Sri Lanka Brief
මාධ්‍ය නිදහස

මාධ්‍ය නිදහස

  • 08දාට පසු ලසන්තට යුක්තිය ඉටු වේවා! – ලාල් විකුමතුංග Read more >

    08දාට පසු ලසන්තට යුක්තිය ඉටු වේවා! – ලාල් විකුමතුංග

    ජනවාරි 08 දින පැවැත්වෙන ජනාදිපතිවරණයෙන් පසු මෙයට සය සරකට පෙර ඝාතනය කළ ජනමාධ්‍ය වේදී ලසන්ත වික්‍රමතුංගට යුක්තිය ඉටු වනු ඇතැයි තමා අපේක්ෂා කරන බව අද පැවැති ලසන්ත සමරු පහන් දැල්වීමෙහි දී ලාල් වික්‍රමතුංග ප්‍රකාශ කළේ ය. ලාල් වික්‍රමතුංග ලසන්තගේ 6 සොහොයුරා වෙයි. ලසන්ත ඝාතනය කරවන ලද්දේ කව්රුන්දැයි තමා දන්නා බව ජනාදිපති රාජපක්ෂ තමට තෙවතාවක් කියා […]

  • පොදු විපක්ෂ ව්‍යාපාරයේ ප්‍රජාතන්ත්‍රවාදී අභියෝග Read more >

    පොදු විපක්ෂ ව්‍යාපාරයේ ප්‍රජාතන්ත්‍රවාදී අභියෝග

    (මාදුළුවාවේ සෝභිත හිමි විසින් දැරිය යුතුව තිබූ නායකත්ව භූමිකාව අද නැත) සුනන්ද දේශප්‍රිය – ආරම්භයෙහි දී පොදු විපක්ෂයේ කේන්ද්‍රීය ලක්ෂය වශයෙන් පැවැතුනේ මාදුළුවාවේ සෝභිත, ජයම්පති වික්‍රමරත්න, ජේ.සී. වැළිඅමුණ, නිර්මාල් රංජිත් යනාදීන් විසින් සංකේතවත් කරනු ලැබූ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය යි. බැහැරට පෙනෙන අන්දමට දැන් එම ව්‍යාපාරයේ කේන්ද්‍රීය වැදගත්කම නැතිව ගොස් සාමන්‍ය සහායකයකුගේ තත්වයට […]

  • මහින්ද වින්තනය: ප්‍රායෝගික ඇත්තම පිටපත Read more >

    මහින්ද වින්තනය: ප්‍රායෝගික ඇත්තම පිටපත

    (කර්තෘ අඥාතය) මම ජය ලබන්නට නම් විරුද්ධ පාර්ශවයට රැස්වීම් රැලි පවත්වමින් ජනතාව අතරට යන්නට ඉඩක් නොතබා රටේ සිය`ඵම පිට්ටනි සහ සභා ශාලා ක`ඵ සල්ලිකාරයින්ගේ මුදල් යොදා හෝ මගේ බලය යොදා හෝ ඡුන්දය නිම වනතුරු අවහිර කර තැබිය යුතුය. එය අපූරුවට සිදුකර තිබේ. විරුද්ධ පාර්ශවයේ කටවුට්, පෝස්ටර් ගැලවියයුතුය. ඒවා අලවන්නන් බිය වද්දා පලවාහැරිය යුතුය. මට කිසිම […]

  • ප්‍රකාශණ නිදහසට එරෙහිව හම්බන්තොට මැර කල්ලියෙන් පිස්තෝල, යකඩ පොලූ හා දැලිපිහි Read more >

    ප්‍රකාශණ නිදහසට එරෙහිව හම්බන්තොට මැර කල්ලියෙන් පිස්තෝල, යකඩ පොලූ හා දැලිපිහි

    (සුනිල් ජයසේකර විසිනි) නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් සම්පත් සමරකොන් සහ කලාකරු ජයතිලක බණ්ඩාර ඇතුළු පිරිසට එල්ල වූ ප‍්‍රහාරය නීතියේ පාලනය බිඳවැටීමේ සංකේතයකි සිවිල් සංවිධාන කිහිපයක් එක්ව රට පුරා පවත්වන ‘වීදියේ විරෝධය’ ප‍්‍රසාංගික වැඩසටහන ඊයේ (21) හම්බන්තොට නගරයේදී පැවැත්වෙමින් තිබියදී, ජනාධිපතිවරයාගේ සුරතලකු වන කුප‍්‍රකට නගරාධිපති විරාජ් ප‍්‍රනාන්දු ඇතුළු මැර කල්ලියක් ඊට කඩා වැදී එල්ල කළ නින්දිත […]

