Sri Lanka Brief
මාධ්‍ය නිදහස

මාධ්‍ය නිදහස

  • ජනමාධ්‍ය නිදහස අවභාවිත කිරීම ගැන මුනිවත රැකි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වර්ගවාදී මාධ්‍ය වෙනුවෙන් පෙරට එයි. Read more >

    ජනමාධ්‍ය නිදහස අවභාවිත කිරීම ගැන මුනිවත රැකි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වර්ගවාදී මාධ්‍ය වෙනුවෙන් පෙරට එයි.

    මෙරට ජනමාධ්‍ය අමු ුමුවේම මුස්ලිම් ජනයාගේ පුද්ගලිකත්වය කෙළෙසන විට මුවින් නොබැන සිටි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හදිසියේ අවධි වී නිවේදනයක් නිකුත් කරමින් කියන්නේ රජය එවැනි අවභාවිතයන් සම්බන්ධයෙන් මැදිහත්වීම වැරදි බවයි. අත් අඩං ගුවට ගැනුණු සියලු දෙනා ත්‍රස්තවාදීන් ලෙස හැදින් වූ මෙරට බොහෝ ජනමාධ්‍ය හයුද හමුුදාවේ සහායක බලකායක් ලෙස ඔවුන් සමඟ මුස්ලිම් ජනයාගේ නිවෙස්වලටම ගොස් පුද්ගලිකත්වය අමු අමුවේ […]

  • ත්‍රස්ත ප්‍රහාර, මාධ්‍ය සදාචාරය සහ අප – සුනන්ද දේශප්‍රිය Read more >

    ත්‍රස්ත ප්‍රහාර, මාධ්‍ය සදාචාරය සහ අප – සුනන්ද දේශප්‍රිය

     යුද්ධයෙහි ප්‍රථම තුවාලකරු වන්නේ සත්‍යයයි යන කියමන සදාකාලික සත්‍යකි. අද මෙරට ඉස්ලිමීය අන්තවාදයට එරෙහිව කෙරී ගෙන යන ‘සොයා විනාශ කිරිමේ යුද්ධය’ සම්බන්ධයෙන් පමණක් එය සැබෑ නොවීමට හේතුවක් නැත. පසුගිය මාසයේ අවසන් දවසක යුද හමුදාව යාපනයෙහි මුස්ලිම් ජනයා වාසය කරන වටකර රැකවල්ලා එහි සියළු නිවාස පරීක්ෂා කළහ. 1990 එල්ටීටීඊය විසින් යාපනයෙන් පළවා හරින ලද මෙම ජන […]

  • ප‍්‍රති ත‍්‍රස්ත පනතට සංශෝධන අවශ්‍යයයි – ජනාධිපති නීතීඥ ජයම්පති වික්‍රමරත්න Read more >

    ප‍්‍රති ත‍්‍රස්ත පනතට සංශෝධන අවශ්‍යයයි – ජනාධිපති නීතීඥ ජයම්පති වික්‍රමරත්න

    පනත ගැන ඇති වී තිබෙන පක්ෂ විපක්ෂ අදහස් පිළිබඳ ව හා එහි ඇති වැදගත්කම පිළිබඳ ව එක්සත් වාමාංශික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සමඟ කළ තුළනාත්මක සාකච්ඡාවකි. • නව ත්‍රස්තවාදී පනතක අවශ්‍යතාව ඔබ දකින්නේ කොහොමද‍? මුලින් ම කියන්න ඕන කාරණය තමයි අද ලෝකයේ හැම තැනක ම ත්‍රස්තවාදය විශාල ප්‍රශ්නයක් බවට පත් වී […]

  • ‘ප්‍රකාශනයට’ බලපැවැත්වෙන ශ්‍රී ලංකාවේ නව හදිසි නීති රෙගුලාසි මොනවාද? – ගෙහාන් ගුණතිලක  Read more >

    ‘ප්‍රකාශනයට’ බලපැවැත්වෙන ශ්‍රී ලංකාවේ නව හදිසි නීති රෙගුලාසි මොනවාද? – ගෙහාන් ගුණතිලක 

