Sri Lanka Brief
මහින්ද රාජපක්ෂ

මහින්ද රාජපක්ෂ

  • කීත් ‌නොයර් පැහැර ගැනීම: මහින්ද ‘බබා’! මාධ්‍යත් ‘බබා’… – සම්පත් සමරකොන් Read more >

    කීත් ‌නොයර් පැහැර ගැනීම: මහින්ද ‘බබා’! මාධ්‍යත් ‘බබා’… – සම්පත් සමරකොන්

    (18 අගෝස්මාතු 2018) මාධ්‍යවේදී කීත් නොයා පැහැරගෙන ගොස් පහරදී බරපතල තුවාල සිදු කළේ ය. ඒ 2008 මැයි 22 දාය. දොම්පෙ ආසන්න ප්‍රදේශයකට ගෙන ගොස් පහර දී තිබූ අතර, පසුව රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රධානීන්ට ඒ බව දැනුම් දුන් පසු කීත් නොයාර් නිදහස් කළ බව එවකටද කියැවිනි. කෙසේ නමුත් කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදී ඇත්තේ රජයේ ආරක්ෂක අංශ සම්බන්ධයෙන් ඔහුට […]

  • මහින්ද රාජපක්ෂ: බංකු සභාපති – සුනිල් ජයසේකර Read more >

    මහින්ද රාජපක්ෂ: බංකු සභාපති – සුනිල් ජයසේකර

    පසුගිය දිනක එක්තරා පුවත්පතක අපූරු කාටූනයක් පළවී තිබිණ. එකී කාටූනයට අනුව දැවැන්ත ආසනයක් මත එකී ආසනයටම සරිලන දැවැන්ත චරිතයක් අසුන්ගෙන සිටී. එමෙන්ම එකී අසුනෙහි ශ්‍රීලනිප සභාපති ලෙසට ද සටහන් වී තිබිණ. ඒ සමග එකී අසුන යට කුඩා බංකුවක් මත වාඩි වී සිටින පුංචි චරිතයක් “මමයි සභාපති, මමයි සභාපති“ කියමින් සිටින ආකාරයක් චිත්‍රණය කර තිබිණ. බංකුව […]

  • සෙනග දැකල චූන් වුණ අයටයි බය වුණ අයටයි – අජිත් පැරකුම් ජයසිංහ Read more >

    සෙනග දැකල චූන් වුණ අයටයි බය වුණ අයටයි – අජිත් පැරකුම් ජයසිංහ

    මැයි රැළිය සඳහා ගෝල්ෆේස් පිටිය ලබා දී ආණ්ඩුව මහින්දට අභියෝගයක් කළේ ය. එනම්, සෙනග ගෙනත් පුරවා පෙන්වන ලෙසයි. මහින්ද හිතවාදී බලවේගය කවදත් කරන්නා සේ මෙම අභියෝගය භාර ගත් හ. දැවැන්ත ජනකායක ගාලු මුවදොර මැයි රැළියට රැස් වූ බව ඇත්තකි. රාජපක්ෂවරුන් විසින් පෙන්වා දෙන ලද තවත් කරුණක් වන්නේ බලයේ සිටින පක්ෂයක් තරමට ම හෝ ඊටත් වඩා […]

  • මහින්දගේ නිවේදනයේ නොකී කතාව – සුනිල් ජයසේකර Read more >

    මහින්දගේ නිවේදනයේ නොකී කතාව – සුනිල් ජයසේකර

    ජායාරූපය: රාජපක්ෂට අමතක වී ඇති කාරණය නම් ජිනීවා මානව හිමිකම් මණ්ඩළයේ  ශ්‍රී ලංකාව සම්බන්ධ සියළු යෝජනා පදනම් වූයේ 2009 මැයි රාජපක්ෂ – බැං කී-මූන් ඒකාබද්ධ නිවේදනය මත බවයි. කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප‍්‍රතිපත්ති අධ්‍යයන අංශයේ කථිකාචාර්ය ධම්ම දිසානායක මහතා දිනපතා පුවත්පතකට සපයා ඇති දේශපාලන විග‍්‍රහයක දී ශ‍්‍රී ලංකාවේ දේශපාලන හා සමාජ බද්ධ ක‍්‍රියාවලීන් […]