  • හම්බන්තොට වැනි ප්‍රහාර වැළැක්විමට අවදියෙන් සිටිමු – කිිතුණු සහයෝගිතා ව්‍යපාරය Read more >

    හම්බන්තොට වැනි ප්‍රහාර වැළැක්විමට අවදියෙන් සිටිමු – කිිතුණු සහයෝගිතා ව්‍යපාරය

    ( ජයතිලක බන්ඩාර වියරුවට එරෙහිව) පසු ගිය 21 වෙනිදා හම්බන්තොටදී ජේෂ්ඨ මාධ්‍යවේදී ජයතිලක බණ්ඩාර ඇතුළු ”වීදියේ විරෝධය” කණ්ඩායම පහර කෑමට ලක්වූ බව මාධ්‍ය මගින් අපි දැනුවත් වීමු. මාධ්‍ය තොරතුරු අනුව එම පහරදිම සිදු කර ඇත්තේ හම්බන්තොට නගරාධිපති එරාජ් ප‍්‍රනාන්දු විසින් නායකත්වය සපයා ඇති මැර කණ්ඩායමක් විසිනි. එම කණ්ඩායමට තමන්ගේ දේශපාලන මත ප‍්‍රකාශකිරීමට සම්පූර්ණ නිදහස ඇති […]

  • වීරවංශ වෙබ් අඩවියෙන් නිලන්ත ඉලංගමුවට අසත්‍ය චෝදනා Read more >

    වීරවංශ වෙබ් අඩවියෙන් නිලන්ත ඉලංගමුවට අසත්‍ය චෝදනා

    (බොරු කිමෙන් නහය දික් වූ පිනෝ කියෝ) විමල් විරවංශවාදි  ලංකා ස‍ි අබවියෙන් ශ්‍රී ලංකා ගාර්ඩියන් වෙබ් අඩවියෙහි සංස්කාකරක නිලන්ත ඉලංගමුවට අසත්‍ය චෝ්දනා නගමින මඩ ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඒ පිළිබඳව නිලනත ඉලංගමුව විසින්  එම වෙබ් අඩවියට යවන ලද පිළිිතුර පහත දැක්වෙ. සී නිව්ස් බොරු පළකිරීම සම්බන්ධයෙනි ඔබ විසින් මා හට යළි යළිත් අසත්‍ය කරුණු යොදා […]

  • “අපි වේල් තුනෙන් වේල් දෙකයි කන්නෙ, මේක තමා ඇත්ත”-සරසවි සිසුහු කියති ! Read more >

    “අපි වේල් තුනෙන් වේල් දෙකයි කන්නෙ, මේක තමා ඇත්ත”-සරසවි සිසුහු කියති !

      (පොලිසිය නිරායුද සිසුන්ට වැඩ පෙන් වූ හැටි) ”අපි වේල් තුනෙන් වේල් දෙකයි කන්නෙ, මේක තමා ඇත මේ මහත්තුරු නොදන්න, ඔය මහත්තුරු අපිට ගහල එලවල, ඇත්ත ඒක, ඔය කෙල්ලන්ට අද යකඩ පොල්ලෙන් ගැහුව, ඔය නංගිට ගහනව ද? අවුරුදු 4ක්, අවුරුදු 4ක් නොකා නොබී අපි ඉගෙන ගන්නෙ, අපේ රිසාල්ට් ඒ 3යි, අපේ රිසාල්ට් ඒ 3යි අපේ […]