    කාටූනය අවන්ත ආටිගල විසිනි. 2019 අප්‍රේල් 22 වන දින සිට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් නව හදිසි නීති රෙගුලාසි මාලාවක් නිකුත් කර ඇත. මෙම ලිපිය හරහා ‘ප්‍රකාශනයන් පාලනයට’ ( control of publications ) බලපැවැත්වෙන අංක 15 දරන හදිසි නීති රෙගුලාසියේ අන්තර්ගතයන් සහ ප්‍රකාශනයට සම්බන්ධ අනෙකුත් සමහර රෙගුලාසි පිළිබඳ පැහැදිලි කිරීමක් කෙරේ. සාකච්ඡා කිරීමට තරම් වැදගත් වන […]

  • අර්බුද හමුවේ බාධා නොකර ජනමාධ්‍යයට තම වගකීම ඉටු කිරීමට ඉඩ සලසන්න-  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය Read more >

    අර්බුද හමුවේ බාධා නොකර ජනමාධ්‍යයට තම වගකීම ඉටු කිරීමට ඉඩ සලසන්න- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

    Image credit: Mihajlo Maricic. පසුගිය පාස්කු ඉරිදා (අප්‍රේල් 21) මෙරට ආගමික මධ්‍යස්ථාන හා සංචාරක හෝටල් ඉලක්ක කරගනිමින් සිදුකළ අමානුෂික ත්‍රස්ත ප්‍රහාර හමුවේ ලාංකික සමාජය මුහුණ දුන් කම්පනය තවමත් පහව ගොස් නැති අතර සිදුවීම්වලින් ඝාතනයට ලක්වූ සහ විපතට පත්වූ සියලු දෙනා වෙත නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සාතිශය සංවේගය ප්‍රකාශ කරන අතර ම, අසහනකාරී තත්ත්වය තව දුරටත් උග්‍ර කිරීමට […]

  • ශක්තික සත්කුමාර නඩුව: අධිකරණය දිගටම රඳවා තැබීමට තීරණය කළ සැටි! Read more >

    ශක්තික සත්කුමාර නඩුව: අධිකරණය දිගටම රඳවා තැබීමට තීරණය කළ සැටි!

      ශක්තික සත්කුමාර විසින් රචිත අර්ධ නම් කෙටිකතාවේ යම් කොටසක් මගින් බෞද්ධාගමට බලපෑමක් විනැයි පොල්ගහවෙල පොලීසිය මගින් පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව අද (19) දිනයේ කැදවන ලදී. එහිදී උදෑසන පටන්ම ⁣පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය ඉදිරිපිට ස්වාමීන් වහන්සේලා කණ්ඩායමක් ඇතුලු පිරිසක් නිහඩ විරෝධතාවයක යෙදනු දක්නට ලැබුණි. මාධ්‍යවේදීන් කිහිපදෙනෙක්ද විරෝධතාකරුවන්ගේ ඡායාරූප ගැනීමෙහි යෙදී සිටිනු දක්නට ලැබුණි. නඩුව […]

  • යුක්තිය පතා එකම ගමනක: වික්ටර් හාරා දියණිය සහ ලසන්ත වික්‍රමතුංග දියණිය Read more >

    යුක්තිය පතා එකම ගමනක: වික්ටර් හාරා දියණිය සහ ලසන්ත වික්‍රමතුංග දියණිය

    අහිම්සා වික්‍රමතුංග සිය පියාගේ මරණයට සාධාරණත්වය ලබා ගැනීම පිනිස ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව ඇමෙරිකා එක්සත් ජනපද අධිකරණය හමුවෙහි පවරණ ලද නඩුව ගැන විවිධ කතා බහ ඇතිව තිබේ. රාජපක්ෂ පවුලේ ඔටුන්න හිමි කුමරා වන නාමල් රාජපක්ෂ කියන්නේ මෙවැනි ප්‍රශ්න විදෙස් රටවලට නොගෙන යා යුතු බවය. එය විදෙස් රටකට ගෙන යෑමක් මෙහි සිදුව නැත. නඩුව පවරා ඇත්තේ ගෝඨාභය […]

  • අන්‍ය මතධාරීන් කපා කොටා ඝාතනය කළ යුතු බව කියන බ්‍රිතාන්‍ය-සිංහල අන්තවාදිනිය ගැන පරීක්ෂනයක්! Read more >

    අන්‍ය මතධාරීන් කපා කොටා ඝාතනය කළ යුතු බව කියන බ්‍රිතාන්‍ය-සිංහල අන්තවාදිනිය ගැන පරීක්ෂනයක්!