  • ආණ්ඩුවේ ලක්ෂ 277ක් වැය කර ගෝටාගේ පුතා ලොස් ඇන්ජලීස් නිවෙසක් ගත්හැටි සහ තවත් කතා Read more >

    ආණ්ඩුවේ ලක්ෂ 277ක් වැය කර ගෝටාගේ පුතා ලොස් ඇන්ජලීස් නිවෙසක් ගත්හැටි සහ තවත් කතා

    ජායාරූපය‍: ගෝටාගේ පුතා දුමින්ද රාජපක්ෂ සිය බිරිද සමඟ. ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හි වෙසෙන පුතා වෙනුවෙන් රටේ මහජන මුදලින් නිවසක් කුලියට ගෙන ඒ සඳහා රු. මිලියන 27 යි ලක්ෂ 7 ක් පමණ වියදම් කර ඇතැයි ද, එම නිවසට ඔහු කළ අලාභ වෙනුවෙන් තවත් ඩොලර් 10,000 ක් ගෙවා ඇතැයිද ඊයේ පාර්ලිමේන්තුවේ දී මංගල සමරවිර හෙළිදරව් […]

  • රාජපක්ෂට උගන්ඩා යන්න ආණ්ඩුවේ සල්ලි! කෝ මේ පොදු විපක්ෂය ? – නිලන්ත ඉලංගමුව Read more >

    රාජපක්ෂට උගන්ඩා යන්න ආණ්ඩුවේ සල්ලි! කෝ මේ පොදු විපක්ෂය ? – නිලන්ත ඉලංගමුව

    (මරා උගන්ඩාවෙදි) සියල්ල මනා ලෙස සිදුවෙමින් තිබේ. ජනාධිපති මෛත්‍රීගේ දේශපාලනයේ ඇති වඩාත් දැකුම්කලු ගුණාංගය වූ කලී ඔහු ගැන පේන හෝ ශාස්ත්‍ර කීමට නොහැකියාවයි. අවසන් මොහොත වන තුරු මෛත්‍රී කරන්නේ කුමක්ද; කියන්නේ කුමක්ද; යන්න ගැන කිසිවෙකුට අනාවැකි කීමට නොහැකි වීම දේශපාලනඥයෙකු ලෙස ඔහු ලද ජයග්‍රහණයකි. එසේම මෑතකදී, නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට හෙතම සඳහන් කොට සිටියේ, තීරණ […]

  • පව්! රාජපක්ෂ උගන්ඩාවට ගියා වගේ!  – සුනන්ද දේශප්‍රිය Read more >

    පව්! රාජපක්ෂ උගන්ඩාවට ගියා වගේ! – සුනන්ද දේශප්‍රිය

    කලුවා මාරපන් ගියේය. රාජපක්ෂ උගන්ඩාවට ගියේය. හිටපු ජනාධිපති රාජපක්ෂ චීනයේ සංචාරයක යෙදෙනෙ බව කී නමුත් එය සිදු වූයේ නැත. රාජ්‍ය බලයේ අනුහසින් සියක් ආවතේවකරුවන් පිරිවරා ලොවපුරා සංචාරයේ යෙදුණූ රාජපක්ෂට බලය අහිමිවීමෙන් පසු කිසිදු රටකින් නිල ආරාධනයක් තවම ලැබී ද නැත. දුකකි. ඊට සහමුලින්ම වෙනස්ව හිටපු ජනාධිපතිනි කුමාරතුංග බලයෙන් ඉවත්වී වසර දහයකට පසුත් අන්තර් ජාතික සමාජ […]

  • බැසගිය මෛත්‍රී රැල්ල සහ හඳුනා නොගත් මෛත්‍රී  – නිලන්ත ඉලංගමුව Read more >

    බැසගිය මෛත්‍රී රැල්ල සහ හඳුනා නොගත් මෛත්‍රී – නිලන්ත ඉලංගමුව

    රැල්ල බැසගොස් ඇත. කැමත්ත ලබාදුන් පිරිසෙන් බොහෝ දෙනෙකු තුෂ්නීම්භූත වී සිටිති. ඇතැමෙකු මහත් අමනාපයෙන් මෛත්‍රීට බැණවදිමින් සිටින අතර තවත් පිරිසක් යන්නේ කොහේද? වෙන්නේ කුමක්ද? යන ප්‍රශ්නයට පිළිතුරු සොයමින් සිටිති. පුද්ගල කේන්ද්‍රීයව තමන්, සමාජය, මෙන්ම සමස්ථ ලෝකය දැකීමේ අතුරු ඵලය මෙය යැයි සිතේ. සමාජ ධූරාවලීයේ ඉහලින් සිටින්නා හෝ තබන්නා අභිමුඛව පොදු සහ පෞද්ගලික වුවමනා එපාකම් කේන්ද්‍ර […]