  • ලේක්හවුසියට එරෙහිව මාධ්‍යවේදීහු වීදි බසිති Read more >

    ලේක්හවුසියට එරෙහිව මාධ්‍යවේදීහු වීදි බසිති

    රජයේ මාධ්‍ය ආයතන නීති විරෝධී ලෙස මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල යෙදෙන බවට චෝදනා කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා පිවිතුරු හෙටක් සංවිධානය ඇතුළු සිවිල් සංවිධාන රැසක් උද්ඝෝෂණයක නිරත වෙති. කොළඹ ලේක්හවුස් ආයතනය ඉදිරිපිට පැවති උද්ඝෝෂණය සඳහා වෘත්තීය සමිති නියෝජිතයන්ද එක් වී සිටියහ. ‘ලංකාවේ මාධ්‍ය සංස්කෘතියට අනභිභවනීය දායකත්වයක් ලබා දුන් ආයතනයක් ඉදිරිපිට අද මේ උද්ඝෝෂණය පැවැත්වෙන්නේ. අපි දන්නවා […]

  • මාධ්‍ය නිදහස රැක ගැනීමේ කෙටි කාලීන යෝජනා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙන් මෛත්‍රීට Read more >

    මාධ්‍ය නිදහස රැක ගැනීමේ කෙටි කාලීන යෝජනා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙන් මෛත්‍රීට

    අද එනම 16වන  අඟහරැවාදා නිදහස්් මාධ්‍ය ව්‍යාපාරයේ නියෝජිත පිරිසක් පොදු විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපංල සිරිසේන මහතා හමුවි ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස යළි තහවුරු කිරීම පිණිස අවශ්‍ය වන කෙටි කාලින පියවර අඩංඟු ලියැවිල්ලක් ඒ මහතාට පිරිනමන ලදි. එම ලියවිල්ල පහක පළවේ. ශ්‍රී ලකාවේ මාධ්‍ය නිදහස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොදු විපක්ෂය වෙත ඉදිරිපත් කරන කෙටි කාලීන යෝජනා.. […]

  • පුරවැසි බලය මාධ්‍ය මර්දනයට එරෙහිව හෙට 3ට කොළඹ කොටුවේ Read more >

    පුරවැසි බලය මාධ්‍ය මර්දනයට එරෙහිව හෙට 3ට කොළඹ කොටුවේ

    හෙට එනම් 12වන සිකුරාදා සවම තුනට පුරවැසි බලය සාධාරණ මැතිවරයකට මඟ අවුරන මාධ්‍ය මර්දනයට එරෙහිව විරොධතාවයක් පවත්වයි ඊට සහභාගි වී මර්දනයකාරි රාජපක්ෂ පාලනය පෙරළා දැමීමේ අරගලය ශක්තිමත් කරන ලෙස පුරවැසි බලය පරවැසි පිරිස් කෙරෙන් ඉල්ලා සිටී.

  • මාධ්‍යවේදීන්ට හා කලාකරුවන්ට පහරදීම් හා මරණ තර්ජන එල්ල කිරීම සාතන්ගේ ක්‍රියාවක් Read more >

    මාධ්‍යවේදීන්ට හා කලාකරුවන්ට පහරදීම් හා මරණ තර්ජන එල්ල කිරීම සාතන්ගේ ක්‍රියාවක්

    දෙසැම්බර් මස 05 වෙනිදා, එප්පාවල නගරයේදි පොලීසිය බලාසිටියදී ම ප‍්‍රාදේශිය දේශපාලක මැර අතකොළු විසින් ප‍්‍රවීන ගායක ජයතිලක බණ්ඩාරයන් හට මෙන්ම සිවිල් ක‍්‍රියාධර සමන්ත ඈපාටත්, විදීයේ විරෝධය වැඩසටහන රූපගතකිරිමට පැමිණි හිරු නාලිකාවේ මාධ්‍යවේදි තිසර සමන්ටත් නීච ලෙස පහර දී කැමරාවට අලාභ හානි පමුණුවා මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙනුත්  රහස් පොලීසියට කැඳවා ප‍්‍රශ්න කිරීම සම්බන්ධයෙන් රාවය කර්තෘ […]