    බ්‍රිතාන්‍යයේ ජීවත්වන පත්මිනී නිස්සාංග නම් අන්තවාදී අදහස දරන ශ්‍රී ලංකික කාන්තාවක් මුහුණු පොතෙහි දක්වන ලද වෛර ප්‍රකාශයක් හේතුකොට ගෙන පරීක්ෂනයකට මුහුණ දී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි. ඇය සංක්‍රමණික විරෝධී පක්ෂයක් වන UKIP නමින් හැදින්වේ්න බ්‍රිතාන්‍ය නිදහසේ පක්ෂයේ Swale Borough හි පාලාත් පාලන ආයතන නියෝජිතවරියකි. එමෙන්ම ඇය ජානීවාහි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයෙහි සිංහල අන්තවාදී […]

  • ලේඛක ශස්තික අත්අඩංඟුවට ගැනීම ‘මානව හිමිකම් ප්‍රඥප්තිය’ අනිසි ලෙස යොදා ගැනීමකි. – අන්තර් ජාල මාධ්‍ය ක්‍රියාකාරිත්වය Read more >

    ලේඛක ශස්තික අත්අඩංඟුවට ගැනීම ‘මානව හිමිකම් ප්‍රඥප්තිය’ අනිසි ලෙස යොදා ගැනීමකි. – අන්තර් ජාල මාධ්‍ය ක්‍රියාකාරිත්වය

    මාධ්‍ය නිවේදනය /08 අප්‍රේල් 2019. පසුගිය අප්‍රෙල් 01දා ලේඛක ශස්තික සත්කුමාර පොල්ගහවෙළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාව ද අත්සන් කොට ඇති එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීම සහ රදවා තබන ලෙස ඉල්ලා සිටීම මානව හිමිකම් ප්‍රඥාප්තියක් අනිසි ලෙස යොදා ගැනීමක් ලෙස අන්තර් ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය හෙළා දකින අතර වහාම ඔහු […]

  • කටුනායක (2011 මැයි) පොලිස් ප්‍රහාරය මානව හිමිකම් කෙළෙසීමක්; වන්දි ගෙවනු! – ශ්‍රේෂ්ඨාධිකරණය Read more >

    කටුනායක (2011 මැයි) පොලිස් ප්‍රහාරය මානව හිමිකම් කෙළෙසීමක්; වන්දි ගෙවනු! – ශ්‍රේෂ්ඨාධිකරණය

    ඇන්ටන් මාකස් විසිනි. පසුගිය ආණ්ඩුව විසින් 2011 වසරේ දී  ගෙන ඒමට උත්සාහ කළ පුද්ගලික අංශයේ සේවකයින් සඳහා වූ ඊනියා විශ්‍රාම වැටුප් ක්‍රමය පුද්ගලික අංශයේ සේවකයින්ගේ සේවක අර්ථසාධක අරමුදල මංකොල්ල කෑමට කරන ලද සැලසුමක් ලෙස අප සංගමය ඇතුළු අනෙකුත් වෘත්තීය සමිති තීන්දු කළ බැව් මාධ්‍ය ද දන්නා කරුණකි. යෝජිත එම විශ්‍රාම වැටුප් ක්‍රමය ප්‍රතික‍්ෂේප කරමින් ඊට විරුද්ධව […]

  • ශස්තික ප්‍රශ්නය සහ තලේබාන් බුද්ධාගම – සුනන්ද දේශප්‍රිය Read more >

    ශස්තික ප්‍රශ්නය සහ තලේබාන් බුද්ධාගම – සුනන්ද දේශප්‍රිය

    ත්‍යාගලාභී ලේඛකයකු වන ශස්තික සත්කුමාර විසින් මුහුණු පෙතෙහි පළ කරන ලද කෙටි කතාවක් නිසා උරණ වූ සංඝයා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව පොලීසිය විසින් අත්අඩංඟුවට ගන්නා ලද ඔහු දැන් බන්ධනාගාර ගත කර තිබේ. එපමණක් නොව පළවීමට නියමිත ඔහුගේ කෙටි කතා සංග්‍රහයකට එරෙහිව වාරණ නියෝගයක් ඉල්ලා බෞද්ධ තොරතුරු කේන්ද්‍රය නම් සංඝ සංවිධානයක් විසින් ඉල්ලීමක් ද කර […]

