: ජාතිවාදය මගින් ජනයා ඇවිස්සිය හැකිය නමුත් සත්‍ය යටපත් නොවේ. (c) සුනන්ද දේශප්‍රිය. ජිනීවා කියූ සැනින් බොහෝ දෙනෙක් අදහස් කරනුයේ එය විදේශ බලපෑම් ශ්‍රී ලංකාවට එල්ල වීමක් ලෙසයි. ජිනීවා උණුසුම ලංකාව පුරා පැතිර යන සෙයක් පෙනේ. ඒත් එක්කම ජිනීවා පිළිබඳ කනින් කොනින් අසන්න ලැබෙන කතා බොහොමයි. “ජිනීවා යෝජනා පිළිගැනීම ඔස්සේ, රණවිරු දඩයමක් ක්‍රියාත්මක වේ” යන්න […]
-
සිරිසේනගේ විරෝධය නොසළකා ශ්‍රී ලංකාව ජිනීවා යෝජනාවට මෙවරත් සම දායකත්වය ලබා දෙන බව සහතික කරයි
ජායාරූපය (c) S.Deshapriya. ආණ්ඩුව මෙවරත් ජානීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්වන ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවට සම දායකත්වය ලබා දෙන බව විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිතුක් කරමින් කියා සිටී. මෙම සම දායකත්වය ලබා දෙන්නේ ජනාධිපති සිරිසේන විසින් කරනු ලබන විරෝධය නොසළකා හරිමිනි. පහත පළවන එම ප්රකාශ්ය මෙසේ ද කියයි: ”වර්තමාන පියවර වනාහී, සංහිඳියාව, සාමය ගොඩනැංවීම සහ ජාතික සමෝධානය සම්බන්ධ […]
-
හේ ජිනීවා! සැරසේන්!! – සුනන්ද දේශප්‍රිය
අසාමාන්‍ය සීතල තවමත් ජිනීවා වසාගෙන ය. හිරු එළියක් පේනමානයක නැත. එනමුත් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් අරභයා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය කෙමෙන් උණුසුම් වන්නට පටන් ගෙන තිබේ. සිය තනතුරෙහි වැඩ බාරගැනීමෙන් පසු නව මානව හිමිකම් මහ කොමසාරිස්වරිය ප්‍රථම වරට ශ්‍රී ලංකාව ගැන සඳහනක් කරන ලද්දේ පසුගිය 04දා පැවැති රුස්වීමක දී ය. ඇයගේ කතාවෙහි දී සදහන් […]
-
ත්‍රස්තවාදය දඩමීමා කරගෙන එන්නේ රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කිරීමේ පනතක් – ජවිපෙ
ත්‍රස්තවාදය වැලැක්වීමට යැයි පවසමින් රාජ්‍ය මර්ධනකාරී යාන්ත්‍රණය ශක්තිමත් කරමින් 1979දී ගෙන එන ලද ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට මෙන්ම අලුතින් හඳුන්වා දී ඇති නව සංශෝධන පනත් කෙටුම්පතටද ජනතා විමුක්ති පෙරමුණ සිය විරෝධය පල කරන බවත් පැරණි පනත අහෝසි කර නව පනත් කෙටුම්පත වහාම හකුලා ගත යුතු බවත් එම පක්ෂය සඳහන් කරයි. පැලවත්ත බත්තරමුල්ල හි පිහිටි ජනතා විමුක්ති […]
-
ජිනීවා, නිව්යෝක්, සහ ලංකාවේ මානව හිමිකම් – සුනන්ද දේශප්‍රිය
ඡායාරූපය: සරත් වීරසේකර මනව හිමිකම් කවුන්සිලය ලංකාණ්ඩුවේ නිවටයින් සමඟ කතාවට නොයැන්නැයි මහ කොමසාරිස්වරියට කීවේය. මේ සැප්තැම්බරය ගෙවී යන්නේ කන්දක් විලි ලා කෙන්දක් වැදූ කතාව සිහිපත් කරමිනි. ඒ මානව හිමිකම් සන්දර්භයේ ය. ජනාධිපති සිරිසේන මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සැසි වාරයට ගොස් ගේමක් දෙන බව රටටම කිවේ දෙසතියකට පෙර ය. එසේ කී බව කීවේ අප නොවේ. […]
-
අපට තිබෙන්න වූ ප්‍රශ්න විසඳාගැනීමට අපට ඉඩ දෙන්න, ජනපති සිරිසේන එජා මහා මණ්ඩලයට කියයි.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයේ ප්‍රධාන සැසිය අමතමින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා කළ කතාව (2018-09-25). ආදරණීය සභාපතිතුමනී, මහලේකම්තුමනි, සියලුම රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතවරුනි, මිත්‍රවරුනි, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 73 වන සමුළුවට සහභාගීවන්නට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා ලෙස මා මේ වනවිට සිව්වරක් එක්සත් ජාතීන්ගේ සමුළුව අමතා තිබෙනවා. ශ්‍රී […]
-
ශ්‍රී ලංකාව: ණය උගුලෙන් ගැලවීම සහ මානව අයිතිවාසිකම් – එක්සත් ජාතීන්ගේ විශේෂඥ ජුවන් පැබ්ලෝ බොහොස්ලාව්ස්කි
ජායාරූපය: ජුවන් පැබ්ලෝ බොහොස්ලාව්ස්කි. ජිනීවා/ කොළඹ 2018 සැප්තැම්බර් 11- සෑම දෙනාම ඇතුළත් කර ගන්නා ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව ගනු ලබන පියවරවලට කේන්ද්‍රීය විය යුත්තේ මානව අයිතිවාසිකම්යැයි එක්සත් ජාතින්ගේ විශේෂඥයෙකු පවසයි. “ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ප්රතිපත්තිවල සහ යටිතල පහසුකම් ව්‍යාපෘතිවල බලපෑම තක්සේරු කිරීමේ දී ශ්‍රී ලංකාණ්ඩුව, මානව අයිතිවාසිකම් බලපෑම තක්සේරු කළ යුතුයැයි” රට තුළ දින […]
-
ජිනීවා ගිය සිරිසේනගේ නියෝජිත ඇමැති, මානව හිමිකම් කවුන්සිලය වර්ජනය කිරීමට යෝජනා කරයි!