  • මහින්ද රාජපක්ෂ විදුලි පුටුවෙන් හාන්සි පුටුවට – උපුල් ජෝෂප් ප්‍රනාන්දු Read more >

    මහින්ද රාජපක්ෂ විදුලි පුටුවෙන් හාන්සි පුටුවට – උපුල් ජෝෂප් ප්‍රනාන්දු

    ( දැන් රණවිරුවන් බේරා ගත් නම්බුනාමය ජනාධිපති සිරිසේන අතට යයිද) “මාව හේග් නුවරට ගෙනිහින් විදුලි පුටුවේ ඉන්දවන්නයි මේ යන්නේ…” මහින්ද පසුගිය ජනාධිපතිවරණයේදී වේදිකාවක් වේදිකාවක් ගාණේ කිය කියා ගියේ ඔය කතාවය. මහින්ද කිව්වේ ඇමෙරිකාව ඇතුළු ජාත්‍යන්තර බලවේග තමාව ජනාධිපතිවරණයෙන් පරාජය කරවා හේග් නුවරට කුදළාගෙන යන්න කුමන්ත්‍රණය කරනවා කියාය. හැබැයි මහින්දව හේග් නුවරට ගෙන යනවාද නැතිද යන්න […]

  • තුන් මාසය ගෙවෙද්දී මෛත්‍රී ගොඩ; රනිල් සහ මහින්ද වැට උඩ Read more >

    තුන් මාසය ගෙවෙද්දී මෛත්‍රී ගොඩ; රනිල් සහ මහින්ද වැට උඩ

    කාංචන දසනායක විිසිනි. අලුත් ජනාධිපතිවරයා සහ අලුත් ආණ්ඩුව පත්වී මාස 3 ක කාලයක් ගත වී ඇත. දැන් මධුසමය අවසන්ය. යථාර්ථයට මුහුණදිය යුතු කාලය එළැඹ තිබේ. ගෙවී ගිය කාලසමයේ මේ ආණ්ඩුවත්, ජනාධිපතිවරයාත් මැතිවරණයේ දුන් පොරොන්දු ඉටුකිරීමට හෝ ඒවා රැකීමට උත්සාහ කළේද? යන ගැටලුව බොහෝ දෙනෙකුට තිබේ. එසේ කියන්නේ පසුගිය සමයේ සිදුවූ ඇතැම් දේ ‘යහපාලනය’ යන වචනයට […]

  • මහින්ද ආවොත් දිනයිද? – උපුල් ජෝෂප් ප්‍රනාන්දු Read more >

    මහින්ද ආවොත් දිනයිද? – උපුල් ජෝෂප් ප්‍රනාන්දු

    “මහින්ද ආවොත් දිනන්න පුළුවන්….” මේ දවස්වල ශ්‍රී ල.නි.ප. මහින්දවාදීන් විමල්ගේ සන්ධානයෙන් ජප කරගෙන මතුරන මන්තරය එයය. “ඇත්තටම මහින්ද අගමැති අපේක්ෂක වුණොත් දිනන්න පුළුවන්ද….?” මහින්දවාදීන්ට ඒකට දෙන උත්තරය මේකය. “ඔව්. මහින්දට සුළු ජාතික ඡන්ද ලැබුණේ නැහැ. මහින්දට ලැබුණේ සිංහල ඡන්ද. මහ මැතිවරණයකදීත් මහින්දට මේ ගාණ එනවා. හැබැයි යූ.එන්.පී.යේ ඡන්ද අඩු වෙනවා. මොකද යූ.ඇන්.පී.ය හංසයාගෙන් තරග කළේ […]

Back to Top