  • ලේඛක ශස්තික සත්කුමාර අයි.සී.පි.පි.ආර්.පනත යටතේ අත්අඩංගුවට ගැනීම ගැන පරීක්ෂනයක් කරන්න – වෘත්තිය ජනමාධ්‍යවේදින් Read more >

    ලේඛක ශස්තික සත්කුමාර අයි.සී.පි.පි.ආර්.පනත යටතේ අත්අඩංගුවට ගැනීම ගැන පරීක්ෂනයක් කරන්න – වෘත්තිය ජනමාධ්‍යවේදින්

    ජාතික පොලිස් කොමිසම වෙත ලිපියක් යොමුකරන ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ‘ලේඛක ශක්තික සත්කුමාර මහතා සම්බන්ධයෙන් පොල්ගහවෙල පොලීසිය කටයුතු කර ඇති ආකාරය බරපතල ගැටළු මතු කරන්නක් බව අපට හැඟී යන බැවින් පොල්ගහවෙල පොලීසියේ මෙම ක්‍රියාවලිය පිලිබඳව ජාතික පොලිස් කොමිසමේ මැදිහත් වීම හරහා සාධාරණ පරීක්ෂණයක් සිදු කරණ මෙන් ඉල්ලා’ සිටියිග එම ලිපිය පහත පළවේ: දුමින්ද සම්පත් […]

  • සත්තික ප්‍රශ්ණය – පසන් ජයතිලක Read more >

    සත්තික ප්‍රශ්ණය – පසන් ජයතිලක

    නිර්මාණ අයිතිය සම්බන්ධයෙන් සංඝ මැදිහත් වීම එරෙහි වීම සියලු දෙනාගේ වගකීමකි. . මේ සිදුවීමේ දෛවෝපගත සිදුවීමක් වන්නේ මේ සංඝ ප්‍රහාරය සත්තිකට අත්වීමයි. යුද්ධය පැවති සමයේ රත්නශ්‍රී ආයු රක්ඛන්තු ආවඩා ලියනා සමයේ සත්තිකලා කැලනිය විශ්වවිද්‍යාලයේ ජාතිකවාදී කදවුරේ සාහිත්‍යවේදීන්ය. එවකදී රත්නශ්‍රීලාට කවියන් වූ සත්තිකය. ඒ සාහිත්‍ය නිසා නොව දෙදෙනාම යුද්ධය පක්ෂ නිසාය. යුද්ධයක් ඉදිරියේ සාහිත්‍ය සිටගත යුත්තේ […]

  • කලා කෘති පාලනයට පොලිසිය අත පෙවිම වැළැක්විය යුතුයි.  – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය Read more >

    කලා කෘති පාලනයට පොලිසිය අත පෙවිම වැළැක්විය යුතුයි. – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

    ඡායාරූපය: Freemuse. නිර්මාණාත්මක ලේඛකයෙක් වන ශක්තික සත්කුමාර විසින් රචනා කරන ලදුව මුහුණු පොතෙහි පළ කරන ලද කෙටි කථාවක්, බුද්ධ ධර්මයට කරන ලද අපහාසයක් ලෙස සලකමින් අප්‍රෙල් 9 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය තම අප්‍රසාදය පළ කරයි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙත වාර්තා වී ඇති අන්දමට ශක්තික සත්කුමාර පොල්ගහවෙළ පොලිසිය මඟින් අත් […]

  • ලේඛක ශක්තික සත්කුමාර අත්අඩංගුවට ගැනීම: සංඝයා ‌‌ගේ sex කතා තහනම් නම් ත්‍රිපිටකය තහනම් කරනු! Read more >

    ලේඛක ශක්තික සත්කුමාර අත්අඩංගුවට ගැනීම: සංඝයා ‌‌ගේ sex කතා තහනම් නම් ත්‍රිපිටකය තහනම් කරනු!

    ශක්තික සත්කුමාර විසින් ලියා මුහුණු පොතේ පළකළ කෙටිකතාවක් හේතුවෙන්, භික්ෂූන් පිරිසක් විසින් කරන ලද පැමිණිල්ලක් පදනම් කර ගෙන, අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනතේ ඇති වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන් වරදක් සිදු කළැයි කියා ඔහු ලබන අප්‍රේල් 9 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ⏺ශක්තික යනු කවුද? – 2017 වසරේ ශක්තික සත්කුමාර ලියූ ‘වැලි’ කෙටි කතා […]

  • ස්වර්ණවාහිනි රූපවාහිනි මාධ්‍ය සේවකයින් පිරිසක‍් සේවයෙන් පහ කිරීම  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩිව හෙළා දකියි. Read more >

    ස්වර්ණවාහිනි රූපවාහිනි මාධ්‍ය සේවකයින් පිරිසක‍් සේවයෙන් පහ කිරීම  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩිව හෙළා දකියි.