  • මානව හිමිකම් දිනයේ යාපනේ තරුණයින්ට හමුදාවෙන් තහංචි Read more >

    මානව හිමිකම් දිනයේ යාපනේ තරුණයින්ට හමුදාවෙන් තහංචි

    (යාපනයේ හමුදා පිරිස් : පුස්තකාල ජායාරූපයකි) යාපනයේ පැවැති සම්මන්ත්‍රණයකට සහභාගි වීමට යමින් සිටි මන්නාරමේ දෙමළ තරුණ පිරිස් ඉන් වැළැක්වීමට යුද හමුදා පිරිස් උත්සාහ ගත් බව දෙමළ ජනමාධ්‍ය වාර්තා කරයි ප්‍රධාන ආරාධිතයා ලෙස උතුරු පළාත් සභා මහ ඇමැති විග්නේහ්වරන් සහභාගි වූ මෙම සම්මන්ත්‍රනය පවත්වන ලද්දේ AFRIEL නම් සංවිධානයක් විසිනි. AFRIEL හි මධ්‍යම කමිටු සාමාජික රවීන්ද්‍ර ද […]

  • ඔක්තෝබර් මාසයේ දී විසම්මුතිය මර්දනයේ සිදුවීම් 26ක් Read more >

    ඔක්තෝබර් මාසයේ දී විසම්මුතිය මර්දනයේ සිදුවීම් 26ක්

    දීර්ඝ කාලයක්පුරා ශ්‍රි ලංකාවේ මාකව හිමිකම් කොළසීම් වාර්තාකරණයේ යෙදෙන කොළඹ ඉන්ෆෝම් ආයතනය පසුගිය ඹක්තෝබරයේදී සිදුවූ විසම්මුතිය මර්දනය කිරිමේ සිදුවීම් 26ක් මෙවර සිය වාරතාවේ දක්වයි. එම වාර්තාවේ සාරංශ්‍ය පහත පළ වන අතර සම්පූර්ණ වාර්තාව අවසානයේ ඇති දිගුව මගින් කියවිය හැකි ය. ඉන්ෆෝම් වාර්තාව: ශ්‍රී ලංකාවේ විසම්මුතිය මර්දනය : සාරාංශය කරන ලදැයි කියන මානව හිමිකම් සහ ජාත්‍යන්තර […]

  • රාවය කර්තෘ ජනරංජන CIDයට කැඳවයි Read more >

    රාවය කර්තෘ ජනරංජන CIDයට කැඳවයි

    (රාවය කර්තෘ ජනරංජන) රාජ්‍ය බුද්ධි අංශවල තොරතුරු අනුව මෛත්‍රීපාල සිරිසේන මහතාට 59%ක ඡන්ද ප්‍රතිශතක් සහ මහින්ද රාජපක්ෂ මහතාට 41% ප්‍රතිශතයක් ලැබෙන බව රාවය පුවත්පතේ පළ කිරීමෙන් පොලිස් බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී චන්ද්‍රා වාක්ශ්ඨ මහතාට පෞද්ගලික අපහාසයක් සිදුකළේ යැයි චෝදනා කරමින් එම පුවත්පතේ ප්‍රධාන කර්තෘ නීතීඥ කේ.ඩබ්ලිව්. ජනරංජන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ. එම ප්‍රවෘත්තියෙන් […]

  • .වියරුවට එරෙහිව‘ විරෝධතාවයට එල්ල වූ දේශපාලන කල්ලියක ප්‍රහාරය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළා දකියි Read more >

    .වියරුවට එරෙහිව‘ විරෝධතාවයට එල්ල වූ දේශපාලන කල්ලියක ප්‍රහාරය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළා දකියි

    නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මාධ්‍ය නිවේදනයකි.- ‘වියරුවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්‘ තේමා කර ගනිමින් ලංකාවේ සිවිල් සංවිධාන එක්ව අද දින (05) එප්පාවල පැවැති ‘වීදියේ විරෝධය‘ වැඩසටහනට ආන්ඩු පක්ෂ දේශපාලනඥයකු විසින් නායකතවය දෙන ලද එල්ල කළ ප්‍රහාරය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළා දකී. ඒ අතරම මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති මෙවැනි අවස්ථාවක ජනතාගේ සාමකාමී මහ නීත්‍යනුකූල විරෝධතා නිහඩ කිරීම […]

Back to Top