ජායාරූපය: මානව හිමිකම් කවුන්සිලයේ 37වන සැසිවාරයට සහභාගි වූ ශ්‍රී ලංකා ආණ්ඩුවේ නියෝජිත පිරිස. වම් කෙළවරේ සිටින්නේ අමාක්‍ය අමුණුගමය) ( ශ්‍රී ලංකා බ්‍රීප්/ 03/30/18) 23වන දින අවසන් වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37වන සැසිවාරයට ජනාධිපති සිරිසේනගේ නියෝජිතයා ලෙස සහභාගි වූ අමාත්‍ය සරත් අමුණුගම ඉදිරියට පැවැත්වෙන මානව හිිමිකම් කවුන්සිලයේ සැසිවාර ශ්‍රී ලංකාව විසින් වර්ජනය කළ යුකු […]
-
කොයිබටද, ජිනීවා සහ ආණ්ඩුව ? – සුනන්ද දේශප්‍රිය
පසුගිය විසිතුන්වනදා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ තිස්හත්වන සැසිවාරය අවසන් වූයේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රශ්ණ සම්බන්ධයෙන් යළි ඉහළ යන උනන්දුව පෙන්නුම් කරමිනි. එමෙන්ම දැකිය හැකි තවත් වැදගත් වර්ධනයක් වූයේ කවුන්සිලයෙහි ආන්තික අදහස් දරන ශ්‍රී ලාංකික දෙමළ සහ සිංහල පිරිස්හි ක්‍රියාකාරිත්වයද ඉහළ යාමයි. ශ්‍රී ලංකාවේ සංක්රමණීය යුක්ති ක්‍රියාවලිය එකතැන පල්වෙමින් ඇති බවට අවධාරණය කරමින් මාර්තු […]
-
නූගත් පාඩම් තුනක්: සිරිසේන, දිගන සහ ජිනීවා – සුනන්ද දේශප්‍රිය.
ජායාරූපය: මානව හිමිකම් කවුන්සිලයේ පැවැති ශ්‍රී ලංකාව පිළිබඳ සමාන්තර රුස්විම, වමේ සිට දෙවැනියා පැබ්ලේ ද ග්රිප් ය. ©SLB photo පළමුවෙන්ම විධායක ජනපති සිරිසේන අපට උගන්වමින් සිටින අලුත් පාඩමක් නොවන පාඩම දෙස බලමු. මේ වනාහී 1978 සිටම මෙරට ප්රජාතන්ත්රවාදීන් දැන සිටි පාඩමකි. ඒ අන් කිසිවක් නොව ජේ.අර්. ජයවර්ධන විසින් හදුන්වා දුන් විධායක ජනාධිපති ධූරය කොතරම් අත්තනෝමතිකද […]
-
ඒක්සත් ජාතීන්ගෙන් තවත් වාර්තාවක්: ශ්‍රී ලංකාවෙහි නීති විරෝධී රඳවා ගැනීම් – සුනන්ද දේශප්‍රිය
ජායාරූපය: එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නීති විරෝධී රඳවා ගැනීම් පිළිබද වැඩ කණ්ඩායමෙහි ප්‍රධානී Jose Antonio Guevara Burmudez (AP Photo/Eranga Jayawardena) දෙසැම්බර් 04-15 යන කාලය තුල ශ්‍රී ලංකාවේ දූත මෙහෙවරක නිරත වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නීති විරෝධී රඳවා ගැනීම් පිළිබද වැඩ කණ්ඩායමෙහි වාර්තාව සුපුරුදු පරිදි නිහඬතාවයෙහි කුමණ්ත්‍රණය මගින් යටපත් කර දමන ලදී. එම වැඩ කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද නිරීක්ෂණ අතර මෙරට මානව හිමිකම් සහ ප්රජාතන්ත්රවාදය ප්‍රාර්ථනා […]
-
‘දණ ඇනගෙන මානව හිමිකම් රකින්න බැහැ‘- එජා හිමිකම් කොමසාරිස් සෙයිද් කළකිරී යන්න යයි!