    2019 මාර්තු 19/මාධ්‍ය නිවේදනය. ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිතියක් පිහිටුවීමට මුල් වු මාධ්‍ය සේවකයින් පිරිසක ගේ සේවය අත්හිටුවීමට ස්වර්ණවාහිනි ආයතනයේ  පාලන අධිකාරිය වන ඊ බි සි සමාගම ගත් තීරණය ජන මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය සේවකයින්ට සංවිධානය වීමට තිබෙන අයිතිය උල්ලංඝණය කිරීමක් ලෙස සලකමින් එම තීරණය  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩිව හෙළා දකියි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙත ලැබි ඇති […]

  • ජිනීවා යෝජනාව, ඝාතක භූමිය සහ ප්‍රතිත්‍රස්ත පනත – සුනන්ද දේශප්‍රිය Read more >

    ජිනීවා යෝජනාව, ඝාතක භූමිය සහ ප්‍රතිත්‍රස්ත පනත – සුනන්ද දේශප්‍රිය

    ජයාරූපය: පසුගිය 04දා සමාන්තර රැස්වීමකදී ප්‍රදර්ශනය  කරන ලද මෙම සංක්ෂිප්ත වාර්තා විත්‍රපටියෙහි යුද සමයෙහිදී සිංහල සහ  මුස්ලිම් ජනයාට එරෙහිව එල්ටීටී්‍ය සිදු කළ ප්‍රචන්ඩ ප්‍රහාරයන් ගැන වචනයක් හෝ නොතිබීීම විසින් විත්‍රපටය ඒකාංශික එකක් බවට පත් කර තිබුණි. මානව හිමිකම් කවුන්සිලයේ දෙවැනි සතිය ගෙවී යන්නේ ශ්‍රී ලංකාව පිළිබඳ සාකච්ජාව වඩා පුළුල් වන අතර ජනාධිපති සිරිසේන ගේ අලුත්ම […]

  • ජනාධිපති සිරිසේනගේ කතාව සහ කෙරුවාව – ආචාර්ය ඒ. සී. විස්වලිංගම් Read more >

    ජනාධිපති සිරිසේනගේ කතාව සහ කෙරුවාව – ආචාර්ය ඒ. සී. විස්වලිංගම්

    මේ ලියුම්කරු, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඇතැම් ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවන්ට විරුද්ධව 2004 සිට අධිකරණය ඉදිරියට ගොස් තිබේ. මාධ්‍ය ඔස්සේ විවේචන ලියා පළ කොට තිබේ. එවැනි සන්දර්භයක් තුළ, වැඩි ආටෝපයක් නොතිබුණු මෛත්‍රීපාල සිරිසේනට මාදුළුවාවේ සෝභිත හිමියන් සහාය දැක්වීමත් සමග මේ ලියුම්කරු ද 2015 ජනවාරියේ ඔහු වෙනුවෙන් ඡන්දය පාවිච්චි කෙළේය. 2015 ජනවාරි 9 වැනි දා මෛත්‍රීපාල සිරිසේන කළ […]

  • “ගින්නෙන් උපන් සීතල” හෙවත් කථාවෙන් හා සත්‍යයෙන් අඩක් කීම Read more >

    “ගින්නෙන් උපන් සීතල” හෙවත් කථාවෙන් හා සත්‍යයෙන් අඩක් කීම

    පොඩි මහත්තයා විසිනි. පසු ගිය දිනක “ගින්නෙන් උපන සීතල” හෙවත් Frozen Fire චිත්‍රපටිය නැරඹුවෙමි. චිත්‍රපටිය මුලදීම අධ්‍යක්‍ෂවරයා විසින් මෙහි කථා වස්තුව දෙවන කැරැල්ලට සීමා වන බව දන්වයි. එසේ කරමින් අධ්‍යක්‍ෂවරයා විජේවීර වීර සාන්තුවරයකු ලෙස සිත්තම් කරයි. මෙම චිත්‍රපටය ජනතා විමුක්ති පෙරමුණ ගැන නොව එහි නායක රෝහණ විජේවීර ගැන වන හෙයින් එසේ සීමා කිරීමට හේතුව කථා […]

  • මාධ්‍යවේදී නඩරාජා කුගන්රාජ්ට එරෙහි පොලිස් ප්‍රහාරය හෙළා දකිමු-  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය  Read more >

    මාධ්‍යවේදී නඩරාජා කුගන්රාජ්ට එරෙහි පොලිස් ප්‍රහාරය හෙළා දකිමු-  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය 

    ඡායාරූපය: ප්‍රහාරයට ලක් වූ නඩරාජා කුගන්රාජ්. (@garikaalan) FMM/2019 පෙබරවාරි 19 /මාධ්‍ය නිවේදනය. මාධ්‍යවේදී නඩරාජා කුගන්රාජ් මහතාට එරෙහිව සිදුව ඇති පොලිස් ප්‍රහාරය හෙළා දකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඒ පිළිබඳව නිසි පරික්ෂණ පවත්වා කඩිනමින් සාධාරණය ඉටු කරන ලෙස වගකිව  යුතු සියළු අංශ වලින් ඉල්ලා සිටී. දෙමළ භාෂාවෙන් ක්‍රියාත්මක වන ජාත්‍යයන්තර රූපවාහිනී ආයතනයක් වන ඩෑන් ටී.වී ආයතනයේ (Dan TV) […]

  • තොරතුරු ‌කොමිසමට දෙවසරයි; ප්‍රාදේශීය රුස්වීම් සහ අභියාචනා අරඹයි;  ප්‍රකාශන ද්විත්වයක් නිකුත් කරයි Read more >

    තොරතුරු ‌කොමිසමට දෙවසරයි; ප්‍රාදේශීය රුස්වීම් සහ අභියාචනා අරඹයි; ප්‍රකාශන ද්විත්වයක් නිකුත් කරයි

    තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව විසින් සිය ප්‍රථම මහජන රැස්වීම හා අභියාචනා විභාගය අම්පාරේදී පවත්වයි. මාධ්‍ය නිවේදනය; 2019 පෙබරවාරී 05. ශ්‍රී ලංකාවේ 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ක්‍රියාත්මකභාවයට පත්වී 2019.02.04 වන දිනට දෙවර්ෂයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ පළාත්වල මහජන රැස්වීම් හා අභියාචනා විභාගයන් ආරම්භ කර ඇති බව තොරතුරු දැනගැනීමේ […]

  • ලසන්ත ඝාතනයට ගෝඨාභය සැක ඇයි? – කේ. සංජීව Read more >

    ලසන්ත ඝාතනයට ගෝඨාභය සැක ඇයි? – කේ. සංජීව

    ‘ලසන්ත ඝාතනය: අණ ගෝඨාගෙන්ද? පරීක්ෂණ ඇරඹේ’ මේ අපේ ගියවර පුවත්පතේ මුල් පුවත. ඇත්තටම විමර්ශන අංශ මෙම ඝාතනයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයැයි සැක කරන්නේ ඇයි?.. ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වන්නට තමන් සූදානම් යැයි කියන පසුබිමක මේ කරුණ සනාථ කරන තොරතුරු සොයා යෑම බෙහෙවින් වැදගත් ය. ආවාට ගියාට ඔහුට විරුද්ධව කරුණු කීම ඔහුට […]

  • මාධ්‍යවේදීන්ගේ ඝාතන, අතුරුදහන්වීම් සම්බන්ධයෙන් විමර්ශන ඇරඹීමට මානව හිමිකම් කොමිෂන් සභාව සුදානම් – ආචාර්ය දීපීකා උඩගම Read more >

    මාධ්‍යවේදීන්ගේ ඝාතන, අතුරුදහන්වීම් සම්බන්ධයෙන් විමර්ශන ඇරඹීමට මානව හිමිකම් කොමිෂන් සභාව සුදානම් – ආචාර්ය දීපීකා උඩගම