ජායාරූපය: මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන්. තමා තවත් වසර හතරක් සිය ධුරයෙහි කටයුතු කිරීමට කැමැත්තක් නැතැයි සිය කාර්ය මණ්ඩලයට ප්‍රකාශ කර ඇති එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් අල් හුසෙන් 2018 පූනි මාසයෙන් පසු තමන් තනතුරෙන් ඉවත්ව යන බව දන්වා තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුලු අනෙක් ලෝක බලවතුන් මානව හිමිකම් සම්බන්ධයෙන් වු […]
-
කාලාන්තරීය විශ්ව සමාලෝචනය 2017: ජිනීවාහීදී ආණ්ඩුව නොදුන් පොරොන්දු! (2) – සුනන්ද දේශප්‍රිය
නොවැම්බර් මාසයේ 15 සහ 17 යන දෙදින පැවැති ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතින්ගේ කාලාන්තරීය විශ්ව සමාලෝචනයෙහිදී රටවල් ගණනාවක්ම විසින් ඉදිරිපත් කරන ලද මානව හිමිකම් නිර්දේශ ශ්‍රී ලංකාණ්ඩුව පිළිගත්තේ නැත. ලංකාණ්ඩුව ඒවා සඳහන් කරන ලද්දේ ‘සටහන් කර ගන්නා ලදී’ යන රාජ්‍ය තාන්ත්‍රික යෙදුමෙනි. එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්ති ගණනාවක්ම අපරානුමත කරන ලෙස කරන ලද නිර්දේශ ලංකාණ්ඩුව ප්‍රතික්ෂේප […]
-
ජිනීවා යෝජනා ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට යළි මතක් කරයි.
ජයාරූපය: ශ්‍රී ලංකා විදේශ ලේකම් ප්‍රසාද් කාරියවසම් සහ දේශපාලන කටයුතු පිලිබඳ එක්සත් ජනපද නියයෝජ්‍ය රාජ්‍ය ලේකම් තෝමස් ෂැනන්. ශ්‍රී ලංකා- එක්සත් ජනපද සහයයෝගිතා සංවාදය පිළිබඳව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාතාංශය සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ඒකිබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ 2017 මාර්තු සැසිවාරයෙහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් සම්මත කරන ලද යෝජනාව ක්‍රියාත්මක කිරීමට දෙරටම බැඳී සිටින බවයි. […]
-
නව ව්‍යවස්ථාව, කැටලෝනියාව, කුර්දිස්ථානය සහ ඊළාම් අරගලය – සුනන්ද දේශප්‍රිය
ජායාරූපය: ස්වාධීන කුරුදිස්ථානයක් සඳහා ජන්දය දෙන කුර්දි හමුදා සෙබළියන් පිරිසක්. අයිසිස් සමඟ සටනෙහි මූලිකත්වයක් ස්ත්‍රී බලකායන්ද සතුවිය. පසුගිය 29දා අවසන් වූ මානව හිමිකම් කවුන්සිලයේ 36වන සැසිවාරය අතුළත දෙමළ ඩයස්පෝරා කණඩායම් විසින් මූලිකත්වය ගත් සමාන්තර රුස්විම් දහ දොළහක් පැවැත්වීමට කාලවේලා වෙන්කර ගෙන තිබුණි. මෙම සමාන්තර රැස්වීම් පහක් අඩුම වශයෙන් පවත්වන ලද්දේ විවිධ රටවල ස්වයං තීරණ අයිතිය සඳහා […]
-
සරණාගතයින් සිර කඳවුරකට යැවීම: ආණ්ඩුවක්ද? පාන්ඩුවක්ද? – සුනන්ද දේශප්‍රිය
ජායාරූපය: විනාශ කළ යුතු බවට අන්තවාදීන් දේශණා කළ රෙහින්ග්‍යා අනාථ පිිරිස නාවික හමුදාව විසින් මහ මුහුදෙහිදී බේරා ගැනීමෙන් පසු ලද විවේකය. පසුගිය අඟහරුවාදා අතලෝසක් වූ අන්තවාදී රුළක් මෙරට තාවකාලිකව නවාතැන් ගෙන සිටි මියන්මාර රෝහින්ග්‍යා සරණාගතයින්ට පහර දීම පිනිස ගේට්ටු කඩාගෙන පැන්නේ පොලීසිය බලා සිටියදීය. දරුවන් 16 දෙනෙකු ද ඇතුළු එම පිරිස, මැර රංචුව විසින් හදුන්වන […]