    ජයාරූපය: මානව හිමිකම් ‌කොමිසම හමුවට ගිය නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කණ්ඩායම. මාධ්‍යවේදීන්ගේ ඝාතන, අතුරුදහන්වීම් සම්බන්ධයෙන් විමර්ශන ඇරඹීමට මානව හිමිකම් කොමිෂන් සභාව සුදානම් බව අද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් බාර ‌‌දෙන ලද සංදේශයක් බාර ගනිමින් එහි සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම පැවසූවාය. ‌ ‌‌‌මෙම අවස්ථාවට නි.මා.ව්‍යා‍. ‌‌යෙහි  කමිිිිටු සාමාජික සාමාජිකාවන් පිරිසක් සහභාගි වූහ‍. අද බාර ‌‌දෙන ලද සදේශය […]

  • කලු විරෝධයෙන් ඔබ්බට: මාධ්‍ය නිදහස සහ ජනමාධ්‍ය  – සුනන්ද දේශප්‍රිය Read more >

    කලු විරෝධයෙන් ඔබ්බට: මාධ්‍ය නිදහස සහ ජනමාධ්‍ය – සුනන්ද දේශප්‍රිය

    ජනමාධ්‍ය ආයතන වෙත එල්ල වු කලු විරෝධයේ ප්‍රධාන සටන් පාඨය බැනරයක දක්වා තිබුණේ මෙසේ ය: ‘අපේ සටන ජඩ මාධ්‍යකරණයට එරෙහිවයි’. මෙම සටන් පාඨයට විවිධ අර්ථ දැක්වීම් ලබා දිය හැකි ය. එසේ නමුත් ඉන් පොදුවේ අදහස් කැරෙන්නේ යහපත් ආචාර ධර්මීය මාධ්‍ය භාවිතයක අවශ්‍යතාවය යැයි අපට උපකල්පනය කළ හැකිය. ජඩ යන වචනය සිය කේන්ද්‍රීය සටන් පාඨයට ඇතුළත් […]

  • මාධ්‍යවේදීන් ඝාතනය, හිංසනය හා මාධ්‍ය ආයතනයන්ට  එරෙහිව එල්ල කරන ලද ප්‍රහාරයන් පිළිබඳ පරීක්ෂණ කඩිනම් කරනු.- මාධ්‍ය සංවිධාන Read more >

    මාධ්‍යවේදීන් ඝාතනය, හිංසනය හා මාධ්‍ය ආයතනයන්ට  එරෙහිව එල්ල කරන ලද ප්‍රහාරයන් පිළිබඳ පරීක්ෂණ කඩිනම් කරනු.- මාධ්‍ය සංවිධාන

    මෙරට මාධ්‍යවේදීන් ඝාතනය, හිංසනය හා මාධ්‍ය ආයතනයන්ට  එරෙහිව එල්ල කරන ලද ප්‍රහාරයන් පිළිබඳ පරීක්ෂණ කඩිනම් කරන ‌‌ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය. දමිළ මාධ්‍ය සංධානය, මුස්ලිම් මාධ්‍ය සංසදය, අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍ය ව්‍යාපාරය  විසින් අත්සන් තබන ලද ලිපියක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධිකාරක […]

  • මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධ පරීක්ෂණවලට ඇත්තේ දෙවියන්ගේ පිහිට පමණි.- උපාලි ‌තෙන්නකෝන් Read more >

    මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධ පරීක්ෂණවලට ඇත්තේ දෙවියන්ගේ පිහිට පමණි.- උපාලි ‌තෙන්නකෝන්

    ජනවාරි 23 වැනිදාට මට ප්‍රහාරය එල්ලකර හරියටම වසර දහයකි.ලසන්තට ජනවාරි 8 වැනිදා ප්‍රහාරය එල්ලවූ අතර කීත් නොයාර්ව පැහැරගෙන යනු ලැබුවේ 2008 මැයි 22වැනිදාය.තවත් සෑහෙන පිරිසක් ප්‍රහාරයන් සහ පැහැර ගැනීම්වලට එදා ලක්විය.ඒ අඳුරු යුගය අවසන් වී සියළු දෙනාට සාධාරණයක් ඉටුවෙතැයි යහපාලන රජයත් සමග බොහෝ දෙනා එදා කල්පනා කලහ.නමුත් එදා බලයට පත්වූ යහපාලන රජයෙන් තවම ඉටුවු කෙන්ගෙඩියක් නැත.එමෙන්ම […]

  • කලු ජනවාරිය, කලු විරෝධය සහ මාධ්‍ය නිදහස (1) – සුනන්ද දේශප්‍රිය Read more >

    කලු ජනවාරිය, කලු විරෝධය සහ මාධ්‍ය නිදහස (1) – සුනන්ද දේශප්‍රිය

    මාධ්‍ය නිදහස සහ නිදහස් මාධ්‍ය යනු දෙකකි. පළමුවැන්න බොහෝ දුරට ම සාක්ෂාත් කර ගත හැකි ය. දෙවැන්න සාක්ෂාත් කර ගැනීම ඉතා දුෂ්කර ය. මාධ්‍ය නිදහස යනු ප්‍රකාශනයේ නිදහසෙහි එක් මානයක් වන බැවින් මෙම ලිපියෙහි ලා මෙතැන් පටන් ප්‍රකාශනයේ නිදහස යන යෙදුම පාවිච්චි කරමි. ප්‍රකාශනයේ නිදහස යනු බාධාවකින් තොරව මත දැරීමටත් කවර මාධ්‍යයකින් හෝ දේශසීම‌ා මායිම් […]

  • කළු විරෝධය: “මාධ්‍ය ආයතන හිමිකරුවනි, මාධ්‍යකරුවනි,  අපි ඔබ ගැන අවධානයෙන් ! Read more >

    කළු විරෝධය: “මාධ්‍ය ආයතන හිමිකරුවනි, මාධ්‍යකරුවනි, අපි ඔබ ගැන අවධානයෙන් !

      මාධ්‍ය ආයතන හිමිකරුවෙකු හෝ මාධ්‍යකරුවෙකු ලෙස ඔබ කරමින් සිටින්නේ කුමක්ද? මාධ්‍ය සදාචාරය හා සමාජ වටිනාකම් පිළිබඳව, නැවතත් ඔබට සිහි කැඳවන්නට සිදුව ඇත්තේ ඔබ පසුගිය ඔක්තෝබර් 26 වනදා සිදු වූ ව්‍යවස්ථා විරෝධී හා ප්‍රජාතන්ත්‍ර විරෝධී කුමන්ත්‍රණයේම කොටස්කරුවෙක් ලෙස, අමු අමුවේම මාධ්‍යකරණයේ අවම සමාජ වටිනාකම් පවා බිඳ දමමින් සාහසික මාධ්‍යකරණයක යෙදුනු නිසාය. මෙම සාහසික මාධ්‍යකරණය අද […]

  • වීරවංසට එරෙහි නඩුවෙන් ජවිපෙට ජය – මිලියන 10ක වන්දියකුත් ගෙවීමට අධිකරණය නියෝග කරයි Read more >

    වීරවංසට එරෙහි නඩුවෙන් ජවිපෙට ජය – මිලියන 10ක වන්දියකුත් ගෙවීමට අධිකරණය නියෝග කරයි

    විමල් වීරවංස විසින් ජනතා විමුක්ති පෙරමුණට අයත් ලිපි ලේඛණ භාවිතා කරමින් මුද්‍රණය කරන ලද “නැත්ත වෙනුවට ඇත්ත” කෘතියට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලා සිටි සියළු සහන සමගින් ජයග්‍රහණය කර ඇත. ඒ අනුව රුපියල් මිලියන 10ක වන්දියක් ජනතා විමුක්ති පෙරමුණට ගෙවීමටත් එම කෘතිය විකිණීම තහනම් කිරීමටත් අධිකරණය නියෝග කර ඇති අතර මෙම කෘතිය […]

  • ලසන්ත ඝාතනයට මුල් වූ මිග් යානා ගනුදෙනුවේ සුලමුල Read more >

    ලසන්ත ඝාතනයට මුල් වූ මිග් යානා ගනුදෙනුවේ සුලමුල

      2000 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව බෝම්බ ප්‍රහාරක මිග්-27 වර්ගයේ යානා 6 ක් මිල දී ගැනීම සඳහා වන ටෙන්ඩරයක්, සිංගප්පූරුවේ පිහිටි අවි ආයුධ වෙළඳ ව්‍යාපාරයක් වන ‘ඩී එස් එලයන්ස්’ නැමැති සමාගමට ප්‍රදානය කෙළේය. මේ සමාගම නියෝජනය කෙළේ එහි අධ්‍යක්ෂවරයෙකු වන ලී තියාන් සූ හෙවත් ටී. එස්. ලී නැමැත්තෙකි. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ මේ කියන […]

Back to Top